කඳුළු සිත්තම් (26-30)


විසි හයවන සිත්තම

කුරුණෑගලමහවගල්ගමුවතලාව... පාස් කරගෙන මගේ රාජධානියට මම ආවා. තැනින් තැන ඇහැරුණා. කාටවත් ඇහෙන්න නැති වෙන්න හිමින් සැරේ ඇඬුවා. කොච්චරනම් බලාපොරොත්තු තියාගෙන ද මම කොළඹ ගියේ. ඒත් සේරම හීන බොද වෙන්න ගියේ පැය කීයදහොරෙන් සල්ලි අරන් තමයි අවසානෙ ආයෙත් ආවේ. හොඳම දේ ආදරවන්තයෝ දෙන්නෙක් හම්බුණ එක තමයි. මුහුණු පොතේ හරි ඔන්ලයින් පෙම්වතෙක් නොවුණු පළවෙනි ආදරේ මාව නැත්තට නැති කරා. නෑ එහෙම නෙමෙයි මම විහින් නැත්තට නැතිවුණා. සාමාන්‍යය විදිහට සමාජයේ ජීවත් වෙච්ච එක අහිංසකයෙක් මගේ ඕනෑ එපාකම් වලට මම යොදාගත්තා. හැගීම් වලට වහල් වෙලා ඒ ජීවිතේ මම විනාශ කරා. තවත් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. කෝච්චිය අනුරාධපුරට ආවා. පාන්දර හතරයි හතලිස් පහයි. ගෙදරට හැතැම්ම අටක් වගේ ඇති... මම ටිකක් එක දීලා ස්ටේෂන් එකෙන් එළියට ආවා. ත‍්‍රීවීල් එනවා කට්ටිය එක්ක යන්න...

‘ 
කොහාටද මහත්තයා යන්නෙ...‘ මගෙනුත් වීල් කාරයෙක් ඇහුවා..

‘ 
නෑ අයියේ තාත්තා එනවා..‘ මම එහෙම කියාගෙන එළියට ආවා.
තවත් එද්දාස් හයසිය ගාණක් මම ගාව තියෙනවා. වීල් එකක ගෙදරට යන්න අටසීයක් විතර යනවා. ඒත් මට වීල් එකක ගෙදර යන්න හිතුණේ නැහැ. මම සිංහ කණුව ගාවට ආවා. ඇහැල මල් පිපිලා පාර දෙපැත්තට... ඈතින් රුවන්වැලි සෑය.. පාරේ කවුරුත් නැහැ. මම හෙමින් හෙමින් ඇවිදගෙන යන්න පටන් ගත්තා. කොළඹ කොයි තරම් ඝෝෂාකාරිදඅනුරාධපුර කොයි තරම් නිශ්ශබ්ද දඅටමස්ථානේ හමාගෙන එන හුළග .... මම ටික ටික ජය ශ්‍රී මහ බෝධියට ළංවෙලා ඉන්නේ... ඒත් රෑ වෙලා හින්දා ඇතුළින් යන්න බැහැ. මම භික්ඛු විශ්ව විද්‍යාලය පාරෙන් රුවන්වැලිසෑය ගාවට ආවා. පුදුම විදිහට නිශ්ශබ්දයි. කවුරුත් නැහැ.
මම පාරෙ බසවක්කුලම වැව ගාවට ඇවිදගෙන ගියා. වැව් බැම්මෙ වාඩිවෙලා ඇල වුණා. ඒසී කාමරයක ඉන්නවා වගේ මට දැණුනා. රුවන්වැලිසෑය දිහා බලාගෙන වැව් ඉවුරේ මම ඇස් පියාගත්තා. කීයට ඇහැරුණාද කියන්න මම දන්නේ නැහැ. හිඟන්නෙක් වගේ මමත් දැන් හැසිරෙන්නෙ...
ගහක් අස්සෙට වෙන්න හිටපු නිසා කාගෙන්වත් කරදරයක් වුණේ නැහැ. මමම ඇහැරලා වැවෙන් මූණ කට හෝදගෙන ආයෙත් ගෙදර එන්න පටන් ගත්තා. මඟදි හම්බුණ බයික් එකකින් මම ගෙදරට ආවා. මම එද්දි නංගි සාලේ... මල්ලි නම් ඉස්කොලේ ගිහින් වගේ...

‘ 
අම්මා.............‘ ලොකු නංගි මාව දැකලා ගේ ඇතුළට දුවගෙන ගියා.‘ මෙන්න අයියා ආවා....
අම්මා සාලේ ඉදලා එක පාරටම දුවගෙන ආවා. ‘ මගෙ රත්තරනේ.... ඇයි මෙහෙම අපිට වද දෙන්නෙ.... ‘ අම්මා මාව බදාගත්තා. ‘ ඇයි පුතේ මෙහෙම හිතුවක්කාර විදිහට වැඩ කරන්නෙ. හිටි ගමන් කියන්නෙ නැතුව මෙහෙම ගෙදරින් යන්න මොකද්ද අපි කරපු වැරැද්ද? .... ‘ අම්මා මගේ ඔලූවයිමූණයි අත ගාගා අඬන්න ගත්තා.
මොනවා වුණත් අම්මා අඬන දිහා බලන් ඉන්න මට බෑ. මම අත් දෙකෙන් අම්මගෙ ඇස් වල කඳුළු පිහ දැම්මා.... ‘ ඇයි මේ අඬන්නෙ දැන්.... මම ගෙදර ආවෙ.. අනික මේ මම ඇවිදින්න ගියපු පළවෙනි පාර යැයි. මම මල්ලිට කියලනෙ ගියෙ...
ඒත් එක්කම තාත්තා ඇල්බීසියා කෝට්ටක් අරන් ඉස්සරා දොරෙන් ආවා. ලොකු නංගි එක පාරටම අම්මා ‘ කියලා කෑ ගැහුවා. විදුලිය වැදුණා වගේ මගේ ඇඟහැමතැනටම කෝටු පාර වඳින්න පටන් ගත්තා. මම එහෙම්ම බිම වාඩිවුණා. අම්මා තාත්තත් එක්ක පොර බදිනවා. ලොකු නංගි මගේ ගාව. අම්මව එහාට කර කර තාත්තා මට හොඳටම ගැහුවා....

‘ 
තෝ වගෙ එකෙක් හැදුවට වඩා හොඳයි බල්ලෙක් හදන එක... අඩුම ගානේ ඒකා ගෙදරවත් බලාගන්නවා. ඈ යකෝ උයලා දෙන දේ කන්න පින නැති බල්ලා. දහපද්දුරාවේ ඇවිදලා ඇවිදලා. එළිවෙන ජාමේ ගෙදර එනවා. කොහෙද යන්නෙ... මොනවද කරන්නෙ. කිසිකෙනෙක් දන්නෙ නැ. ... පළ දැන්ම මගෙ දෑහට නොපෙනි පල.... ආයෙත් තෝ මෙ ගෙදර හිටියොත් මම තෝ මරනවා. මටයි මේ ගෑණිටයි ගින්දර දෙන් නැතුව මෙහෙන් මකබෑවිලා පල............
තාත්තා කෝට්ට කැඩෙනකල් මට ගහලා අන්තිමට පයිනුත් ගහලා එළියට ගියා.
තරහටද දුක වැඩිකමටද කියන්න දන්නෙ නැ. මට ඇඬුණේ නැ. මම ඕන දෙයක් කරන්න කියලා එහෙම්ම ඉදගෙන හිටියා.
අම්ම මගෙ ගාව වාඩිවුණා. ලොකු නංගිටත් මොනවා වුණාද කියලා හිතාගන්න බැරිවයි ඇත්තේ.

‘ 
ඇයි පුතේ මේ අම්මට මෙච්චර ගින්දර දෙන්නෙ... තරහට කෑ ගැහුවට. බැන්නට මේ දවස් ටිකේම තාත්තත් හරියට කෑවෙ බිව්වෙ නැ....‘ අම්ම මගෙ ඔලූව අත ගාග කඳුළු පිහදානවා. ‘ මේ නංගියි මල්ලියි බලාගන්න ඕන උඹ නේදඔහොම හිතුවක්කාර වැඩ කරන්න ගියාම මුන් දෙන්නා මොනව කර ගනියිද?‘
මාව ආරක්ෂා කරන්න ඕන කාලේ ආරක්ෂා කරානම් මෙහෙම වෙන්නෙ නැ අම්මෙ. දැන් පරක්කු වැඩියි. ආපහු හැරිලා දුවලා යන්න තරම් දුරක නෙමෙයි මම දැන් ඉන්නෙ. මගේ ඔරුවෙ හබල් නැහැ. රුවල් නැහැ. කොහෙට පාවෙනවද කියන්න මම දන්නෙ නැහැ. මම යන තැනකට යාවි අම්මෙ. මම හින්දා මගෙ රත්තරං අම්මත්තාත්තත් නංගියිමල්ලිවත් දුක්වෙන්න එපා... මම මගේ හිතෙන් කියාගත්තා.
මම නැඟිටලා කාමරයේ ඇඳට ආවා. කිසිදෙයක් එපා කියලා කිව්වට මොකද මටම කියලා අංග සම්පූර්ණ කාමරයක ඉන්න එදා ඉදන් මම හීන මැව්වා. ලස්සන ලොකු ඇඳක කුෂන් මෙට්ටයක් දාලාමටම කියලා අල්මාරියක් අරන්. සිවිලිම් ගහලාටයිල් කරපු කාමරයක ඉන්න එක මගෙ හීනයක්. මේ ගඩොල් වලින් බැදපු කාමරේ කවදානම් කපරාරු කරලා එහෙම හදන්නදමම පැදුර දාගෙන බිම නිදාගත්තෙ ඇදුම්වත් මාරු කරන්නේ නැතුව. තාත්තාගෙන් කාපු පාරවල් වල පලූ පැදුරේ ගැටිති වලට අහුවුණාම රිදෙනවට වඩා අවුරුදු ගාණකින් තාත්තා මට ගැහුවේ ඇයි කියලා හිත රිදුණා. හොයන්න ඕන කාලෙ මම ගැන හොයලා බලලා මම ගාව හිටියනම් අද මම යන පාර ගොඩාක් වෙනස් වෙන්න තිබුණා.
කොහොමත් මට ආයෙත් පැය දෙක තුනක් නින්ද යන්න ඇති. නැඟිට්ද්දි අම්මා පිටේ තෙල් ගානවා. ඇහැරෙද්දි ඒක දැණුනාම මට තවත් දුක හිතුණා. අම්මව බදාගෙන කෑ ගහලා අඬන්න නොහිතුණා නෙමෙයි. ඒත් මේ වගෙ කාලකණ්ණි පුතෙක් අඩලා අම්මගෙ ණය ගෙවන්න බැහැ.ඒ හින්දා මම දත් මිටි කාගෙන ඒක ඉවසගෙන හිටියා.
උදේටත් හරියට කන්න බැරිවුණ එකෙ මම දවල්ට අම්මා උයලා දුන්න බත් එක ඔක්කම කෑවා. ආවත් හරි සතිෂ් අයියට කොල් එකක් ගත්තෙ නැහැ. අරවින්ද අයියට කිව්වෙත් නැහැ. අරවින්ද අයියට මගෙ ෆොන් එකෙන් ගත්තොත් එයා නිතර නිතර මට කතා කරවි. ඒක හින්දා හෙට ටවුමේ ගිහින් බොක්ස් එකකින් කතා කරලා කියනවා. මම ෆොන් එක ඔන් කරා. ආයෙත් ඇලට් පහස් ගාණක්... සතිෂ් අයියගෙ නම්බර් එකෙන්. තව එක එක නම්බර් වලිනුත් දෙක තුනක් තිබුණා. මම එහෙම්ම ඒ නම්බර් සේරම බැක් ලිස්ට් දැම්මා. අය සතිෂ් අයියා එක්ක ගණුදෙනුවක් නැහැ මගෙ. එයා එයාගෙ පාඩුවේ. මම මගෙ පාඩුවෙ. හෙට උදේම ටවුමට ගිහින් මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඕන.

පියාගෙන නෙත් යුග
සිනාවෙන් පිරි දෙතොල
රෝස පාටින් පිරුණ
මගේ නිසසල සිරුර
විදාගෙන දෑත් නැති
අවසාන හුස්ම පොද
දකින්නට නෑවිදින්
සිටිනු මැන රෝස මල....

 ------------------------------------------------------------------------------------

විසි හත්වන සිත්තම

හවස මම වෙලට ගියා. වෙලත් තියෙන්නෙ ගේ පිටිපස්සෙමයි. මේ වෙල් යායෙ මගෙයි විහඟගෙයි මිහිරි මතක කොච්චරනම් හංගගෙන ඇත්දඅපේ කුඹුරට එහායින් විහඟලගේ කුඹුර. දෙන්නත් එක්ක හොරෙන් වතුර හරවනවා. අයිනේ තිබුණ මයිල ගහා උඩට වෙලා පැය ගණන් ඇස් දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම දැන් විහඟ කොහෙ ඇඳ්ද?
මම නියර උඩට වෙලා ඉර බැහැලා යනකල්ම බලාගෙන හිටියා. මම ගෙදර නාපු නිසාද කොහෙද අම්මා මල්ලිව කුඹුරට එවලා. ඒ අහිංකයගෙ මූණ දිහා බලද්දි මම කොයි තරම් අසාධාරණ අයියෙක්ද කියලා මට හිතුණා. මගේ නංගි මල්ලි වෙනුවෙන් ඇත්තට මම කරපු දෙයක් නැහැ. ඉගන ගන්න නංගි මල්ලිට අඩුම ගාණේ පෑණක් පොතක් වත් මම අරන් දීලා නැ. ඒත් විහඟටපන්ති ගාස්තු පවා මම දුන්නා. මේ දෙන්නා ඒවා දැන ගත්තොත් කොච්චරනම් දුක හිතෙයිදඑයාලට දුක හිතුණත් නැතත් දැන් මම හිතෙන් කොච්චර ඒ ගැන දුක් වෙනවද?

අයියා අම්මා කිව්වා වතුර හරවලා ඉවරනම් ගෙදර එන්න කියලා....‘ මල්ලි මම එයා දිහා බලාගෙන ඉන්න හින්දද අහක බලාගෙන කිව්වා.
මට හිනාගියා....‘ දැන් උඹ කීය වසරෙද ඉන්නෙ...‘ මට මමවත් සමාව දෙන්නෙ නැති ප‍්‍රශ්නයක් මම ඇහුවේ. මගෙ මල්ලි කීය වසරෙද ඉන්නෙ කියලා නොදන්න ගාණට සහෝදරත්වයෙන් මම පිරිහිලා.

‘ 
තාම හය වසර....‘ මල්ලි මම ගාවට එන ගමන් කිව්වා.

‘ 
ගිය අවුරුද්දෙ හත වසරනෙ හිටියේ... ෆෙල් වුණාද?‘

‘ 
අයියට පිස්සුදඑහෙම ෆෙල් වෙනවදමාත් ඔයා වගෙ හොඳට ඉගන ගන්නවා. මිස්ලා සර්ලා මට ආදරෙයි ඔයාගෙ මල්ලි හින්දා....
මල්ලි එහෙම කිව්වාම මට සතුටුයි. ඇත්තටම මොන තරම් නම් මම ඉස්කොලෙ වෙනුවෙන් දේවල් කරාදසාමාන්‍ය පෙළ උසස් පෙළ හොඳටම පාස් වුණා වගෙම ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ගුරුවරුන්ටත් වඩා ඉස්කොලේ වෙනුවෙන් වැඩ කරා. තාමත් ලොකු සර් මට කතා කරන්නෙ පුතා කියලා. මුළු ඉස්කොලෙම යතුරු තිබුණේ මං ගාව. ඒ නිදහසින් මම අයුතු ප‍්‍රයෝජන ගත්ත අවස්ථා නැතව නෙමෙයි. කොහොම වුණත් පාසල් කාලෙත් ගොඩාක් දෙවල් සිද්ධ වුණා. මොනවා වුණත් මම ඉගන ගත්තා. විහඟ නිසා විහින් මම මගෙ ඉගනුම කඩාකප්පල් කර ගත්තා. ටෙක් එකට මාව දැම්මට පස්සෙ තමයි මේ ෆෙස්බුක් කෙහෙල් මලක් හින්දා රට වටේ යන්න පටන් ගත්තේ...

‘ 
අයියයි මල්ලියි දෙන්නම ඒ පාර වතුර හරවනවද?‘ අපි දෙන්නම නැති හින්දා අම්මම වෙලට ආවා.

‘ 
මම කිව්වා අම්මා අයියට යමු කියලා...‘ මල්ලි හිනාවෙලා අම්මට කිව්වා.
අම්මත් ඇවිත් බොක්කුව උඩින් වාඩු වුණා.

දැන් පින්න සැරයි... යමු ගෙදර.

‘ 
ඇත්තටම අම්මෙ මම හරි කාලකණ්නියෙක් නේද?....‘ මම අම්මගෙන් ඇහුවා. මල්ලි පුදුම වෙල මගෙ මූණ දිහා බැලූවා.

‘ 
උඹ විහින් කාලකණ්නි වෙන්නෙ මගෙ පුතෙ... යස අපුරුවට විද්‍යාපීඨ හරි කැම්පස් හරි යන්න තිබ්බ වෙලාව. මායි තාත්තයි හිගා කාලා හරි උඹට උගන්වනවා එහෙනම්...

‘ 
මම හෙට උදේ ටවුම් ගිහින් බලනවා මොකක් හරි ජොබ් එකක්...

‘ 
තාත්තට කියලා බැරි වෙයිද මහ ඇමතිතුමාවත් හම්බෙලා මොනවා හරි කරගන්න...

‘ 
අනේ මම ආස නැ ඔය එක එකා පස්සෙ යන්ඩ... මමම එකක් හොයාගන්නවා...

උඹෙ කැමැත්තක්... යමන් දැන් තාත්තත් වෙලට එන්ඩ කලින් ගෙදර...‘ අම්මා නැඟිටලා නියර දිගෙ ගෙදර යන්න පටන් ගත්තා. මල්ලි අම්මා පස්සෙ දුවගෙන ගෙදර යනවා.
ඇත්තටම මේ සුන්දර පවුල නේද මම හින්දා දුක් විදින්නෙ... හෙට ගිහින් මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඔන. පාඩුවේ මෙහෙට වෙලා රස්සාව කරගෙන ගෙදරට පඩිය දෙනවා. දැන් මම විකාර නැටුවා ඇති....
මමත් ගෙදර ගියා. නාලා අලූත් ඇදුමක් දාගෙන පහන තියන්න ලෑස්ති වුණා.

අම්මා.... ‘ නංගි අම්මට කතා කරා... කෑ ගහපු විදිහට හදිසියක් වගෙ.

මොකද? ‘ අම්මා දුවගෙන ආවා.

‘ 
අයියා පහන තියනවා...‘ නංගි හිනවෙලා පෙන්නුවා.

ඉතින් මොකදඅයියට දැන් තමයි තේරිලා තියෙන්නෙ.... අම්මා සැනසුම් සුසුම් හෙළුවා. මටත් සංතෝෂයි දැන්...
දෙයියනේ කියලා අලූතින් ජීවිතයක් පටන් ගන්න තමයි දැන් තියෙන්නේ... මම දන්න සේරම ගාථා කියලා වැන්දා. අවසානෙට භාවනත් කරා. ඒත් ඇස් දෙක පියාගද්දම මතක් වුණේ සතිෂ් අයියා ඉස්පිරිතාලේ ඉන්නවා. මල්ලි ඉස්පිරිතාලෙටත් ගිහින් කෑ ගහුවද දන්නෙ නැහැ. සතිෂ් අයියගේ අනිත් කකුලක් කැඩුවද දන්නෙ නැ. එක අතකට මම ආව එක හොඳයි. දැන් අයියල මල්ලිලා ඒක බෙර ගනිවිනෙ...
රෑට  කාලා මම වේලාසනින් නිදාගත්තා. දවස් තුනක් කරපු දෙයක්... කියන්න මුකුත් නැහැ. මගේ පැදුරෙ එක හුස්මට මට නිද්ද ගියා.
උදේම නැඟිටලා මම අම්මටයිතාත්තටයි වැඳලා පුරුදු බයිසිකලය පැදගෙන ටවුමට ගියා. ඕ ලෙවල් කරලත් මම නිකන් ගෙදර හිටියෙ නැහැනෙ. වැඩ කරා. හැබැයි ඒ සල්ලි සේරම කැඹුරුවෙ විහඟට. තවත් මේ කතාවේ විහඟ ගැන ලියන එක තේරුමක් නැහැ. ඒක දැන් විකාරයක් වෙලා මටත්....
කඩවල් වල සේවක ඇබැර්තු තියෙනවා. මාසෙට පන්දාහයි. වැඩිම වුණොත් හය දාහයි. හැමදාමත් වැඩ. උදේ අටේ ඉදන් අට වෙනකල්. කඩවල් වල ඉදලා හරියන්නෙ නැහැ. ඉස්සරාට මොනව හරි කර ගන්න පුළුවන් තැනක වැඩට යන්න ඕන. කලින් වැඩ කරපු තැනට යන්න පුළුවන්. ඒත් මාව ආයෙත් මරව මරව වැඩ ගනී. මැෂින් හෝදන්නකොළ කපන්න. ඒ විතරක් ඇයි... රෑට  ටයිප් කරන්නත් ඕන. ඒ රුපියල් දෙදාස් පන්සීයයනෙ දුන්නේ..
බයිසිකලේ පැදගෙන යද්දි හෙමින් සැරේ තමයි දැක්කෙ හෝටලේක සේවක ඇබැර්තු තියෙනවා කියලා දාලා තියෙනවා. හෝටලක් කිව්වට මේක නතර වෙලා ඉන්න ලොකු හොටෙල් එකක්.

සේවක ඇබෑර්තු ඇත.

මම බයිසිකලය එතන නතර කරලා ඇතුළට ගියා. ඉස්සරා මිදුල. තැන් තැන්වල ගස් වවලා. දන්වැල් වලින් වට කරලා මේස පුටු තියලා. ලොකු ශාලාවක් වගේ ඕපන් සාලයක් එහා පැත්තෙ. බාර් එකත් ඒ හරියෙමයි. ඇතුළට වෙන්න රූම්ස්. මම කාර්යාලය තියෙන තැනට ගියා. හෝටලක් වුණාට මෙලෝ යකෙක් නැ පේනඩ. මම ඇතුළෙ තිබුණු පාරෙන් ගියා. ඒක කුස්සියට... එකෙක් පුටුව උඩ නිදි. මම පොඩ්ඩක් උගුර පැදුවා.. උට ඇහැරෙන පාටක් නැහැ.

කවුද ඔතන...‘ පිටිපස්සෙන් ඇහුණු සද්දෙට මම බය වුණා. නිදාගෙන හිටපු එකත් ඇහැරුණා. උස මහත මනුස්සයෙක්. පිළිවෙලකට ඇඳලා හිටියා. මොකද ඔය ළමයි ඔතන කරන්නෙ...
මම ඩිම් වුණා... සර්.... මේ ... මේ...

‘ 
මොකද්ද කාරණේ...‘ මොනවා වුණත් මනුස්සයා කරුණාවන්තයි වගෙ

‘ 
අර ..... මේ... ජොබ් එක.......

‘ 
අහ් ......... ජොබ් එකටද ආවෙ........

‘ 
ඔව් සර්.... ‘ මම හිනාවෙලා කිව්වා.

හ්ම්... කොහොමද මේ ළමයාගේ ඉගනුම් සුදුසුකම්. මම උසස් පෙළ පාස් සර්. බාහිර උපාධි කරා. ඒත් මඟදි නතර කරා. ඉස්කොලේ ගියේ සෙන්ටල් එකට....

හ්ම්... මොකද හදිසියේ ජොබ් එකක් හොයන්න හිතුණේ...
ඒ මහත්තයා මාත් එකක් කතා කර කර ටික ටික ඉස්සරාට ගියා.

තාත්තට විතරක් ගෙදර ආර්ථිකෙ ගෙනියන්න අමාරුයි මහත්තයා. ඉගන ගත්තත් අවසානෙ මේ වගෙ රස්සාවක් තමයි කරන්න වෙනනෙ. දැන් ඉදලම ඒක පුරුදු වුණොත් පස්සෙ හොඳට වැඩ කරන්න පුළුවන්නෙ...

‘ 
ඒක නම් ඇත්ත... වැඩෙ තියෙන්න මේක හෝටලයක්. නිතරම මෙහෙට ගෙස්ට්ලා එනවා. ෆොරිනර්ස්ලත් එනවා. වෙඩින් තියෙනවා. රෑ පාටි තියෙනවා. ඉතින් මෙහෙ නතර වෙලා තමයි වැඩ කරන්න වෙන්නෙ.. 

කමක් නැ මහත්තයා... මම නතර වෙන්නම්.‘ මටත් ඕන වුණේ ඒකාකාරි පරිසරයෙන් මිදෙන්න.

පඩි දැනට අටදාහක් වගෙ දෙන්න පුළුවන්. ඉන්න හිටින්නයිකෑම බීමයි ඉතින් කොහොමත් මෙහෙන් දෙනවනෙ. එහෙනම් දැන් ගෙදර ගිහින් හෙට උදේම එන්න... සුදු කමිසය තියෙනවනම් ඒවයිකළු කලිසම් දෙකක් තුනක් තිබ්බාම ඇති. තව ෂෝටා දෙකක්තුවායක්ටී ෂර්ට් එකක් ඇති...

‘ 
හා මහත්තයා... මම හෙට උදේම එන්නම් එහෙනම්.. හරි... සීවාජි.......... සීවාජි........
සර් කාටදෝ කතා කරා. මිටි කළු මනුස්සයෙක් දුවගෙන ආවා. පොරත් ඇඳලා හිටියෙ කළු කලිසමයි. සුදු ෂර්ට් එකයි. කළුවරින් කපලා තාර වලින් පොලිෂ් කරලා වගෙ. මම දිහා බලලා පොර සර් දිහා බැලූවා. මම දිහා බලපු විදිහ මට ඇල්ලූවෙ නැහැ.

‘ 
මහත්තයා...‘ පොර දෙමළ වගෙ...

මේ ළමයා හෙට උදේ ඉදලා මෙහෙ වැඩට එයි. කරන්න ඕන වැඩ ටික උදේ කියලා දෙනඩ...‘ මාව සිවාජිට අඳුරලා දීලා මහත්තයා යන්න ගියා.‘ මේ තමයි අපේ හොටලේ මැනේජර්...
මම සිවාජිට හිනාවක් දැම්මා. පොර හිනාවුණේ නැහැ. මහ නපුරු මනුස්සයෙක් වගෙ. මම එහෙනම් ගිහින් එන්නම් අයියේ..
පොර ඔලූව දෙපැත්තට වැනුවා.
මමත් බයිසිකලය පැදගෙන  රුං ගාලා ඉගිල්ලූනා. එහෙම්ම යන ගමන් හොස්පිට්ල් එකට ගියා. මේක මට නුපුරුදු දෙයක් නෙමෙයිනෙ. මේ දෙවනිපාර ලේ එකක් චෙක් කරන්නෙ. මම ඩොක්ටර් ඇත්ත විස්තරේ කිව්වා. ඩොක්ටර් කිසිම දෙයක් හාර හාර ඇහුවේ නැහැ. අය කරන දෙයක් ආරක්ෂිතව කරන්න කියලා විතරයි මට කිව්වෙ. මගෙ ලේ දෙකක් කුප්පි දෙකකට ගත්තා. මම බය වුණේ නැහැ. වෙන දෙයක් වෙයි. මම බයිසිකලය පැදගෙන ආයෙත් ගෙදර ගියා.

නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවි අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ
නුවර එළි සිසිලයි
නුඹේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුළ පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

ගායනය - ශශිකා නිසංසලා මහත්මිය

------------------------------------------------------------------------------------ 

විසි අටවන සිත්තම

අම්මා කිරිබත් හදලා. මම යන්නෙ රජයේ රස්සාවකට වගෙ... මම යන්නෙ හොටලෙක වැඩට. අනුරාධපුර හෝටලයක් හින්දාම ගෙදරින් අවුලක් නැහැ. අනික එහෙන් කොහෙටවත් ඇවිදින්න යන්නත් බැනෙ. මම රෙදි බෑග් එකත් අරන් බයිසිලයට වාරු දීලා පැදගෙන යන්න පටන් ගත්තා. රුවන්වැලි සෑය ගාව නතර කරලා.. අනේ බුදු හාමුදුරුවනේ මට මේ රස්සාව කිසිම කරදරයක් නැතුව ඉස්සරාට කරගෙන යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලබාදෙන්න.. කියලා පැතුවා. ආයෙත් බයිසිකලය පැදගෙන හෝටලේ ගාවට ආවා. මම එද්දි සිවාජි මිදුල අතුගානවා.
මහත්තයා කිව්වෙ මූ මැනෙජර් කියලා නේදනල්ල මලේ මැනේජර්. හෝටලේ මිදුල අතුගාන්නෙත් ඌ.... මම බයිසිකලය තියලා සිවාජි ගාවට ආවා.

‘ Good morning 
අයියේ....‘ මම සිවාජිට කිව්වා.

අයියේ.... කොහෙන්ද උඹට මාව අයියා වුණේ... සර් කියපන්..‘ මම දිහා ඔලූවෙ හිදලා නියපොත්තට එනකල් බලලා සිවාජි කිව්වා. ගෙදර ඉදන් ආපු මගේ හොඳ මූඩ් එකම මූ එක පේලියෙන් කෑවනෙ..
ඉදල ගහකට හේත්තු කරලා.

වරෙන් කාමරේ පෙන්නන්ඩ...‘ සිවාජි සිංහල හොඳට කතා කරනවා.
හැබැයි සිවාජිට වඩා මට සුද්ධ සිංහල හොඳට පුළුවන්.. මම සිවාජි පස්සෙන් ගියා. ලස්සන කාමර මැද්දෙන්. කාමර පිළිවෙලකට හදලා. සේරම විස්සක් වගේ ඇති මගෙ හිතෙ.. මටත් මේ වගේ කාමරයක් ද දන්නෙ නැ දෙන්නෙ නවතින්න... මම කාමර දිහා බලාගෙන එනවා දැක්ක සිවාජිට හිනා. ටොයිලට් එකක් අස්සෙන් ගිහින් ගබඩාවක් වගේ එකකට ආවා. ඇඳවල් හැමතැනම. කොහු මෙට්ට එහෙන්. ඇඳවල් දෙකකට මෙට්ට දාලා තිබුණා.

මෙකෙන් ඇඳක් දාලා අදාගනින්... දැන් ඔය බැග්ගෙ තියලා. ෂොටා එක ඇඳගෙන වරෙන් ඉක්මනට. ඇඳ දවල් වෙලා අදාගනින්....‘ සිවාජි මට අපේ කාමරෙ පෙන්නලා එළියට ආවා.
සතිෂ් අයියගෙ කාමරෙත් එක්ක බලද්දි මේක අපායක්ම තමයි. මම බෑග් එක අයිනකින් තියලා ෂොටා කලිසමයිටී ෂර්ට් එකයි දාගෙන සිවාජි ඉන්න තැනට ගියා. පොර ඉස්සරා තිබුණ ගල් පුටුවක වාඩි වෙලා ඉන්නවා. මම ඌ ගාවටම ගියා.

‘ 
අදට උඹ මිදුල අතු ගාපන්. හෙට තව අංකල් කෙනෙක් එනවා මිදුලේ වැඩ කරන්න. උඹට තියෙන්නෙ.. කාමර ටික උදේට ක්ලීන් කරලාටොයිලට්ස් ටික හෝදලාමේ ශාලාව අතුගාලාපුටු මේස ටික පිහදාලා හදලා ඉස්සරාට වෙලා වාඩුවෙලා ඉන්ඩ. උදේ හයට නැඟිටලා හත වෙද්දි ඒ වැඩ ටික ඉවර කරන්ඩ ඕන. තව දවල්ට කෑමට එන අයට කෑම ගිහින් දෙන්ඩ ඕන. බොන්න ඉල්ලූවොත් මට කියන්ඩ ඕන. ඒ මහත්තුරු සල්ලි දුන්නොත් ඒවාත් මට දෙන්ඩ ඕන.. තේරුණාද?...‘
සිවාජි මට නීතිරීති මාලාවයිවැඩ ටිකයි කියලා දුන්නා.

හොඳයි සර්..‘ මම මිදුල අතුගාන්න පටන් ගත්තා. මේක නම් ඒ හැටි දෙයක් නෙමෙයි. මොකද ඉස්කොලේ යන දවස් වලත් මම හෙඩ් ෆිපෙක්ට් කියලා නිකං හිටියේ නැනේ. උදේම මගේ පන්තියේ මිදුලයිපන්තියයි දෙකම මම අතුගෑවා. ඒ විතරක් යැයි. පොසොන් කාලෙට ඉස්කොලෙ පොලීසියට දෙද්දි එකෙත් වැඩ කරන්නෙ මමමනෙ. එත් මේ වැඩ ටිකම වගෙ තමයි කරන්න තිබ්බෙ... මොක කට්ටක් කාගෙන හරි මම මෙතන වැඩ කරනවා.
මම මිදුල අතුගාලා ශාලාවත් අතුගාලාඩෙස් බංකු ටික හැදුවා. මම වතුර ටිකක්වත් බොන්නෙ නැතුව 11 විතර වෙනකල් වැඩ. දාඩියත් දාලා. ටිකක් වයසක අංකල් කෙනෙක් ඇවිත් මට කතා කරා.

‘ 
පුතා.... මෙහෙ එන්ඩ..... අයියෝ. මම දැන්නෙ දැක්කෙ. අලූතෙන් කෙනෙක් ආවා කිව්වට ඔයා කියලා දන්නෙ කවුද?...... මෙහෙ එන්ඩ. තේ ටිකක් බීලා ඉතුරු වැඩ ටික කරන්ඩ..
අම්මේ.............. ඇති යන්තං. මම ඒ අංකල් පිටි පස්සෙන් කුස්සියට ගියා. පියවි ලොකේ අපාය බලන්න ඔනෙනං හෝටලේක කුස්සිය බලන්න කියන්නෙ නිකං නෙමෙයි තමයි. කුකුල් මස් පැත්තක ගොඩ ගහලා. තව පැත්තට ඌරුමස්... එළවළු ඉතුරු වෙච්ච කෑම. සෝස්.. චිලි ෆෙස්ට්. ලිපවල් උඩ තියලා තියෙන භාජන... මම කැරකි කැරකි කුස්සිය දිහා බැලූවා. මගෙ වයසේ වගේ කොල්ලෙක් හාල් හෝදනවා. කුස්සියේ ඉන්න හින්දද කොහෙද අංකලූයි ඒ ළමයයි දෙන්නම නැපියක් දාගෙන හිටියෙ.

‘ 
අන්න පුතා කොප්ප තියෙනවා. මෙන්න සීනි බොතලේ. මෙන්න තේ ගොට්ට. උණු වතුර අරකෙ... බය වෙන්ඩ එපා ඕන වෙලාවක ඇවිත් ඕන දෙයක් අරන් කන්ඩබොන්ඩ.. ගෙදර වගෙ සංතොෂෙන් ඉන්ඩ...‘ අංකල් හිනාවෙලා කිව්වා.
හාල් හෝද හෝද හිටපු ළමයා මම දිහා බැලූවා. ලූක් එකනම් අවුලක් නැහැ. බලමුකෝ ටිකක් නාඩි දාලා...
මම එතන තිබ්බ කොප්පයක් හොඳලා අරගෙන තේ එකක් හදා ගත්තා. අංකල් බිස්කට් වගයක් දුන්නා කන්න. මගේ ගෙවල් වල විස්තර අහලා අංකල්ගෙත් විස්තර කිව්වා. මිනිස්සු ජීවත් වෙන්න මොන තරම් දේවල්නම් කරනවදඅනිත් මල්ලිගෙ නම නාමල්. එයා මොරණරාගල. එහෙ ඉදන් වැඩට ඇවිත් තියෙන්නෙ. අංකල්ලගෙ ගෙවල් ගාවමලූ. අංකල් තමයි ජොබ් එක සෙට් කරලා තියෙන්න.

තාම තේ බොනවද උඹ...‘ සිවාජි මෙතන දුෂ්ටයාගේ චරිතෙ රඟපානවා වගෙ මට පේන්නෙ.. මු මගෙ පස්සෙමනෙ. ‘ ඇති ඇති දැන් තේ බිව්වා... දැන් Rooms ගන්න Custermers එන වෙලාව. ඒක ඉන්දා උඹ දැන් ඇදුම මාරු කරන් එළියට වෙලා ඉදපන්...

‘ 
ළමයට තේ ටික බොන්න දියන් සිවාජි...‘ අංකල් මං වෙනුවෙන් කතා කරා.

‘ 
අනේ උඹ උඹේ වැඩක් බලාගනින්. උඹලා දෙන්නට තියෙන්නෙ කුස්සියේ වැඩ ටික කරන්න.‘ ඇත්තට සිවාජි නම් හිතක පපුවක් නැති මිනිහෙක්... ‘ මෙතන වැඩ බලන්නෙ මම. මම කියන විදිහට කරන්ඩ බැරිනම් අන්න අතන දොර.. ඕන කෙනෙක්ට යන්ඩ පුළුවන්..
ඒක නම් මටම කියපු එකක් වගෙ. අංකල් අයෙත් මොකවත් කියන්න ගියේ නැහැ. ලූණු අරන් සුද්ද කරන්න පටන් ගත්තා. මම කාමරේට ගිහින් ඇදුම් මාරුකරගෙන ගත්තා. ඉස්සරා පුටුවකට වෙලා වාඩිවුණා. සිවාජි බාර් එකෙ ඉන්නවා දැක්කා මම. පොර අතින් මට කතා කරා. මම දුවලා ගියා.

‘ 
එක එක කියන විදිහට වැඩ කරලා මෙතන වැඩ අවුල් කරන්ඩ එපා.‘ සිවාජි මගේ මූණ දිහා බලලා කියන්න පටන් ගත්තා. ‘ ඊයේ මහත්තයා කිව්වනෙ මම කියන විදිහට වැඩ ටික කරන්න කියලා. ඒ ඉන්දා එහෙම කරපන්..

‘ 
හොඳයි සර්....‘ මම අහිංක ෆෙස්කට් එක දාගෙන සිවාජිට කිව්වා.

අරි.... මේ බියර් බෝතලෙ Rooms No. 09 වල ඉන්න මහත්තයාට ගිහින් දියන්...‘ සිවාජි මට මොකද්ද බෝතලයක් දුන්නා.
මම බෝතලේ අරගෙන යන්න හදද්දිම.... ‘ උඹ හිතුවද මේ ගමේ කසිප්පු ගිහින් දෙනව වගෙ කියලා... කුස්සියෙන් හොඳට හෝදලා ලොකු වීදුරුවකුයි.. බන්දේසියකුයි අරන් වරෙන්...
මම කුස්සියට ගියා.. අංකල්ගෙන් බන්දේසියයිලොකු වීදුරුවයි ඉල්ල ගත්තා.

ඔකා මහ තිරිසනා පුතා. පරිස්සමෙන් වැඩ ටික කරන්න.‘ අංකල් මට වීදුරුව දෙන ගමන් කිව්වා. ‘ ඌත් එක්ක වැඩ කරන්ඩ බැරිනම් මහත්තයා ආවාම කෙලින් කියන්ඩ...
මම හිනාවෙලා සිවාජි ගාවට ආවා. වීදුරුව වටේට සර්වියට් එකක් ඔතලා බොතලේ තියලා ඒක හරිගස්සන විදිහ සිවාජි මට කියලා දුන්නා. මම බියර් බෝතලෙත් අරන් නොම්බර් අට කාමරේට ගියා. දොරට තට්ටු කරා. සුද්දෙක්.. අවුරුදු හතලිහක් විතර ඇති.

‘ Oh come come...‘
මම කාමරෙ ඇතුළට ගියා. සුද්දා කාමරෙ දොර වැහුවා.
you are a very young boy...‘ සුද්දා මගේ පිටට තට්ටු කරලා කිව්වා. ‘ handsome look‘
මමත් වාඩුවුණා.

‘Can you have a drink with me ?‘

‘ No Thx sir.. I don't like drinks...‘ 
මම කිව්වා. ඇත්තටම මම අරක්කු සිගරට් වලට ආස නැහැ. බොනවනම් බොන්න කොච්චර අවස්ථා ආවද මම ඒත් බිව්වෙ නැහැ. මට ඒ ගැන ආසාවක් ආවෙම නැහැ.

‘ ohhh why young boy... come take a one shote ..‘

‘Don't force me sir.. I said you I don't like its...‘ 
මට යකා නැග්ගා. මුට කියන දේ තෙරෙන්නෙ නැද්ද මන්දා...

‘ okey sorry man. don't get anger. u have cute face...‘ 
සුද්දා lap එක ගත්තා. ඩෙස්ටොප් එකෙ destop  එකම කොල්ලො ගහන එකක්. මොකාටද මෙ සුද්දා එන්න හදන්නෙ.

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි...
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්...
ශිල්ප සඳහා ලැබූ සහතික
හදේ ගින්නෙන් දවමි තොප ලඟ...
මුදල් අගයන තොපේ ලොවකට
උගත්කම් ගුණ දහම් කුමටද...
තොපට බිලි වී තොපෙන් සුරැකී...
කාණු පල්ලේ පලි ගසන්නෙමි
දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
අපේ ලෝකය ගොඩනඟන්නෙමි...

සංගීතය : රෝහණ වීරසිංහ මහතා
ගායනය : නන්දා මාලිනී මහත්මිය

------------------------------------------------------------------------------------ 

විසි නව වන සිත්තම

'Are you like sex with me?...‘
දැන්නෙ වැඩෙ තෙරුණේ.. මම මුකුත් කිව්වෙ නැහැ. සුද්දා මගෙ ගාවට ආවා.

‘ Do you paid me for it ? ....‘ 
මම සුද්දගෙන් ඇහුවා. මටත් ඉබේටම කියවුණා. මොකද සුද්දෝ සල්ලි දෙනවා කියලා මම අහලා තිබුණා.

'how much your cost cute boy ? ...‘

‘ I'm Top gay ... No suck.... No lip kiss also don't kiss my ass too. u can kiss my nipple only. if u like i can fuck ur hole ...‘ 
මමත් දන්න කෑලි දාලා සුද්දට කිව්වා.

‘ you are very clever boy. ok im bottom gay. how much ur cost?.

‘ 2000/-...‘

‘ Oh ..... it is too small. ur valued more than 2000/-. i like to put ur cock my hole‘ 
සුද්දට යමරෙට මෝල වගෙ. මම දෙදාහයි කීවාම ඒක පොඩි ගාණක් කිව්වෙ ඒකනෙ.

‘ Take This...‘
සුද්දා මට පන්දාහක් දුන්නා. මම ඒක කලිසමෙ සාක්කුවේ දා ගත්තා. සුද්දා මම ඉන්න තැනින් වාඩු වුණා. මගේ කමිසෙයි බැනියමයි ගැලෙව්වා. බෙල්ලනිපල් කිස් කරන්න ගත්තා. පොරගෙත් ටී ෂර්ට් එක ගැලෙව්වා. හොඳට මද කිපිලා ඉදලා තියෙන්නෙ. කොහෙද සිවාජි හිටියද උට මේවා කරන්න බැරිව ඇති. අනික සිවාජි කොට කළු ඩයල් එකක් හින්දා සුද්දා කැමති නැතුව ඇති.
කොහොම හරි සුද්දා දුන්න කන්ඩම් එක දාගෙන මම සුද්දාව සතුටු කරා. පන්සිල් ගන්නෙ නැ අය. මොකද මට පන්සිල් අරගෙන රකින්න බැහැ. මේ විදිහට දවස ගානෙ සෙට් වුණොත් මට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. සුද්දා හීනියට කෑ ගහනවා. හාහාහා ලංකාවේ ටීන් කොල්ලෙක්ට කියලා ෆක් කරගන්න හරි ආස ඇති. දැන් වැඩ් ඉවරයි.

‘woooooooooow come on baby.. i was more than happy with ur cock...‘ 
සුද්දා මගෙ ශුක‍්‍රාණු ටික මූණට දාද්දි කිව්වා. මම එහෙම්ම වොෂ් රූම් ගිහින් ඇඟ හෝද ගත්තා. එතන තිබුණ තුවායෙන් ඇඟ පිහදාගෙන ටක් ගාලා රෙදි ඇඳගෙන බන්දේසිය අරන් එළියට ආවා. මෙන්න සිවාජි දොර ගාව.

‘ Please come today night too... i will paid you again. i like you‘ 
සුද්දා සිවාජි දිහා ඇහැක් ගහලා මට කිව්වා.
මම බන්දේසිය අරන් කුස්සියට එන්න එද්දි මඟදි සිවාජි මට කතා කරා.

‘ 
කොහොම fun එක...
මම හිනා වුණා.

සුද්දගේ පක ලොකුයිද බං...‘ සිවාජි දැනගෙනම තමයි මාව යවල තියෙන්නෙ. සමහර විට සුද්දා සිවාජිටත් ගාණක් දෙන්න ඇති. ඔන්න ඔහොම ඉදපන් බං. උඹටත් හොඳයි මටත් හොඳයි. පඩියට වඩා හොඳ ගාණන් හොයාගන්න පුළුවන්... අද රෑට ත් පළයන් අමතක නොකර. සුද්දා හෙට උදේ මෙහෙන් යනවා... ‘ සිවජි මට ඇහෙන්න කිව්වා.
මම කුස්සියට ඇවිත් බන්දේසිය තියලා ඉස්සරාට ආවා. අංකල් මයෙ දිහා අමුතු විදිහට බැලූවෙ. කතා කරෙ නැහැ. දවල්ට කුකුල්මස්පරිප්පුමෑකරල්චිලි ෆෙස්ට්පපඩම්සොස් දාගෙන කෑවා. කුකුල් මස් රාස්පාන කවදාවත් හෝදන්නෙ නැද්ද කොහෙදකලා ඉවර වෙලා කාමර ටික අස් කරන්න ගියා. රෑට  රූම්ස් ගන්න කට්ටිය එන හින්දා කාමර සුද්ද කරන විදිහ මට සිවාජි කියලා දුන්නා. අඩි දෙකක් විතර තියෙනවා මෙට්ටෙ. එකට නැඟ්ගාම අයෙත් උඩට එනවා.

‘ 
උඹ දන්නවද ඇයි මේ මෙට්ට දාන්නෙ කියලා...‘ සිවාජි දැන් මාත් එක්ක ටිකක් ෆෙන්ඩ්ෂිප්...

‘ 
නැ සර්...‘ මම මෙට්ටෙ වාඩිවෙලා ඉන්න ගමන් කිව්වා.

‘ 
ඇයි බං සුද්දට අරිද්දි උබට තේරුණේ නැද්ද මේ මෙට්ට වල වෙනස....‘ සිවාජි අහපු දෙට මට ලැජ්ජ හිතුණා. දැන් ඉතින් ලැජ්ජා වෙල බැහැ. මේක තමයි කීයක් හරි වැඩියෙන් හොයාගන්න තියෙන එකම විදිහ...

‘ 
එක පාරක් අරිද්දි.. දෙපාරක් වඳිනවා. පෙට්ටිය කඩන්ඩ ලේසියි... ‘ සිවාජි හිනාවෙලා කිව්වා.

‘ 
සර්ගෙ ගෙවල් කොහෙද?‘

‘ 
මම බදුල්ලෙ බං...

ගොඩක් කල්ද මෙහෙ වැඩට ඇවිත් දැන්...

ඔව් බං... මේ අටවෙනි අවුරුද්ද... එත් තාම පඩි පහළවයි. ළමයි දෙන්නට වියදම් කරාම වතුරයි පානුයි තමයි කන්නෙ බං....
මට සිවාජි ගැන දුක හිතුණා. හරි පඩියක් හම්බෙන්නෙ නැති හින්දා වෙන්න ඇති සිවාජි මේ අතුරු ආදායම් මාර්ග හොයාගෙන තියෙන්නෙ...
සතිෂ් අයියට තාම සනීප නැතුව ඇති. ෆොන් එක ඔන් කරා කියලා වැඩකුත් නැහැනෙ. හවස සිවාජි එක්ක ටවුන් ගියපු ගමන් අරවින්ද අයියට කොල් එකක් ගත්තා. එයාගෙ ගෙදරට මම සල්ලි යවනවා කියලා කිව්වා. ඒක කොච්චර එයා එපා කිව්වත් මම කරනවා. මට ජොබ් එකක් හම්බුණ එක ගැන එයා අවංකව සතුටු වුණා. ලියුම් කවරයකුයිමුද්දරයකුයි අරගෙන මම අයෙත් සිවාජි එක්ක හෝටලෙට ආවා.
රෑට පාටියක්ලූ... අංකල්ලූයි මල්ලියි උයනවා හෝ ගාලා. මම එයාලට උදව් කරන්න හැදුවත් සිවාජි ඒකට කැමති වුණේ නැහැ. පොරට ඕන වුණෙ ඉස්සරා තියලා මාව පෙන්නලා එන වුන්ට මාව සෙට් කරන්න. බැංකුවක ලොක්කෝ වගයක් පාටියේ... එක එකා අට නමය වෙද්දි හෝටලේට එන්න පටන් ගත්තා. මල කෙලියයි ලොකු සර්ත් ඇවිත්... ලොකු සර් කියන්නෙ අපේ ඉස්කොලේ ලොකු සර්. සර්ගෙ වයිෆ් බැංකුවෙනෙ වැඩ කරන්නෙ. මම මුවා වෙලා හිටියා. බියර්අති විශේෂජින්වොඩ්කා.... බොතල් පිටින් මේස වලට අරන් ගියේ. මස් බැදලාබිත්තර ඔම්ලට්එක එක විදිහෙ බයිට්... ගෑනුත් බියර් බොනවා. සුද්දත් ඇවිත් අයිනේ මෙසෙක වාඩිවෙලා මම දිහා බලගෙන. මූ මාව රට එක්ක යයිද දන්නෙ නැහැ. 

සංජන ....‘ මම වොඩ්කා බෝතලක් මෙසෙට අරගෙන යද්දි ලොකු සර්  කතා කරා...
මම ගැස්සුණා. වොඩ්කා බෝතලේ හැලූණා.

‘ 
මොනවද යකො කරන්නේ.......‘ සිවාජි දුවගෙන ආවා...

‘ Hey Mister, its ok… I will paid it. He is my school student.. I want talk with him few time...‘ 
ලොකු සර් සිවාජිට කිව්වා..

‘ ok sir, but soon. today we are busy ....‘ 
සිවාජි කිව්වා.

‘ Please give moment ....‘

‘ok sir''..‘
ලොකු සර් මාව අල්ලගෙන තිබුණ මෙසෙක වාඩිවුණා.

මොකද දරුවො මේ.... කවදාවත් මෙහෙම ඔයාව බලන්න මම හිතුවෙ නැහැ...මම බිම බලාගෙන හිටියා.

මම මල්ලිගෙන් අහද්දි කිව්වා කොළඹ කම්පැණියක වැඩ කරනවා කියාල. මමත් සංතෝෂ වුණා. ඇයි පුතේ මෙහෙම තැනක වැඩ කරන්නෙ.... හොඳට ඉගන අරන්ඉස්කොලෙ හොඳම ළමයා වෙලා ඔයා මෙහෙම තැනක වැඩ කරනවා දැක්කම මට හරිම කණගාටුයි පුතේ...

‘ 
මට හිතුණා සර්... ටිකක් වෙනස් වෙලා බලන්න....

‘ 
හැමදාම ඔයා කරෙ අලූත් වැඩ. ඔයාගෙ අනාගතෙ අදුරු වුණොත් මමත් ඒකට වග කියන්න ඕන පුතේ...
මම ලොකු සර්ගෙ මුණ දිහා බැලූවා. ලොකු සර් හැමදාම මම සැලකුවෙ සර්ගෙම පුතෙක් වගෙ. සර්ගෙ ඇස්වල වැටෙන්න දඟලන කඳුළු තිබුණත් සර් ඒවා හංගගෙන හිටියා..

‘ 
සංජන........‘ සිවාජි කතා කරනවා... ‘ මේ බියර් එක අර මෙසෙට ගිහින් දෙන්න..

‘ 
සර් මම සතුටින් ඉන්නෙ... සර්ගෙවත් මගෙ ඉස්කොලේ කිසිම මිස් කෙනෙක්ගෙසර් කෙනෙක්ගෙ වැරැද්දක් නැහැ. මට ඕන හොටල් පීල්ඩ් එක ටිකක් ඉගන ගන්න... සර් දුක් වෙන්න එපා සර්... මම දැන් යන්න ඕන...
මම සර්ට දණ ගහලා වැන්දා... සර් මගෙ ඔලූව අතගෑවත් මුකුත් කිව්වෙ නැහැ. සමහරවිට සර්ට දුක ඇති තාම. මම සිවාජි දුන්න බියර් එක සුද්දා ඉන්න මෙසෙට අරන් ගියා.

‘At what time you come today night boy? ....‘ 
සුද්දා බියර් එක ගන්න ගමන් ඇහුවා...

‘ I don't know sir.. I should wait still finish this party ...‘

‘ Im waiting for you… don't forget it . when you free… come sooooon‘

‘ok sir, i will try .. ‘ 
මම සුද්දට බියර් එක දීලා ආවා.
සර්ලාගෙ පාටියේ සින්දු පටන් ගන්න යන්නෙ.. ඒත් සර් මෙසෙට වෙලා වාඩු වෙලා කතාකරනවා කාත් එක්කද. මමයිසිවාජියිනාමලූයි කෑම මෙසේ හැදුවා. එයාලා නටලා ඉවර වෙද්දි කෑම කන්න හදන්න ඕන. අද රූම්ස් වල ඉන්නෙ සුද්ද විතරද කොහෙදඒකත් වෙලාව. නැත්තම් සිවාජි මාව අතින් අත යවයි. හැබැයි ඉතින් සල්ලි තමයි.
බැංකුවෙ ලොක්කො වුණාට කන්නෙබොන්නෙහැසිරෙන්නෙ පොඩි එවුන් වගෙ. බොතල් කටේ තියාගෙන කට්ටිය බොන්නේ... ගෑණුත් නටනවා. කොහොමින් කොහොම හරි 11.30 වෙනකල් පාටිය ගියා. මට පට්ට නිදිමතයි. දැන් මදුරුවො කකා අර මඩුවෙ නිදා ගනින්කො. මායි, අංකලූයිනාමලූයි කෑම මේස අස් කරලා පිගන් කුස්සියෙන් තිබ්බා..

ඔවා හෙට උදේ මම හෝදන්නම් අයියේ...‘ නාමල් කිව්වා.
මම හිනාවුණා. ලොකු සර් මට කියන්නෙත් නැතුව ගිහින්. සමහර විට සර් ආයෙත් මාව මීට් වුණානම් සර්ටත් ඒක දුකක්මටත් දුකක්. මම ගිහින් නෑවා. ටොයිලට් එකයිෂවර් එකයි එක ළඟ තිබුණේ.. ටොයිලට් එකෙ ගඳට මම හොඳටම වමනේ ගියා... වමනෙ ගිය නිසාම හිසරදෙත් අඩුවුණා.

සංජන... ‘ සිවාජිගෙ කට හඩ. පොර දොරෙන් එහා පැත්තෙ ඉදලා මට කතා කරනවා.

නලා ඉවරනම් පලයන්... සුද්දා බලාගෙන ඉන්නවා..

‘ 
මට නිදිමතයි සර්...‘ මම නාන ගමන් කිව්වා. දැන් මට බැහැ...

‘ 
පිස්සුද යකෝ... වූ හෙට උදේ යනවා. කීයක් හරි හොයාගන්න තියෙන වෙලාව. ඔහොම චාන්ස් හැම වෙලෙම වදින්නෙ නැ....

‘ 
මට බෑ කිව්වාම බෑ... ඔනෙමනං සර් යන්න...‘ මම සිවාජිට කිව්ව.

‘ 
ඉදකින් පාහරයා... 
සිවාජි යන්න ගියා වගෙ... මම ඉක්මනට නාලා ඇවිත් ඇඳක් හදාගෙන නිදාගත්තා. මදුරුවන්ගෙ නැළවිලි ගීත මැද්දෙ නින්දයි නොනින්දයි අතරෙ මම හිටියා. සුද්දගෙ කාමරෙ ඒසි එකෙ හොඳ ෆන් එකක් අරන් නිදාගන්න තිබ්බත් මට හිතුණේ නැහැ. ඇයි කියන්න මම දන්නෙ නැහැ. මම උදේ නැඟිට්ද්දි සුද්දා ගිහින්. සිවාජි මගෙ මූණ දිහා බැලූවෙ නැහැ. මට මොකදමම කුස්සියට ගිහින් තේ එකක් හදාගෙන බිව්වා. මූණ කට හෝදගෙන මට තියෙන වැඩ ටික කරන්න පටන් ගත්තා.
සතියක් දෙකක් යන්න ඇති. මගෙ හොටෙල් ජීවිතෙ ඒකාකාරිව ගලාගෙන ගියා. වෙඩින් තිබුණ දවස් වල හෙම්බත් වෙනකල් වැඩ. ටොයිලට් සුද්ද කරන්න ගියාම තමයි එපා වෙන්නෙ. තියෙන වතුර එක හරියට ගහලා එන්න බැරි මිනිස්සුනෙ. රූම්ස් වල නම් අවුලක් නැහැ. වැඩිම වුණොත් කන්ඩම් දෙකක් තුනක් වැටිලා තියෙනවා. ගොඩක් ක්ලාස් යන කපල් තමයි එන්නෙ. පොඩි කෙල්ලො.. දුකයි. ඒත් හැගීම් පාලනය කර ගන්න බැරිව ඇති. මාත් එහෙමනෙ...
හොටෙල් එක තිබුණේ හොස්පිටල් එක ගාවම නිසා දවස් වෙලාවක ගිහින් මම රිපොට්ස් ටික බැලූවා. අවුලක් නැහැ. මට ආයෙත් ජීවත් වෙන්න පුළුවන්. ආයෙ කිසිම රිස්ක් එකක් ගන්නෙ නැහැ. මොකද මට මම නැති වුණාට කමක් නැහැ. මම නිසා තවත් කවුරුත් නැති කරන්න ඕන නැහැනෙ.
දවල් දවසක් ඒක... ඌ නම් සුද්දෙක් නෙමෙයි. ලස්සන කාර් එකකින් ආව යාලූවෝ දෙන්නෙක්ලූ.. කාර් එකනම් සතිෂ් අයියගේ කාර් එක වගෙමයි. මුන් දෙන්නා ගේ කපල් එකක් වෙන්න ඇති. මම එක කොල්ලයි දැක්කෙ. අනිත් එකාව දැක්කෙ නැහැ. සිවාජි හිනාවක් දාගෙන මම ගාවට ආවා... මම හිතුවා හරි. 

‘ 
සංජන මේ ඇවිත් ඉන්නෙ යාලූවෝ දෙන්නෙක්... එකෙක් දැන් කොහෙටද යනවා... 

ඉතින්...

ඌ ගියාම උඹ මේ ඒ room එකට පලයන්...

මම තාම වැඩ ටික ඉවර කරෙත් නැ. මහත්තයා ආවොත් මට බැණුම් අහන්න වෙයි...

මම ඒක බලාගන්නම්කො...
තාම මිදුලවත් හරියට අතුගාලා නැහැ. රූම් ටික අස් කරන්න ඔන. ශාලාව අතුගාලා හදන්න ඕන. සිවාජි ඒවා ගැන බලාගන්නවම් මට මොකද... එක අතකින් මේ වැඩ කරනවට වඩා ඒ.සී. කාමරෙට වෙලා එන එකෙක් එක්ක බුදියලා සැපට ඉන්න එක හොඳයි කියලා  හිතෙනවා. ශිෂ්ටසම්පන්න සමාජයේ මාර්ග ඵල ලබාගත් සිල්වතුන් මට බනිනවා ඇති. කමක් නැහැ. මට බනින්න ඇති තරම්. හැබැයි මයෙ රත්තරං අම්මා තාත්තට මුකුත් කියන්න බැහැ. මොකද මේ වැරදි කරන්නෙ මම විහින් මිසක් එයාලගෙ වරදක් නිසා නෙමෙයි. 

මොකද උඹ කියන්නෙ...

‘ 
හරි කීයදට මම යන්න ඕන..‘ දැන් වෙලාව නමයයි.

‘ 
මම උඹට කියන්නං... එතකල් ටිකක් එහාට වෙලා හිටහන්. අරු යනකල් පේනඩ ඉන්ඩ එපා....
මම කුස්සියට ගියා. නාමල් හිනා වුණා. පව් නාමල් හරි අහිංසකයි. අංකලූත් එහෙමයි. තමන්ගෙ වැඩ ටික කරගෙන පාඩුවෙ ඉන්නවා. මමත් නාමල් ගාව වාඩිවෙලා ලූණු සුද්ද කරන්න ගත්තා.

අදත් පාටියක්ද මල්ලියා...‘ මම නාමල්ගෙන් ඇහුවා. ‘ ඔව් අයියා... මේ ටික ඉක්මනට ඉවර කරලා ටිකක් නිදාගන්ඩ ඕන...

මේක තමයි ඉතින් හෝටල් ජිවිතේ..‘ අංකල් හාල් හෝදනවා. ‘ පුතා දන්නවද මේ මගේ අටවෙනි හෝටලේ.. අටවෙනි හෝටලේ අටවෙනි අවුරුද්දඒත් සිවාජි එක්ක වැඩ කරන්න ආමාරුයි... තව ටික දවසක් බලනවා...
මම අංකල් දිහා බලලා හිනාවුණා..

අයියා දැන් ඇවිත් සති දෙකක් නේද?...‘ නාමල් මගෙන් ඇහුවා. ගෙදර ගිහින් එන්නෙ නැද්දඅපි නම් මාරුවට නිවාඩු ගන්න වෙන්නෙ. සතියට නිවාඩු ගන්ඩ බැහැ. දවස් හතරනෙ මාසෙටම. එක පාර ගෙදර ගිහින් එනවා. යන්න එන්ඩම දවස් දෙකයි...

‘ 
මම සර් ආවාම අහන්න ඉන්නෙ මල්ලි... ගෙදර ගිහින් එන්ඩ ඕන. මට නම් උදේ ගිහින් හවස එන්න පුළුවන්නෙ...

සංජන.... ‘ සිවාජි කතා කරා... මම නැඟිට්ටා... නාමල් මගෙ දිහා බලලා හිනාවුණා. සමහරවිට නාමල් දන්නවා ඇති මම මෙ කරන වැඩ්. අද හම්බෙන ගානෙන් නාමල්ටත් කීයක් හරි දෙන්ඩ ඕන.

අන්න අරු ගියා... 15 කාමරේ.. දොර කෝකටත් හොඳට වහගනින්... වාසියක් වුණොත් මටත් කීයක් හරි දියන් හරිද...‘ සිවාජි කපටි හිනාව දාලා කිව්වා.
මමත් හිනාවක් දාලා කාමරෙට ගියා. දොරට තට්ටු කරා... දොර ඇරියෙ ටිකක් මහත ඩයල් එකක්. පොර බොටම් තමයි. මූණ බැලූවාම කියන්න පුළුවන්.

එන්ට මල්ලි...‘ නුවර පොරක් වගෙ...‘ ටක් ගාලා එන්ට. වැඩි වෙලා නැහැ.

මම හිනාවෙලා ඇතුළට ගියා. පොර දොර වැහුවා. මාව ඇඳට තල්ලූ කරලා ලිප්ස් කිස් කරන්න ගත්තා.

සොරි අයියේ... මම ලිප්ස් කිස් නැහැ...‘ මම ඔලූව හරවන ගමන් කිව්වා... පොර මගෙ කමිසේ උඩට කරලා. නිපල් කිස් කරා. ටික ටික කිස් කරගෙන පාතට ආවා. කලිසමේ බෙල්ට් එකයිෂිප් එකයි ගලවද්දිම දොර ඇරුණා... මම ගැස්සුණා.

සංසාර පුරුද්දද මේ...
මේ හමුවීමේ අරුමේ...
හිමි නොවනා බව දැනුනත්වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේමියුරු රහසකි ආදරේ...//

හිමි නොවනා බව දැනුනත්වෙන්වීමක් නොමැති...
තුන් හිතකින්වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ...
දෛවය පෙන්වූ පරිදි
හමුවීම අහම්බයකි...
හිමි නොවනා බව දැනුනත්වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේමියුරු රහසකි ආදරේ...//


ටෙලි නාට්‍යය - සිහින වසන්තයක්
ගායනය - අමල් පෙරේරා මහතා ඇතුළු පිරිස

 තිස්වන සිත්තම


දෙයියනෙ... සතිෂ් අයියා..... සතිෂ් අයියා අර පොරව ඇඳලා ගත්තා. කම්මුලට හයියෙන් ගහන ගමන්... ‘ පර බල්ලා... තෝ මම එක්ක ආවෙ මේවට හුත්තො...‘ අරූ ගුටි කාගෙන කාමරෙන් එළියට පැන්නා.
මම බිම බලාගත්තා. සතිෂ් අයියා මම දිහා බැලූවා. සතිෂ් අයියා මම ගාව දණගහ ගත්තා. මගේ ෂිප් එක වහලා බෙල්ට් එක දැම්මා... ‘ මගෙ වස්තුවේ... ඇයි මෙ...‘ සතිෂ් අයියා මගෙන් ඇහුවා. මම බිම බලාගත්තා.

‘ 
ඇයි මල්ලියා මෙහෙම කරන්නෙ. මම ඔයාව හොයාගෙන මේ ආවේ... මම කොච්චර ඔයා ගැන දුක් වුණාදකොච්චර කතා කරදඔයාගෙ ෆොන් එක වැඩ නැහැ. එහෙන් මල්ලි සේරම විස්තර දැනගෙන. මට කකුල සනීප වෙනකල් එන්න විදිහක් තිබුණෙ නැහැ. නැත්තම් මම මීට කලින් ඇවිත්...
මම තාමත් බිම බලාගෙන. සතිෂ් අයියා මගෙ ඔලූව අත ගෑවා. ‘ අපි යමු මගෙ මල්ලියේ... මෙ අපාය ඔයාට සුදුසු නැහැ..

‘ 
මට පාඩුවෙ ඉන්න දෙන්න අයියෙ...‘ මම බිම බලාගෙනම කිව්වා.

ඔය තරම් මුරණ්ඩු වෙන්න එපා රත්තරං... ජීවිතෙ නාස්ති කරගන්න එපා.. ඔයා නැතුව මම අඩියක්වත් හෙල්ලෙන්නෙ නැ...
එත් එක්කම සිවාජි කාමරෙ ගාවට දුවගෙන ආවා. අරූ සිවාජිට වෙච්ච දේ කියන්න ඇති.

‘ 
සංජන.... ‘ සිවාජි එළියෙ ඉදලා මට කතා කරා. දොර ඇරලා තිබුණ නිසා සතිෂ් අයියා සිවාජි දිහා බැලූවා..

‘ 
වෙසිගෙ පුතා... තෝ මැරෙන තැනටත් හෙණ ගහනවා බල්ලො අහිංසකයො විකුණලා මෙහෙම හම්බකරනවට. තොටත් ළමයි ඉන්නවා නේද?‘ සතිෂ් අයියා මම ගාවින් නැඟිටලා සිවාජි ගාවට ගියා. සිවාජිගෙ කම්බුලටයිබඩට පිටට සතිෂ් අයියා ගහන්න ගත්තා. සිවාජි බිම වැටිලා ගුටි වලින් බෙරෙන්න දඟලනවා. මම සතිෂ් අයියා ගාවට ගියා.

අයියා ඔක නතර කරන්න... මම කැමැත්තෙන් මේව කරේ... ‘ සතිෂ් අයියා මම කියන දේ අහුවෙ නැහැ. සිවාජිට ගහගෙන ගහගෙන ගියා. සතිෂ් අයියට තාමත් කෙන්ති ඇති. මලමඟුලයි මහත්තයා ඒ වෙලාවෙ එතනට ආවා.

‘ what the hell man ...‘ 
මහත්තයා දුවගෙන ඇවිත් සතිෂ් අයියව එහාට කරා.. ‘ stop it  ... ඇයි මේ ...

‘ 
තමුසෙගෙ ගෝලයාට කියනවා හොටලේ ඒ විදිහට තියාගන්න කියලා.‘ සතිෂ් අයියා මාරාවේෂයෙන් මහත්තයාට කිව්වා.

සිවාජි මොකද්ද මෙතන වුණේ...‘ මහත්තයා සිවාජිගෙන් ඇහුවා. සිවාජි බිම බලාගෙන.

‘ 
වුණ දේ මම කියන්නම්.. මූ මෙතන වෙන වෙන බිස්නස් කරනවා.. මේ කොල්ලව සල්ලි වලට කොල්ලෝ ගහන්න විකුණනවා...‘ සතිෂ් අයියා සිවාජිට අයෙත් පයින් ගහන ගමන් කිව්වා.

‘ 
මිස්ටර්... සංජන පොඩි ළමයෙක් නෙමෙයිනෙ. ‘ මහත්තා මැද්දට පනින ගමන් කිව්වා. කරන්න ඕන දේ මොකද්ද නැති දේ මොකද්ද සංජන දන්නවා. අනික මේක හෝටලක්. හෝටලේක ඔය වගෙ දෙයක් නෝමල්...

අහ් එහෙමදඑහෙනම් තමුසෙයිතමුසෙගේ ගෑණියි දෙන්නත් ඇවිත් එහෙම හම්බ කරනවාකෝ...‘ සතිෂ් අයියා ලොක්කගෙ මූණටම කිව්වා. ලොක්කා ඩ්ම් වුණා.

සංජන තමුසෙගෙ කවුද හලෝ ....‘ ලොක්කාටත් තරහ ගියා වගෙ..

‘ 
බල්ලෝ... දැන ගනින්. සංජන මගෙ මල්ලි.. තෝ හිතක් පපුවක් නැතුව තොගෙ ළමයෙක් වගෙ ඉන්න මේ අසරණයා විකුණුවාට මම එහෙම නෑ. දැන ගනින් පරයා...
සතිෂ් අයියා මාව ඇදගෙන ගියා. සතිෂ් අයියා එක්ක ආව පොර ඈත ඉන්නවා මම දැක්කා.

සිවාජි... සංජනගෙ බෑග් එක ගෙනත් දියන්...‘ ලොක්කා සිවාජිට කිව්වා. තවත් සංජනට මෙතන වැඩ නැ...
සතිෂ් අයියා මාව ඇඳලා කාර් එක ඇතුළට දැම්මා. දොර වහලා රූම් එකට ගිහින් එයාගේ බෑග් එකත් අරන් ආවා. සිවාජි බයෙන් බයෙන් මගෙ බෑග් එක ගෙනත් දුන්නා. ලොක්කා මගේ සති දෙකයි දවස් හතරක පඩි සතිෂ් අයියට දුන්නා.

තියාගනින් බල්ලො තොගේ හුත්තේ සල්ලි.... මේ අහිංසකයා විකුණලා ගත්ත එක සතයක්වත් තොට හරියන්නෙ නෑ.... ‘ සතිෂ් අයියා ඒ සල්ලි වලින් මහත්තයාට දමලා ගහලා සිවාජිගෙන් බෑග් එක අරන් පිටිපස්සෙ ෂීට් එකට දැම්මා. සතිෂ් අයියත් කාර් එකට නැඟිලා ආපු පොරවත් දාලා සතිෂ් අයියා හෝටලෙන් එළියට කාර් එක එළවගෙන ආවා.
සතිෂ් අයියා බැංකු ටවුමේ ඔරලෝසු කණුව ගාවින් සෙන්ටල් එක ගාවට කාර් එක අරන් ඇවිත් නතර කරා. සාක්කුවෙන් කොළයක් ඇඳලා ගත්තා.

මගෙ රත්තරං වෙලාවට මට මෙකවත් දීලා තිබුණේ... නැත්තම් මම මොන මෙච්චර ඉක්මනට ඔයාව හොයාගන්නෙ නැහැ...‘ සතිෂ් අයියා ඒ කොළෙ මගෙ අතට දුන්නා..
එදා මම සතිෂ් අයිය මීට් වුණ පළවෙනි දවසෙ දුන්න මගෙ අයිඩෙන්ටි එකෙ ෆොටෝ කොපිය.

ඇයි මාව හොයාගෙන ආවේ අයියේ...‘ සතිෂ් අයියාගෙන් මම ඇහුවා... සතිෂ් අයියා කාර් එක ඩ‍්‍රව් කරන්න පටන් ගත්තා.

මෙතනින් කොහොටද?‘

දකුණට යමු...‘ මම ගෙදරට යන පාර සතිෂ් අයියට කිව්වා. ‘ මම අහපු දේට උත්තර කෝ..

මමත් ඔයාගේ ලිස්ට් එකට එකතු වෙන කෙනෙක් නෙමෙයි පැටියෝ... මට ඔයාව ඕන. ‘ සතිෂ් අයියා ඉස්සරා බලාගෙන එළවන ගමන් කිව්වා. ‘ මම ගෙදරට කියලම ඔයාව එක්ක යන්නම්...

‘ 
ඔයා ඇයි මේ මම හින්දා දුක් විදින්නෙ අයියේ...

‘ 
මට ඔයා දුකක් නෙමෙයි රත්තරං. මම ඔයාව තේරුම් අරන් ඉන්නෙ. මම දන්නවා ඔයා කිසිම දෙයක් හිතලා කරන දේවල් නෙමෙයි කියලා. ඔයා දැන් මෙකට ඇබ්බැහි වෙලා..

ඉතින් ඒක මගෙ වරදනෙ... ඇයි මේ ඔයා වද වෙන්නෙ අයියේ.

‘ 
තනි අතින් අප්පුඩි ගහන්න බෑ වස්තුවේ. මට ඔයා ඕන... ඒ වෙනුවෙන් කරන්න තියෙන ඕනම දෙයක් මම කරනවා....

මල්ලි මොකද කිව්වෙ ඔයාට...

‘ 
මොනව කියන්නදදැන් එයාටවත්අම්මටවත් හංගන්න දෙයක් මට නැහැ. මම දෙන්නටම කියන්න ඕන විදිහට කිව්වා. අය එයාලා මට කරදර කරන එකක් නැහැ...

‘ 
අනේ......... මම හින්දද මේ...

නැ...

එහෙනම්....

‘ 
අපි දෙන්නා වෙනුවෙන්...
භික්ෂු විශ්ව විද්‍යාලය පහු කරගෙන එන  ගමන් රුවන්වැලිසෑය පෙනෙන්න ගත්තා. එතන නුග ගහ ගාව  කාර් එක නතර කරා. කාර් එකෙන් බැහැලා සතිෂ් අයියා මයෙ ගාවට ආවා. දොර ඇරලා...,

‘ 
සර් මට රුවන්වැලිසෑය වඳින්න ආසයි... එනවද මාත් එක්ක යන්න..
මට හිනා ගියා. මේ තරම් වරදක් කරලා අහුවෙලත් මම ගැන කිසිම තරහක් සතිෂ් අයියාගෙ හිතෙ නැති හැටියක්. අනුරාධපුර ආව ගේ කී දෙනෙක් නම් මම රුවන්වැලිසෑය වඳින්න එක්ක ගියාදසමහර ගේ කපල් ආශිර්වාද ගන්න අනිවාර්යෙන් රුවන්වැලිසෑයට ආවා. අනුරාධපුර ආවමයි එයාලට මතක් වෙන්නෙකඳුළු ඉන්නෙත් අනුරාධපුර කියලා. ඇවිත් කීව සේරටමයිකියලා ආව සේරටමයි ගෙදරින් එක බත් කටත් හරි දීලා තමයි පිටත් කරේ. ඒත් මම ඒ ගෙවල් වලට එක්ක ගන්න එයාලා කැමති වුණේ නැහැ. සමහරවිට මම කිසිම හැදියාවක් නැති වාචාල අනුරාධපුර බයියෙක් නිසා වෙන්න ඇති.

කාර් එකෙන් බහින්නෙ නැද්ද? ‘ මම කල්පනා ලොකෙ ගිලිලා ඉන්නවා දැක්ක සතිෂ් අයියා මගෙන් ආයෙත් ඇහුවා. ‘ මම උස්සගෙන යන්නද එහෙනම්....

‘ 
පිස්සු කරන්න එපා.. මෙහෙ අඳුරන අය ඉන්නෙ සේරම...‘ මම ටක් ගාලා කාර් එකෙන් බැස්සා. සතිෂ් අයියට හිනා..

ලැජ්ජාව බය කියලා දේකුත් තියෙනවා එහෙනම්...

අනේ මේ....
සතිෂ් අයියා දොර වහලා එතන තිබුණ කඩේකට ගියා මල් අරන් එන්න. මම නම් කඩෙන් මල් අරන් පූජා කරලා නැහැ. ඒත් විභාගය ලියලා මාස දෙකක් තුනක් හැම සෙනසුරාදම වගෙ රුවන්වැලිසෑය ගාවට ආවා භාවනා කරන්න. ඒ දවස්වල හිත මෙච්චර පිරිහිලා තිබුණේ නැහැනෙ මගෙ. දැන් මම කරන දේවල් ගැන මට කලකිරිමකුත් නැහැ එක අතින්. සතිෂ් අයියා කියන්නා වගෙ දැන් මම මේකට හුරුවෙලා. හිතුණාම කරනවා. නැත්තම් නිකන් ඉන්නවා.

‘ 
යමු...‘ සතිෂ් අයියා මාව අල්ලගෙන රුවන්වැලිසෑයට ආවා. මගෙ අතටත් මල් පොකුරු දෙකක් දීලා ‘ හරියට ගාථා සේරම කියලා වඳින්න ඕන හරිද?‘ කිව්වා.
ඇත්තමට ගාථා කියනවට වඩා මම හිටියෙ වට පිට බල බල. සතිෂ් අයියට ඒක තේරුණ හින්දද කොහෙද මාවත් එක්කගෙන බුදුගෙට ආවා. එකෙ එච්චර කට්ටිය හිටිනෙ නැහැ. මල් සේරම එතනට පූජා කරලා මමත් එක්කම අයිනක සතිෂ් අයියා වාඩිවුණා. වැඳගන්න ගමන් මගෙ කනට කරලා,

මගෙ සුදු මල්ලි.... මේක බාරයක්. ඒක නිසා හොඳට ඇස් දෙක පියාගෙන පන්සිල් ගන්න ඕන... දන්න ගාථා සේරම කියලා වඳින්න ඕන. ඔයා වඳිනවද නැද්ද කියලා මම හොරෙන් බලන්නෙ නැහැ. මොකද ඔයා මට බොරු කරන්නෙ නැහැ කියලා මම දන්නවා...කිව්වා.
සතිෂ් අයියා ඇස් දෙක පියාගෙන වැඳගත්තා.
මම සැතපිලා ඉන්න බුද්ධ රූපෙ දිහා බැලූවා. කොතනක තිබුණත් බුදු සමිදුගේ ඇස් දෙකෙන් වැහුණේ කරුණාව. මට සමාව දෙන්න සුදානම් කියනවා වගෙ මට දැණුනා. මමත් ඇස් දෙක පියාගත්තා. හැමදෙයක්ම එකින් එක මතක් වෙන්න ගත්තා.
හා හා පුරා කියලා පන්සලට ගියපු එක දවසක අනෝරා වැස්සක් මැද ජීවිතයේ පළවෙනි වතාවට මම සමලිංගික ඇසුරක් ලැබුවා. ගමේ යාලූවෝ එක්ක එවා අත්හදා බැලූවා. ඉස්කොලේ යාලූවෝ එක්ක එවා අත්හදා බැලූවා. නෑයෝ එක්ක කරා. පුදුමෙ කියන්නෙ කිසිම වෙලාවක ගැහැණු ළමයෙක් එක්ක කරන්න හිතුණේ නැහැ. අන්තර්ජාලයඅසභ්‍යය චිත‍්‍රපටි කිසිම දෙයක් නැති වුණත් මම නිදහසේ සමලිංගික ඇසුරේ යෙදුණා. එකෙ සීමාවක් තිබුණේ නැහැ. මඟුල් ගෙදරකමළ ගෙදරකවෙන උත්සවයක... අනේ මන්දා සොබාදහම මට පුදුම විදිහට අවස්ථාව දුන්නේ ඒ දෙවල් වලට.
විහඟ නිසා ඒ හැමදෙයක්ම නතර කරලා එයා වෙනුවෙන් හිටියා. ඒත් වේදනා ගොඩාක් විඳලා ඒ සම්බන්ධෙ නතර වුණා. ටෙක් ගියා. ඉගන ගත්තා අයෙත්. එතනින් විශ්ව ලෝකෙට ආවා. ඔන්ලයින් ආදර ගොඩායි. සමහරු එක රැයක් ඉන්නකල් ෆොන් වැඩ. සෙට් වෙනකල් එස්.එම්.එස් වැලයි. ඒත් ඒ රෑ ගෙවුණාම ආයෙත් මම තනියෙන්. මේක මට විතරක් වුණ දෙයක් නෙමෙයි. ඒ දවස් වල මට හිටිය යාලූවෝ ගොඩ දෙනෙක්ට වුණ දෙයක්. මම කඳුළු සිත්තම් වුණාට මට වඩා කඳුළු තියෙන අය ඉන්නවා කියලා මම දන්නවා. ඒත් දැන් මේ සතිෂ් අයියා ඇයි මට මෙච්චර ආදරෙ කරන්නෙ. මගෙන් කායික සතුටක් බලාපොරොත්තු වෙනවනම් මේ වෙද්දි ඒක අරගෙන මාව අයින් කරන්න ඕන තරම් කාලය තිබුණා. කොළඹ ඉදන් මාවම හොයාගෙන එන්න තරම්.... මොකද්ද මගෙ විශේෂත්වෙ. මම දන්නෙ නැහැ ඉස්සරාට මොනවා වෙයිද කියලා. ඒත් සතිෂ් අයියා මං ගැන මෙච්චර හිතන එකෙ මම එයා එක්ක යනවා. මම එයාට බොරු කරෙ නැහැ. මම ගැන හැමදෙයක්ම එයා දන්නවා. එයා මම එක්ක ඉන්න කැමතිනම් මාත් එයත් එක්ක ඉන්නවා. මම පසඟ පිහිටුවලා වැන්දා. ඇස් දෙක ඇරියා.
සතිෂ් අයියා මම දිහා බලාගෙන.... මම හිනාවුණා. ඒක මටත් නොදැණිම ආව අමුතුම හිනාවක්.

සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා 
සත්සියක් සියපත් මතින්..//
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..//
ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා..//
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා...//
සඳ එබෙන් එපා...//
ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා..//
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා..//
සඳ එබෙන් එපා..//
ගායනය : අතුල අධිකාරී මහතා සමඟින් 
සමිතා මුදුන්කොටුව මහත්මිය

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...