විසි
එක්වන සිත්තම
අවසාන සීට් එකට සීට්
පහකට වගෙ ඉස්සරහින් මම හිටියේ. ඌ මම ඉන්න තැනට ආවා. මට වඩා අඩි දෙකක් විතර උස ඇති.
මම නම් ෂොර්ට් ඇන්ඩ් ස්වීට්නෙ හිහිහි
මූ මාව තල්ලු කරා. මම මුකුත් කිව්වෙ නැහැ. අම්බානෙක කන්න ළගයි වගෙ මං. මගෙ කකුල් හිරිවැටුණා. මම එහා පැත්ත හැරිලා බස් එකෙන් බහින්න හදද්දි මු මගෙ අතින් අල්ල ගත්තා. මම අත ගසා දාන්න හැදුවත් ඌ හයියෙන් මාව අල්ලන්
හිටියෙ.
‘උඹ කරාටිත් දන්නවද?‘ ඌ සමච්චලේට හිනාවෙන ගමන් මගෙන් ඇහුවා.
‘මට යන්න දෙන්න‘ මම බිම බලාගෙන කිව්වා. ‘ නැත්තම් මම හයියෙන් කෑ ගහනවා....‘
‘ඉතින් කෑ ගහපන්... අනුන්ගෙ බස් වලට හොරෙන් නැගලා, මාව මරලා උඹ මේකෙ තියෙන දේවල් හොරකම් කරන්න නේද හැදුවේ...‘
බුදු සන්තෝ මේ මොනවද මූ කියන්නෙ...
‘අනෙ මම හොරෙක් නෙමෙයි අයියේ... මම ඇත්තට නැග්ගෙ පාර හොයාගන්න බැරිවයි... ප්ලීස් මට යන්න දෙන්න.‘
‘පිස්සුද බං ඇමට අහුවෙච්ච මාලුවා ගලවලා අයෙත් වතුරට දාන්න... ‘
‘මොකද්ද ඒ කතාව...?‘
මූ මාව ඇදලා ළගට ගත්තා. මට වැඩෙ තේරුණා. මූ හදන්නෙ මගෙ අසරණකමින් ප්‍රයෝජන ගන්න. මගෙ අත් දෙක තද කරගෙන ඉන්න නිසා මට අත් දෙක හොල්ලන්න බැරිවුණා. අත් දෙකම පිටිපස්සට කරලා උගෙ එක අතකින් අල්ලන් හිටියෙ. අනිත් අතින් ටික ටික මගේ පපුව අත ගාන්න ගත්තා. මම පුළුවන් තරම් දැගලුවා.
‘ අනේ අයියෙ මොනවද මේ කරන්නෙ... මට යන්න දෙන්න.... දැන් බස් එක යන්න ළගයි...‘
‘පිස්සුද බං.... කොළඹ ඉදලා ඕන තරම් බස් තියෙනවා. පැයක් පරක්කු වුණාට මොකවත් වෙන්නෙ නැහැ... ගමු හොද ආතල් එකක්...‘ කෙළ පෙරණ ගමන් මේ සෙවලයා කිව්වා. මූ මගෙ බෙල්ල දෙපැත්තත් දැන් කිස් කරනවා. අරක්කු ගඳත් එනවා. මට වමනෙ යන්න වගේ...
දැන්නම් ඉවසුවා ඇති. මූ සීමාව ඉක්මවලා යනවා. දැන් දැන් අත කලිසම අස්සටත් යන්න ළගයි වගෙ. මොනවා වුණත් මෙහෙම බස් ගානෙ මගෙ ආත්මෙ පාවලා දෙන්න බැනෙ. මම හයියෙන් කකුල උස්සලා මුගෙ කකුල පෑගුවා. ඒත් එක්කම ඌයි යාගෙන අත් දෙක අත ඇරුණා. එහෙම්ම මම වැලමිටෙන් හයියෙන් බඩට ඇන්නා. ඒ පාරට පොර දෙකට නැමුණා. ඉට පස්සෙ අයෙත් වැල මිටෙන් පිටට ගැහුවා. පොර බිමටම වැටුණා. පයිනුත් දෙකක් දීලා මම ටක් ගාලා බස් එකෙන් බැහැලා දුවගෙන ආවා. පස්ස හැරි හැරි බැලුවේ අර කොන්දා ආයෙත් පන්නනවද කියලා. හිතේ තිබ්බ කේන්තිය හොඳට උගෙ පිටින් ගියා. විහින්නෙ ඉතින් කර ගන්නෙ. මම යන්න ඕනි කිව්ව වෙලාවෙ යන්න දුන්නනං ඉවරනෙ අප්පා...
පාරට දුවගෙන එනකල් වුණේ මොනවද කියලා මට හිතාගන්නත් බැහැ. වටේටම එක එක ජාති විකුණන්න. කොහෙටද මම මේ ඇවිත් තියෙන්නෙ... අල ලාබයි. වට්ටක්කා ලාබයි... කොල්ලෝ ලාබ නැද්ද දන්නෙ නැ. දැන් කකුල් දෙකත් රිදෙනවා. මේ මිනිස්සු අස්සෙ ඇවිදලා... මොකද්ද මේ... යන්නම් එහා පැත්තෙ තාප්පයක් පෙණුනා. මම එතනට ගියා. මේ තියෙන්නෙ පාර. එහා පැත්තෙ සි.ටි.බී. බස් ගහලා. ඔහ් මැනිං මාර්කට් එක. හරි හරි... මේකද මේ මහ ලොකු මැනිං මාර්කට් එක.
දැන් අරු එනවා කිව්ව වෙලාවත් හරි. මේ මගුල් නිසා මග ඇරුණොත් මට මොනවත් කරන්න විදිහක් නැහැ. කොහෙමින් කොහොම හරි මම අයෙත් බෝ සෙවන හෝටලේ ගාවට ආවා. විනාඩි විස්සක් විතර ගියාට පස්සේ ඒ අයියා ආවා.
‘ අම්මෝ දැණුයි ඇගට ලේ ටිකක් ඉනුවේ...‘ මම එයාව දැක්ක ගමන් කිව්වා.
‘මොකද්ද වුණා කිව්වේ...‘ මම ගාවට ඇවිත් අතට කරට දාන ගමන් ඇහුවා. ඒ ගමන් ඉස්සරාට ඇවිදගෙන ගියා.
‘මගෙ පර්ස් එකට විද්දා අයියෙ බස් එකෙදි... දැන් මට ඉතුරු රුපියල් හැත්තෑවයි. මෙහෙ මම දන්න කවුරුත් නැහැ අයියේ... වෙලාවට ඔයා මට නම්බර් එක දුන්නෙ. නැත්තම් මට පයින් අනුරාධපුර යන්න වෙන්නෙ...‘ මම ඇස්වල තිබුණ කදුළු හංගගෙන කිව්වා. ‘ මම ඔයාගේ නම දන්නෙ නැහැ. මොකද කරන්නෙ දන්නෙ නැහැ. ඇත්තටම මොකවත් ඔයා ගැන දන්නෙ නැහැ. ඒත් මම අසරණයි අයියෙ මට වෙන කරන්න දෙයක් නැහැ. ඒකයි ඔයාට කතා කරේ මං...‘
පාරේ බස් අතොරක් නැතුව එහාටයි මෙහාටයි යනවා. මිනිස්සුත් එහෙමයි. මොනවට මෙච්චර දුවනවද? එක අතකට ජීවත් වෙන්න දෙන තරඟයක්. දිව්වෙ නැත්තම් පරාද වෙන්න වෙනවා.
‘හොදයි දැන් කීයක් විතර ඔනෙද ගෙදර යන්න..‘ මගෙ දිහා හිනාවෙලා බලන ගමන් මගෙන් ඇහුවා.
‘ මගෙ ගාව රුපියල් පනහක් තියෙනවා. මට තව එකසිය තිහක් දෙන්න. අද රෑ තියෙන කෝච්චියෙන්ම මට යන්න පුළුවන්.
‘කීයටද කෝච්චිය?‘
‘හතරයි විස්ස දැන් ගිහින් අයියේ... දැන් පහයි දහයයිනෙ.... රෑ එක තියෙන්නෙ 11.55 වගෙ.‘
‘එතකල් ඔයා මොකද කරන්නෙ... තව පැය හයක් තියෙනවා.‘
‘මොනවා කරන්නද අයියෙ මම මෙතනට වෙලා ඔහෙ ඉදගෙන ඉන්නවා... වෙන කරන්න දෙයක් නැනෙ..‘
‘දවල්ට කෑවද?‘
‘ඔව් අයියෙ කෑවා....‘
‘ දැන් ඔයා මෙතන පැය හයක් ඉන්න එකෙ තේරුමක් නැනෙ මල්ලි. අපි මම ඉන්න පන්සලට යමු එහෙනම් දැන්... ‘
‘ ඒ කොහොද?‘
‘ගම්පහ...‘
‘ඔයාට එහෙම්ම ගම්පහෙන් කොච්චියට නගින්න පුළුවන්නෙ. මම ගෙනැත් ඇරලන්නම්..‘
මට මොකවත් හිතාගන්න බැහැ. කියන්නත් බැහැ. සංකර ජීවිතෙ මමම හදාගත්ත එකක්. දැන් මට තීරණ ගන්න බැහැ. මේ අයියා සල්ලි දුන්නෙ නැත්තම් ගෙදර යන්නත් විදිහක් නැහැ. එක අතකට පැය හයක් මෙහෙම මෙතන ඉන්නවා කියන්නෙ... අනික රෑට තව මොන මොන එවුන් එයිද දන්නෙ නැහැ. වෙන දෙයක් වුණාවේ ඔන්න ඔහෙ යනවා...
‘ හා අයියේ... එහෙනම් එහෙම කරමු.‘
‘එහෙනම් දැන් කෝච්චියෙන්ම ගම්පහ යමු...‘
දෙන්නත් එක්ක කොච්චියනේ ගම්පහට ආවා. ගම්පහ සම්පත් බැංකුව ගාවින් ඇතුලට තියෙන පාරෙ තමයි ගියේ... ටිකක් වැහි මන්දාරම වගෙ..
‘ පන්සලක් කිව්වට මේකත් පන්සල් හොටලයක් තමයි. ගොඩනැගිලි විතරයි. බෝ ගහක් පේන තෙක් මානෙක නැහැ. බුදුගෙට උඩින් හාමුදුරුවන්ගේ ආවාසෙ. නැත්තම් සාදුගෙ රූම් එක.
‘මම කොළඹ කැම්පස් එකෙ ඉන්නෙ. ගෙවල් පොළොන්නරුවේ. මෙහෙ තමයි නතර වෙලා ඉන්නෙ. හාමුදුරුවෝ මට ඉගන ගන්න උදව් කරනවා.‘
පන්සල ඇතුලට යන ගමන් ඒ අයියා මට විස්තරෙ කිව්වා. එයාට වෙනම කාමරයක් තියෙනවා වගෙ...
‘ දැන් කොහොමද රෑට යන්නේ අයියේ... මෙතන ඉදන් කි.මි පහක් වගේ තියෙනවනෙ ස්ටේෂන් එකට...‘
‘ කතා කරලා වීල් එකක් ගෙන්න ගන්න පුළුවන් මල්ලි. බය වෙන්න එපා.‘
කාමරෙට ඇවිත් මට සාලුවක් දුන්නා...
‘ ඔයා වොෂ් එකක් දා ගන්න. මම තේ එකක් හදාගෙන එන්නම්....‘
‘ හා අයියේ‘
පෙණුමෙන් මම මුලදි නරක කෙනෙක් විදිහට දැක්කට මේ අයියා එහෙම කෙනෙක් නෙමෙයි වගෙ. මම වොෂ් රෑම් එකට ගියා. අව්වෙ ඇවිදලා කලන්තෙ වගෙ. ටක් ගාලා තිබ්බ සේරම ඇදුම් ටික ගලවලා තියලා නාන්න ෂවර් එක ඇරියා. අනේ දෙයියනෙ ඊයේ සතිෂ් අයියත් එක්ක මේ වගේම කොච්චර හොදින් හිටියද? ජීවිතේ එක පාරටම නොහිතපු විදිහට පෙරළුන හැටි. දැන්නම් මම විකිණෙන්න ළගයි වගෙ. කොළඹ, ගම්පහා... මේ පැත්තෙ තමයි හොදම ගේ සෙට් ඉන්නෙ. බජාර් එකකට සෙට් වුණොත් හොදට ෆන් ගන්න පුළුවන්. හැමදාම දවසට හතර පහ වුණත් සෙට් වෙන්න කට්ටිය මේ පැති වල ඉන්නවනෙ. ඒත් මොකටද ඒ ජිවිතේ. අනේ ඒවා ගැන හිතන්න ගියාම ඔලුව අවුල් වෙනවා.
කදුළු පිරුණු නෙත් පියන්
යලි යලිත් වසාලමින්
නිහඩ බැල්මක් බලා සෙමින්
ඉතින් හිනහෙන්ම් මම
කෙලිලොල් කතා බහා
කියාදුන් පාඩම් වලින්
ආසයි එක තටුවක්
අරන් මටත් පියාඹන්න
වනන්තරේ ඇවිද ගිහින්
මංමුලාව අඩ ගැහුවොත්
ඇවිත් සොයා හනිකට මං
එක්ක යනවද ඔයා....?

------------------------------------------------------------------------------------
විසි දෙවන සිත්තම
‘කවුද මේ අරවින්දගෙ යාලුවා...‘
කාමරයෙන් සද්දයක් ඇහුණා. මම නැහුණා වගෙ හිටියා. හාමුදුරුවෝ වෙන්න ඇති.
‘ කෝ නැනේ...‘ මෙන්න දොරටත් තට්ටු කරනවා. දොර අරින්න විදිහක් නැහැනෙ. මම යකඩ ඇදුමින් ඉන්නෙ. ටක් ගාලා සබන් ගාගෙන, නාලා මම සාලුව ඇදගෙන එළියට ආවා. රෙදි ටික අරගෙන කාමරයේ තිබුණ පුටුවක් උඩින් තිබ්බා. අරවින්ද ද එහෙනම් එයාගෙ නම. හරි හරි...
ඉස්කිරිමෙ තිබුණ සරමක් දා ගත්ත මම ඇදේ හාන්සි වුණා.
‘ අහ් ඔයාද අරවින්දගෙ යාලුවා. ‘ හාමුදුරුකෙනෙක් එක පාරම දොරෙන් එබිලා ඇහුවා.
මම එක පාරම ඇඳෙන් නැගිට්ටා. පොඩි හිනාවක් දාගෙන කමිසෙ ගත්තා ඇඳ ගන්න. වයස අවුරුදු තිහක් තිස් පහක් වගේ ඇති මගෙ හිතෙ. තලෙලු කට පුරාම හිනාවක් දාගෙන තමයි කතා කරේ.
‘ මේ දවස් වල පුදුම රස්නෙයි නේද?‘
‘ එහෙමයි... අරවින්ද අයියා කොහොද දන්නෙ නැ ගියේ...‘ මම කිව්ව නමින්ම ඇහුවා.
‘ අරවින්ද කඩේට ගිහින් එන්න ගියා.‘ ඇදේ වාඩිවෙන ගමන් හාමුදුරුවෝ කිව්වා. ‘කොහෙද ඔයාගෙ ගෙවල්....‘
මම ඇඳෙන් නැගිටින්න හැදුවා. ‘ මොකද බය වෙලා වගේ අනේ.. ‘ හාමුදුරුවෝ මගෙ අතින් අල්ලන ගමන් කිව්වා. ‘ නාලා නිසා ඔයාගේ ඇඟ නම් සීතලයි නේද?‘
මම ඇඳන් නැගිට්ටා. මොකටද දැන් හාමුදුරුවෝ එන්න හදන්නෙ...
‘ අපෝ මම යනවා. ගොලු වෙලා වගෙ මොකද? කතා කරන්න කැමති නැද්ද ඔයා මාත් එක්ක. අරවින්ද එකක් විතරද කතා කරන්නේ?‘ හාමුදුරුවෝ ඇදෙන් නැගිට්ටා. මමත් නැගිටලා හිටපු විදිහටම හිටියා.
හාමුදුරුවෝ මගෙ ළගට ආවා. එක පාරම මාව බදාගත්තා. අනේ දෙයියනේ...
ජීවිතෙ පළවෙනි පාරට චීවරයක් මාව බදාගත්තා. මම හාමුදුරුවෝ තල්ලු කරා. ටක් ගාලා කාමරයෙන් එළියට ආවා. එහා පැත්තෙ කාමරේ තව හාමුදුරුවරු දෙන්නෙක් ඉන්නවා වගෙ. මම සාමාන්‍ය විදිහට හිටියා. හාමුදුරුවෝ කාමරෙන් එළියට ඇවිත් උඩ තට්ටුවට ගියා. පොර මම දිහා ආයෙත් බැලුවේ නැහැ. මමත් අරවින්ද අයියා එනකල් ගේට්ටුව ගාවට වෙලා හිටියා. පන්සල වටේටම කාමර... එකක් දිගට තිබුණා. ඒක වෙන්න ඇති බුදුගේ ... මම දොර ඇරලා තිබුණ නිසා ඒකට ගියා. පහනක් පත්තු කරලා තිබුණ නිසා බුදු ගේ අමුතුම ලස්සනක් තිබුණා.
මම බිම තිබුණ පැදුරේ වාඩි වුණා. බුදු හාමුදුරුවන්ගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. අත් දෙක පපුව ගාවට වැඳ ගත්තා.
‘ අනේ බුදු හාමුදුරුවනේ මම සමාව ඉල්ලන්නෙ නැහැ. මම මේ හැමදේම දැන දැන කරගත්ත දේවල්. මට මාව පාලනය කරගන්න බැහැ බුදු හාමුදුරුවනේ. මම මේ කාමුක ලොකේ ගිලිලා. මට ගොඩ එන්න ඕන හාමුදුරුවනේ. ඒත් එන්න එන්න යටට යනවා මිසක් ගොඩ එන්න මට පාරක් පේන්නෙ නැහැ. මම මොකද කරන්නේ ... කවුද මාව ගොඩගන්නෙ? හැමෝටම ඕන උදව් කරනවා කියලා මාත් එක්ක බුදිය ගන්න විතරයි. අනේ මට මේ අපායෙන් ගොඩ එන්න ඕන බුදු හාමුදුරුවනේ...‘ මම එහෙම්ම දණ ගැහුවා. අත් දෙක බිම තියලා නළල තියලා වැන්දා.
ඇත්තටම මම කියන දේවල් බුදු හාමුදුරුවන්ට ඇහෙන්නෙ නැහැනෙ. යන්න ඕන හරි පාර උන් වහන්සේ කියලා දීලා තියෙන්දි තවත් කැලේටම මම යන එක මගෙ වැරැද්ද... මම බුදු හාමුදුරුවනගෙ ඇස් දෙක දිහා බලාන හිටියා. මගෙ ඇස් වලින් කදුළු එනකල්ම ඇස් පිය ගහන්නෙ නැතිව බලාගෙන හිටියා. දැන් ටිකකට කලින් සිවුර දා ගත්ත එකෙක් කරපු අවලම් වැඩේ මතක් කර කර මම ඇස් වලින් කදුළු හැලුවා. කවදාවත් චීවරයක් උඩ මම බුදිය ගන්නෙ නැහැ. මට පණ පිටින් අපායේ යන්න බැහැ. දැනටමත් ආත්ම ගාණක් විදවන්න මම පව් කරලා ඇති.
‘ ඔයා මෙහෙද? ‘ අරවින්ද අයියා මම ඉන්න තැනට ආවා. ‘ මොකද මේ අඬන්නෙ...‘
මම ඔලුව ඉස්සුවා. ටක් ගාලා කදුළු පිහදා ගත්තා. ‘ මම බුදු සාදුගෙ ඇස් දිහා බලාගෙන හිටියා. ඇඩුවෙ නැහැ. ‘ මම තේ එක කාමරෙන් තිබ්බා. දැන් නිමෙනවත් ඇති ... යමුද බොන්න.‘
‘හා අයියේ යමු....‘
මම පැදුර අකුලගෙන නැගිට්ටා.
හාමුදුරුවෝ මට කරපු දේ මෙයාට කියනවද නැද්ද? දෙන්නත් එක්කම කාමරේට ආවා.
‘ සාදු කෙනෙක් ආවාද කාමරේට...‘ මට තේ එක දෙන ගමන් අරවින්ද අයියා මගෙන් ඇහුවා. මම කියන්න ඕන නැහැ වගෙ. වෙච්ච දේ අරවින්ද අයියා දන්නවද කොහෙද?
‘ ඔව්...‘
‘මොකද එයා කිව්වෙ...‘
‘කිව්වෙ මොනාද? කෙරුවෙ මොනාද කියලා ඔයා දන්නවනෙ අයියේ... ඇයි මගෙ කටින්ම දැන ගන්න හදන්නෙ...‘
මට දුක හිතුණා. සමහරවිට මම කියපුදේට එයාටත් දුක හිතෙන්න ඇති. ‘ මං අන්තිමට අසරණ වෙලා ඉන්නෙ අයියේ. මට වෙන කරන්න දෙයක් නැති නිසයි මම ඔයාට කතා කරේ. කොළඹ කොහොමද කියන්න මම දන්නවා. ඔයාට කරදරයක්නම් කියන්න. මම ඔලුව හැරුණු අතේ යන්නම්. මට වෙන කරන්න දෙයක් නැහැ දැන්...‘ මම බිම බලාගෙන එකත් කිව්වා.
‘ හරි හරි දැන් ඒ ගැන හිතන්න එපා. මේ පන්සලක් වගෙ තිබුණට නිතර මෙහෙ ඔය වගෙ දේවල් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔයාව දැක්කට පස්සෙ මට ඔයා ගැන අසාවක් ඇති වුණා. ඒකයි මම ඔයාට නම්බර් එක දුන්නෙ. ඒත් අදම ඔයාත් එක්ක ඉන්න හම්බෙයි කියලා මම හිතුවෙ නැහැ. සාදු මට ඉගන ගන්න උදව් කරනවා. එයා හරි හොදයි. මට පුළුවන් විදිහට එයාව සතුටු කරනවා....‘
මම මොනවා කියන්නද දැන් ඒ අයියගෙ කටින්ම කියවුණේ එයා කවුද කියලා. මට බනින්නවත්, පිළිකුල් කරන්නවත් අයිතියක් නැහැ. මම බිම බලාගෙන හිටියා. බුද්ධ චීවරේ දා ගත්තත් ලේ මස් නහරින් හැදුණ මනුස්සයෙක්නෙ. හැබැයි ඉතින් ආගමට කරන්නෙ නිගාවක්. ඒවා කියලා වැඩක් නැහැ. එයාලා කරන දේවල් එයාලට. මම කරන දේවල් මට. කොහොමත් සේරම එකට කටු ඉඹුල නගින්නෙ නැතැයි.
‘ ඒක ඔයලගෙ සතුට අයියේ. මම මුකුත් කියන්නෙ නැහැ. ඒත් එයා දාගෙන ඉන්නෙ බුද්ධ චීවරේ අයියෙ... මිනිස්සු දොහොත් මුදුන් තියලා වඳින්නේ ඒ චීවරෙට. කවමදාකවත් චීවරයක් උඩ බුදියගන්න මම හිතුවෙ නැ. මම දැනුවත්ව ඒක කරෙ නැහැනෙ. හිතාගෙන ඉන්නෙ මේක අවසාන ආත්මෙ කියලා වෙන්න ඇති. කකුළුවත් වතුර රත් වෙනකල් නටනවලුනෙ. තියෙයි ටික ටික රත්වෙලා වතුර නටද්දි. අනේ දෙයියෙනෙ කරන වේසකමක්, තිරිසන් වැඩක් ඔය චීවරෙන් අයින් වෙලා කරන්න කියන්න අයියේ. අනේ මට එක පොරොන්දුවක් වෙන්න අයියේ. ආයෙත් මට කරදරයක් කරන්නෙ නැහැ කියලා....‘ මම දණ ගහගෙන අත් දෙක අල්ලන් කිව්වා.
‘ පිස්සුද මල්ලි, ඔයත් මම වගේම ගමේ කොල්ලෙක්... ඔයාට එහෙම කරදරයක් කරන්න මට ඕන නැ. මං ගැන විශ්වාස තියලනෙ ඔයා මට කතා කරේ. අද රෑ යන්න අමාරු වෙයි. මට බොරු කියන්න ඕන නැහැනෙ. හෙට පාන්දර තමයි මෙහෙන් කොටුවට බස් තියෙන්නෙ. ඔයාට 5.45 කොච්චියේ යන්න පුළුවන්. මෙහෙන් 4.30ට වගේ ගියොත් ඇතිනෙ. ඔයා හතරට නැගිටින්න. ලෑස්ති වෙන්න දෙයක් නැනේ..‘
‘ එහෙනම් එහෙම කරමු අයියේ...‘ මම නැගිට්ටා...
‘ මම උයන්න උදව් වෙන්න යන්නම්... කැමතිනම් ඔයත් එන්න.‘
‘ අර සාදු එතන ඉන්නවද?‘ සාමාන්‍යයෙන් මම සාදුලා කියන්නෙ නැහැ. ඒත් මුට සාදුම තමයි කියන්න ඕන.
‘ඔව් ඇයි බයද?‘ අරවින්ද අයියා හිනාවෙන ගමන් ඇහුවා.
‘ බය වෙන්නෙ ඇයි? මම කාමරෙට වෙලා ඉන්නම් අයියේ. ඔයා ඇවිත් තට්ටු කරන්න...‘
‘ හරි එහෙනම් ඔයා ටිකක් නිදා ගන්න මල්ලි...‘ අයියා තේ කොප්පෙත් අරන් දොර ගාවට ගියා ‘ දොර නාරින් අමල් බිසෝ...‘ දොර වහන ගමන් හිනාවෙලා මට කිව්වා.
හන්තානයේ තණ පලස මත
වැටී ඇති පිනි බිංදු
ගිම්හානයේ උදෙත්
සිසිලසක් නිති කැන්දු
හිත් මානයේ කෙමෙන්
දග කරන පෙම් රැන්දු
එක හීනයේ තබා
ජීවිතයේ සුව සින්දු
බොර වතුන් පවස නිසා
රළු මාවත ඇවිද ගිහින්
පතොක් මලක් අරගෙන මම
ආයෙත් එන්නම්
ඔබ බලා හීදිනම්....
------------------------------------------------------------------------------------
විසි තුන්වන සිත්තම
මම ආයෙත් ඇඳේ ඇළ වුණා. වෙන්නෙ මොනවද? වුණේ මොනවද? හැමදෙයක්ම හීනයක් වගේ. මේ දවස් දෙක තුනට මම කොච්චරනම් පාඩම් ඉගන ගත්තද ? ඇත්තටම මේ සමලිංගික ආදරය, සතුට මයාවක්ද? එහෙනම් ඇයි පිට රටවල් වල මේක නීතිගත කරලා තියෙන්නෙ... ලියනාඩෝ ඩාවින්චිත් gay කෙනෙක්නෙ. ඇයි රිකි මාර්ටින් ප‍්‍රසිද්ධියේම gay ලයිෆ් එක ගෙනියන්නෙ. ගායක එල්ටන් ජෝන් එඩ ඉදිරිපත් කරන්නා නීල් පැට්‍රික් හැරිස් , ෆැෂන් ඩිසයිනර් ඩොමිනිකෝ ඩොල්සි , ෆැෂන් ඩිසයිනර් ස්ටෙෆානෝ ගබානා , ෆැෂන් ඩිසයිනර් ජෝර්ජියෝ අර්මානි , පාප් වහන්සේලා කී දෙනෙක් හිටියද gay අය. දැන් මේ සාදුලත් ඉන්නෙ. ෆෙස්බුක් එකේම කොච්චර ඉන්නවද? බොරුවට එකවුන්ට් හදාගත්ත gay අය.
තමන්ගෙ සැබෑ ස්වරූපය රටට ලෝකෙට කියන්න බැරුව ශ‍්‍රී ලංකාවේ, ඉන්දියාවේ, මැද පෙරදිග රටවල මිනිස්සු කොච්චරනම් දුක් විදිනවද? නීති හදන්නෙත් මිනිස්සු. නීති කඩන්නෙත් මිනිස්සු. නීති දානවට වඩා හොඳ නැත්ද මේ ප‍්‍රශ්නයට සමාජ විසදුමක් දෙන එක. බැදපු මිනිස්සු කී දෙනෙක්නම් මේක නිසා පවුල් ජීවිත අවුල් කරගෙන ඉන්නවද? තමන්ගෙ පුතාගෙ වයසේ කොල්ලො තියාගෙන සෙක්ස් කරනවා. වියදම් කරනවා. සමහරවිට තාත්තයි පුතයි දෙන්නම ගේ. දන්නේ නැතිව එයාලා එයාලම චැට් කරනවා. කැම් සෙක්ස් කරනවා. මේක මුලාවුණ ලෝකයක්. කාමයෙන් මත්වුණ ලෝකයක්. අපි සේරම මාර දැළක පැටලිලා.
මට එහෙම්ම නින්ද ගිහින් තිබුණා. නැඟිටලා බලද්දි මගෙ ඇගේ රෙදි නැහැ. මොකද්ද දෙයියනේ මෙ වෙලා තියෙන්නෙ... වෙලාව අටට කාලයි. ඇඳත් එහාට මෙහාට වෙලා. ඔහ් ෂික්... මට නිදි පෙති දීලාද ? සිහි නැති කරලද ? මම පිටිපස්ස අතගාලා බැලූවා. අවුලක් නැහැ. ඒත් ඉස්සරා කලව කෙළවරට වෙන්න ශුක‍්‍රාණු වගයක් තිබුණා. සුද්ධ සිංහලෙන් කියනවනම් මට ගලක් කපලා. අයියෝ......... මම අරවින්දව විශ්වාස කරා. දැන් ඉතින් ඉවරයි.
මම බාත් රෑම් එකට ගිහින් ඇඟ හෝද ගත්තා. කෝකටත් ආයෙත් පිටිපස්ස අතගාලා බැලූවෙ මොනව හරි වෙලාද කියලා. මම රේප් එකෙන් පස්සේ බැක් කරලා නැහැනෙ. දොර වහලනෙ අරවින්ද අයියා ගියේ. මොකද්ද මෙ වුණේ... කාටද මේ තරම් මාත් එකක් බුදිය ගන්න ඕන. තොල් දෙකත් හපලා වගේ. මම කණ්ණාඩියට කරලා බැලූවා. ලාවට යටි තොල පැලිලා. මේ වේස ජීවිතේ දැන් නම් මට තිත්ත වෙලා. හෙට උදේම ගෙදර ගිහින් අලූතින් ජීවිතයක් පටන් ගන්න ඕන. ආයෙත් දැන් චෙකප් එකක් දා ගන්න වෙයි. මේක පන්සලක් නෙමෙයි. කොල්ලෝ ගහන තැනක්. දැන් ඉතින් වුණ දේ වුණා....
‘ මල්ලි ඔයා ඇතුලෙද?....‘ අරවින්ද අයියා එළියෙන් කතා කරනවා ඇහුණා. එයා කාමරේ ලයිට් දාලා මට කතා කරනවා.
හදිසියට මම වොෂ් රූම් ආවේ සාලූවත් ගන්නෙ නැතුව. රෙදි සේරම කාමරෙ. මෙහෙම කොහොමද දෙයියනෙ අරවින්ද අයියා ගාවට යන්නෙ... මේකෙ තේරුමක් තියෙන්න ඕන. වෙන දෙයක් වුණාවේ. මම වොෂ් රූම් එකෙ දොර ඇරගෙන කාමරෙට ආවා. අරවින්ද අයියා ටක් ගාලා ඇඳෙන් නැඟිටලා දොර වැහුවා.
‘ මොකද මේ....‘ අරවින්ද අයියා දොර ගාව ඉන්න ගමන් ඇහුවා.
‘ ඔයාටත් තව මට මොනවා හරි කරන්න ඕනද අයියේ. .. ‘ මම උපන් ඇඳුමෙන් ඉන්න ගමන් අරවින්ද අයියගෙන් ඇහුවා.
අරවින්ද අයියා ඉස්කිරිමෙ තිබුණ බෙඩ් ෂීට් එකක් අරන් මගේ ඇඟට පොරවලා මාව ඇඳෙන් වාඩි කෙරෙව්වා. අරවින්ද අයියට මුකුත් කියන්න බැහැ. වුණ දේ එයා දන්නවා වෙන්න ඕන.
‘ මට සමාවෙන්න මල්ලි. මට කියන්න අමතක වුණා ඇතුළින් දොර ලොක් කර ගන්න කියලා. මගෙයි වැරැද්ද. ඔයාව ආරක්ෂා කරන්න එක්කන් ඇවිත් මම ඔයාගෙන් අයුතු වැඩ ගන්නවා...‘
‘ මීට හොඳයි ඔයා මාව මඩමකට විකුණුවා නම් අයියේ... ඇයි මට මෙහෙම කරන්නෙ.. එක එකාට සිහි නැති කරවලා බුදිය ගන්නද මාව එක්ක ආවෙ ඔයා...‘ මම බිම බලාගෙන අරවින්ද අයියගෙන් ඇහුවා.
අරවින්ද අයියට මුකුත් කියන්න විදිහක් නැහැ. එයා ඇඳෙන් නැඟිට්ටා.
‘මල්ලි යන්න ලෑස්ති වෙන්න. මම ඔයාව කොටුව ස්ටේෂන් එකට දාලා එන්නම්...‘
අරවින්ද අයියා කාමරෙන් එළියට ගියා. මම නිසා අරවින්ද අයියා අසරණ වුණාද? අරවින්ද අයියා නිසා මම අසරණ වුණාද? එහෙන් සතිෂ් අයියා ඉස්පිරිතාලේ. ෆොන් එක ඔන් කරන්න බැහැ අම්මා තාත්තා මතක් කරලා කොල්ස් එනවා. දැන් නම් ජීවත් වුණා ඇති වගෙ... අරවින්ද අයියාට තවත් කරදර දෙන්න ඕන නැහැ. ? වෙනකල් හිටියොත් පොලීම් ගහන්න එයි. යන්තම් දැනට මෙහෙම දෙයක් කරලා නතර වුණා. ඒක නිසා මමත් රෙදි ටික ඇඳගෙන ගෙදර යන්න ලෑස්ති වුණා. කාමරෙ දොර ඇරලා... මම එළියට ආවා.
වෙලාව අටහාමාරට විතර ඇති. පෝයට ළග නිසාද කොහෙද හඳ එළිය හොඳට තිබුණා. අරවින්ද අයියා තාම නැහැ. අනිත් කාමර වල දොරත් වහලා. උඩ තට්ටුවට යන දොර ඇරලා. මම බාටා දෙක අයියෙන් ගලවලා තියලා උඩ තට්ටුවට නගින්න ගත්තා. මැද පොඩි සාලයක් දෙපැත්තට කාමර දෙකක් තියෙනවා. එක කාමරේක ලයිට් දාලා. මම දොර ගාවට ගියා. ලාවට කතා කරන සද්දෙ මට ඇහුණා....
‘ අනේ මට හරියට කර ගන්න බැරිවුණා අරවින්ද...‘ අර සංඝයා අරවින්ද අයියට කියනවා. ‘ කොහොම හරි අද රෑ විතරක් තියාගන්න... පීලීස්...‘
‘ එහෙම කරන්න බැහැ සාදු. දැන් එයාට ගෙදර යන්න ඕන කිව්වා කියලා මම කිව්වෙ.‘ අරවින්ද අයියා කියනවා..‘ ඇයි සාදුට මම මදි ද?‘
‘එහෙම නෙමෙයි බං... මේ වගේ ගමක ලස්සන කෑල්ලක් අහුවෙන්නෙ නැනේ. අනික තුන්දෙනාම සුපිරි ෆන් එකක් ගමුකෝ... ඕනෙ නම් විඩියෝ පාරකුත් දාමු...‘
මගෙ පපුව හොස් ගාලා ගියා. දෙයියනේ මොකද මේ වෙන්නෙ. මේ මිනිස්සු මහණ වෙන්නෙ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියලා නේද? මේ දෙතිස් කුණු වලින් හැදුණ ශරීරය පිළිකුල් කරලා නේද? එහෙව් මේ මිනිහට මොකද මේ තරම් තෙල. මම දොරෙ යතුරු හිලට ඇහැ තියලා බැලූවා. අයියෝ.........................
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්...
සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්...
ගායනය - චාමර වීරසිංහ මහතා
------------------------------------------------------------------------------------
විසි හතරවන සිත්තම
අරවින්ද අයියා මුනින්
අතට නිරුවතින්. හීන් කෙදිරි හඩක් එක්ක චීවරධාරියා ඊට උඩින් කෙලෙස් සුව විදිනවා.
අරවින්ද අයියගේ අරමුණක් නැති ඇස් සිවිලිම දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. අරවින්ද
අයියගේ රහස් අවයවය ඒ මිනිහගෙ කටෙ. මේක පුදුම මානසික රෝගයක්නෙ දෙයියනෙ. දැන් මාත්
එකක් බුදියලා පැයක් නැහැ. ආයෙත් අරවින්ද අයියත් එක්ක බුදි. හඳ මෝරන කාලෙට රතිය
වැඩි වෙන හිද්දද මේ. ඒත් මොකද්ද මම දැන් කරන්නෙ. මෙතැන අද රෑ හිටියොත් අනිවාර්යෙන්ම මොනවා හරි වෙනවා. ඒක නිසා දැන්ම ගෙදර යන්න ඕන. මම
සද්දෙ ඇහෙන්න නැති වෙන්න ආයෙත් පහළට ආවා. රුපියල් හැත්තෑව තියාගෙන මම කොහොමද ගෙදර
යන්නෙ...
මම කාමරේට ආවා. අරවින්ද අයියගෙ මෙසේ ලාච්චු ඇරලා බැලූවා. එකක එයාගෙ පර්ස් එක එතන තිබ්බා. ජීවිතෙ හීනෙකිවත් කරන්න හිතපු නැති දෙයක් මම කරන්නෙ. අරවින්ද අයියගෙ පර්ස් එකෙන් රුපියල් දෙදාහක් ගත්තා. ඊට අඩු ගාණක් එකෙ තිබුණේ නැහැ. සේරම දෙදහෙ කොළ .එතන තිබුණ කොලේක මෙහෙම ලිව්වා....
‘ අරවින්ද අයියේ...
මට සමාවෙන්න නොකියා යනවට. මට වෙන කරන්න දෙයක් නැහැ. මම ඔයාගෙ පර්ස් එකෙන් රුපියල් 2000/-ක් ගත්තා. මේක මම පුළුවන් දවසක ආයෙත් ඔයාට දෙනවා. මේ වෙනකල් මට උදව් කරාට ඔයාට ගොඩාක් පිං අයියේ... ‘
මම ටක් ගාලා පර්ස් එක උඩින් ලියුම තියලා පන්සලෙන් එළියට ආවා. අතුරු පාරේ දුවගෙන ඇවිත් වීල් එකකට කතා කරා....
‘ කොහාටද මල්ලි... ‘
‘ අයියේ අනුරාධපුර බස් නවත්තන තැනකට යමු...‘
‘උඹ මෙහෙ කෙනෙක් නෙමෙයි වගෙ මචං....‘
මුටත් ඕන් නැති දෙයක් නැනේ. ඕන තැන කිවට එතනට මාව එක්ක යන්නෙ නැතිව අල ගිය තැනයි, මුල ගිය තැනයි, වැල ගිය තැනයි... හැම මඟුලම ඕන...
‘ නැ අයියේ මම නුවර... මෙහෙ යාලූවෙක් ඉන්නවා. අනුරාධපුර මාමාලා ඉන්නවා. හදිසියේ මාමා නැති වෙලා. මම ඉක්මනට යන්න ඕන අයියේ....‘
‘ අහ් ඕකෙ මචන්.... ‘ පොර වීල් එකෙ වේගෙ වැඩි කරා. මගෙ කටටත් මේ වගේ වෙලාවට ගණ දෙයියෝ වඩිනවද මන්දා. පැටලෙන්නෙ නැතිව බොරු කියන්න දැන ඇට නැති දිවට ඕන හැටියට පුළුවන්.
‘ මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ...
දොළක් වගේ දිය දෝත වගේ..
ජීවිතයේ අම සිසිල දැනේ...
වරක් නෙතැග කදුලැලි පිරුණාදෝ..
සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
දිවිය මොන තරම් සුන්දරදෝ...
දුකම කොයි තරම් සතුටක්දෝ...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසිලූව වැටුණේ
කාටද රිදුණේ කවුරුද ඇඬුවේ
දුම්රිය මොහොතක් නතර කරේ ...‘
සින්දුව ගියපු සේවෙ නම් මොකද්ද කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට අලූත් බලාපොරොත්තු ගොඩක් සින්දුවත් එක්ක ඇතිවුණා. විනාඩි පහළවකින් වගේ මාව ස්ටෙෂන් එක ගාවට ගෙනත් දැම්මා. එහා පැත්තෙ බස්ටෑන්ඩ් එක. කෝච්චියේ යනවද? නැත්තම් බස් එකේ යනවද?... මම දෙදාහෙ කොළේ වීල් එකෙ අයියට දුන්නා..
‘ අඩෙ කොල්ලා පාරට ආවා විතරයි. මගෙ ගාව මාරු නැ බං... ‘
‘ මම එහෙනම් ස්ටේෂන් එකෙන් මාරු කරන් එන්නම්...‘
‘ ඒ පොල්ල තියලා යන්න එපා හරිද බං...‘
‘ පිස්සුද අයියා. ඔයත් එන්න එහෙනම් මාත් එක්ක... කීයද ගාන...‘
‘ රුපියල් දෙසීයයි බං...‘
මම ටිකට් කවුන්ටර් එකට ගිහින් දෙදාහා දීලා ටිකට් එකක් ගත්තා. එතන එකසිය අසුවයි. දැන්නම් ආයෙත් කොළඹ ගිහින් එන්න සල්ලි තියෙනවා. මම දෙසියක් වීල් අයියට දීලා ස්ටේෂන් එක ඇතුළට ආවා. වෙලාව නමයයි කාලයි. තව පැය දෙකාහාමාරක් ඉන්න ඕන...
මම ඇතුළට ඇවිත් දිග බංකුවක වාඩි වුණා. හවස තේ එක බීවට පස්සෙ මුකුත් කෑවේ නැහැ. දවල්ටත් ඉදි ආප්ප. මාස ගාණක දේවල් සිද්ධ වුණා මේ දවස් දෙකට. මගෙ ජීවිතතේම අනිත් පැත්ත හැරවුණා. දැන් මම මොකද කරන්නේ... හෙට උදේ වෙද්දි අනුරාධපුර. මගේ නගරෙ. කොච්චර නම් බලාපොරොත්තු තියාගෙනද මම කොළඹ ආවේ. සතිෂ් අයියා කිව්ව විදිහට පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න. ඒත් මට වුණේ මොනවද? දෙතුන් දෙනෙක් එක්ක බුදියගෙන ආයෙත් නැට්ට පස්සෙ ගහගෙන ගෙදර යනවා.
මම බංකුවට ඇළ වුණා. බෑගෙ එක ඉස්සරාට කරගෙන තුරුලූ කර ගත්තා. දැස් දෙක නම් කියන්නෙ කෑ ගහලා අඬන්න කියලා. ඇත්තමට මටත් ඕන දැන් කෑ ගහලා අඬන්න තමයි. මම ඇස් දෙක පියා ගත්තා. මටත් හොරෙන් ඇස් වලින් කඳුළු කම්මුල් වලින් ගලාගෙන ගියා. මේ අසම්මත ජීවිතය හින්දා මේ ඇස් දෙකෙන් කොයි තරම්නම් නිරපරාදේ කඳුළු ගලාගෙන ගියාද දෙයියනෙ. ඉදලා හිටලා ගියපු කෝච්චියක් නිසාවත් ඇස් දෙක ඇරලා බලන්න මට හිතුණෙ නැහැ
අභිසාරිකාවන්ගේ
අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
ගායනය - ගුණදාස කපුගේ මහතා

විසි පස්වන සිත්තම
‘ තනියම දුක් විදිනවද ඔයා ඇවිත්....‘ මම ගැස්සිලා බැලූවා... ඔහ් අරවින්ද අයියා මම ගාවට ඇවිත් වාඩිවෙලා. ‘ මට සමාවෙන්න මල්ලි. මම පරක්කු වුණා....‘
‘ අයියේ ඔයා.....‘ මම අරවින්ද අයියා දිහා බලන ගමන් ඇහුවා.
‘ ඇයි මේ බඩගින්නේ... ‘
මම මුකුත් කීවේ නැහැ. මම රේල් පාර දිහා බලාගෙන හිටියා. අරවින්ද අයියා අතේ තිබුණ බෑග් එකෙන් කෑම එකකුයි වතුර බෝතලයකුයි එළියට ගත්තා. කෑම එක කඩෙකින් ගත්ත එකක්.
‘ ආ මේක කලා ඉන්න... තව පැය දෙකක් විතර තියෙනවා කෝච්චිය එන්න. මම එතකල් ඔයත් එක්ක ඉන්නම්....‘
මම අරවින්ද අයියගෙ මුණ දිහා බැලූවා. ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවද? ගේ වුණත් සෙක්ස් පස්සේ ගියත් හදවතින් ජීවත් වෙන අයට බොරු කරන්න බැහැ. හැගීම් ඉස්මතු වුණ වෙලාවට පොඩි පොඩි වැරදි වෙනවා තමයි. ඒත් මේ තරම් මනුෂ්‍යයත්වයක්.... අරවින්ද අයියා බංකුවේදීම කෑම එක ඔපන් කරා. වතුර බෝතලෙන් ඇරලා මට දුන්නා...
‘ කන්න මල්ලියා... මේක කඩෙන් ගෙනාවේ ආයෙත් මොනවා හරි දාවි කියන බයට.... ඔයා ආපු එක හොඳයි. නැත්තම් අද ඔයාට එන්න වෙන්නෙ නැහැ. මට යුනිවර්සිටි එකෙන් එළියට එනකල් ඒ අපායෙ ඉන්න වෙනවා මල්ලි. මගේ තාත්තා නැහැ. අම්මට තනියෙන් මට වියදම් කරන්න බැහැ. මම උපාධිය කර ගන්න කල් එතන කියන විදිහට මම ඉන්න ඕන. මම හොඳ රස්සාවක් කරනවා දකින එක තමයි මගෙ අම්මගේ නංගිලා තුන් දෙනාගේ, මල්ලිගෙ එකම හීනේ. මම අතර මඟ මේක දාලා ගියොත් ඒ මිනිස්සු වහ කාලා මැරෙයි. හොඳ රස්සාවක් හොයා ගන්නකල් මම මේ දුක විදින්න ඕන මල්ලි.... ‘
අරවින්ද අයියා එයාගේ දුක්බර කතාව කෙටියෙන් මට කිව්වා. අනේ.... මම කොයි තරම් වැරදි විදිහටද අරවින්ද අයියා ගැන හිතන් හිටියේ. ඒත් ඇත්තටම අරවින්ද අයියා කියන්නෙ කොයි තරම් අහිංසක කෙනෙක්ද? මම බත් එක මැද්දට කරා..
‘ ඔයා කන්නෙ නැද්ද අයියේ....‘
‘ මම කාලා අවේ මල්ලි... ඔයා කන්න. ‘ අරවින්ද අයියා වතුර බෝතලෙ එයා බත් එක ලගින් තිබ්බා. ‘ මම ඔයාව ඇරවලා එන්නම් කියලා එන්නයි උඩට ගියේ. සාදුගෙන් බේරෙන්න බැරිවුණා. ඒ වෙලාවෙ මම එහෙම කරේ ? බැරි වෙලාවත් හිටියොත් ඔයාට කරදර කරන්නෙ නැති වෙයි කියලා හිතලා. ඒත් සාදුගෙ අදහස කොහොම හරි රෑට ත් ඔයාට ආයෙත් කරදර කරන්න. ඒ විතරක් නෙමෙයි ඒක විඩියෝ කරන්න... මටත් තේරෙන්නෙ නැහැ මල්ලි. එයා හරි අමුතු විදිහට හිතන කෙනෙක්. මටත් එක එක දේවල් කරනවා. සමහර දේවල් ඉවසන් ඉන්නෙ හරි අමාරුවෙන් මල්ලි. ඒත් මට වෙන කරන්න දෙයක් නැහැ. ඇත්තමට කිව්වොත් මම කරන්නෙ අනිත් අයගෙ සතුට වෙනුවෙන් මගේ ආත්මෙ විකුණන එක තමයි....‘
‘ මම ඔයාගෙ පර්ස් එකෙන් 2000/-ක් ගත්තා අයියේ... මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මෙන්න ඉතිරි සල්ලි. මම ටිකට් එක ගත්තා....‘ මම බත් කන ගමන් කිව්වා... එත් එක්කම බත් හිරවුණා. මට කැස්ස ආවා.
‘ ඒවා ගැන හිතන්න එපා ...‘ අරවින්ද අයියා වතුර මූඩිය ඇරලා මට බෝතලේ දුන්නා. ‘ හිමින් කන්න... පරිස්සමින් කෝච්චියේ ගෙදර යන්න.. ඔයා වගේ ලස්සන අහිංසක ගම් වල කොල්ලෝ අල්ල ගන්න ඕන තරම් කට්ටිය මේ පැත්තෙ ඉන්නවා මල්ලි. මේ සල්ලි වියදමට තියාගන්න..‘
අරවින්ද අයියා ඇත්තට දන්නෙ නැතිව ඇති මම අහිංසක නැහැ කියලා. මගේ දේවල් මම මොකට කියන්න යනවද? මම බත් එක කාලා වතුර බිව්වා. ටැප් එක ළගට ගිහින් අත හෝදගෙන කෑම පෙට්ටිය ඩස්පින් එකට දාගෙන ආයෙත් ඇවිත් ඉදගත්තා.
‘ දැන් ගෙදර ගිහින් මොකද ඔයා කරන්නෙ...‘ අරවින්ද අයියා මම කතා නොකරපු නිසා එයාම කතා කරන්න ගත්තා...
‘ මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඕන අයියේ...‘
‘ ඔයා ඒ ලෙවල් කරාද?‘
‘ඔව්.‘
‘ මොනවද subjects...‘
‘ මං Art කරේ...‘
‘ ඉතින් කැම්පස් යන්න බැරි වුණාද?‘
‘ දන්නේ නැහැ...‘
‘ ඒ කිව්වේ....‘
‘ ප‍්‍රතිඵල එද්දි මම කඩෙක වැඩ කරනවා...‘
‘ resurlt කොහොමද?‘
‘A තුනයි...‘
‘ අයියෝ අපරාදේ මල්ලි... ඔයාට කැම්පස් ට‍්‍රයි කරන්න තිබුණේ..‘
‘ දැන් එවා ගැන කතා කරලා වැඩක් නැහැනෙ අයියේ.... ගිය දේවල් ගියපුදෙන්..‘
‘ ඉස්සරාට ආයෙත් ඉගනගන්න ආසාවක් නැද්ද ඔයාගෙ...‘
‘නැහැ...‘
‘ එහෙනම් මොකද කරන්න හිතන් ඉන්නෙ...‘
‘ අනුරාධපුරෙන් මොකක් හරි ජොබ් එකක් හොයාගෙන ගෙදරට වෙලා ඉන්නවා..‘
‘ ඔව් එක අතකින් ඒකත් හොඳයි.. මේ මිරිඟුවේ අතරමං වෙනවට වඩා...‘
..... කොළඹ කොටුවේ සිට අනුරාධපුරය, වවුනියාව, ඕමන්තේ බලා ධාවනය වන රාත‍්‍රී තැපැල් දුම්රිය තව සුළු මොහොතකින් දෙවන වේදිකාවට ළගාවේ... දුම්රිය පොල්ගහවෙල දක්වා....‘
මම නැඟිට්ටා. මේ ඉන්නෙ පළවෙනි වේදිකාවේ. එහා පැත්තට යන්න ඕන. අරවින්ද අයියාත් නැඟිට්ටා.
‘යමු එහා පැත්තට...‘
‘ රේල් පාරෙන් යන්න බැහැ...‘
‘ බයද.... එහෙනම් පඩි පෙළින් යමු... ‘ අරවින්ද අයියා මගේ අත අල්ලගෙන පඩිපෙළ ගාවට දුවගෙන ගියා. උඩදි නතර වුණා. මාව බිත්තියට හේත්තු කරා...
‘ මල්ලි මම ඔයාට ආදරෙයි... මම ගැන වැරදියට හිතන්න එපා.‘ අරවින්ද අයියා මට කිස් එකක් දෙන්න ළං වුණා. මම එයාව තල්ලූ කරලා පහළට දුවගෙන ආවා... අරවින්ද අයියා එතනම නතර වුණා.
මම පහළට ඇවිත් එයා දිහා බැලූවා. අසරණකමක් ඒ අදුරු මුණේ තිබුණා. අරවින්ද අයිය එහා පැත්තෙන් බැස්සා. ඈතින් ලයිට් එළියයි හොන් එළියයි දාගෙන රැජින වේගෙන් එනවා. අරවින්ද අයියා අපි වාඩි වෙලා හිටිය බංකුවෙන් වාඩිවුණා. මම දිහා බලාගෙන ඉන්නවා.
‘ මම ඔයාට ගිහින් කොල් එකක් දෙන්නම් අයියේ...‘ මම මේ පැත්තෙ ඉදලා අරවින්ද අයියට ඇහෙන්න කිව්වා. අරවින්ද අයියා බලාගෙන හිටිය විදිහටම මම දිහා බලාගෙන හිටියා. ? කෝච්චියට නගින්න හිටියේ මම විතරයි... රැජින ස්ටේෂමට ආවා. මම තුන්වෙනි පන්තියේ පෙට්ටියක් හොයාගෙන ඇතුළෙන් ඇවිදගෙන ගියා. සෙනග ගොඩක්නම් නැහැ. ඉන්න අයත් නිදි... මමත් කවුරුත් නැති ඩබල් සීට් එකක් අල්ලගෙන වාඩිවුණා. ජනේලිය එහා පැත්තට අරවින්ද අයියා ඇවිත්. තැපැල් කෝච්චියට බඩු වගයක් පටවන නිසා තාම කෝච්චිය ගියෙ නැහැ.
‘ මම දැනුවත්ව හරි නොදැවත්ව හරි වැරැද්දක් වුණානම් මට සමාවෙන්න මල්ලියා.. කිසිදෙයක් ඔයා අසරණ කරන්න මම කරේ නැහැ.‘
‘ එහෙම දෙයක් නැහැ අයියේ... ඔයා වැරදි නැහැ. ඔයාගෙ උදව් නැත්තම් මේ වෙද්දි මට මොනවා වෙලාද කියන්න මම දන්නෙ නැහැ. කැමතිනම් මට ඔයාගේ Address එක දෙන්න... ‘
අරවින්ද අයියා පර්ස් එකෙන් කොළයක් මට දුන්නා. ‘ මේක පොළොන්නරුවෙ මගේ ගෙදර ඇඩ‍්‍රස් එක. මාසට සැරයක් මම ගෙදර යනවා මල්ලි.... නිවාඩු වෙලාවක ඔයත් එන්න...‘
මම හිනාවුණා... කෝච්චිය හොන් කරා. අරවින්ද අයියා මගේ අත් දෙකට කිස් එකක් දුන්නා. හොන් හඩත් එක්කම කෝච්චිය පිටත් වුණා. මමත් ෂීට් එකට හොඳට හේත්තු වෙලා කකුල් දෙක ඉස්සරා පුටවෙන් තියලා ඇස් දෙක පියා ගත්තා...
අනෝරා වැසි වැටී
ගං දෑල බොද කරා
සැඩ සුළං හමාවිත්
මලෙහි පෙති සිදලූවා
සිල් කැඩු සිත් මඩල
පුර සදට බය වුණා
පුරන් කෙත් යායේ යළි
එක මලක් පීදුනා
ඇස් පියන් අග රදන
කඳුළු බිදු වියැකුණා
මුව මඩලේ සිනාකැන්
යළි නැවත මතු වුණා
දෑත් දෙන්නට මගේ
ඔබේ සොදුරු චේතනා
අදුරු ලෝකෙට මගෙ
යළිත් හිරු පායනා....
------------------------------------------------------------------------------------
No comments:
New comments are not allowed.