I'm on the way... (31-40)

‘I’m on the way…’ (තිස් එක් වන කොටස)

 


තවත් එතන හිටගෙන ඉන්න එකෙ තේරුමක් නැහැනෙ. ඒක නිසා මම රු. 15 ටිකක් එකක් අරගෙන ස්ටේෂන් එක ඇතුළට ගියා.  මරදානෙන් ටිකට් එක දීලා එළියට ඇවිත් 176 නැඟලා කැම්පස් එකට ආවා. දවල්ට වතුර බීලා ෂේප් වෙන්න පුළුවන්. ඒත් දෙයියනේ අයියා උදේ හිටපු විදිහ අප්සට්. මම කෝකටත් අයියට කොල් එකක් ගන්න බැලුවා. ෆොන් එක ඔෆ්. මම  හිතන්නේ වැඩක වෙන්න ඇති. කෝකටත් මම මැසේජ් එකක් දැම්මා.

‘ අයියේ... ඔයාට කරදරයක් නැහැ නේද? මම අද හවස කීයටද රාගම ස්ටේෂන් එකට එන්න ඕනි?‘

ඒ අතර පැය භාගෙන් භාගෙට වගේ මම ෆෝන් එක රින් කරලා බැලුවා. නොට් රෙස්ෆොන්ඩින්, නොට් ඉන් අ සර්විස් ඒරියා, ස්විච් ඔෆ්.... අද පන්තිය පටන් ගන්න දවස. අනේ මන්දා. මට තේරෙන්නෙ නැහැ. මොනවා කරන්නද කියලා.

නමයාමාර විතර වෙද්දි අපිට පන්ති කාමරේට එන්න කියලා පණිඩුඩ ලැබුණා. පාඨමාලාව ගැන කියලා දීලා, ඒක කරන විදිහ විස්තර කරලා ගුරුවරු හදුන්වල දීලා වැඩ පටන් ගත්තා. එයාලා කරපු කතා එකින් එක මේකට අදාළ නැති නිසා දාලා වැඩක් නැහැනෙ. ළමයි විස්සක් විතර පාඨමාලාවේ හිටියා. ගෑණු ළමයි දොළහකුයි පිරිමි ළමයි අටකුයි. කොහොමත් මේවා ගැළපෙන්නේ ගෑණූන්ට තමයි. ඒත් පිරිමි කියලා මසාජ් එක්ක කර ගත්තාම පාඩු වෙන්නෙ නැහැනේ නේද?

මම වැඩිය එතන යාලුවෝ එක්ක කතා කරන්න ගියෙ නැහැ. කොහොමත් තැනකට ගියාම මයෙ කතාව ටික දවසක් යනකල් අඩුයි. දවල් කෑම වේලාවේ මම වොෂ් රූම් එකට ගිහින් මූණ සෝදගෙන වතුර බීවා. ආයෙත් අයියට කෝල් එකක් අරගෙන බැලුවේ ෆෝන් එක වැඩද කියලා. මැසේජ් ටිකනං ගිහින්. ඒ වුණාට කිසිම රිප්ලයි එකක් නැහැ. මම හිතන්නෙ ලොකු ඹපරේෂන් එකක් වෙන්න ඇති.

‘ අනේ අයියේ මට අද රෑ ඉන්න තැනක් නැහැ. ඒක නිසා අදටවත් මට ඉන්න දෙන්න. මට වෙන කියන්න කෙනෙක් නැහැ...‘ මම ආයෙත් මැසේජ් එකක් දැම්මා.

පන්තිය පටන් ගන්න වෙලාව තියෙන නිසා මම කම්පියුටර් ලැබ් එකට ගිහින් ෆෙස් බුක් එකට ලොග් වුණා. එකසිය ගාණට රික්වෙස්ට්. මැසේජ්... ඒ අතරේ තිබුණු සමහර ඒවට මම රිප්ලයි කරා. අද රෑ ඉන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයිද බලන්න. කෝකටත් කියලා එයාලට මයෙ නම්බර් එකත් දැම්මා. අයියට ෆෙස් බුක් එකෙත් මැසේජ් එකක් දානවා කියලා එයාව හෙව්වට හම්බුනේ නැහැ. මොනවා වෙලාද එයාට...?

ආයෙත් පොස්ට් එකක් දැම්මා.

‘ හේයි යාලුවනේ... මම ගිහංස. ඉන්නෙ පොළොන්නරුවේ. අද කොළඹ පන්ති ආවා. මට හෙටත් පන්ති තියෙනවා. අද රෑට මට ඉන්න තැනක් දෙන්න පුළුවන් කාටද? ලොකු උදව්වක්. පුළුවන් කෙනෙක් කතා කරන්න. 075-70------------ ‘

වෙලාව එකට ළං වෙච්ච නිසා මම ලොග් අවුට් වෙලා ආයෙත් පන්තියට ගියා. ආයුර්වේදය ගැන මූලික සිද්ධාන්ත ටික එදා අපිට කියලා දුන්නා. බලාගෙන යද්දි අපි හිතන තෙල් බෙහෙත් වලට එහා ගියපු දෙයක් මෙතන තියෙනවා. ඒක නිසා මට ඒ දේවල් ඉගෙන ගන්න ආස හිතුණා. කවදා හරි වෙද මහත්තයෙක් වුණොත් කාටද ආඩම්බර නේද...? ගලෙන්බිඳුණුවැව පඩිකාර මඩුවේ කසිප්පු විකුණන මයෙ අම්මාගෙ පුතා ලෙඩ්ඩු බුලත් දීලා වඳින වෙද මහත්තයෙක්...

හතරට පන්ති ඇරුණට පස්සේ ආයේ ආයේ අයියට ගත්තට එයාගෙ ෆෝන් එක වැඩ කරේ නැහැ. කරන්න කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරිව මම නුගේගොඩ ඉදලා රාජගිරිය පැත්තට පයින් එන්න පටන් ගත්තා. කන් අඩි පුපුරන්න හෝන් ගහගෙන එන තඩි බස් අස්සේ මම අඩියෙන් අඩිය පයින් ඉබි ගමනින් ඇවිදගෙන ආවා. හයට කාලක් වගෙ තියලා මම රාජගිරිය ටවුන් එකට ආවා. එතනින් එහාට කොහෙ යන්නද? ෆෝන් එකට එක එක එස්.එම්.එස්. ගලාගෙන ඇවිත්. ඒත් ඒවාට රිප්ලයි කරන්න ගියොත් මට එකෙ තියෙන සල්ලි ටිකත් නැති වෙනවා. අයියට කොච්චර කෝල් ගත්තත් ෆෝන් එක වැඩ නැහැ. කමක් නැහැ වෙන මඟුලක් වුණාදෙන් කියලා හිතලා මම රාජගිරියෙන් මරදානට ආවා. එතනින් හත හතාමාර විතර වෙනකල් එහාට මෙහාට ඇවිදලා මරදානෙන් රාගමට ටිකක් එකක් ගත්තා.

මරදාන, දෙමටගොඩ, කැලණිය... හැම ස්ටේෂන් එකම නතර කර කර පහුකරගෙන මේ කෝච්චිය හෙමින් රාගමට ආවා. රාගම මිනිස්සු ටිකක් වැඩියෙන් ඉන්න තැනක් වගේ. ඒක නිසා වැඩි වෙලා එතන ඉන්න එක නුවණට හුරු නැහැ. ඒත් එතනින් මම කොහාටද යන්නේ...? මම ස්ටේෂන් එකෙ තිබ්බ ෆොන් බොක්ස් එකක් ගාවට ගියා. මාරු කාසි දාලා අයියට කෝල් එකක් ගත්තා. අයියගෙ ෆෝන් එකෙ රින්ස් ගියා. මම හිනාවෙලා අයියා කතා කරනකල් රිසිවරේ කනේ තියාගෙන හිටියා.

‘ හෙලෝ...‘ එහා පැත්තෙන් ඇහුණා.

‘ අයියේ...‘

‘ කවුද මේ...‘

‘ අයියේ... මම ගිහංස. උදේ ඔයාලගෙ ගෙදර....‘ කියද්දිම ෆෝන් එක කට් වුණා.  මම ආයෙත් කාසියක් දාලා කොල් කරා. ෆෝන් එක රින්ස් ගියත් ආන්සර් කරේ නැහැ. ආයේ ආයේ ගද්දි ෆෝන් එක කට් කරනවා දැණුනා. එතනින් පස්සේ දිගටම ඒ ෆොන් එකටත් මයෙ ෆොන් එකට කියපු ටිකම කිව්වා.

තවත් මේ ස්ටේෂන් එකෙ එහාට මෙහාට ඇවිදලා වැඩක් නැහැ. ඒක නිසා මම එතනින් ආපු තව කෝච්චියට නැඟලා කොළඹ පැත්තට එන්න ගත්තා. හොරපෙ පහු වුණා. අපරාදේ මට හොරපෙ ඉන්න තිබ්බේ. ඊළඟට එන එකෙ සෙනඟ හිටියෙ නැත්තං ඒකට වෙලා ඉන්නවා. එඬේරමුල්ල.... එතන කෝච්චිය ටික වෙලාවක් නතර කරා. දෙතුන් දෙනෙක් බැස්සා. කවුරුත් හිටියෙ නැති නිසා මමත් එතනින් බැස්සා.

ටිකක් පාලු තැනක වගේ. ඒත් ඉස්සරාට ගියාම කඩවල් එහෙම තිබ්බා. මම කඩේකට ගිහින් යෝගට් එක්ක අරගෙන කෑවා. ස්ටේෂන් ටැප් එකෙ කිවුල වතුර බීලා ආයෙත් බංකුවට ඇවිත් ඉද ගත්තා. අයියගෙ ෆොන් එක වැඩ නැහැ. සමහර විට එයා මම එනවට කැමති නැතිව ඇති. ආයෙත් එයාට කරදර කරන එක තේරුමක් නැති වැඩක්. මම බෑග් එක බංකුවේම තියලා දිගා වෙලා අත් දෙක බැඳගෙන නිදා ගත්තා.


ඉදලා හිටලා කන පැලෙන්න හූ තියාගෙන කෝච්චි ගියා. දූවිලි පින්න අතර තනිය මකපු කෝච්චි එක්ක මම ස්ටේෂන් එකෙ එදා රෑ පහන් කරා. 

........................................................................



‘I’m on the way…’ (තිස් දෙවන කොටස)



ඉදලා හිටලා ගියපු කෝච්චි ළඟ ළඟ එන්න පටන් අරගෙන. කෝච්චි පෙළ පාලි යනවද මන්ද? මම එක ඇහැක් ඇරලා බැලුවා. අම්මට උඩු ස්ටේෂන් එකෙ සෙනඟ ගොඩයි. මම බංකුවේ ඉදගෙන බෑග් එක අතට ගත්තා. එළිවෙලා යකුනේ... කටේ කුණු කෙළ.. ඒ අස්සේ ඇස් වල කබ... මුත්‍රාශය පුපුරන්න චූ බරකුත් තියෙනවා.

‘ මොකේ මචං...‘ මම ගාවින් යාලුවෙක් වාඩි වෙන ගමන් ඇහුවා. ‘ නින්ද ගියාද?‘ පොර හිනාවුණා.
මම හිනාවුණා.

‘ දැන් හතා මාරයි බං වෙලාව... උඹ කොහෙද යන්නෙ. උඹ කොළඹ එකෙන්නං වෙන්න බැහැ.‘

‘ මම අනුරාධපුර... පන්ති ආවා...‘

‘ කොහෙද පන්ති...‘

‘ නාවල...‘

‘ ඉතින් මෙතන මොකද කරන්නේ...?‘

‘ ඊයේ පන්ති තිබුණා. අදත් පන්ති. රෑ ඉන්න තැනක් නැති නිසා මෙතන හිටියා...‘ මම කිව්වා. යාලුවගෙ ඇස් උඩ ගියා.

‘ මොකක්...? උඹ රෑ මෙතනද හිටියේ...?‘

‘ ඔව් යාලුවා...‘

‘ උඹ යකෙක්නෙ...‘

‘ අනේ මට පුළුවන්නං පොඩි උදව්වක් කරන්න...‘ මම බැගෑපත් වුණා.

‘ මොකද්ද ?‘

‘ මට වොෂ් එකක් දා ගන්න තැනක් කියන්න...‘ මම බඩ අත ගාන ගමන් කිව්වා. ඇත්තමට ඉන්න බැරිම තැන කිව්වා නෙමෙයි කියවුණා.

පොරට මම ඉන්න තත්ත්වය තේරෙන්න ඇති.

‘ යමං...‘ පොර නැඟිට්ටා. ‘ අපේ ගෙදර මේ ළඟ තියෙන්නේ... අනේ මන්දා මට හරි පුදුමයි මචං...‘

‘ මොනවා කරන්නද අයියේ...‘ මම කිව්වා. අපි දෙන්නා කොච්චි පාර පැනලා ඇතුළට තියෙන පාරක ඇවිදගෙන ගියා. අඩියක් අඩියක් ගානේ මයෙ හඬ බාල වුණා.

‘ මට තාම විසි දෙකයි... ‘

‘ මට දැන් විසි පහක් වෙනවා..‘

‘ අහ් එහෙනං ඔයා අයියා...‘

‘ මම නිසා ඔයාටත් කරදරේ නේද මල්ලි...‘

‘ මම ගිහාන්... අපි මෙහෙ ඉන්න කුලියට.. මෙතනින් හැරෙනවා...‘ ‘ අප්පුගේවත්ත කියලා තිබුණු බෝඩ් එකක් ගාවින් ගිහාන් හැරුණා. ‘ අපේ ගෙවල් බණ්ඩාරවෙල. තාත්තාගෙ බිස්නස් වැඩ හින්දා මෙහෙ ආවා. ඒත් මම ආස බණ්ඩාරවෙලට අයියේ...‘

‘ අපි කාටවත් අපි ආස දේවල් හම්බෙන්නෙ නැහැනෙ මල්ලි...‘

‘ එන්න අයියේ...‘ ගෙදරක ගේට්ටුවක් අරින ගමන් ගිහාන් කිව්වා. ‘ බෑග් එක මෙතනින් තියන්න අයියේ. අතන තමයි වොෂ් රූම් තියෙන්නේ...‘ අන්න දිව්‍ය ලෝකයට යන පාරක කියනවා වගේ මට ඒක ඇහුණේ... මම බෑග් එක තිබ්බ ගමන් වොෂ් රූම් එකට දුවගෙන ගියා.

දොර වහගත්ත මම ටක් ගාලා කලිසම ගලවලා කොමඩ් එකෙ ඉද ගත්තා. පස්වෙනි ජියර් එකේම දාලා බඩ හිස් කරගෙන මම ඇඳුම් සේරම ගලවලා නාන්න ගත්තා. ගිහාන්ගේම දත් බෙහෙත් අරගෙන එතන තිබ්බ බුරුසුවකින් දත් මැද්දා. කාගෙද දන්නේ නැහැ. කාගෙ වුණත් මට මොකද?

 නෑවට ඇඟ පිහදාගන්නේ මොකෙන්ද? එතකොටම දොරට තට්ටු කරනවා ඇහුණා.

‘ අයියා...‘ ගිහාන්... ඇයි මම පරක්කු බලනවා ඇති. ‘ මෙන්න ට්‍රවල් එක..‘

හුටා දොර අරින්නෙ කොහොමද? මම කෝකටත් දොරේ අනිත් පැත්තට ගිහින් යාන්තමට දොර ඇරලා අත දිග් කරා. ගිහින් එක පාරමට දොර තල්ලු කරගෙන ඇතුළට ආවා. මම අත් දෙකෙන් මයෙ විලි වහාගත්තා.

‘ මොකද මේ ගැණු ළමයෙක් වගෙ බය වෙලා...?‘ ගිහාන් මයෙ ඔලුව පිහදාන ගමන් ඇහුවා. මොනවද දෙයියනේ මේ වෙන්නේ. මම ස්ටේෂන් එකෙ නිදාගත්තේ ඉන්න තැනක් නැති නිසා. ඒත් උදේ වෙද්දි කොල්ලෙක් මයෙ ඔලුව පිහදානවා.

‘ මොකද අනේ බය වෙලා වගේ. මෙයත් හොඳටම නිදිනෙ...‘ ගිහාන් මෙය රහස් අවයවය අල්ලන  ගමන් කිව්වා. මම බිම බලාගෙන හිටියා. මොනවා කියනවද? මොනවා කරනවද කියලා මට හිතාගන්න බැරිව හිටියේ. මම ගිහාන්ව බිත්තියට හේත්තු කරා. කෙලින් ගිහාන්ගෙ ඇස් දිහා බැලුවා. ගිහාන් ඇස් ලොකු කරගෙන මයෙ දිහා බලාගෙන හිටියා. එයා බය වෙලා වගෙ. මම ගිහාන්ගේ තොල් වලට හාදුවක් දුන්නා. ඒත් එක්කම ගිහාන්ගෙ අතේ තිබුණු තුවාය බිමට වැටුණා. ගිහාන් හෙමින් කෙඳිරි ගාන්න ගත්තා. මෙයා නිදිනෙ කියපු දේවල් දැන් කෙලින් වෙලා. ගිහාන් එයාගෙ කලිසම ගලවන්න මට ඉඩ දුන්නෙ නැහැ. මම ගිහාන්ව අනිත් පැත්ත හැරෙව්වා...


 ‘ බබී...‘ ගිහාන්ලගෙ අම්මා එයාට කතා කරා.


--------------------------------------------------------------------------------


‘I’m on the way…’ (තිස් තුන්වන කොටස)



ඔටුවට ඔලුව දා ගන්න දුන්නාම මුළු ඇඟ දා ගන්න දඟලනවා වගෙ මමත් ලැබුණු අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න හදනවද කියලා මට හිතුණා. ඒ වගෙම උදව්  කරන්න ඉදිරිපත් වුණු ගිහාන්ට අවැඩක් කරාද? ඒ වෙලාවේ හිතුණු දේ මම කරා. ගිහාන් ඒකට අකමැතිනම් ඇයි එයා මට මුලින්ම ඒ වගෙ දෙයක් කරේ... ගිහින් බාත් රූම් එකෙන් එළියට පැන්නා. මම තුවායෙන් ඇඟ පිහදාගෙන ඇඳුම් ටික ඇඳගෙන එළියට ආවා. ඉස්සරා සැටියේ මම වාඩිවෙලා හිටියා. ගිහාන්ගෙ අම්මද කොහෙද සාලෙට ආවා.

‘ මමී...‘ ගිහාන් අම්මගෙ පිටිපස්සේ කතා කරගෙන ආවා. ‘ දිස් ඉස් අ දැට් මයි ෆ්‍රෙන්ඩ්...‘

‘ ඕ...‘ මමී හිනාවෙලා මම දිහා බැලුවා. ‘ වෙයාර් ෆොම් යු සන්...‘

මම උඩ බිම බැලුවා. ලංකාවේ අම්මා කෙනෙක් මයෙත් එක්ක ඉංග්‍රිසියෙන් කතා කරාමයි. ගිහාන් හිනාවුණා. ‘ වයි මමි.... අයි ඕල්රෙඩි සේ එවරි තින් යු...‘

‘ මම තේ එකක් හදාගෙන එන්නම් සන්...‘ අම්මා ඒක කියන ගමන් ආයෙත් හැරුණා. අන්න ඒකනං මට තේරුණා.

ගිහාන් එයාගෙ කාමරේට මට කතා කරා. වෙලාව අටහාමාරයි. නමයට ක්ලාස්... මරදානට ගිහින් ආයෙත් නුගේගොඩ යන්නත් වෙනවානෙ. ඉක්මනින් මෙහෙන් යන්න ඕනි... ලොකු ඇඳක් දාලා මේසයක් ඉස්කිරිමක් පුටුවක් තිබුණු කාමරේ පිළිවෙලට හදලා තිබුණා.

‘ වාඩිවෙන්න...‘ ගිහාන් මට කිව්වා. ඇඳේ ද පුටුවෙද කියලා මට හිතාගන්න බැරි වුණා. මම මේසෙ උඩින් වාඩිවුණා. ගිහින් මයෙ ළඟට ඇවිත් තුරුල් වුණා ‘ ස්ටේෂමෙ හඩු පෙරාගෙන හිටියට හොදලා කරලා ගත්තාම අමුතුම ලස්සනක් තියෙනවා...‘

මම හිනාවුණා. කළු කැත කෝටු මයෙ මොන ලස්සනක්ද මල්ලි....

‘ මට නමයට ක්ලාස් මල්ලි...‘ මම ගිහාන්ට කිව්වා. ‘ අපි යමුද දැන්...‘

‘ ආයෙත් එනවා නේද මාව බලන්න...‘ ගිහාන් මට තුරුල් වෙන ගමන් ඇහුවා.

‘ හ්ම්...‘ මම ගිහාන්ගෙ ඔලුව අත ගාන ගමන් කිව්වා.

අම්මා හදලා දුන්න තේ එක බීලා ගිහානුත් එක්ක මම ආයෙත් එඩේරමුල්ල ස්ටේෂන් එකෙන් මරදානට ආවා. ගිහාන් එතනින් මට එයාගේ නම්බර් එක දීලා කොහාටද ගියා. මම 176ක නැඟලා කැම්පස් එකට ආවා. මම එද්දි වෙලාවට සර් ඇවිත් නැහැ. අනිත් සෙට් එකක් කයිවාරු ගහගෙන හිටියා. මම හෙමින් සැරේ පිටි පස්සෙන් වාඩිවුණා.

ගිහාන්ගෙ ගෙදරන් ගත්ත කිරි තේ එක නිසා උදේ කෑම වේල ෂේප්. අද දවල්ටනං බත් කන්න වෙනවා. දැන් එන්න එන්න බඩ ඇකිලිලා වගෙ. ඒ හින්දම ඉන්ට්‍රවල් එකෙ තවත් යාලුවෝ දෙන්නෙක් එක්ක කැන්ටීන් එකට ගිහින් බඩ පිරෙන්න මම බත් කෑවා. හිතුවට වඩා ගාණක් ඒකට ගියා. ඒත් මොනවා කරන්නද? මොනවා කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි දෙයියනේ. මේ තරං දුක් විදින්න පුළුවන්ද?

ආයෙත් හවස ලෙක්චර් එකට ඉදලා හෙමින් හෙමින් පයින්ම මම කොටුවට ආවා.

එදා උදේ දැකපු විදිහට මට මෙතනින කොටුවට පැන ගන්න පුලුවන් වෙයි. එදා පොළොන්නරුවෙන් ටිකට් එක දුන්නෙ නැද්ද කොහෙද? මම ආයෙත් බෑග් එක ඇදලා බැලුවා. වෙලාවට බෑග් එකෙ දිනේ පැහැදිලි නැති ඒ ටිකට් එක තිබ්බා. කොච්චිය තියෙන්නෙ නමයයි දහයටද කොහෙද? කොටුවට එද්දි පහයි හතලිස් පහයි වගෙ. තව පැය හතරක් විතර තියෙනවනෙ. එතකල් මම මොනවා කරන්නද? පඩිපෙළ පැත්තෙන් කොටුව ඇතුළට යන්න අට වෙනකල්වත් ඉන්න ඕනි. දැන්ම ගියොත් මාට්ටු වෙනවා. මම පඩිපෙළ ගාවට වෙලා ඉදගෙන කල්පනා කර කර හිටියා. එතනින් යන එන අය මම දිහා අමුතු විදිහට බලනවා දැක්කා. සමහරු හිනාවෙලා ගියා. සමහරු ඔරවන් ගියා. මෙතන ඇඩ් එකක් වෙන්නෙ නැතිව වෙන කොහාට හරි යන එක තමා හොඳ...

‘එක් ක්‍යුස් මි...‘ මම හැරිලා බැලුවා. කවුද සුද්දියක්...‘ විච් රෝඩ් ගොල්ෆේස්...‘

මම සුද්දිගෙ මූණ දිහා බලාගෙන හිටියා.

‘ ඔකෙ තැන්ක් යූ...‘ කියලා සුද්දි හිනාවක් දාගෙන පාරේ ඉස්සරාට ගියා.

ගොල්ෆෙස්... අහ් ඒක මේ ළඟ ඇත්තෙ එහෙනං...


සුද්දිව පේන නොපෙනෙන දුරින් තියාගෙන මම ඒකිගෙ පස්සෙන් ගියා. මම හිටපු තැන ඉදලා ටිකක් ඉස්සරාට ගියාම මොකද්ද පන්සලක් තිබ්බා. එතනින් පාර පැනලා කෙලින්ම ඉස්සරාට ගියාම ඈතින් මූද තියෙනවා පේනවා. අම්මට සිරි එක පැත්තක ගලධාරි හෝටලයේ. ඒක පහු කරගෙන ගියාම හිල්ටල් හෝටලේ. හරියට ගලයි හිලයි එකම තැන වගේ මෙතෙන. අවුලක් නැ අවුලක් නැ... ඈතින් මූද දිහා බලාගෙන මම පාර අයිනෙන් ගොල්ෆේස් එකට ගියා.


I’m on the way…’ (තිස් හතර වන කොටස)



රැල්ලෙන් රැල්ල කිසිම මහන්සියක් බලන්නෙ නැතිව අපුරුවට වෙරළට ඇවිත් ටා ටා කියාගෙන ආයෙත් ඇත පේන ක්තිෂජයට යනවා. මුහුදේ ඝෝෂාවයි, ඇවිත් ඉන්න සෙනගෙ ඝෝෂාවයි එකකට එක්ක පරදින්නෙ නැහැ වගෙ. සමහර මුහුදට බැහැලා රැල්ල පාගනවා. සමහරු තියෙල තියෙන බංකු වල වාඩිවෙලා ෆෝටෝ ගහනවා. බීච් එකට උඩින් තිබ්බ පිට්ටනිය වගෙ කෑල්ලෙ පොඩි එවුන් සෙල්ලම් කරනවා. ට්‍රිප් ආපු අය කොන්ගෝ ගගහා සින්දු කියනවා. එක එක හැඩ වල සරුංගල් මුහුදු හුලඟ එක්ක එකතු වෙලා අහසේ නිදහසේ පියාඹනවා. හැබැයි නූල තියෙන නිසා ගොඩක් දුර යන්න බැහැ වගෙ. පිට්ටනිය කෙළවරේ කුඩ විලින් මුණුවල් වහාගත්ත කකුල් හතර හතර විතරක් පේන බංකු පේළියක් තියෙනවා.

මම බීච් එක කෙළවරක ඉදලා අනිත් පැත්තේ කෙළවරට ඇවිදගෙන ගියා. මිනිස්සු අස්සෙන් ලස්සන කෙල්ලෝ, කෝල්ලෝ දිහා බලාගෙන බෑග් එක කරේ දාගෙන මම ඇවිද්දා. ආයෙත් පිට්ටනියේ එක පැත්තක ඉදලා අනින් පැත්තට ඇවිද්දා. අපරාදෙ කියන්න බැහැ කකුල් දෙක මුකුත් කිවේ නැහැ. ඒත් තවත් ඇවිදින්න බැරි නිසාම මම ජාතික කොඩිය දාලා තිබ්බ තැන බැම්මේ වාඩිවුණා.  අභිමානවත් කඩුව අතින් අරගෙන එඩිතරව කකුල් තුනෙන් හිටගෙන මුළු ලෝකෙටම ශ්‍රී ලාංකේය වීරත්වය කියාපාමින් ජාතික කොඩිය ගොල්ෆේස් මුහුදු තීරයේ ලෙළදුන්නා.

තව පැය දෙකක් විතර තියෙනවා. ඒත් එක්කම ඈතින් මුහුදේ ගිලෙන්න බලාගෙන ටික ටික පහළට එන ඉර රතු පාර ගිනි බෝලයක් වගෙ පෙණුනා. කවදාවත් ඉර මේ විදිහට මුහුදේ ගිලෙනවා දැකලා නැති නිසා මම ආසාවෙන් ඒක දිහා බලාගෙන හිටියා. වතුර ගාවටම ආපු ඉර තත්තර ගානෙන් වතුරේ ගිලුනේ සීතල කෙනෙත් එක පාරම වතුරේ ඔලුව ඔබා ගන්නවා වගෙ.

ඇත්තටම කොයි තරං ඉක්මනට කාලය ගෙවිලා යනවද? සති දෙකක් ගියා දන්නෙම නැතිව. දැන් ඉතින් හැම සතියෙම සිකුරාදා රෑ කොළඹ එනවා. ඉරිදා රෑ පොළොන්නරුවෙ යනවා. අවුරුද්දක් මේක කරන්න ගියාම මම ඉතුරු වෙයිද? මෙහෙම මේ තරං කට්ටක් කලා මේ දේ ඉගෙනගෙන මට හොඳ රස්සාවක් කරන්න පුළුවන් වෙයිද?

ටික ටික බඩගින්නත් ආපහු එනවා. බිස්කට් එකක්වත් අද කනවා. අහ් නැත්තං ගොල් ෆේස් එක තිබ්බ එළවලු දාපු රොටියක් කන එකත් අවුලක් නැහැ වගෙ. මම ඒ රොටියක් අරගෙන එතන තිබුණු ටැප් එකකින් වතුර බීවා. ඇත්තටම අපරාදෙ කියන්න බැහැ රොටිය එළ... බඩ හොදටම පිරුණා. ආයෙත් බංකුවට වෙලා වාඩි වෙලා තත්පර කට්ට මිනිත්තු කට්ටටත් මිනිත්තු කට්ට පැය කට්ටටත් එකතු වෙලා ගෙවිලා යනකල් ගොල්ෆේස් එකට වෙලා රැළි දිහා බලාගෙන හිටියා. ලුණු වතුර එක්ක එන හුළඟ හින්දමද කොහොද ඇස් දෙක දනවා. බංකුවක බෑග් එක තියලා හිස් අහස දිහා බලා ඉන්න පටන් ගත්තේ රැළි එකම විදිහට එන හින්දා. දවසෙ වැඩ ඉවර කරලා ඉර බැහැගෙන යද්දි අනිත් පැත්තෙන් තවත් තරු එක එක පායගෙන අහසේ පාලුව නැති කරනවා.

හතාමාරට විතර මම ආයෙත් කොටුව පැත්තට යන්න පාරට ආවා. හවස එද්දි තිබුණු ජනාධිපති ලේකම් කාර්යාලය රෑට පෙණුනෙ පිට රට තියෙන ගොඩනැඟිල්ලක් වගෙ. ඒ විතරක් ඇයි ගලයි හිලයි මාර ගතිනෙ. ඇත්තමට කොළඹ කැතයි කියන්නෙ බොරු. රෑට කොළඹ පිට රටක් වගෙ. පිට රටක් වගෙ කිවාට පිට රටකට මම ගිහින් නැ තාම. අහස උසට තිබුණු ගොඩනැඟිලිවල අතරින් පතර දැන්වුණු විදුලි පහන් තරු වගෙ. වටේට කැරකි කැරකි මම කොටුව ස්ටේෂන් එකට යන්න මම හොයාගත්ත පඩිපෙළ ගාවට ආවා. ඒ වෙද්දිත් එතනට කීප දෙනෙක් ඇවිත් හිටියා. මම පහළට බහිද්දි උඩ ඉදලා එයාලා අවධානෙන් බැලුවා. මම ආපහු පස්ස බලන්නෙ නැතිව ටක් ගාලා රේල් පාරෙන් එහාට පැනලා කොටුව පැත්තට ආවා. පඩිපෙළට ටිකක් මෙහායින් බිම හයි කරපු ට්‍රාන්ෆෝමරයක් තියෙනවා. එතන කවුද දෙන්නෙක් වාඩිවෙලා හිටියා. මම පාලම ගාවට ආවට පස්සේ ආපහු රේල් පාරෙන් මෙහා පැත්තට පැන්නා. මොකද කොටුවෙ ඉදලා එන කෝච්චි මූණට එන්නෙ ඒ පැත්තෙන් ගියොත්. අනිත් පැත්තෙන් එන්නෙ ගාල්ලෙ පැත්තෙ ඉදලා එන ඒවා. ඒකක් පිටි පස්සෙන් ආවොත් කොටුව පැත්තට දුවලා යන්න පුළුවන්. ඒත් කොටුව පැත්තෙ ඉදලා ආවොත් මම ආපහු පඩිපෙළ පැත්තට  දුවලා එන්න එපැයි...

දෙපැත්තෙන්ම කෝච්චිය එනවද කියලා බලලා මම හෙමින් සැරේ අයින දිගේ කොටුව ස්ටේෂන් එකට කිට්ටු කරා. මෙහා පැත්ත කෙළවරේම ටොයිලට් එකකුත් තියෙන එකෙ එ පැත්තෙ ටික්ක මෙහාට වෙන්න හිටියට කවුරුත් වැඩිය ගණන් ගන්නෙ නැහැ. මොකද පම්ප් එක්ක දාන්න ආවා කියල හිතන  හින්දා. මඩකලපු කෝච්චිය එන්නෙ තුන්වෙනි වේදිකාවට. ඒත් ටිකට් දෙන පැත්තෙ නැතිව අනිත් පැත්තෙ ඉන්න එක හොඳයි වගෙ. පඩිපෙළින් උඩට නැඟලා මම එහා පැත්තේ පඩිපෙළ යට තිබ්බ බංකුවට වෙලා වාඩිවෙලා හිටියා. වැඩිය ඇවිදලා කරලා නෝට් වෙන්න හොඳ නැහැ. ඒක නිසා පාඩුවේ බංකුවට වෙලා වාඩිවෙලා හිටියා. මේක ත්‍රිකුණාමලයටත් යන කෝච්චියද කොහෙද? අම්මට සිරි කොහොමද ඒක හොයා ගන්නේ. බැරි වෙලාවත් ත්‍රින්කො පැත්තෙ වාඩි වෙලා එහෙ ගියොත් මළ කෙලියයි. එතන හිටපු කෙනෙක්ගෙන මම ඒක ඇහුවා.

මුල් පෙට්ටි තුන යන්නේ මඩකලපු. අනිත් ටික යන්නෙ. ත්‍රිකුණාමලයේ. එදා ගල් ඔයෙන් ආවේ ත්‍රිකුණාමලය එක. ඒ වගෙ මෙතනින් එකතු වෙලා ගියාට ගල්ඔය හන්දියෙන් මෙයාලා වෙන් කරනවා. ඉට පස්සේ අපි වෙන ගමනක් එයාලා වෙන ගමනක්. පෙට්ටි තුනේ යන්න පුළුවන්ද මේ සෙනඟට අප්පා. එකෙනුත් එකක් දෙවන පන්තිය. අපි ඉතින් තුන්වන පන්තියෙනෙ. කෝකටත් කෝච්චිය ආපු ගමන් වාඩිවෙන්න ඕනි.

‘ අයියේ... ‘ මම ගාවට ආපු කවුද කොල්ලෙක් කතා කරා. ‘ මඩකලපුවට යන්නෙ කොයි පැත්තෙන්ද?‘

බැනියමකුයි, ෂොටා කලිසමකුයි ඇඳලා බෑග් එකක් කරේ දාගෙන තව මොනවද කොළ වගයක් අතේ තියාගෙන හිටපු පොර මයෙන් ඇහුවා.

‘ මේ හරියට තමයි ඒ කෝච්චිය එන්නෙ. ‘ මම කිව්වා.


‘ තැන්ස් අයියේ...‘ පොර ආයෙත් එහා පැත්තට ඇවිදගෙන ගියා.



---------------------------------------------------------------------------------------


I’m on the way…’ (තිස් පස් වන කොටස)


‘කොළඹ කොටුව සිට මඩකලපුව, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන රාත්‍රි තැපැල් දුම්රිය තව සුළු වෙලාවකින් තුන්වන වේදිකාවට ළඟා වේ. මෙම දුම්රිය නවත්වන්නේ... රාගම, ගම්පහ, වේයන්ගොඩ, අලව්ව, පොල්ගහවෙල......... මහව සන්ධිය. මහව සන්ධිය සිට හතරැස් කොටුව, යාපහුව හැර අනෙක් සියලුම දුම්රිය ස්ථාන වල නවත්වනවා ඇති.  මගීන් කරුණාවෙන් සවන් දෙන්න. මඩකලපුව, පොළොන්නරුව දක්වා ගමන් ගන්නා මගින් මෙම  දුම්රියේ ඉදිරිපස මැදිරි තුළද ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා මගීන් පසුපස මැදිරි තුළද අසුන් ගන්න. තුන්වන පන්තියේ ප්‍රවේශ පත් ලබාගත් මගීන් දෙවන පන්තියේ ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මගීන් කරුණාවෙන් සලකන්න....‘

ස්ටේෂන් එකෙ එනවුස් අයියා දිග විස්තරයක් කියාගෙන ගියා. වාඩි වෙලා හිටිය ගොඩක් දෙනා නැඟිට්ටෙ එතකොට. ගොඩක් අය පිටිපස්සට ගියා. ඒ කියන්නෙ ත්‍රිකුණාමලයෙ යන්න තමයි ගොඩක් ඉදලා තියෙන්නෙ. ඒකත් හොදයි. මඩකලපුවෙත් පෙට්ට් වල යන්න නැතුවම නෙමෙයි කට්ටිය.

මරදාන පැත්තෙ ඉදලා හූ තියාගෙන කෝච්චිය ආවා. වේගයෙන් ආපු කෝච්චිය හෙමින් හෙමින් වේගය අඩු කරලා හති අරින්න පටන් ගන්නත් කලින් එන කෝච්චියේ වේගය අඩු වෙද්දි මිනිස්සු පොර බදාගෙන ඒකට නඟින්න පටන් ගත්තා.

එන්ජිම දෙපැත්ත මාරු කරලා කෝච්චිය යන්න පිටත් වුණා. තැපැල් දුම්රිය කිව්වට හරි වේගයෙන් කොච්චිය යනවා. මම එහා පැත්තට තියෙන දොරක් වහලා  බිම ඉද ගත්තා. බෑග් එක කකුල් දෙකට තුරුළු කරගෙන ඇහැ පියා ගත්තා. ඉදලා හිටලා ස්ටේෂන් වල බහින්න කට්ටිය දොර ඇරලා මයෙ නින්ද කැඩුවා.


පුංචි කාලේ අම්මා කෙනෙක් නිදාගෙන ඉන්න දරුවව තොටිල්ලෙ දාලා නලවනවා වගෙ මාවත් දෙපැත්තට පද්ද පද්ද මේ කෝච්චිය පුලතිසිපුර බලා ගියා. මහවෙදි අර කීව වගෙ පොළොන්නරුව ඉදලා ආපු අනිත් යාලුවාව හම්බෙලා ආයෙත් එන්ජින් මාරු කරගෙන දෙපැත්තට වෙන් වෙලා ගියා. මෙතන ඉදලා කොච්චිය මන්දගාමි. නැත්තං ස්ලෝව්...

'කිරි කෝපි කිරි කෝපි... වඩේ වඩේ... හැලපේ... විටේ... වතුර බෝතලයක්, කඩෙල එකක්... චුයින්ගම් එකක්....'

 එකකට එකක් පරදින්නෙ නැති ඝෝෂාකාර වෙළෙන්දෝ කෑ ගහන්න පටන් ගත්තෙ එතන ඉදලා තමයි. මෙන්න බොලෝ මම නිදාගෙන ඉදපු දොර ගාවට එහා පැත්තෙ දොර ගාව අර කොටුවෙ ස්ටේෂන් එකෙදි කතා කරපු කොල්ලා තව කොල්ලෙක් එක්ක ඉන්නවා. උන් දෙන්නා බදාගෙන හිටියෙ.

මම නිදි වගෙ පැත්තට හැරිලා එක ඇහැකින් හොරෙන් බැලුවා.  එක කොල්ලෙක් උස මහතයි. කළුම කළුයි. හරියට කළුවරින් කපලා තාර වලින් පොලිෂ් කරලා වගෙ. අරු සුදුයි මිටි. කෙට්ටුමත් නැහැ. දැන් ඉතින් කෝච්චි වල වෙන දේවල් දන්න නිසා මම දහයට ගනින්න බැ වගෙ හිටියෙ.

උස එක ඉදලා හිටලා මම දිහාත් බලනවා. උගෙ ඔලුව හැරීගෙන එද්දි මම ඇස් දෙක පියාගන්නවා. මට පේන්නෙ අත් දෙක එළිය පැත්තට තිබ්බ හින්දා අත් දෙකෙන් මොකක් හරි වැඩක් කරනවා. සුදු පොඩි එකා එක අතකින් කළු කොල්ලගෙ බඩ වටේ දාගෙන... ඉදලා හිටලා කිස් කරගෙන දෙන්නා මට සජීවි පොඩි චිත්‍රපටියක් පෙන්නුවා.

පාන්දර දෙකට විතර කෝච්චිය කැකිරාවට ආවා. කැකිරාව ස්ටේෂන් එකෙ නඟින්න තිබ්බෙ අර කොල්ලෝ දෙන්නා ඉන්න තැන. එතින්න  කවුද කෙනෙක් නැඟලා දොර ගාව හිටගෙන හිටියා. මම නැඟිටලා ගිහින් හිස් වෙලා තිබුණි සීට් එකකින් වාඩිවුණා.

මමත් ඒ පොර ගොඩ අස්සේ නැඟලා වාඩි වෙන්න බැලුවත් ඒ වෙද්දි තුන්වන පන්තියේ සීට් ඔක්කම පිරිලා. අයියෝ දැන් මොනවා කරන්ද? කමක් නැහැ. මගින් ඉදගන්න තැනක් හම්බෙයිනෙ. මම කොච්චියේ දොරක් ගාවට ගිහින් හිටගෙන හිටියා.

දැන් උන් දෙන්නට මුකුත් කරන්න වෙන්නෙ නැහැ. උන් දෙන්නත් ඇවිත් කොච්චියේ උන්ගෙ බෑග් තියලා තිබ්බ තැන වාඩි වුණා. මෙන්න බොලෝ කොච්චියේ කියලා බැලුවෙ නැහැ මුන් දෙන්න තුරුල් වෙලා මිරික මිරික යනවා. මයෙ සීට් එකට ඒක හොඳට පේන නිසා මම බලාගෙන හිටියා.


කොහොම හරි මින්නේරියෙන් අර කළු කැත එකා බැස්සා. ඒ කියන්නෙ පොර ෂුවර් එකට ආමි එකෙ වෙන්න ඕන. නැත්තං මේ පාන්දර මින්නේරියෙන් බහින්නෙ මොකාද? මොකද එහෙට එන කෙනෙක්ට කෝච්චියට වඩා බස් එකෙ එන එක ලේසි. සමහරවිට පොරත් මං වගේද දන්නෙ නැනේ...

------------------------------------------------------------------------------


I’m on the way…’ (තිස් හය වන කොටස)



තව පැයක් වගේ තියෙන්නෙ මයෙ හිතෙ... හිඟුරක්ගොඩ, ලක්ෂ උයන, පැරකුම් උයන, ජයන්තිපුර, වගේ තමයි. හිඟුරක්ගොඩට ළං වෙද්දි උඩින් අහසේ රතු පාට ලයිට් වගෙ දාලා තියෙනවා පේනවා. දොර ගාව මෙහෙම පාන්දර යද්දි අමුතුම සීතලක් තමයි දැනෙන්නෙ. මේ සීතලට වෙන්න ඇති අරුන් දෙන්නා ගුලි වෙලා යන්න ඇත්තේ. මේ වෙලාවට ගුලි වෙන්න ඕනි කෙල්ලෙක්ද? කොල්ලෙක්ද කියන එක ඒ තරං වැදගත් නැහැ. ඒ ඒ හැඟීම ඒ ඒ කෙනාට එන විදිහට තමයි. මොකද බලෙන් ඇති කරන්න ඕනිත් නැහැ. නැති කරන්න ඕනිත් නැහැ....

මම මේ පැත්තේ දොර ගාවට වෙලා ඉන්න අතරේ අනිත් පොර එක පාරට එහා පැත්තේ දොර ගාවට ගියා. අපි දෙන්නා දැන් දොරවල් දෙක හොරොන් දෙන්නා දිහා බලනවා. මූණේ පොඩි ලූස් ගතියක් තිබ්බට පොරගෙ පෙනුම අවුලක් නැහැ වගෙ. පොර එක දිගට මයෙ දිහා බලාගෙන බඩ අත ගානවා. පපුව අත ගානවා. අනේ මන්දා. ඒ අස්සේ වාඩිවෙලා හිටපු  කවුද පොර ඉන්න තැනට ඇවිත් සිගරට් එකක් පත්තු කරලා උරන්න ගත්තා. කෝච්චි වල දුම්බීම තහනම් කීවට ඕනි තරං මඩකලපු කෝච්චියෙනං දුම් බොනවා. දුම් විතරක් නෙමෙයි බියර්, ගල්, මල්, උල්... හැමදේම බොනවා.

සිගරට් දුම නිසාමද කොහොද පොර මම ඉන්න තැනට ආවා මම දොර දෙපැත්තෙ තියෙන බාර් දෙක අල්ලගෙන එළිය පැත්තට මූණ දාගෙන හිටියෙ. පොර ඒ ළඟටම වෙලා සයිඩ් එකට හේත්තු වෙලා හිටියා.

‘ මම එළියට එන්නද...?‘ ටික වෙලාවකින් පොර ඇහුවා.

මමත් හිනාවක් දාලා එක අතක් අරගෙන පොරට එළිය පැත්තට එන්න ඉඩ දුන්නා. දැන් පොර එළියේ දොර ගාව තියෙන එක ඇන්දක් අල්ලගෙන ඉන්නවා. මම ඇතුළින් තියෙන ඇඳි දෙකම අල්ලගෙන පොරට ටිකක් හේත්තුව දාගෙන ඉන්නවා. කෝච්චියත් පැද්දි පැද්දි වේගෙන් යද්දි පොර ටික ටික මට හේත්තු වුණා. සීතල හුළං ඇඟට වැදීගෙන එද්දි නිදාගෙන හිටපු අවයව වලට දැනෙන උණුසුම ලබාගන්න අකමැති වෙන්නෙ කවුද?

උණුසුම් පිටි පස්ස ඇවිත් නිදාගෙන ඉන්න මයෙ අසරණට නැඟිටින්න කියලා කරදර කරනවා වගෙ. කොහොමත් ඉන්න තැනක්වත් හොයාගන්න බැරිව තිබුණු රහස් අවයවය අංශක 90ට කෙලින් වෙලා එද්දි ඒක අනිත් කෙනාට දැනෙන්න එච්චර වෙලා ගියෙ නැහැ. දෙතුන් පාරක් මෘදුවට තිබුණු මයෙ ඉදිරිපස පැත්ත තුන්වෙනි, හතර වෙනි පාරවල් වදිද්දි උල තියෙනවා වගෙ දැණුනේ ඇයි කියලා පොර  හිතන්න ඇති. ආයෙත් මයෙ දිහා හැරිලා හිනාවක් දාලා පොර එක අතකින් මයෙ අවයවය අල්ලන්න ගත්තා.

හරි එහෙනං මෙතනත් ඉන්නෙ අර කෝච්චි වල යන අසරණ අපිව පොඩ්ඩක් හරි මහන්සිය නිවාගන්න උදව් කරන යාලුවෝ තමයි. හිඟුරක්ගොඩට කෝච්චිය ළං වුණාට පස්සෙයි මට හිතුණේ අනේ තව ටිකක් බහින තැන ඈත් වුණානං කොච්චර හොඳද කියලා. ඒ මදිවට ගස් කොළං අස්සෙන් හිර එබිකන් කරන්නත් පටන් අරගෙන. අපි මොනවද කරන්නෙ කියලා බලනවද  මන්දා.

හෙමින් හෙමින් අල්ල අල්ල හිටපු මයේ රහස් අවයවය සමහර වෙලාවට ටිකක් හයියෙන් අල්ලන්නත් එයා අමතක කරේ නැහැ. මොනවා වුණත් මේ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනි.  ඉස්සෙල්ලා හිටපු අයියත් එක්කත් මේකම නේද මෙතන කරන්න ඇත්තේ. යාලුවා හෙමින් කලිසම උඩින් අත ඇතුළට දාන්න හැදුවත් මම අතින් එක නතර කරා. මොකද කලිසම අස්සේ අත දාලා මෙතනට කවුරු හරි එක පාරම අවොත් එක ගන්නෙ කොහොමද? ඕවා හදිසියේ එහාට මෙහාට කරන්න ගිහින් මෙතනින් පල්ලට ඇද වැටුණොත් මදු කෙලියත් ඉවරයි. රති කෙලියත් ඉවරයි. මයෙ අම්මා නංගිත් තනි වෙනවා.

ඒ හින්දා පුතේ කරන දෙයක් මේ විදිහට නොමල් එකෙ කරනවා මිසක් වැඩි වැඩ දර්ශන හරියන්නේ නැහැ මෙතනට. ඒකට පොරට ටිකක් අප්සට් ගියාද මන්දා පොර මාව සයිඩ් එකට කරගෙන ආයෙත් කෝච්චිය ඇතුළට ගියා. අයියෝ ඉතින් ඕකනෙ බැරි. ඕකට ඔච්චර තරහා ගන්නෙ මොකද?

මම දොර ගාව ඉදලා ටිකක් එහාට මෙහාට බැලුවත් පොර ආවේ නැහැ. මොකෙද්ද මන් දන් නැ. එක්කෝ ඉටපු විදිහට මට මෙතන ඉන්න දීලා මාව අවුස්සන්නෙ නැතිවම එහෙට යන්නයි. මෙතන ඇවිත් මට ජැක් තියලා දැන් මුකුත් නොකරා වගෙ ගිහින් ඉදගෙන ඉන්නවා. වැඩේ හරියන්නෙ නැහැ. මමත් බෑග් එක අරගෙන පොර ඉන්න තැනින් ගිහින් වාඩිවුණා.

‘ කොහාටද යන්නේ....‘ මම ඇහුවා.

‘ මඩකලපුවට...‘ පොරත් තනි වචනෙන් උත්තර දුන්නා.

‘ ඒ මොකටද?‘

පොර රවලා මයෙ මූණ දිහා බැලුවා. මම නඩුකාරයා වගෙනෙ මුගෙන් ප්‍රශ්න අහන්නේ. ඇත්තටම ඒකා කොහො ගියත් මට මොකද නේද?

‘ නැ ඉතින් මම නිකං ඇහුවේ...‘ මම ආයෙත් ඒක ෂේප් කරා. ‘ කවුද අර කලින් දොර ගාවට වෙලා තුරුල් වෙලා හිටපු එකා....‘

පොර ඒකට ආයෙත් මම දිහා පුපුර පුපුර බැලුවා.

‘ තමුසෙට මොකද කවුරු වුණත්...‘

‘ මම බලාගෙන එකා එක්ක කරපු හැමදේම...‘

ඒකට පොර ටිකක්  ලැජ්ජ වුණා වගෙ.

‘ මාර ආතල් ඇති නේද? අපි වගෙ කෙට්ටු ඩයල් නෙමෙයිනේ. දඩාර සයිස්නෙ හොයනවා ඇත්තේ..‘ මම හිමින් කිව්වා.

‘ අනේ මඟුල මේ...‘

‘ දැන් නිකං බබා වෙන්න එපා හලෝ...‘ මමත් තරහින් කිව්වා.

‘ තමුසේ තමුසෙ කැමති දෙයක් හිතාගන්නවා. හා පෙන්ද වගේ පොඩ්ඩක් තියාගෙන කෑ ගහන්න හදන්න එපා. තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නේ. ආයෙත් තමුසේ මට කොළඹදි හරි මේ කෝච්චියේදී හරි හම්බුණොත් දැන ගන්නවා තමුසෙට කරන දේ...‘ ඒකා මට තර්ජනය කරන්න පටන් ගත්තා.

මයෙ ඇඟේ හිරිගඩු පිපුණා. හීනෙකින්වත් හිතපු දෙයක්ද යකෝ මේ වෙන්නෙ. ඉස්සරා ඉන්න දෙමළ වුන්ට තේරෙනවද මන්දා. එහෙමනං ලැජ්ජාවේ සන්තෝසෙ බැහැ. යකෝ බැංකුවක් මුර කරන මට මේකගෙ හොම්බට දෙකක් අනින්න නැහැනෙ. අම්මපා තුවක්කුව දැන් තිබ්බනං පුකට තියලා වෙඩි තියෙනවා කුට්ටමක් එක්ක කුඩු වෙලා යන්න. මෙතන දැන් පත්තිනි අම්මා වෙන්න යනවා. කෝච්චියේ නඟින නඟින එකා එක්ක ජැක් ගහලා. මට තර්ජනය කරන්න එනවා.

‘ මේ පොළොන්නරුව දුම්රිය ස්ථානයි...‘ ඒක පාරටම මට ඇහුණා. මම නැඟට්ටා. අරූගෙ මූණට ඇඟිල්ල තියලා,

‘ තෝ දැන ගනින් පරයා... තෝ කොළඹ වෙන්න පුළුවන්. තෝ මේ කෝච්චියේ යනවා වෙන්නත් පුළුවන්. ඒ කිසිම දෙයක් මට ලොකු දේවල් නෙමෙයි කියලා. තෝ මොකාගේ මොකා වුණත් මට කමක් නැ. තෝ මොන ලොක්කා එක්ක හි... මට කමක් නැහැ. මම බයත් නැහැ. මාත් ආයේ තෝව මේ පැත්තෙ දැක්කොත් කපනවා දැන ගනින් මාලු කපනවා වගෙ. තොට කොළඹ ලොකු වුණාට, මට තෝ ලොකු නෑ... කැ... වේ... පුතා....‘


ඒකටනං පොරට හීං  දාඩිය දැම්මා වගෙ. මම බෑග් එක අරගෙන බැස්සා. මම හිතුවේ පොර ජනේලියෙන් මම දිහා බලයි කියලා. ඒත් ඒ මුකුත් නැහැ. මට හූ කියාගෙනද මන්දා කෝච්චිය ආපහු මඩකලපුවට පිටත් වුණා. 



-------------------------------------------------------------------------------------


I’m on the way…’ (තිස් හත් වන කොටස)



අපරාදේ... පොර නෝමල් එකෙ ෂේප් කර ගත්තනං බෝඩිමට එක්කගෙන යන්න තිබ්බා. ඒත් මම ඇයි කොහෙවත් යන එකෙක්ව බෝඩිමකට එක්කගෙන යන්නේ. මොනවද දෙයියනේ මට මේ වේගෙන එන්නෙ... මේ දවස් ටිකට මම මොන තරං දේවල් කරාද...? ජීවිතය මේ තරං දුකද දෙයියනේ... මට රස්සාවක් කරගෙන ඉගෙන ගන්න මේ තරං කට්ටක් කන්න වුණානං අම්මා කොයි තරං කට්ටක් කන්න ඇද්ද මාවයි නංගිවයි උස් මහත් කරන්න...

එන ගමන් ස්ටේෂන් එකට මෙහායින් තියෙන හෝටලේකින් පරාටා දෙකක් කාලා බඩ පිරෙන්න වතුර බීලා සොමියෙන් හන්දියේ අයිනකට චූ කරා. බෝඩිමට ඇවිත් රෙදි ටික එහෙම්ම පෙගෙන්න දාලා ටිකක් නිදා ගත්තා. ආයෙත් හයට නැඟිටලා වැඩට යන්න ලෑස්ති වුණා.

‘ පුතා මෙන්න තේ එක...‘ නැන්දා කිව්වා... ඒ ගමන් මොනවද වැලිතලප වගයකුත් දුන්නා. ඒ කියන්නෙ මයෙ උදේ කෑම වේල ෂේප්....

පාරට එද්දි හාඩ්වෙයාර් මල්ලි බෝඩිම ගාව.

‘අයියා ගුඩ් මෝර්නින්...‘  මල්ලි හිනාවක් දාගෙන කිව්වා.

‘ ගුඩ් මෝර්නින් මල්ලියා...‘

‘ වැඩට යන්නද....?‘

‘ ඔව් ඉතින්...‘

‘ මේ කෑම ඔයාට...‘ මල්ලි පොඩි පාර්සලයක් දුන්නා.

‘ ඔහ්... මං නිසා කරදර වෙන්න එපා මල්ලි.‘

‘එහෙම කරදරයක් නැහැ අයියේ... අයියත් මට මයෙම සහෝදරයෙක් වගෙ. ටිකක් ඔලුව උස්සනකල් ඔහොම තමයි. මාත් කසාද බැන්දට පස්සේ පට්ට කට්ටක් කෑවා. අපි දෙන්නාගෙම ගෙවල් වලින් විරුද්ධ වුණානෙ... ඒත් අත ඇරියෙ නැහැ. කොහොම හරි දුක විඳගෙන වේලක් නොකා වේලක් කාලා හරි ගොඩ දා ගත්තා. දැනුත් එහෙමට කියලා ප්‍රශ්න නැතුව නෙමෙයි අයියේ... ඒත් සතුටින් ඉන්නවා...‘

‘ මයෙම කෙනෙක් වගෙ මට මේ කරන උදව් මම කවදාවත් අමතක කරන්නෙ නෑ මල්ලි...‘

‘ ඕවා මොනාද අයියේ...‘

කතාවෙන් කතාවෙන් අපි දෙන්නා සොමියෙල් හන්දියට ආවා.

‘ එහෙනං හවස සෙට් වෙමු...‘ මල්ලි වමට හැරුණා. මම දකුණට හැරුණා...

‘ අනිවා... බුදු සරණයි මල්ලි...‘

ආයෙත් මම බැංකුවේ. හිටපු සිකුරිටි අයියාව ගෙදර යවලා මම වැඩ භාර ගත්තා. සඳදට ටිකක් සෙනග වැඩි. ඒක නිසා මම ෂිප් ටිකක් එහෙම රාක්ක වල පිරෙව්වා. යුනිෆෝම් එක දාගෙන බොසා එනකල් ඇතුළට වෙලා හිටියා.

‘ ගුඩ් මෝර්නින් බංඩාර...‘ සර් මට සුබ පතාගෙන ආවා.

‘ ගුඩ් මෝර්නින් සර්...‘ මම හිනාවෙලා කිව්වා.

‘ උදේද ආවේ...‘

‘ ඔව් සර්...‘

‘කෑවද?‘

‘ ඔව් සර්...‘

‘ කමක් නැ කමක් නැ... මේකට මොනවා හරි අරන් කන්න...‘ සර් මට රු. 500ක් දෙන ගමන් කිව්වා.

‘ මම කෑවා සර්...‘ මම මැලි කරන ගමන් කිව්වා.

‘ බංඩාර... මමත් බංඩාර වගෙ ගමක දුප්පත් කොල්ලෙක්. මට බංඩාරගෙ තත්ත්වෙ තේරෙනවා. ඒකයි බංඩාරට තැනකට එන්න මමත් පුළුවන් උදව්වක් කරන්නෙ...‘

‘ සර් මට ...‘

‘ ඔව් කියන්න බංඩාර...‘

‘ සර් කොස් එකෙ මුල් වාරිකෙ ඉස්සෙල්ලා ගෙවන්න වෙනවා සර්...‘

‘ ඒ කියන්නෙ විසිපන්දාහක් ද?‘

‘ ඔව් සර්...‘

‘ බංඩාර දන්නවනෙ මුල් මාස හය යනකල් බංඩාරට කීයද හම්බෙන්නෙ කියලා නේද?‘

‘ඔව් සර්...‘

‘ ජීවිතේ අවධානමක් ගන්නෙ නැතිව දිනන්න බැ බංඩාර... ඉහළට ගියපු ඕනම මනුස්සයෙක් ඉහළට ගියේ ජීවිතේ ලොකු අවධානමක් අරගෙන. ඒ අවධානම දිනුවොත් ජීවිතේ දිනුම්. පැරදුණොත් ඉතින් ජීවිතේ ඉවර වෙන්නත් පුළුවන්. එක අතකට විදව විදව ඉන්නවට වඩා අවධානමක් අරගෙන ජීවිතේ දිනන එක නේද හොඳ බංඩාර...?‘

‘ ඔව් සර්...‘

‘ මොකද්ද දැන් බංඩාරගෙ අදහස...‘

‘ සර් අපේ ඉඩම උකස් කරන්න බැලුවෙ සර්...‘

‘ ඒ පැත්තෙ ඉඩම් වලට ඉල්ලුමක් තියෙනවද?‘

‘ එහෙමමත් නැහැ සර්... මම අද හවස අම්මා එක්ක කතා කරන්න ඉන්නෙ ඒ ගැන...‘

‘ හරි බලලා කියන්නකො. එහෙම වුණොත් ගලෙන්බිඳුණුවැව බැංකුවේ මැනේජර් එක්ක කතාකරලා අපි බලමු පුළුවන් සහනයක් ගන්න...‘

‘ ගොඩක් පින් සර්...‘

‘ හරි හරි ... දැන් එහෙනං ටක් ගාලා කාලා ඇවිත් තියෙන වැඩක් කරගන්න...‘

සර් හිනාවෙන ගමන් කිව්වා. ඇත්තටම මම උදේට පරාටයි, වැලි තලපයි කාපු නිසා ඒ තරං ලොකු බඩගින්නක් තිබ්බෙ නැහැ. සල්ලි ඉතුරු කරන්න ඕනි. එන සතියෙත් මට කොළඹ  යන්න තියෙනවනෙ.

‘ මල්ලි චෙක් කොල කොහෙද දන්නෙ නැහැ නේද?‘  දොර ගාවින් බැංකුවට ආපු කෙනෙක් මයෙන් ඇහුවා.

‘ අර රතු පාට කොළ එවා සර්...‘ මම කිව්වා.

‘ ඒවා සල්ලි ගන්න කොළනෙ...‘

මම ආයෙත් එතනට ගියා. ඇයි දෙයියනේ මම දැන් උදේ වෙන වෙනම කොළ තිබ්බනෙ.. ඕකනෙ කරන්න බැරි. කවුද යකෙක් ඒ කොළ උඩින් වෙන කොළ වගයක් තියලා. මම ආයෙත් ඒ ටික වෙන වෙනම හරි ගැස්සුවා.

‘ දැන් හරි සර්...‘ මම කිව්වා.

‘ පෑනක් පොඩ්ඩක් දෙනවද...?‘ ආයෙත් ඒ පොර කිව්වා. ‘ මල්ලි කැකිරාවෙද...?‘

‘ නැ සර්.. මම ගලෙන්බිඳුණුවැව...‘

‘ නැ නිකං දැකලා පුරුදුයි වගෙ..‘

‘ ඉදලා හිටලා කැකිරාව ටවුන් එකට එනවා ඉස්සර. පන්ති එහෙම ආවා.‘

‘ අහ් එහෙනං ඒක තමයි... මයෙ ගෙවල් කැකිරාවෙ. මෙහෙ ඒ.ජි ඔෆිස් එකෙ වැඩ...‘

‘ එතකොට බෝඩිං වෙලාද ඉන්නෙ සර්...‘

‘ ඔව්, මමයි යාලුවෙකුයි ගෙයක් අරගෙන ඉන්නෙ...‘

‘ අනේ මමත් මේ පැත්තෙන් අඩුවට බෝඩිමක් හොයනවා සර්... දැනට ඉන්න තැන ගාණ සැර වැඩියි.‘

‘ කොහෙද ටවුන් එකෙමද ඉන්නේ..‘

‘ ඔව් සොමියල් හන්දියේ...‘

‘ අප්පා එහෙ කොහොමත් ගණන්නෙ බං... ගල්ලෑල්ල හරියෙනං තියෙනවා අඩුවට බෝඩිං...‘

‘ මම හෙට නිවාඩු. හෙට සර්ට කරදරයක් නැත්තං මම පොඩ්ඩක් එන්නද ඒ පැත්තෙ බලන්න..‘

‘ හරි හරි එන්න..‘

ඒ සර්ගෙ නම්බර් එක ඉල්ලගෙන මම ආයෙත් එන යන අයට දොර ඇර ඇර හිටියා. එක දෙක වෙද්දි අත රිදෙනවා. එතනින් පස්සේ එන අය දොර ඇරගෙන එන්න ඕන. මොන මඟුලක්ද මේක... දවල්ට සර්ට හොරෙන් ආයෙත් බඩ පිරෙන්න වතුර බීලා පිටිපස්සේ අපේ කාමරේට වෙලා වාඩිවෙලා හිටියා. තුනට බැංකුව වැහුවාම අපි කොහොමත් ඉන්නේ පිටිපස්සේ දොර පැත්තෙ. ඒ පැත්තේ දොර සීල් කරලනෙ යන්නෙ.


පැය පැය ගෙවිලා ටික ටික රෑ වුණා. එදා දවස මට නයිට් එක තිබ්බෙ නැහැ. පහුවදා නයිට් එකට එන්න තියෙන්නෙ. සර් පළවෙනි දවස් වල රෝස්ටර් එක දුන්නට ඒක වෙනස් වෙනවා. අනිත් දෙන්නත් එක්ක ඩියුටි මාරු වෙනවනෙ. මොනවා වුණත් සිකුරාදා නයිට් එක මම කරන්නෙ නැහැ. සිකුරාදා ඩේ එක කරලා ඔෆ් වුණාට පස්සේ මම ආයෙත් සඳුදා ඩේ එකට තමයි එන්නෙ. ඉට පස්සේ ඕනි දෙයක්...

--------------------------------------------------------------------------------------


I’m on the way…’ (තිස් අට වන කොටස)



සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙත් හරියට නිද්දක් නැති හින්දා ඔලුව නිකං බරයි වගෙ. වැඩ ඇරිලා ඇවිත් ඇළන් නෑවට පස්සේ තමයි පොඩි ගතියක් ආවේ ඇඟට... කාමරෙට එද්දි අම්මගෙන් කොල් එකක්.

‘ ඔව් කියන්න අම්මේ...‘ මම ෆෝන් එක ආන්සර් කරා.


‘ කොහෙද මයෙ පුතේ ගියේ...‘ අම්මා කලබල වෙලා වගෙ...‘ මම කී පාරක් කතා කරාද?‘

‘ මම නාන්න ගියා අම්මේ...‘

‘ නැන්දා කිව්වා උඹ එහෙ එන්නෙ නැතිය කියලා... අනේ උඹට කොහොමද කියල මමම කතා කරලා අහන්න එපැයි... නිකමටවත් දවසට සැරයක් කතා කරපන් මයෙ පුතේ. මෙහෙ හිටියට ඉන්නෙ උඹව දකින්න නැතිව හිතේ ගින්දරින්. උඹේ කැමැත්තට ඔය දේශදීපංකරේ ගිහින් රස්සා කරාට මයෙනං කිසිම කැමැත්තක් නැ ඕවාට. දෙයියනේ කියලා කලා බීලා ඉන්න අපිට තාම අඩුපාඩුවක් නැනෙ...‘

‘ අපි විතරක් බඩ කට පුරා මොකටද අම්මේ. අපි හින්දා ගමේ රටේ මිනිස්සු බඩ ගින්දරේ මැරෙනවනං. අපිට ගමේ මිනිස්සු දෙන දෙස් දෙවොල් අම්මා දන්නවනෙ. මම මොන දේ කරත් කරදරයක් නැතිව ඉන්නවා අම්මේ. අම්මා බය වෙන්න එපා. තව වැඩි කාලයක් අපිට දුක් විදින්න මම තියන්නෙ නැහැ අම්මේ...‘

මම කියපු වචන ටික අම්මට සැර වැඩිවුණාද මන්දා. ඒත් අම්මත් තේරුම් ගන්න ඕනි. කසිප්පු බීලා මිනිස්සුන්ගෙ බඩවල් බොකුවැල් දියකරලා අපි බඩ පිරෙන්න කාලා මොකටද? ගෙවල් වල ඒ මිනිස්සු ගෑණු ළමයි දරුවෝ එක්ක රණ්ඩු කරලා තියෙන සේසතම නැති කරන් දුක් විදිනකොට අපි ඇඳලා කරලා සතුටින් ඉන්නෙ කොහොමද? ඒත් දරුවෝ... මේත් දරුවෝ...

‘ අම්මේ... මට වියදමට මට සල්ලි ටිකක් ඕනි වෙනවා...‘ මෙච්චර බණ කියන මම ආයෙත් ලැජ්ජ නැතිව අම්මට කිව්වා. ඒ ඉල්ලන්නේ බඩ බොකු දිය කරලා ගත්ත සල්ලි නෙමෙයිද කියලා මයෙන් අහන්න එපා. මම දන්නවා ඒ සල්ලි තමයි කියලා. ඒත් මම ස්වයංපෝෂිත වෙනකල් මට ආදායමත් තියෙන්න ඕනි නේද?

‘ දැනට විසිදාහක් විතර...‘ මම කිව්වා.

‘ උඹේ බැංකු පොතට මම හෙට දාන්නං...‘ අම්මා කිව්වා.

‘ කෝ අම්මේ නංගි...‘ මම ඇහුවා.

‘ හිටහං දෙන්නං...‘ අම්මා නංගිට ෆෝන් එක දුන්නා. නංගිත් එක්කත් ටික්ක කතා කරපු මම දෙන්නට සුබ පතලා තිබ්බා. අද රෑට කන්න දැන් අරහෙ යනවද නැද්ද...? කමක් නැහැ. බලමුකෝ... එදා එන්න කිව්වට අද රෑ කොහොමද දන්නෙ නැනෙ නේද? උදේ ඒ වගක් කිව්වෙත් නැහැනෙ මුකුත්. අම්මා හෙට සල්ලි දැම්මාම බෝඩිමේ සල්ලි දෙනවා. කොස් එකට දහයක් විතර බදිනවා. මමත් දැන් මොනවා හරි පාර්ට් ටයිම් ජොබ් එකක් පටන් ගත්තොත් හොඳයි වගේ.

ටිකක් වෙලා යද්දි හාඩ්වෙයාර් මල්ලි කතා කරා.

‘ අයියා....‘ මම ඇඳට වෙලා නිදාගෙන හිටියේ...

‘ එන්න මල්ලි ‘ මම ඇඳෙන් නැඟිටින ගමන් කිව්වා.

‘ යමු අයියේ කන්න...‘ මල්ලි පුටුවේ වාඩිවෙන ගමන් කිව්වා.

‘ෂ්...‘ මම කටට ඇඟිල්ල තිබ්බා. ‘ බෝඩිමේ ඇන්ටිට ඇහෙයි යකෝ... ‘

‘ අහ් ඇන්ටි දන්නෙ නැද්ද ඒක...?‘

‘ නෑ මල්ලි... හරි නෑනේ. එයා වෙන මොකවත් හිතාවි..‘

‘ මිනිස්සු කියන කරන හිතන දේවල් වලට බය වෙන්න එපා අයියේ. එහෙම කියන කරන මිනිස්සු අපිට කන්න බොන්න දෙන්නෙ නැනේ නේද? ‘

මල්ලි ඒ කියපු කතාවනං මසුරන් වටිනවා. ඇත්තටම...

මම හිනාවුණා. තවත් මල්ලිට නෝන්ඩි වෙලා බැනේ... මම ෂර්ට් එකක් දා ගත්තා.

‘ හා හා යමු...‘ මම කිව්වා.

‘ අද බැංකුවට ආපු අයියා කෙනෙක් බෝඩිමක් බලන්න එන්න කිව්වා මල්ලි....‘ මම යන ගමන් කිව්වා.

‘ ඒ කොහෙද අයියේ...‘

‘ ගල්ලෑල්ලෙ..‘

‘ අහ් එච්චර දුර නැහැ. මෙතන ඉදලා බස් එකෙ රු. 10ක දුර.‘

‘ එහෙනං කමක් නැහැ නේද...?‘ මමත් කිව්වා.

‘ ඒ පැත්තෙනං අඩුවට  බෝඩිං තියෙනවා තමයි අයියේ.‘

‘ හෙට මම නයිට් එක. ඩේ එක ඔෆ්.... ගිහින් බලන්න කියලා ඉන්නෙ...‘

‘ හෙට ඉතින් පොර නිවාඩුද ගිහින් බලන්න...‘

‘ වෙන්න ඇති, මට එන්න කියලා නම්බර් එක දුන්නා...‘

‘ එහෙනං ගිහින් බලන්න. යන්න කලින් කෝල් එක්ක දෙන්න..‘

‘ හ්ම්...‘ කතාවෙන් මල්ලිලාගෙ ගෙදර ඇවිත් රෑට ටි.වි. බල බල කෑවා.

යන්තං එදා දවසත් ඉවරයි. දවසින් දවස දැන් එක එක කතාව කියලා මටත් මහන්සි. කියවලා ඔයාලටත් එපා වෙලා ඇති නේද? මේ කතාවේ තාම කිසිම අරමුණක් නැහැ. නිකං චරිත ගොඩක් විතරයි වගෙ. ඇත්තටම අපි අපේ ස්ථාවරත්වයක් හදාගන්නකල් අපිට ජීවිතේ මුණ ගැහෙන්නෙ චරිත ගොඩක් විතරක් නෙමෙයිද? දැනට අලුතින් චරිත දෙක තුනක් මුණ ගැහැලා. හාඩ්වෙයාර් මල්ලි... මම තාම ඒකාගෙ නම දන්නෙත් නැහැ. බැංකුවේ සර්. එයා මයෙ බොස්. අර එදා රේල් පාරේ හම්බුණු රන්බංඩා මාමගෙ නෑයෝ. රාගම අයියා, ගිහාන්, මාලබේ මල්ලි, කැම්පස් එකෙ හසිත්... ඉස්සරාට තවත් හම්බෙයි. මේ සතියේ දැන් මට උදේ වොෂ් දාන්න ගිහාන්ලගෙ ගෙදර යන්න පුළුවන් වෙයි.


අනේ මන්දා... කතාව කියවන මටත් තේරෙන්නෙ නැහැ මම මොනවද කියන්නෙ කියලා. ඔලුව ඇතුලේ තියෙන ප්‍රශ්න සේරම එක පාර විසඳ ගන්න පුළුවන්නං. ඒකට ඕනි වෙන්නෙ ගොඩක් සල්ලි. කවුරු මොනවා කිව්වත් ඒකට එකම විසඳුම  සල්ලි. මනුස්සකම, දයාව, කරුණාව හැමදේම තියෙන්නෙ සල්ලි වල. දැනට මට තේරෙන එකම දේ ඒකයි. මයෙ අම්මා දුක් විඳින්නෙ මාවයි නංගිවයි සතුටින් තියන්න. ඒකට එයා දුක් විදිනවා. එයා දුක් විදලා උපයන්නෙ සතුට නෙමෙයි සල්ලි. එයාට සල්ලි ලැබුණොත් තමයි සතුට තියෙන්නෙ. කොළඹ දවසට ලක්ෂ ගණන් හිනාවට දෙකට වියදම් කරන කොට මයෙ ගමේ බඩගින්න නිවාගන්න රුපියල් සීයක් හොයගන්න මිනිස්සු පැය ගාණක් හේන් තඩි ගහනවා. කුඹුරු කොටනවා. ඇත්තටම සල්ලි වලට වටිනාකමක් දුන්නේ කවුද දෙයියනෙ...

------------------------------------------------------------


I’m on the way…’ (තිස් නව වන කොටස)



තේරුමක් නැති ප්‍රශ්න ගොඩක් එක්ක එදත් මම නිදා ගත්තා. එදා පාන්දර නැඟිටින්න එලාම් එක තිබ්බෙ නැහැ. ආයෙත් මොන මඟුලට පහුවදා උදේම නැඟිටිනවද? කිසිම හීනයකට එන්න තහනම් කරලා මම නිදා ගත්තා. ඒත් උදේ වේගෙන එද්දි ලස්සන ලස්සන මල් කුමාරියෝ ගොඩක් මයෙ හීන වල පිරිලා හිටියා. ඒ කුමාරියන්ගෙ හීන කොයි තරං ප්‍රබලද කියනවනං හයාමාර විතර වෙද්දි සරම තෙත් වෙලා මමම නැගිටිටා.
පුරුදු විදිහට තේ එක බීවා. අදනං කන්න මුකුත් නැහැ වගෙ. ඉල්ලන්  කන්න බැහැනෙ. මමත් තේ එක බීලා රෙදි ටික පෙඟෙන්න දැම්මා. මූණ කට සෝදගෙන රෙදි ටික සෝදලා අර අයියට කොල් එකක් ගත්තා.

‘ ගුඩ් මෝර්නින් සර්...‘ මම කතා කරා. ‘ මම අර ලංකා බැංකුවේ සිකුරිටි හිටියේ...‘

‘ ඔව් මචං මට මතකයි...‘ එහා පැත්තෙන් කිව්වා.

‘ අර බෝඩිං වැඩේ කොහොමද කියලා බලන්න කතා කරේ...‘

‘ උඹ කීයට විතරද මේ පැත්තට එන්නේ...‘

‘ සර් ඉන්නවද බලන්න ගත්තේ... එන්න කලින් අහලා බලන්න...‘

‘ හරි හරි... එහෙනං උදේ වරුවෙ මම ඉන්නවා. 11ට විතර මම වැඩට යනවා...‘ පොර කිව්වා.

‘ හරි සර්.. එහෙනං මම නමයට විතර එන්නද?... ‘ ආයෙත් මම ඇහුවා.

‘ ඔකෙ මචං...‘

මම සර් කියනවා. පොර මචං කියනවා. අනේ මන්දා... මම ෆොන් එක තියලා කැඳ එකක් බොන්න කඩේට ගියා.

ආයෙත් බෝඩිමට ඇවිත් ලෑස්ති වෙලා මල්ලිගෙ කඩේට ගියා.

‘ ආ... අයියා... ආයුබෝවන්..‘ මම කඩේට ගොඩ වෙද්දිම මල්ලි කිව්වා. බොරු කියන්න ඕනි නැහැ කටින් එකයි හිනාව. ඇත්තටම පොරනං මයෙම සහෝදරයෙක්.

‘ ආයුබෝවන් ආයුබෝවන්...‘ මම හිනාවෙලා කිව්වා.

‘ කොහෙද අද උදේම මේ කුරුල්ලා වගේ ලෑස්ති වෙලා...‘ මල්ලි මයෙන් ඇහුවා.

‘ අර ගල්ලෑල්ලෙ බෝඩිම බලන්න යනවා මල්ලි...‘

‘ ගල්ලෑල්ලේ ගියාට කමක් නැහැ. ගල් කපනවා එහෙම නෙමෙයි හරිද?‘

‘ මොකක්...‘

‘ අයියෝ... විහිලුවට කිව්වේ...‘

‘ ගල් කියා මේ නියපොත්තවත් කපාගන්න බැරිව යකෝ මම ඉන්නේ...‘

‘ ඉතින් ඉතින් උදේට කෑවද?‘

‘ ඔව් මල්ලියා...‘

‘ ඒ කොහෙන්ද?‘

‘ අද ඇන්ටි ඉදියාප්ප වගයක් දුන්නා...‘ ඇත්තමට මම කිව්වේ බොරු. කැවේ නැහැයි කිවනං මල්ලි මාවත් එක්කගෙන කන්න යාවි. වද කරනවා කියලා මේ තරං මිනිස්සුන්ට වද කරන්න බැහැනෙ නේද?‘ මේ මම ගිහින් අර බෝඩිම බලලා එන්නං මල්ලි.‘

‘ හරි අයියා... අද නයිට් එකද?‘

‘ ඔව් මල්ලි...‘

‘ හරි හරි... එහෙනං ගිහින් බලලා එන්නකෝ...‘

මම එතනින් ආපු ගල්තලාව බස්එකක නැඟලා ගල්ලෑල්ලට ආවා. ගල්ලෑල්ල කියන්නෙ කදුරුවෙල ටවුන් එකෙ ඉදලා මඩකලපුව පැත්තට තියෙන ගමක්. එක ප්‍රධාන පාරෙමයි තියෙන්නෙ. ඔය ප්‍රවෘත්ති වලට හැමදාම වගෙ වැහි කාලෙට යට වෙනවා කියන්නෙ මේ හරිය තමයි. පොඩි කඩවල් දෙක තුනක් එක්ක තියෙන මෙතන පාරේ ගෙවල් දෙක තුනක් විතර තියෙන්නෙ. ගොඩක් ගෙවල් අතුරු පාරවල් එක්ක තාර පාරෙන් ඇතුළට තමයි. තාර පාර එක්කම මඩකලපුවට රේල් පාරත් මේ එක්කම යනවා.

ගල්ලෑල්ලෙන් බැහැපු මම ආයෙත් අර සර්ට කෝල් එකක් ගත්තා.

‘ සර් මම අර බැංකුවේ....‘ මම කියද්දිම

‘ ඔව් කියන්න මල්ලි...‘ කියලා එහා පැත්තෙන් කිව්වා.

‘ මම දැන් ගල්ලෑල්ලෙ ඉන්නේ...‘

‘ අහ් ඔයා ආවද?‘

‘ ඔව්...‘

‘ දැන් කොතනද ඉන්නේ...‘

‘ මම ඉන්නේ ස්ටේෂන් එකට යන තැන..‘

‘ එහෙනං ඔහොම්ම මීටර් පහක් විතර ඉස්සරාට එන්න. ස්ටේෂන් එක පැත්තෙම තියෙන ක්වාටස් එක. මම දොර ගාව ඉන්නේ...‘

‘  හරි සර්...‘

මම ෆෝන් එක තියලා එහෙම්ම ටිකක් ඉස්සරාට ගියා.

‘ එන්න මල්ලි...‘ වම් අත පැත්තෙම ගෙදරක ඉදලා අර සර් කතා කරා. ‘ මේක තමයි ඉතින් අපේ බෝඩිම...

අහ් එයාලගෙ බෝඩිමක් කීවට ඒක ස්ටේෂන් එකෙ ක්වාටස් එකක්. ඉස්සරා යද්දිම කාමරයක්, ආයෙත් වම් අත පැත්තේ තව කාමරයක්. අනිත් පැත්තෙ සාලේ. සාලේ කෙළවර වම් පැත්තට තව පොඩි කාමරයක් තියෙනවා. කුස්සිය වෙනම පිටිපස්සේ. නාන කාමරය එහා පැත්තේ. ඒකට පිටිපස්සේ ටොයිලට් එක. ඒ ගෙදරනං පිළිවළට තියෙනවා. ඒත් ඇතුළේ තත්ත්වෙ අන්තිමයි. අහ් මම ආවේ මෙකෙ ඉන්න නෙමෙයිනෙ.

‘ අරක මයෙ කාමරේ. මෙකෙ තමයි යාලුවා ඉන්නෙ....‘ සර් කිව්වා. ‘ මේ බඩු ටික කලින් මෙහෙ හිටපු 
කෙනෙක්ගෙ. අපිත් එක්ක තරහා වෙලා පොර ගියා. කොයි වෙලෙ මෙවා අරගෙන යයිද දන්නෙ නැහැ ඉතින්...‘

‘ මේක  සර්ලා අරගෙනද ඉන්නෙ...‘ මම පුටුවක වාඩිවෙන ගමන් ඇහුවා.

‘ සර් කියන්න එපා බං... ‘ සර් හිනාවෙල කිව්වා. ‘ ඔෆිස් එකෙ කන් පිරිලා තියෙන්නෙ ඒක අහලා. මමත් අනුරාධපුර කොල්ලෙක් මචං... දැන් උඹට වයස කීයද?‘

‘ මට දැන් විසි පහක් වෙනවා...‘

‘ මට විසි අටයි. සමනා මට වඩා බාලයි මයෙ හිතෙ....‘ සමනා කිවේ මොකාද?

‘ මේක තමයි ඉතින් අපේ බෝඩිම... මෙහෙ බොන්න වතුර නැහැ. ටැප් වතුර පට්ට කිව්ලයි. මේ පැත්තෙ හැමෝම බොන්නෙ වෙන ළිං වලින් අරගෙන. අගෝස්තු වගෙ වෙද්දි වතුර කපනවා. ඒක නිසා පුරවලා තියාගන්න ඕන. ඒ ටික තමයි ඉතින් අවුලකට තියෙන්නෙ. පාරට ළගයි. ස්ටේෂන් එක ළගයි. නිවාඩු පාඩුවෙ ඉන්න පුළුවන්...‘

‘ ස්ටේෂන් එක ළගයි ..‘ කියන වචනෙ මට හයියෙන් ඇහුණා වගෙ. අයියා මට බෝඩිම ගැන විස්තර කියන්නෙ මට මහෙ ඉන්න කියලද?

‘ එහෙනං...‘ මම ටිකක් ලැජ්ජාවෙන් කියන්න හැදුවා...‘ මම මේ ඇතුළේ කාමරේ අස් කරලා ගත්තට කමක් නැද්ද...?‘  මම ඇහුවා.

‘ එකෙ අර මම කියපු පොරගෙ බඩු පුරවලා තියෙන්නෙ. හැබැයි එකෙ බූරු ඇදකුත් ඇති. පිටි පස්සෙ කුස්සියත් නිකං තියෙන්නෙ... එන්නකො ඒකත් බලන්න...‘


අයියා මාවත් එක්කගෙන කුස්සිය බලන්න ගියා. අපෝ...... කුස්සිය කීවට ඒක කුස්සියම තමයි. හැමතැනම බඩුමුට්ටු එහා මෙහා දාලා. රෙදි එහෙම අපරාදේ ලස්සන ඒවා. අමුතු ගඳකුත් එනව. මීයෙක්වත් මැරිලද මන්දා. එහා පැත්තෙ ටොයිලට් එක හින්දා චූ ගඳත් එනවා වගෙ...

-----------------------------------------------------------

I’m on the way…’ (හතලිස් වන කොටස)



මම මූණ අවුල් කරගෙන එළියට ආවා. ඒ කුස්සියෙ හිටියොත් මට අමුතුම ලෙඩක් හැදෙයි.

‘ කුස්සිය අවුල් නේද...‘ අයියා හිනාවක් දාලා කිව්වා. ‘ මේ කාමරේ අස් කරන්න එපා වෙයි. කමක් නැහැ... ඔයා කැමතිනං මෙහෙ ඉන්න. අපිට ප්‍රශ්නයක් නැහැ....‘

‘ මේ....‘ මම ආයෙත් අදි මදි කරා... ඉන්න කීවට එහෙම ඉන්න බැනෙ. මේක තනි ගෙදරයක් අරහෙ එක කාමරයක් රුපියල් තුන්දාස් ගාණක් වුණු එකෙ මේක කීයක් වෙයිද?  ‘ මාසෙට කීයක් විතර යයිද අයියේ...‘ මම ඇහුවා.

‘ අයියෝ ඒක අවුලක් නැහැ. මේකට යන්නෙ රුපියල් එක්දාස් පන්සීයයි. ඔයා ලයිට් බිල හරි වතුර බිල හරි ගෙවලා දාන්න. වැඩිම වුණොත් රුපියල් පන්සීයක් විතර වෙයි...‘ අයියා හිනාවෙලා කිව්වා.

ඇත්තටම ඒකනං හීනයක්. රුපියල් පන්සීයට ඉන්න තැනක්... මාසෙට රුපියල් පන්සීයයි...

‘ මාසෙට පන්සීයක් විතර...‘ මම ආයෙත් ඇහුවා.

‘ ඔව් ඇයි වැඩියි වගේද?‘ අයියා හිනාවෙලා කිව්වා. ‘ සිකුරාදා හවසට මම එහෙම්ම ගෙදර යනවා. ආයෙත් එන්නෙ සදුදා හවස තමයි බෝඩිමට. සමනානම් ඉන්නවා. මොකද පොර ක්ලාස් කරනවානෙ.‘

‘ මම හෙට අනිද්දාම මේකට එන්නම් සර්...‘ මම කිව්වා. අහ් සර් කියන්න එපා කිව්වා නේද?

‘ හරි මේ දොර නිකන් වහල තියෙන්නෙ. මෙහෙ හොරු නැහැ. වැඩිම වුණොත් කවුරු හරි එනවා ටොයිලට් එක යූස් කරන්න. එච්චරයි. අරගෙන යන්න තරං වටින දෙයක් මේකෙ නැහැ මල්ලි. උඹ කැමති වෙලාවක ඇවිත් කැමති දෙයක් කරපන්. එහෙම අවුලක් නැහැ. මම සමනට අද හවස කියන්නම්. උඹත් රජරට කොල්ලෙක් නිසයි මේක කරන්නෙ. ඒක මතක තියාගනින්. එච්චරයි...‘ අයියා මයෙ පිටට තට්ටුවක් දාන ගමන් හිනාවෙලා කිව්වා. එක අතකට ඒක සරදමක් වගෙ වෙන්න ඇති.

ඇත්තටම එක අතකට ඒක හිතට සහනයක් වගෙ. දැන් මාසෙකට කිට්ටු වේගෙන එද්දි මම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ලබන මාසේ ඉදලා මම කොහොම හරි මයෙ විදයම් පිරිමහා ගන්නවා.

අලුත් බෝඩිමේ අයියට සමුදුන්න මම ආයෙත් කදුරුවෙල ටවුන් එකට ආවා. ඒ ගමන් රණ්බංඩා මාමාලග නෑයොන්ගෙ ගෙදරත් ගියා.

මම එහෙ යද්දි ඒ අයියා හිටියෙ නැහැ. අයියද මල්ලිද කියන්න දන්නෙ නැහැ. නැද්දා විතරයි හිටියෙ. එහෙං තේ එකක් බීලා ටිකක් කයියක් ගහලා ආයෙත් බෝඩිමට ආවා. මල්ලට අහු නොවෙන්න රේල් පාර දිගෙ ඇවිත් පාරට දැම්මා හන්දියෙන්. මේක කරන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ ඉතින් පොළොන්නරුවෙ කෙනෙක්ටම තමයි.

එන සතියේ කොළඹ ගිහින් ඉන්න කෙනෙක් හොයාගන්න වෙනවා දැන්. මම ෆෝන් එක චාර්ජ් එකට ගහලා ෆෙස්බුක් එකට ලොග් වුණා. සෑහෙන්න යාලුවෝ. මම පැය භාගයක් විතර යාලුවෝ ටික ඇසෙප් කරා. ඔෆ් ලයින් දාගෙන මට මැසේජ් කරලා තියෙන එක එක චෙක් කරාගෙන ගියා. කොළඹ ජොබ් කරන දෙතුන් දෙනෙක් එතන හිටියා. ඒ අස්සේ කොටුවට ළඟ ස්ටේෂන් එකක යාලුවෙක් මට උදව් කරන්න මැසේජ් එකක් දාලා තිබ්බා. තව කටුනායක වැඩ කරන කෙනෙක්. කිරුළපන  යාලුවෙක්. ඒ අස්සේ ඉන්දියාවේ එකෙකත් වයස අහලා. සමහරු බැනලා තිබ්බා විශ්වාස කරන්න බැහැ කියලා. අනේ මන්දා. ගිහාන් මට සෙනසුරාදා උදේ වොෂ් දා ගන්න අවුලක් නෑ කිවානෙ. ඒත් එයාගෙන කොහොමද අහන්නෙ සෙනසුරාදා රෑ ඉන්න දෙනවද කියලා. ඒක නිසා බ්‍රහස්පතින්දා විතර එයාට කෝල් එකක් දිලා බලනවා කෝකටත්. ඒ නැතත් දැන් එඪෙරමුල්ල ස්ටේෂන් එක තියෙනවනෙ නිදා ගන්න.

ඩේ නයිට් එකක් ගෙව්ව ඒ සතියත් රෑ කෑම මල්ලිලගෙ ගෙදරින් කෑවා. දැන් මම පොළොන්නරුවට ඇවිත් මාසක් කිට්ටුයි. මේ සතිය කොළඹ ගිහින් ආවාම මාසෙ හරි.  ඒ සිකුරාදා හවස කොළඹ යන්න කලින් මම ලබන මාසේ වෙන බෝඩිමකට යන වග බෝඩිමේ ඇන්ටිට කිව්වා. ඒකට ඇන්ටිගෙ වැඩි කැමැත්තක් නෑ වගෙ. ඒත් ඉතින් එයා අකමැති කියලා මම මොනවා කරන්නද? මොකද එයා මට ඉන්න දෙන්නෙ නැනේ නේද පන්සීයට. ගමන් වියදම් එක්ක මට අර බෝඩිමෙ එක්දාස් පන්සීයක් විතර යාවි. කෑම බීම නැතිව. ඒක ඉතින් මම මැනේජ් කර ගන්න ඕනි. ලොකු බූලියක් හොයාගෙන වතුර ගෙනත් තියාගත්තාම හරිනෙ. නාන්න කරන්න වතුර තියෙනවානෙ.

එදා කොච්චියේදී මම දෙන්නෙක්ට ඉදගන්න පුළුවන් එකක ඉද ගත්තේ. එහා පැත්තෙ හිටියෙ අක්ක කෙනෙක්. මම එහෙම හිතුවට ඇත්තටම අක්කා කෙනෙක්ද කියලා දන්නෙ නැහැ. බස් වල කොච්චි වල ගෑණු ලංවෙද්දි හරි  බයයි අප්පා. ඒ වෙන දේකට නෙමෙයි අපි කිසිම දෙයක් නොකරත් උන් බලෙන් ඇවිත් කෑ ගැහුවොත් වස නෝන්ඩියනෙ. ඒක නිසා මම අක්කගෙ ඇඟේ පුළුවන් තරං නොගැවී ඉන්න උත්සහා කරා. කොහොම හරි කෝච්චිය ගල්ඔය හන්දියට එද්දි දහය විතර වෙනවා. එහෙන ත්‍රින්කෝ කෝච්චිය එනකල් නතර කරන් ඉන්නවා. මෙහෙන් තමයි ගොඩක් උන් ටිකට් ගන්නෙ. මම කෝකටත් බෑග් එකෙ උඩ සාක්කුව බැලුවෙ පරණ ටිකට් එක තියෙනවද කියලා. ඒක අලුත්ම එකක් වගෙ තියෙනවා දෙවියන්ට පින් සිද්ධ වෙන්න...

මම ගිහාන්ට කොල් එකක් ගත්තා... රින්ස් දෙකක් යද්දි එයා ආන්සර් කරා.

‘ හායි හායි...‘ ගිහාන්ගෙ හුරතල් කටහඬ...‘ මොකෙ මෙ රෑ වෙලා මාව මතක් වෙලා මෙයාට...‘

‘ මම දැන් එන ගමන් කෝච්චියේ...‘ මම කිව්වා.

‘ ඒ කොහෙ යන ගමන්ද?‘ ගිහාන් ඇහුවා. මම හිතන්නෙ විහිලුවට වෙන්න ඇති.

‘ කොහෙ යන ගමන්ද කියන්නෙ. කොළඹ එන ගමන් කියලා මතක නැද්ද...‘ මම ආයෙත් ගිහාන්ට කිව්වා.

‘ මොකද මේ මහ රෑ කොළඹ එන්නෙ...‘

ගිහාන් කතා කරන්නෙ කිසිම දෙයක් දන්නෙ නැහැ වගෙනෙ. එහෙන් විනාඩියක් ඉවරයි. මට මල පැන්නා.

‘ ඇයි මම ඊයේ කතා කරලා කිවේ සෙනසුරදා පාන්දර කොළඹ එනවා කියලා. උදේ වොෂ් එකක් දා ගන්න ඔයාලගෙ ගෙදරින් පුළුවන් කිවේ මතක නැද්ද...‘

‘ ඒ වෙලාවට කියන දේවල් ගණන් ගන්න එපා අනේ...‘ ගිහාන් ආයෙත් හුරතලෙන් කිවා. ‘ ඔයා පාන්දර අපේ ගෙදර ආවොත් ගෙදර අය මොනවා හිතයිද?‘

‘ එහෙනං එදා එක්කන් ගියේ...‘

‘ එදා හදිසියේමනෙ...‘

‘ අහ් ... හරි හරි... සමාවෙන්න කරදරකරාට...‘ මම ෆෝන් එක කට් කරා. ඒ කියන්නෙ ගිහාන්ලගෙ ගෙදර යන්න වෙන්නෙ නැහැ. එතකොට මොකද කරන්නේ. කමක් නැහැ වෙන දෙයක් වෙන්නෙ නැතැයි මම කොළඹ ගිහින් බලනවා... මම ආයෙත් ඇස් දෙක පියාගෙන සීට් එකට හේත්තු වුණා.


මම බ්‍රහස්පතින්දා කතා කරපු විදිහට ගිහාන් ආදරෙන කතා කරා. ඇත්තටම මට ඒකටනං ආදරේ හිතුණා. ඒ කියන්නෙ සිකුරාදා උදේ අවුලක් නැහැ. දෙයියනේ කියලා උදේම නාලා පන්ති යන්න පුළුවන්. දැන් සති තුනක් පන්ති ගියපු එකෙ ආයුර්වේදය ගැන මසාජ් ගැන පුංචි අවබෝධක් තියෙනවා. ඒකෙන් දැන්ම පිට මසාජ් කරන්න බැනේ. අනික සර් කියපු විදිහට පාඨමාලාව ඉවර වෙනකල් එකෙ දේවල් පිට රස්සාවක් විදිහට කරන එක හොද නැ කීවානෙ.  ඒත් සර්ට මොකද අපිනෙ දන්නෙ අපි කන කට්ට...


එදත් පුරුදු විදිහට පොළොන්නරුවෙන් මම කෝච්චියට නැග්ගා. ඒ නැග්ගෙ හන්දිය පැත්තෙන් ස්ටේෂන් එකට ගිහින් ඉදලා. එතකොට ටිකට් ගන්න ඕනි නැහැනෙ. 

---------------------------------------------------------------------------


ඉතිරිය කියවන්න

http://kkandulu.blogspot.com/p/im-on-way-41-50.html

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...