I'm on the way (21-30)

‘I’m on the way…’ (විසි එක් වන කොටස)  


                                   
පහුවදා උදේ සර්ගෙන් රුපියල් හාරදාහකුත් අරගෙන මම බෑග් එක උස්සන් බෝඩිමට ආවා. හා හා පුරා කියලා නැන්දට කිරි කිරි මොනරු තුන් දෙනයි පන්සීය දීලා නංගි දුන්න කොට්ට උරය කොට්ටෙට දැම්මා. බේඩ් සීට් එකක් මෙට්ටෙට එළලා මම කාමරේ දොර වැහුවා.

ඇඳුම් සේරම ගලවලා නිදහසේ මයෙ පාඩුවේ ඇඳේ ඇළ වුණා. ඊයේ පැයෙන් පැයට මිස් කෝල් ගහලා ඇස් දෙක දනවා. ඒ හින්දම කොහෙද මයෙ ඇස් වලින් කඳුළු එන්න ගත්තා. අත් දෙකෙන් සැරයක් දෙසරයකි පිහ දැම්මට කඳුළු නතර වෙන පාටක් නැ වගෙ. මොන මඟුලක්ද අප්පා. අඬන්න ඕනනං අඬපං කියලා මම ඇස් දෙක තදින් පියා ගත්තා. එහාට මෙහාට පෙරළි පෙරළි හිටපු මට නොදැනිම නින්ද යන්න ඇති.

ආයෙත් මම  හවස හයට වැඩට යන්න ඕනි. ඒ ගිහිල්ලා පහුවදා හවස තමයි ඔෆ් වෙන්න වෙන්නෙ. මේ විදිහට තමයි මයෙ වැඩ තියෙන්නෙ. සර් එක මට කියලා දුන්නා. දවසක් දෙකක් තුනක් යද්දි මට වැඩ ටික හුරු වෙන්න ගත්තා. කරන්න කියලා එහෙමට ලොකු වැඩක් නැ ඉතින්. බැංකුවට වෙලා ඉන්නයි තියෙන්නෙ. ඉදලා හිටලා රිසිට් ටික ඉවරනං ඒවා කප් වල පුරවන්න ඕනි. ජැකට්, හෙල්මට් දාගෙන එන්න බැ. පස්වෙනි දවසේ සර් මට කතා කරා....

‘ බංඩාර අද හවසද කොළඹ යන්නෙ...‘ සර් මයෙන් ඇහුවා. මම සර්ගෙ මේසෙ ගාව හිටගෙන හිටියෙ. සර් මට වාඩිවෙන්න සන් කරා. ඒත් මම හිටගෙනම හිටියා... ‘ මට මිස්ටර්. ජයතිලක විස්තරේ කිව්වා. මම බංඩාරට සිකුරාදා නයිට් නැතිව රෝස්ටර් එක හදන්නම්. හැබැයි සඳුදා ෆුල් ඩේ කරන්න වෙයි. මොකද පුතේ අනිත් අයට දැනෙන්න නරකයි ඔයාට මෙතන විශේෂයක් තියෙනවා කියලා. ඒක නිසා ඒ අයගෙ කටවල් වැහෙන විදිහට ඔයා වැඩ කරන්න ඕනි. දෙන්න පුළුවන් උපරිම සහන මම දෙනවා. ඒවාගෙන ප්‍රයෝජන අරගෙන ඔයා හොඳට ඉගෙන ගන්න ඕනි. දවසක මේ බැංකුවේම මැනේජර් වෙලා ආවොත් කාටද ආඩම්බර...‘ සර් හිනාවෙනවා....

‘ මම තාම කරන කෝස් එක ගැන හිතුවෙ නැ සර්...‘ මම කිව්වා...

‘ කොහෙද දැන් ඕක කරන්නෙ. මිස්ටර් ජයතිලකනං කිව්වෙ නාවල ඕපන් යුනිවර්සිටි එකෙ කියලා...‘ අපේ සර් ඔක්කම විස්තර කියලා වගෙ.

‘ ඔව් සර්.... මම එකෙන් ලීෆ්රට් ටිකක් අරගෙන ආවා.‘

‘ඉතින් බැලුවද කරන්න හොඳ මොකද්ද කියලා...‘

‘ මම ඒක කියවලා බැලුවා සර්... එකෙන් මට කරන්න පුළුවන් කෝස් දෙකක්  තියෙනවා...‘

‘ මොනවද ඒ... ‘

‘ එකක් ග්‍රැෆික් කෝස් එක සර්. අනික පංචකර්මය...‘

‘ හ්ම්.... ඒ දෙකම එක වගෙ ආදායම් තියෙන ඒවානං තමයි. දෙකම ඉතින් මහන්සි වෙලා කරන්න ඕනි ආදායමක් ගන්න....‘

‘ බංඩාර හිතන්නෙ මොකද්ද හොඳ...‘

‘ සර් මම බැලුවේ පංචකර්ම එක කරන්න...‘

‘ ඒ මොකද?‘

‘ග්‍රැෆික් එක කරන්න මටම කියලා කම්පියුටර් එකක් ඕන වෙනවනෙ සර්... අනික ඒක නිතරම පුරුදු පුහුණු වෙන්න ඕන. පංචකර්ම එක මට පාර්ට් ටයිම් ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ කරලා හොටෙලකට එකතු වෙලා කරගෙන යන්න පුළුවන්නෙ සර්..‘

‘ ඔව් එකනං හොඳ අදහසක්. දැන් මිනිස්සු ගොඩක් ආයුර්වේද දේවල් හොයනවා. මිනිස්සු දැන් තමයි සොබා දහමේ දේවල් එක්ක එකතු වෙන්න හදන්නෙ. තියෙන ගස් ටික කපලා දාලා, ඇළවල් වලට කුණු කාණු සේරම හරවලා...‘

මම සර්ගෙ ධර්ම දේශනය අහගෙන හිටියා.

‘ ඒක නෙමෙයි... බංඩාර හෙට යන්නෙ නැනේ ඒ කියන්නෙ....‘

‘ මේ සෙනසුරාදා යන්න තිබ්බනං හොඳයි සර්... ඉක්මනින් ඇප්ලිකේෂන් භාරදෙන්න කිව්වා...‘

‘ එහෙමද...? එහෙනං අද හවස ගිහින් යුනිෆෝම් එකට මිම්ම දෙන්න. මම රත්නසිරිට කියන්නං එයා මහපු දැන බංඩාරට පෙන්වන්ඩ කියලා... මොකද හැමදාම ඔහොම ඉන්න බැනේ....‘

මම හිනාවුණා... ‘ මොකො බංඩාර කැමති නැද්ද යුනිෆෝම් එකක් මහන්න...‘

‘ අනේ නැ සර්...‘

‘ කැමති නැ... ඒ කියන්නෙ මේ රස්සාවට බංඩාර කැමති නැ....‘ සර් මඟුලක් කතා කරනවා.

‘ අයියේ මම මේ රස්සාවට කැමති සර්... කවුරු කීවත් මම දැන් මේ රස්සසාව  දාලා යන්නෙ නැහැ  සර්..‘

‘ හරි එහෙනං  හවස රත්නසිරි ආවාම ගිහින් මිම්ම දීලා එන්න...‘

‘ හා සර්...‘  කියාගෙන මම ආයෙත් දොර ගාවට ආවා.

ඇත්තට සර්ට එහෙම කීවට මම පංචකර්ම එක කරන්න හිතාගෙන හිටියෙ නැහැ. ඒත් ඒ වෙලාවෙ කටට ආපු වචනත් එක්ක මට  හිතුණා ඒක කරන එක හොඳයි කියලා. දැන් හැමතැනම වගෙ මසාජ් සෙන්ටර් තියෙන එකෙ ඔය මොකක් හරි කරලා කීයක් හරි හොයාගන්න පුළුවන්නෙ.

එදා හවස අම්මට කතා කරලා විස්තර කීවාම අප්පච්චිගෙ කවුද නංගි කෙනෙක් මාලඹේ පැත්තෙ ඉන්නවා කිව්වා. එතන ඇඩ්‍රස් එක මට දුන්නට පස්සෙ එහෙ මට වීක්එන්ඩ් වල ඉන්න පුළුවන් කියලා කිව්වා. අම්මෝ ඇති යන්තං... දෙයියනෙ කියලා මට දැන් පාඩුවේ ඉගෙන ගන්න පුළුවන්.

මම ඒ ගෙදරට කතා කරාට පස්සෙ මාළඹේ කීවට ඒක 190 ගිහින් අරංගල හන්දියෙන් බහින්න ඕනලු. නැත්තං මාළඹෙන් 177 ගිහින් ආපහු අරංගල හන්දියෙන් බහින්න ඕන කිවා. කියන විදිහට නාවලට ටිකක් දුරයිද මන්දා. කොහොම වුණත් කොළඹ ඉදලා යන්න ලේසි ඇතිනෙ. නැත්තං මොනවා කරන්නද? එතකොට මට සෙනසුරාදා රෑ එහෙ ඉන්න පුළුවන්.

සර්ගෙ නිවාඩුවත් එක්ක මම  සිකුරාදා හවස යුනිෆෝම් එක මහන්න දුන්නා. එදා හවස බනිස් එකක් කාලා තේ එක්ක බීලා බස් එකේ යන්න කොළඹ යන්න ආවා. බස් එකෙ දෙසීය පහනක් වගෙ යනවලු. මම එතනින් ස්ටේෂන් එකට ගිහින් ඇහුවා කොළඹට ගාණ. අටට තියෙන කෝච්චියේ එකසිය අසුවයි. නමයාමාරට තියෙන එකෙ තුන්සීය විස්සයි. අටට තියෙන කෝච්චිය පාන්දර පහ වගෙ වෙද්දි කොළඹට යනවලු. අනිත් එක හයට. පහට ගියාට අවුලක් නැනේ... මම එකසිය අසුවක් දීලා ස්ටේෂන් එකට වෙලා හිටියා කෝච්චිය එනකල්...
පොළොන්නරුවෙ ඉදලා හා හා පුරා කියලා මම කොළඹ යන්නයි හදන්නෙ.



යාලුවනේ..., ඇත්තටම කතාව පටන් ගන්නෙ මෙතනින්...


මේ කතාව කියන්න කලින් මේ කතාවට ආරම්භයක් ගන්නයි මම උත්සහා කරේ. තවත් සිද්ධි ගොඩක් අඩු කරලා මම කතාවට ආරම්භයක් ගත්තා. මේ කතාවට තව චරිත ගොඩක් සම්බන්ධ වෙයි. සමහරවිට ඔයත් ඒ අතර ඉදිවී. ඔයාගෙ පෞද්ගලිකත්වයට හානියක් නොවෙන විදිහට මම කතාවට ඔයාව සම්බන්ධ කර ගන්නවා. එතනදි ඔයාව සුදු කරන්වත්, කළු කරන්නවත් මම උත්සහා කරන්නෙ නැහැ. ඒ දවසේ සිදු වුණු දේ ඒ විදිහට ලියනවා. ඒ වගෙම අනිත් අයට ආදර්ශයක් ජීවිතයට වැදගත් දෙයක් එකතු කර ගන්න පුළුවන් දෙයක් නම් ඒක මම හිතලා ලියනවා. ඒ කිසිම දෙයක් කතාවට සීමා කරනවා මිසක් කිසිම කෙනෙක්ට ආරෝපණය කර ගන්න එපා යාලුවනේ. මොකද නෙළුම් මලෙ වුණත් නටුවේ ගැටි තියෙනවා. රෝස මලෙත් එහෙමනෙ. අපි කාගෙත් අඩුපාඩු තියෙනවා. කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. ඒ ඒ අවස්ථා වලදී මිනිස්සු ඒ ඒ දේවල් කරනවා. සමහර දේවල් හිතලා කරනවා. සමහර දේවල් නොහිතාම වෙනවා. ඒක ඒ ඒ කෙනාගෙ ස්වාභාවය. ඒක අපිට වෙනස් කරන්න බැහැ. කතාව ඇතුලේ හෝ පිටදි මම ඒ කෙනාව වෙනස් කරන්න උත්සහා කරන්නෙ නැහැ. ලෝකය පවතින්න විවිධත්වය අවශ්‍යයි. සුදු තියෙන්නෙ කලු තියෙන නිසයි. ලස්සන තියෙන්නෙ කැත තියෙන නිසයි. ආලෝකය තියෙන්නෙ අඳුර තියෙන නිසයි. ඒක නිසා මේ කතාව තේරුම් අරන් කියවයි කියලා මම විශ්වාස කරනවා. 
++++++++++++++++++++++++++++++++++++++++++





‘I’m on the way…’ (විසි දෙවන කොටස)    


                                   
පොළොන්නරුව ස්ටේෂන් එකෙන් පටන් ගත්ත කොච්චිය එතන ඉදලා තිබ්බ හැම ස්ටේෂන් එකකම නතර කර කර පැද්දි පැද්දි එන්න පටන් ගත්තා. මමත් හම්බුණු සීට් එකක වාඩි වෙලා බෑග් එක තුරුල් කර ගත්තා. ගල්ඔය හන්දියේදි ත්‍රිකුණාමලය කෝච්චිය එනකල් අපි නතර කරගෙන  හිටියා. දහයාමාරට විතර ඒ මඟුල ආවා. ඒක හයි කරාම අපේ කෝච්චිය දිගට තිබ්බා. නැත්තං පොළොන්නරුවෙ ඉදලා අවේ පෙට්ටි තුනයිනෙ. අයෙත් ගමන පටන් ගත්තා. එකළොහ දොළහා වෙද්දි ආයෙත් මට නිදි මත. මම තුන් දෙනෙක් ඉන්න පුළුවන් සීට් එකක මැද හිටියේ.

එක විතර වෙද්දි මට අපි මහවට ඇවිත්. නින්ද නොනින්ද අතර මට කවුද කෑ ගහනවා ඇහුණා.

‘මේ මහව සන්ධිය දුම්රිය ස්ථානයයි. මඩකලපුව, ත්‍රිකුණාමලය සිට පැමිණි රාත්‍රි තැපැල් දුම්රිය තව ස්වල්ප වේලාවකින් කොළඹ කොටුව දක්වා පිටත් වේ. දුම්රිය නවත්වනනේ.....‘ කියලා ලිස්ට් එකක් කියාගෙන ගියා. ඒ හැම තැනම නතර කරන්න ගියාම කෝච්චිය කොළඹ යද්දි හෙටවත් වෙයිද මන්දා... අහ් කොහොමත් හෙට වෙනවානෙ. අයියෝ.... දැන් හෙට වෙලානෙ.

ඇස් දෙක හොඳටම දනවා. මයෙ දෙපැත්තෙ උන් දෙන්නා කෙළ පෙරාගෙන නිදි. මොනවා කරන්නද? උන්ටත් නිදිමත ඇතිනෙ. එකෙත් මයෙ උරහිසට ඔලුව තියාගෙන. අනික පපුවට හේත්තු වෙලා. උන් දෙන්නට මැදි වෙලා මම. බෙල්ල මයෙත් කඩාගෙන වැටෙන්න එනවා. ඒක හින්දා මමත් පපුවට හේත්තු වෙලා හිටපු එකාගෙ උරහිස උඩට ඔලුව තියන්න ගත්තා. අයෙත් කෝච්චිය පොළොන්නරුවටම යනවද මන්දා. ආපු පැත්තටනේ යන්නෙ. මේ නිදිමතේ මම මොනවා කරන්නද? යන මඟුලක යන්නෙ නැතියි කියලා මම අරුගෙ උරහිස උඩ ඔලුව තියාගෙන නිදා ගන්න ගත්තා. නින්දයි, සැප නින්දෙයි වෙනස තේරෙන්නෙ දැන් තමයි. බෝඩිමට වෙලා පාඩුවේ පස්ස උඩ දාගෙන නිදා ගන්න තිබ්බනෙ අප්පා. දැන් ඉතින් මේ හු... පලයන්කෝ නිදි කිර කිර... මෙහෙම ගිහින් කොහොමද මම පන්තියේ ඉන්නෙ.

මේක හරියන්නෙ නැහැ. එක්කෝ අයිනක් අල්ලගෙන පාඩුවේ නිදා ගන්න ඕනි. නැත්තං කලින් කොළඹ යන්න ඕන. මොකක් හරි තීරණයක් ගන්න වෙනවා.

හීතල හුළං එක්ක ලස්සන ලස්සන හීන පේනවා. ලස්සනයි කිව්වට ඒවා සේරම 18+ වගෙ. එදා බස් එකේ හිටපු නංගි ඇවිත් මයෙ ළඟින් වාඩි වුණා. ටික ටික මයෙ උරහිස එහෙම අතගාගෙන එයා එදා වගෙ මයෙ රහස් අවයවය දිහාට අත දිග් කරා. ආයේ මොකට අහනවද අප්පා. ඉක්මනින් අල්ලනවකෝ.. මම කිව්වද කොහෙද එහෙම. ඉට පස්සේ එයාම කලිසමේ ෂිප් එක ඇරලා ටික ටික අල්ල අල්ල ඉන්නවා. අනේ ඉතින් මම මොනවා කරන්නද? අංශක අනුවට කෙලින් වෙලා තිබුණු පේශි ගොඩ එක පාරම රස්නයක් දැණුනේ නංගිගෙ කට ඇතුළේ හැංඟුණ නිසා වෙන්න ඇති. මමත් මුකුත් කියන්නෙ නැතිව හිටියා. නංගි දිවෙන් ලාවට වාටේට පිරිමදින ගමන් හිමීට දත් වලින් හපනවා. අනේ මන්දා... ඔව්චර මාව මෝල් කරන්න එපා. බිම පෙරළගෙන මොනවා හරි කරන්න  හිතෙයි මට. මේකි කියන දේ අහන්නෙ නැනෙ. හෙමින් හෙමින් උඩට පහළට කරන ගමන් වහු පැටව් කිරි බොනවා වගේ කරන්න ගත්තා. හිස් මුදුනේ ඉදලා යටි පතුල එනකල් තිබ්බ අමුතුම හිරි වැටීමක් එක්ක දිව්‍ය ලෝකෙ සුව ගේන ගමන් මම ගැස්සුණා.

මයෙ ඔඩොක්කුවේ හිටපු එකා... ආච්චිට හාල් ගරන්ඩ... මම ටක් ගාලා නැඟිට්ටා. බෝම්බයක් ගහලා වගේ හැමඑකාම නිදි. මයෙ උරහිසේ හිටපු එකා අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා. ඔඩොක්කුවේ හිටපු එකා බය වෙලා වගේ ජනේලියට ඔලුව තියා ගත්තා.

ඒ වේසිගෙ පුතානෙ යකෝ මේ මඟුල කරලා තියෙන්නෙ. ෂික්... මම ටක් ගාලා ලේන්සුව අරගෙන රහස් අවයවය පිහදා ගත්තා. අරු මයෙ බිලියන ගාණක් වුණු දරුවෝ ටික සමූළ ඝාතනය කරා වගෙ. මේ රෑ එකාට ගහන්නත් බැනෙ. කවුද දන්නෙ උගේ සෙට් එකක්ම ඉන්නවද කියලා. මම බෑග් එක අරගෙන සීට් එකෙන් නැඟිට්ටා. නිදාගෙන ඉන්න උන්ගෙ උඩින් පැන පැන දොරක් ගාවට ඇවිත් දොර වහලා ඉද ගත්තා.


උනේ මොකද්ද කියලා තාමත් මට හරියට හිතා ගන්න බැහැ. අනේ මන්දා... ෂික් ඇත්තටම ඌ මොකද ඒ කරේ...? ඇයි ඌ මයෙ එක කටේ දාගෙන එහෙම කරේ. නින්දෙන් මට වෙන හීනයක් වගෙ පෙණුන නිසානෛ මමත් කරඹාගෙන හිටියේ... මුලින්ම දන්නවනං අල්ලන්නවත් දෙන්නෙ නැහැ. ඔන්න කෙල්ලක්නං කමක් නැ. උට ලැජ්ජ නැතිද අප්පා. ඉස්කෝලෙ යන කාලෙනං ඉදලා හිටලා කොල්ලෙක්ගෙ ජොලියට ඇල්ලුවා තමයි. ඉස්සර කොල්ලෝ සෙට් එක එකතු වුණාම ඔය වගෙ ඒවා කියනවා. සමහර වෙලාවට එකෙක්ව අරගෙන බයිට් කරනවා. පොලිස් කට් එක දාලා අනිත් එකාගෙ ඇස් වලින් කඳුළු පනිනකල් මිරිකනවා. අත පාවිච්චි කරන ඒවා කියනවා. ඉදලා හිටලා ෆෝන් වල තියෙන වැලක් එහෙමත් බලනවා. ඒවානං ඉතින් නොකරන කෙනෙක් නැනෙ. දැන් වැඩිපුරම ඒවා තියෙන්නෙ කොහෙද කියලා මම කියන්න ඕන නැනේ නේද?




-----------------------------------------------------------


‘I’m on the way…’ (විසි තුන් වන කොටස)   


                                  
පළවෙනි දවස පොළොන්නරුවෙ ඉදලා කොළඹට එන නිසා මම මේ හැමදේම එකින් එක ලියන්නෙ. මොකද ඉට පස්සෙ ඉදිරියට මම මේක අඟවද්දි ඔයාලට ඒක තේරුම් ගන්න ලේසි වෙන නිසා.

ටිකට් එක දීලා මම එළියට ආවා. හතරයි හතලිස් පහට විතර ඇති කොච්චිය කොටුවට එද්දි. දවල්ට පාරෙන් එහා පැත්තට පනින්න බැරි කොටුව ඉදලා හිටලා යන බස් එකක් ත්‍රීවීල් එකක් ඇරුණාම පාලු පෙනුමක් ගත්තා. අර අක්කා අදත් ඉන්නවද කියලා බල බල මම බුදු මැදුර ගාවට ආවා. පොඩි පහේ චූ බරකුත් තියෙනවා. මොකද කරන්නෙ... මෙතන ඉන්න ඒ තරං නුවණට හුරු නැහැ. ඒක හින්දා මම බෑග් එකත් අරගෙන ස්ටේෂන් එකෙන් උඩහට එන්න ගත්තා. ඒ කියන්නෙ පිටකොටුව පැත්තට. ටිකක් දුර එද්දි පාර උඩින් එහා පැත්තට යන්න පාලමක්. ඒකට නැඟලා ටිකක් බැලුවා. කොළඹත් ටික්ක ලස්සනයි.

හූ තියාගෙන එහා පැත්තෙන් කොච්චියක් කොටුව ස්ටේෂන් එක පැත්තට යනවා. කළුවරේ ලයිට් දෙක දාගෙන යද්දි එකෙත් ගතියක් තියෙනවා නේද? මම පාලමෙන් බැහැලා කොච්චිය ආපු පැත්තට යන්න ගත්තා. ටිකක් ඉස්සාරාට යද්දි කොටුව පහළට බහින්න පඩි පෙළක් තිබ්බා. මම එකෙන් අඩියෙන් අඩිය බහින්දි නහයට ආපු ගඳ... ඒ කියන්නෙ මයෙ වැඩේ කරන්න මෙතන තමයි පොට් එක. මමත් තාප්පෙ පැත්තට වෙලා චූ පාර දාන්න ගත්තා. එතකොටම කොටුව පැත්තෙ ඉදලා කවුද කොල්ලෝ දෙන්නෙක් එනවා මම දැක්කා. පාලු මෙතන මෙහෙම ඉන්න එක අවුල්. කවුද දන්නෙ මුන් මුක්කුද කියලා. කොළඹ කුඩු ගහලා මංකොල්ල කන උන් ඉන්නවා කියලා මම අහලා තියෙනවා.

මම ආයෙත් මයෙ චූ පැටියාව ඇතුළට දාගෙන රේල් පාර දිගෙ ඉස්සාරට යන්න ගත්තා. පොඩි බිංගයක් වගෙ. අම්මෝ ඒ පැත්තට යන්න බැහැ.... ඒ හින්දා ආයෙත් අනිත් පැත්ත හැරිලා කොටුව පැත්තට යන්න ගත්තා. අඩේ... මේ පැත්තෙන් හිමිට කොටුවට යන්න පුළුවන්. මම කොටුව ළඟටම වගෙ ගිහින් ආපහු හැරුණා. ආයෙත් පඩිපෙළ ගාවට එන්නයි තියෙන්නෙ. එතකොටම තවත් කෝච්චියක් කොටුව පැත්තට ආවා. එතන කුණු ඇළක් යන පාළමක්. ඒක නිසා මම කෝච්චිය යනකල් අයිනට වෙලා හිටියා. කෝච්චිය එද්දි පාලම උඩින් යන්න බැනෙ. මම කෝකටත් වෙලාව බලා ගත්තා. පහමාරට විතර ඇති. යාන්තම් ඡායාවල් පේන එළිය වැටීගෙන එන්නෙ.

එහා පැත්තේ මොකක් හරි ලොකු කම්පැණියක් වෙන්න ඇති. වාහන එනවා යනවා. මොනාද වගයක් පටවනවා. එක පාරමට ට්‍රාස්ෆෝමරයක් ළඟ කවුද දෙන්නෙක් මම එනවා දැකලා පොඩ්ඩක් එහා පැත්තට ගියා. එක්කෙනෙක් හිටගෙන හිටියා. තව එක්කෙනෙක් ඉදගෙන. මොනවා කරනවද මේ රෑ... මම අනිත් ඉස්සරා බලාගෙන පඩිපෙළ ගාවට ආවා. එතන ගෑණු ඇඳුමක් ඇඳගත්ත කෙනෙක්...

‘ ආ... අයියා...‘ ගෑණු කට හඬින් කතා කරලා මයෙ අත ඇල්ලුවා... ‘ කොහෙද අනේ යන්නේ...‘ මයෙ අත හයියෙන් මිරිකන ගමන් කිව්වා.

මම ඒ නංගිගෙ මූණ දිහා බැලුවා.

‘ ඇයි අනේ බය වෙලා වගෙ... පොඩ්ඩක් අයිනට යමුද...‘ ඇහැක් ගහන ගමන් නංගි කිව්වා. ෂුවර් එකට අර එදා හම්බෙච්ච අක්කගෙ යාලුවෙක් වෙන්න ඇති...

‘ අනේ නංගි මං හදිසියට ආවේ.. මට යන්න ඔන...‘ මම අත ගසාදාන ගමන් කිව්වා.

‘ කොහෙ යන්නද අනේ... පොඩ්ඩක්  යමුකෝ අතනට... මේ බලන්න...‘ කියන ගමන් නංගි මයෙ අත අරගෙන එයාගෙ රහස් තැන තියා ගත්තා.

මල කෙලියයි... මේ කොල්ලෙක්නෙ... මම ටක් ගාලා අත අරගෙන පඩිපෙළ ඉතුරු ටික නැඟලා පාරට ඇවිත් ආයෙත් පස්ස බලන්නෙ නැතිව කොටුව පැත්තට දුවගෙන ආවා. ඊයේ රෑ ඉදලා වෙන්නෙම හිතන්නෙ නැති දේවල් අප්පා. අනේ මන්දා. තව ටිකකින් ඉර පායන්නෙ නැතැයි. උදේ විශ්ව විද්‍යාලෙට ගිහින් ඇප්ලිකේෂන් එක භාර දෙනවා. ඉට පස්සේ මාලඹේ ගිහින් අර නැන්දලගෙ ගෙදර බලනවා. පන්ති කවදා පටන් ගනීවිද දන්නෙ නැහැ. එහෙම වුණොත් මට එහෙ ඉදලා යන්න පුළුවන්නෙ.

ටිකක් කොටුවෙ එහාටයි මෙහාටයි ඇවිද ඇවිද ඉදලා මම එතනින් ආපු බස් එකක නැඟලා බොරැල්ලට ආවා. එතනින් 176 බස් එක ගන්න ඕනලු නාවලට යන්න. එදා මම බස් යන පාරවල් එහෙම ටිකක් අහගෙන ආවේ. බස් එකේදීත් මට ටිකක් නින්ද යනවා වගෙ. උදේ හයාමාරට විතර ඇති. කැම්පස් එක ගාවට ඇවිත් මම ඇතුළට ගිහින් වොෂ් රූම් එකෙන් මයෙ වැඩ ටික කර ගත්තා. දත කට මැදගෙන මූණ කට සෝදගෙන එළියට ආවා. උදේ පාන්දර නිසාමද කොහෙද වැඩි සෙනඟක් හිටියෙ නැහැ. ඔෆිස් එකත් තාම ඇරලා නැහැ. ඇතුළේ තිබ්බ බංකුවට වාඩි වෙලා මම වටේ පිටේ තියෙන ඒවා දිහා බල බල හිටියා. වෙන මොනවා කරන්නද?

‘ ගුඩ් මෝර්නින් මචං....‘ ටික වෙලාවකින් එතනට ආපු අයියෙක්ද  මල්ලියෙක්ද මන්දා මට කතා කරා.

‘ ගුඩ් මෝර්නින් අයියේ...‘ මම කිව්වා.

‘ උඹ අලුතින් වගෙ...‘

‘ ඔව් අයියේ අද ආවේ...‘

‘ අහ් එහෙමද...? මොකද්ද කරන්න යන්නේ...?‘

‘ ආයුර්වේද පංචකර්මය ගැන තමයි හිතුවේ...‘

‘ එල එල... හොඳ මාර්කට් එකක් තියෙන ජෝබ් එකක් මචං.. අපිටත් පුළුවන්නෙ උඹට කියලා මසාජ් එකක් දා ගන්න නේද? හැබැයි උඹ කොල්ලෝ ගහන්න එහෙම හදන්න එපා හරිද? ඇති තරං බඩු ගහපං...‘ පොර හිනාවෙලා කිව්වා.

මම මේ තාම ඇප්ලිකේෂන් එක බාර දෙන්න ආවේ. මොන මඟුලක් කියනවද මන්දා මේකා. කොල්ලෝ ගහන්නෙ කොහොමද පංචකර්මෙ කරද්දි... මම හිනාවෙලා  හිටියා.

ටිකක් කතා කරාම පොරගෙ නම ගම විස්තරත් මට කිව්වා. මයෙත් ගම, නම, දැනට කරන රස්සාව එහෙමත් කිව්වා. මම පොළොන්නරුවෙ ඉදලා මෙහෙ එනවා කියලා කිව්වාම පොරගෙ ඇස් උඩ ගියා.

‘ අම්මට සිරි. පට්ට කට්ටක් කන්න වෙනවා නේද බං...? උඹට එපා වෙන්නෙ නැද්ද...?‘

‘ මොනවා කරන්නද? කොහෙම හරි මේක කරගන්න ඕන අයියේ...‘

‘ උඹ කොහෙද ඇවිත් ඉන්නේ...?‘

‘ මාලඹේ නැන්දා කෙනෙක් ඉන්නවා...‘

‘ ඒක හොදයි... උඹ රාජගිරියට ඇවිත් එතනින් මෙතනට වරෙන්.  අවුලක් වුණොත් මට කියහන්කෝ... මයෙ නම්බර් එක දා ගනින්.. 077-32............ හසිත් ....‘ පොර කිව්වා. ‘ මම දැන් උඩට යනවා මචං.. උඹ වැඩ ටික කරගෙන වරෙන් කම්පියුටර් ලැබ් එක පැත්තේ...‘

මම ඔලුව වැණුවා.

මම නම්බර් එක සේව් කර ගත්තා. ටික ටික වේලාව යද්දි බඩ ගින්නත් ඇවිස්සීගෙන එනවා වගෙ දැණුනා. අයෙත් මම ටැප් එකක් ගාවට ගිහින් බඩ පිරෙන්න වතුර බීවා.

නමයට විතර ඔෆිස් එකෙ අක්කා ආවා...

‘ ගුඩ් මෝර්නින් අක්කේ....‘ මම අක්කා කියද්දි ඒකි අමුතු විදිහට බැලුවා. එච්චර වයස නැද්ද දන්නෙ නැහැ. අනේ මන්දා... ‘ මේ ඇප්ලිකේෂන් එකක් ගන්න ආවේ.. ‘

‘ මොකද්ද කොස් එක...?‘ ඒකි තරහින් ඇහුවා.

‘ ආයුර්වේද පංචකර්මය...‘ මම කිව්වා

‘ නිෂා ඔතනින් ඒ විසිහතර කොලයක් දෙන්න...‘ එතන හිටපු තව ගැණු ළමයෙක්ට කිව්වා.

‘ ඔයා එක දවසක් මෙහෙ ආවා නේද...?‘ නිෂා ද කොහෙද ඇහුවා...

‘ ඔව් දැන් දවස් හතකට විතර කලින් ආවා...‘ මම හිනාවෙලා කිව්වා..

‘ අර කැකිරාවෙද දඹුල්ලෙද කොහෙද කිව්වා නේද...?‘

‘ නැ නැ ... ගලෙන්බිඳුණුවැව...‘

‘ අහ් ඔව් නේද? මෙන්න ඇප්ලිකේෂන් එක... මේකට රු. 200ක් ගෙවන්න ඕන...‘

මයෙ ඇස් ලොකු වුණා. ඇයි යකෝ මේ කොලේටත් සල්ලි ගන්නවද? ෂික් ඉදිකින් විතරක්...  මයෙ ගාව තියෙන ගාන දන්නවනං උඹලා ඔහොම කියන්නෙ නැ නිෂෝ. කමක් නැ ගනිල්ලාකෝ. අරගෙන කාපියව්කෝ...  මම සල්ලි දීලා එතනම පුරවන්න ගත්තා.


‘ අතන මේසෙට ගිහින් හෙමින් පුරවන්න. කෝස් එක පටන් අරන් මුල් මාසේ පළවෙනි වාරිකෙ ගෙවන්න ඕන. වාරික දෙකකට පුළුවන්. නැත්තං එක පාරම පුළුවන්....‘ නිෂා කිව්වා. මම හිනාවෙලා ඇප්ලිකේෂන් එකත් අරගෙන මේසෙ උඩට ගියා.

----------------------------------------------------------


‘I’m on the way…’ (විසි හතර  වන කොටස) 


                                  
කැම්පස් එකට කොලේ භාර දීලා මම පාරට ආවා. ආයෙත් ටවුමේ යනවද නැත්තං කොටුවෙ ගිහින් පොළොන්නරුවෙ යනවද? එහාටයි මෙහාටයි බස් වල ඇවිදින්න මට සල්ලි නැ අප්පා. මොනවා කරන්නද මන්දා. අරු උඩට එන්න කිව්වට උඩට ගිහින් මක් කරන්නද? මම කැම්පස් එක ඉස්සරා පඩි පේළියට වෙලා බලාගෙන හිටියා. සඳුදා ආයෙත් වැඩට යන්න වෙනවා. සඳුදා දවසම වැඩ. අඟහරුවාදත් ඩේ එක. බදාදා නයිට් එක. බ්‍රහස්පතින්දා ආයෙත් දවසම වැඩ. සිකුරාදා ඩේ එක. පැය අසූ එකක් වැඩ මම.

‘උඹ කෑවද මචං....‘ කවුද මයෙ උරහිසට අත තියෙන ගමන් ඇහුවා. අහ් හසිත්... ‘ මොකො බං මෙතන කරන්නෙ..? බස් ගණිනවද?‘

මම හිනාවුණා...

‘ යමන් මොනවා හරි කන්න...‘ පොර මට නැඟිටින්න අත දෙන ගමන් කිව්වා. මයෙ පපුව රත් වුණා. කොහෙන් මොනවා කන්නද?... අනික මේ රුපියල වුණත් මම ඉතුරු කරන වෙලාව. අනේ  යාලුවා උඹට කන්න අරන් දෙන්න තියා මටවත් කන්න බැරි තැනක මම ඉන්නෙ. රැග් කරන්න ඕනනං මං පඩි ගන්නකල් ඉදපන්.. මම හසිත්ගෙ මූණ දිහා බලාගෙන හිටිය.

‘ නැඟිටහන්කෝ මචං... මම ගානේ වඩයක් ගාලා පේලේන්ටියක් බොමු...‘ පොරට තේරුණාද මන්දා.. මාව බලෙන්ම නැඟිට්ට ගත්ත හසිත් මාවත් එක්කගෙන කැන්ටීන් එකට ගියා. කැම්පස් එකෙ කැන්ටීන් එක නිසාද මන්දා ටිකක් පිළිවළට ඒක තිබ්බා. මට පුටුවක් පෙන්නලා වාඩි කරවපු හසිත් කවුන්ටර් එක ගාවට ගිහින් වඩේයි, තෝසෙයි අරගෙන ආවා...

‘ මේ තෝසේ පට්ට රසයි බං... කොහොම හදනවද මන්දා...‘ මට කෑම පිඟාන දිග් කරන ගමන් කිව්වා. ‘ මොකද බං බය වෙලා වගෙ. කාහන්කෝ....‘

තිබුණු බඩගින්න හැටියට මේ සේරම තෝසේ මට කන්න පුළුවන් යාලුවා. ඒත් උඹේ පර්ස් එකෙ බර මම දන්නෙ නැහැනෙ. ඒක නිසා මම යන්තං මේක ඉඳුල් කරන්නං. මම හිනාවෙලා වඩයකුයි තෝසෙකුයි අරගෙන කෑවා. තේ එකත් බීලා මම හසිත් එක්කම කම්පියුර් ලැබ් එකට ආවා.

‘ උඹ කැමති දෙයක් කරගනින් මචං...‘ හසිත් එ ළඟම කම්පියුටර් එකක් දාගෙන මොනවද බල බල හිටියා. ‘ මේ බලහන්කො....‘ ෆේස් බුක් එකෙ මොනවද තියෙන ජොක් වගයක් මට පෙන්වන ගමන් හසිත් මට කිව්වා. ‘ උඹට තියෙනවද ෆේස්බුක්...?‘

‘ නැහැ යාලුවා...‘ මම කිව්වා.

‘ හරි එහෙනං අපි එකක් හදමු....‘ පොර මයෙ ගාව කම්පියුටර් එකට ආවා.... ‘ ඊමේල් එකක් හදලා ඉන්න වෙනවානෙ කලින්...‘

මම හිනාවුණා... හසිත් අහන ඒවාට උත්තර දිදි මම මට ෆෙස් බුක් එකක් හැදුවා. යාලුවෝ ඇඩ් කරන විදිහ, අයින් කරන විදිහ, චැට් කරන විදිහ මට හසිත් කියලා දුන්නා. පෝස්ට් දාන විදිහත් , ෆොටෝ දාන විදිහ වගෙ ෆේස් බුක් එකෙ මුලික දේවල් අහගෙන මම හිතේ හැටියට යාලුවෝ ඇඩ් කරගෙන ගියා. ඒ අතරෙම මසාජ් කරන විඩියෝ වගයකුත් දාගෙන  බැලුවා... වැඩි කරන්න දෙයක් නැහැ. මොනවා හරි ගාලා අත ගාන්න තියෙන්නෙ. ඒක අල්ලන් යන්න පුළුවන්. අවුලක් නැහැ.

හසිත් එක්ක දෙක තුන වෙනකල් විතර කැම්පස් එකෙ හිටපු මම මාළඹේ යන්න ආවා. හසිත් එහෙම්ම එයාලගෙ ගෙදර ගියා. එයා හිටියෙ පිළියන්දල. මම ආයෙත් බස් එකෙ හොරෙන් රාජගිරියට ආවා. එහෙම ආවේ කොහොමද කියලා අහන්න එපා ඉතින්. හෙමින් සැරේ බස් එකෙ නැඟලා අයිනකට වෙලා හිටියා. බස් එකෙ සෙනඟ වැඩි වුණාම කොන්දට ඒවා ගණක් නැහැ. ඒ වෙලාවෙ රුපියලක් දුන්නත් ඌ ඒක බලන්නෙ නැතිව සාක්කුවේ දාගෙන යනවා.

රාජගිරියෙ ඉදලා මාළඹේට විස්සයි. එතන ඉදලා අරංගලට දහයයි. එක බස් එකෙම යනවනං විසි පහයි. ඒක හින්දා මම 190ක නැඟලා රාජගිරියෙ ඉදලා අරංගලට ගියා. එතනින් කෝල් එකක් දීලා නැන්දලගෙ ගෙදර අහගෙන පයින් ගියා. කතා කරපු විදිහට නැන්දා හොඳයි වගෙ... අරංගල හන්දියෙන් උඩට තියෙන පාර දිගේ මම ගියා. කොහොම හරි කිලෝමීටරයක් විතර හැරි හැරි පාරවල් හොයගෙන මම ගේ ගාවට ගියා. තාප්පයක් ගහලා ලොකු ගේට්ටු දාපු ගෙදරක්. මම ගේට්ටුවට තට්ටු කරාම කවුද මනුස්සයෙක් ඇවිත් ගේට්ටුව ඇරියා.
‘ ආ... එන්න පුතා...‘ හිනාවෙලා ඒ අංකල් කිව්වා....‘ ගෙදර ඉදලා එන ගමන්ද?‘

‘ උදේ කොළඹ ආවේ මාමෙ...‘ මම කිව්වා. ‘ කැම්පස් එකට ගිහින් ඒ වැඩ ටික කරගෙන ඉවර වෙලාම ආවා. හෙට ආපහු පොළොන්නරුවෙ යනවා...‘

ගේ ඇතුළට ආවාම මට වාඩිවෙන්න සන් කරපු මාමා ඇතුලේ කාමරේකට ගියා.

‘ පුතා ආවද...? ‘ වෙන කාමරේක ඉදලා කවුද ගෑණු කෙනෙක් හැට්ටෙ හදන ගමන් එළියට ආවා. හැට්ටේ කටුව ගහලා කොණ්ඩේ බැඳගෙන මම ඉස්සරා පුටුවෙන්ම වාඩි වුණා...‘ පෙරේදා අම්මා පැයක් දෙකක් විතර කතා කරා....‘

මම හිනා වෙලා බිම බලාගත්තා. අම්ම සහෝදර කමින් අයින් කරලා කිසිම උදව්වක් කරපු නැති මහලොකු නැයෝ තමයි මේ ඉන්නේ... ෂික් උන් ගාවට උදව් ඉල්ලගෙන මම ආවනෙ. ඒ මයෙ අසරණකම. මොනවා කරන්නද? එක අතකින් දැන් මට උදව් කරනවනෙ...

‘ අම්මට ඉතින් කොච්චර කිව්වත් ඔය රස්සාව අත අරින්නෙ නැහැ නේද? එයත් ඒකට හුරු වෙලා... අයියා නැති වුණෙත් බීලමනෙ. ඉඩමකට මයෙත් එක්ක රණ්ඩු වුණාට පස්සෙ මම ආයෙ ඔය ගෙදර පස් පැගුවේ නැ. ඒ කාලේ ඔයා හම්බෙන්න... දැන් වයස කීයද...?‘

‘ දැන් මට විසිපහක් වෙනවා නැන්දේ...‘

‘ ඒ කියන්නෙ දැන් අවුරුදු විසි පහක් මම ගලෙන්බිඳුණුවැව ගිහින් නැහැ...‘ නැන්දා හිනාවුණා...‘ ඉදලා හිටලා උඩමලුවට එහෙමනං යනවා. ගිය අවුරුද්දේ පොළොන්නරුවෙත් ගියා... ඒත් කොහොමද අප්පා ඇඳුමක් ඇඳන් ඔය ගෙවල් වල එන්නේ...‘ නැන්දා අපිට කන පැලෙන්න වචනෙන් කනේ පාරක් ගැහුවා...


අනේ දෙයියනේ... පාරේ බස් ටෑන්ඩ් එකෙ නිදා ගත්තත් මේ ගෙදර ඉන්න බැහැ. හදාපු වදාපු අම්මා තාත්තාතට පද කියන තැන මම කොහොමද කාලා බීලා ඉන්නේ..?  අපිව හදන්න අම්මා විදපු දුක දන්නේ අපි විතරයි. වේලක් ඇර වේලක් කාලා මොනවා හරි කරලා අපිට කන්න දුන්නා. හේන් තඩි ගැහුවා. අලි එක්ක පොර බැදුවා. බැරිම තැනයි අම්මා මේ රස්සාව පටන් ගත්තේ. එකෙන් දෙයියනේ කියලා වේල් තුන බඩ පිරෙන්න කෑවා. අලුතින් ඇදුමක් දෙකක් ගත්තා. ගමක ගෑණියෙක් මෙහෙම රස්සාවක් කරනවා කියලා ගමේ එවුන් පද හදනවා තමයි. එහෙම වුන්ම රෑට කොච්චරනං අම්මා ගාව පින් සෙන්ඩු වෙනවද? ඒත් අම්මා කවදාවත් අපිට පදයක් හැදෙන්න ඉඩ තිබ්බේ නැහැ...


-------------------------------------------------------------------



‘I’m on the way…’ (විසි පස්  වන කොටස)          




                           
එදා දවසම නැන්දාගෙන් එක එක විකාර කතා ඇහුවා. එයාලගෙ බාත් රූම් එකෙන් පුළුවන් විදිහට නාලා කෑමට වාඩි වුණා. රෑ කැම මේසෙත් එහෙමයි. එදා දවසටම බත් වේලක් නැති හින්දා කෑවා මිසක් දමලා ගහලා එන්න හිතුණු වාර අනන්තයි... කොහොම හරි ඉක්මනින් කාලා මම එයාලා පෙන්නපු කාමරේට ඇවිත් නිදා ගත්තා. ඇස් දෙක පියාගෙන ඉද්දි දන්නෙම නැතිව කටට ලුණු රසක් දැණුනා. අනේ දෙයියනේ මයෙ ඇස් දෙක අඬලා නේද?

ජීවිතේ අඬලා දින්න බැ ගිහංස... උඹ හිනාවෙන්න උත්සහා කරපන්. මේ යන්නෙ උඹ අඬන්න ඕන කාලේ නෙමෙයි. හිනාවෙන්න ඕන කාලෙ... පොඩි කාලේ ඉදලා තාත්තා නැතිව හැඳුණු උඹ ගමේ එවුන් පාවලා දෙන මිනිස්සුගේ නම් අහගෙන ඒවා අම්මගෙන් අහලා ගුටි කාලා කැලේ පැනලා ඇඬුවා. ඉස්කෝලේ යාලුවන්ගෙන් නෝන්ඩි වෙලා සමහර විභාග අවුල් කර ගත්තා. දැන් මේ රස්සාව කරගෙන ඉගෙන ගනින් ගිංහස... උඹේ නම වගේ හිනාවෙලා ජීවිතේ ලස්සන නැටුමක් කර ගනින්.

යාන්තමට අඩි සද්දයක් ඇහුණා. කවුද කාමරේ ලයිට් එක පාරම දාලා ආයෙත් ඔෆ් කරලා ගියා.

‘ අම්මා.... අම්මා....‘  වෙලාවට දහයාමාරට විතර ඇති...‘ මොකද අර මයෙ ඇඳේ ඉන්නෙ...‘ කවුද පිරිමි ළමයෙක් දෙවනත් කරගෙන කෑ ගහනවා මේ රෑ...

‘ කෑ ගහන්න එපා බිංටු....‘ අර මාමගෙ කට හඬ...

‘ කෑ ගහන්න එපා කියන්නේ... මොකාද ඒ...? බලන්න උගේ හැටි...?‘

‘ ඒ ඔයාලගෙ අයියා කෙනෙක්..‘

‘ මොකා උණත් මට මොකද...? මම අහන්නෙ මයෙ කාමරේ ඒකා මොකද කරන්නෙ කියලා...? මම නිදා ගන්නෙ කොහෙද දැන්.. මොකටද මයෙ කාමරේ දුන්නේ.? සාලේ පැදුරක් දාලා දෙන්න තිබ්බනෙ. මහලොකුවට ගෙයක් හැදුවා කෙනෙක් ආවම ඉන්න තැනක් නැහැ. කාමර සේරම ගබඩා කාමර කරලා... දැන් මමද සාලේ නිදා ගන්න ඕන...?‘

ඒ කොල්ලා හයියෙන් කෑ ගහනවා.

‘ බිංටු....‘ නැන්දගෙ කට හඬ...‘ ඒ ඇවිත් ඉන්නෙ කොල්ලෙක් මිසක් කෙල්ලෙක් නෙමෙයිනෙ. ඒ ඇද තුන් දෙනෙක්ට නිදා ගන්න පුළුවන් ඇඳක්. ඔයාටත් ඒ ඇඳේ ඉඩ තියෙනවානෙ...‘

‘ පුදුම වැඩක්නෙ යකෝ මේක... මගෙ ඇඳේ පැත්තකට වෙලා මම නිදා ගන්න ඕන දැන්...‘ කොල්ලා පුටුවක් අරගෙන වාඩි වුණාද කොහෙද...? ‘ කොල්ලොත් එක්ක බුදියන එක තමයි දැන් බය...‘ පොර හිමින් කියනවා මට ඇහුණා.

එතනින් එහා මොනවා කිව්වද මම දන්නෙ නැහැ. මට හොඳට නින්ද යන්න ඇති.

ලබන සතියේ ඉදලා මම මොකද දෙයියනේ කරන්නෙ... මේ ගෙදරනං මට එන්න බැහැ. හසිතට කෝල් එකක් දිලා බැලුවොත් නරකද? ඒත් කැම්පස් එකෙ කතා බහා කරා කියලා එයාට තියෙන ප්‍රශ්න මම දන්නෙ නැනෙ. ඒක හින්දා එයාට මොකවත් කියන්න බැහැ. වේලක් හරි මට කන්න දීලා මයෙ දුක සැප බලන්න කොළඹ ඉන්නෙ දැන් හසිත් විතරයිනෙ.

හසිත් පෙන්නපු විදිහට හදපු ෆේස් බුක් එකෙන් මොකක් හරි වැඩක් ගන්න බැරි වෙයිද? එයා යාලුවෝ ගොඩක් ඇඩ් කරගෙන හිටියනෙ. ඒකෙ එයා කියපු විදිහට මයෙ අසරණ කම කියලා පෝස්ට් එකක් දැම්මනං මට උදව් කරන්න කවුරු හරි හම්බෙයි. වැඩිය නැනේ... සෙනසුරාදා රෑ විතරනෙ ඉන්න දෙන්න තියෙන්නෙ. ඕක මොකක්ද අප්පා. මේ මාළිඟා වගෙ ගෙවල් තියාගෙන ඉන්නෙ මිනිස්සු. අපිටත් දෙයියනේ කියලා කොළඹින් ඉඩමක් තිබ්බනං... එහෙනං පැදුරක් දාලා හරි බිම නිදාගෙන නිදහසේ ඉන්න තිබ්බා. ඒත් කොයි...?

සිකුරාදා මුළු රෑම කෝච්චියේ එහාටයි මෙහාටයි පැද්දි පැද්දි නින්ද නොනින්ද අතර ආපු මට මුළු ඇඟම තලා දාලා වගේ රිදුණා. ඒ තැලුණු පොඩිවුණු ඇඟ ආදරයෙන් තුරුළු කරගෙන පිරිමදින කවුරු හරි හිටියනං... අම්මා ඇරුණු කොට මේ ඔලුව ආදරයෙන් අත ගාන්න කවුරුත් හිටියෙ නැනෙ. තාත්තා කොයි වගේද කියලවත් මම  දන්නෙ නැහැ. එයාගෙ ෆොටෝ එකක්වත් ගේ හරියෙ තිබ්බෙ නැද්ද කොහෙද. අම්මා කියපු විදිහට බීලා ඇවිත් අප්පච්චි අම්මට දස දුක් දීලා තියෙනවා. ඒ තරහටමද කොහොද අම්මා පිරිමි සංහතියෙන්ම පලි ගන්න හදන්නෙ. ඒත් එයාගෙ පුතාත් පිරිමියෙන් නේද? අම්මා කෙනෙක් කොහොමද දරුවෙක්ට වෛර කරන්නෙ... අප්පච්චි මැරුණාම එයා කරන් ආපු රස්සාවම කරේ මයෙත් නංගිගෙත් බඩගින්න නිවන්න කීවානෙ.

පාන්දර යාමේ වේගෙන එද්දි හිතට තුරුළු වුණු කොට්ටේ පුරාවට උණුහුමක් තිබුණා. මූණට මූණක් තියලා වගේ විටින් විට ආපු උණුහුම් සුසුමක් ඒ සීතල විටෙන් විට දුරු කරා. බෙල්ල කන් පෙති පුරාවට සිහින් සීතල ඉරක් යනවා වගේ දැනෙන්දි මයෙ ඇඟ කිති කැවුණා. මුළු කාමරේම කළුවර රජ කරද්දි මම උණූහුම ගන්න ඒ කොට්ටය තවත් හයියෙන් තුරුළු කර ගත්තා. කමිසයක් නැතව හිටපු මයෙ පපුවට, බඩට, පෙණියට දැනෙන මේ ආදරණිය හැඟීම තනියම තොල් පෙති හපාගෙන මම විඳ දරා ගත්තා. මටත් හොරා ඇඳගෙන හිටපු සරම ටිකෙන් ටික පහළට එද්දි හිරවෙලා ගුලිවෙලා හිටපු පුංචි හා පැටියෙක් දැන් මද කිපුණු ඇත් රාජයෙක් වගේ එහාට මෙහාට හොඬ වැල වනන්න පටන් අරගෙන. මදු දාලා අල්ලන්න හදන ඒ ඇතාව එක පාරම නාන්න හදලා තිබුණු වතුර බේසමක ඔබනවා වගේ දැණුනා. උඩට පහළට යන ඒ උණූසුම එක්ක වේගෙන් හුස්ම ගන්න පපුව මැද ඉදලා යටි බඩ පහළට පිරිමදින .... පිරිමදින.... මොකක්... කවුද?

මම ඇස් දෙක ඇරියා... එක පාරම ඇඳේ වාඩි වුණා.

‘ෂ්....‘ මයෙ කටට අත තියෙන ගමන් කවුද සන් කරා. ආයෙත් මයෙ රහස් අවයවට උණුසුම එහා පැත්තට හැරෙද්දි මාව බලෙන්ම අනිත් පැත්තට හරවලා ආයෙත් ඒ දේම කරගෙන ගියා. මට කෑ ගහන්න බැහැ. මම ඉන්නෙ වෙන ගෙදරක. ඒත් ඒ කරන කෙනා අතින් එහාට මෙහාට කරන්න මම උත්සහා කරා. මයේ සරම කොහෙවත් නැහැ. බේඩ් ෂීට් එකත් නැහැ. කොට්ටේ අරගෙන විලි වහගන්න හැදුවත් එකට ඉඩක් ලැබුණේ නැහැ. මුළු ඇඟම හිරි වැටිලා. එක දිගට උස් පහත් වෙන රහස් අවයවය මගේ ඉවසුම් නැති කරන වෙලාව ළඟයි. පයෝධර මිරිකන ගමන් මාව අවුස්සන මේ කෙනා කවුද?


මම වෙර දාලා බෙල්ලෙන් අල්ලලා ඒ කෙනාව අනිත් පැත්ත හැරෙව්වා. අත් දෙක දෙපැත්තට තියලා ඒ ඇඟ උඩින් වැතිරුණා. ඉන්නේ පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා දැනෙන්නෙ නැහැ. මද කිපුණු මගේ හිත දොතොලතක උණුහුම හොයන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. හීනියට කෙඳිරි ගාන පිරිමි කට හඩ මාව තවත් රාගික කරා. ඒ කෙනාගෙ පපුව දිගේ හපාගෙන ඇවිත් මයෙ කටින් තවත් අමුතුම දෙයක් කරන්න මම දෙපාරක් හිතුවේ නැහැ. ඔයලා කියන විදිහෙ 69 සංකේතය එවෙලෙ කරා කියන්න මම දන්නෙ පස්සෙ. එතනින් එහාට වුනු දේවල් එකින් එක ලියලා මේ කතාව අයෙත් රාගිකම කරන්න මට ඕනි නැහැ. ඒක නිසා මේ කොටස මෙතනින් නවත්තනවා...

----------------------------------------------------------------------



‘I’m on the way…’ (විසි හය  වන කොටස)     

           
                     
පිරිමියෙක් එක්ක ඇඳේ එහාට මෙහාට පෙරළිලා ගත්ත ඒ අත්දැකීම මයෙ හිතේ තදින් කා වැදුණා. තාත්තා කෙනෙක්ගෙ උණුසුම ලැබිලා නැති නිසාද? නැත්තං සංසාරේ පෙර පුරුද්දක්ද කියන්න මම දන්නෙ නැහැ. රෝම තිබුණු මයෙ පපුවට ඒ රෝම තිබුණු පපුව ළං වෙද්දි කාන්දමකට කාන්දමක් ආකර්ෂණය වෙනවා වගේ මාව ඇඳිලා ගියා. අමරදේවයාණන් ස්වර්ණතිලකා කතාව ගැන කියන සින්දුව වගේ...

‘ විවර කෙරුවා මනත් සලෙලුත්
හැඟුම් ගජසෙන් යදම් පවුරු බිඳ
මෙමා අබියස මැවුණු තුසිතය
සුරන් නැලවූ සුවිරාමය....‘

ජනේලියෙන් එළිය වැටීගෙන එද්දි මයේ පපුවට තුරුල් වෙලා හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න සුදු කෙට්ටු රෝස පාට තොල් තියෙන ඒ ලස්සන ඇස් දෙක මම දැක්කා. කාමරේට දොරක් තිබ්බේ නැති හින්දා එහා කාමරෙන් ඇහෙන සද්දෙ එක්ක මම එයාව අනිත් කොට්ටෙන් තියලා බෙඩ් සීට් එක පෙරෙව්වා.
ලස්සන හීනෙක මාව තනි කරපු ඒ රාත්‍රිය ආයෙත් එනවනං...

ඒකට මම ආයෙත් මෙහෙ එන්න වෙනවා. ඒ ආවොත්නං මල්ලි මේ වගේ කෑ ගහන්නෙ නැති වෙයි මට. ඇත්තමට ඊයේ රෑ වුනේ මොනවද දෙයියනේ... එකින් එක මතක් කරද්දි ආයෙත් ලැජ්ජ හිතෙනවා. හාහාහා මම පිරිමියෙක් එක්ක බුදිය ගත්තා. අයියෝ... මල්ලි ඒක නැන්දට කියාවිද? මම එක පාරමට බය වුණා. හච්... ඇත්තමයි. මල්ලි ඒක කිව්වොත්. ඊයේ රෑ පිරිමිත් එක්ක බුදිය ගන්න බයයි කියලා නැන්දට කෑ ගැහුවා. මාව කාමරේට දැම්මා කියලා කොයි තරං කතා කිව්වද? දෙයියනේ...

මම ටක් ගාලා ඇඳෙන් නැඟිට්ටා. සරමයි පොරවපු බෙඩ් සීට් එකකයි නමලා තියලා මයෙ ඇඳුම් ඇඳ ගත්තා. වෙලාව හයට විතර ඇති. මල්ලි හොඳට නිදි. මෙසේ උඩ තිබ්බ පොතක කොලයක් කඩලා මම මල්ලිට ලියුමක් ලිවා.

‘ සුදු මල්ලි...,
මට සමාවෙන්න ඔයාගෙ ඇඳේ නිදා ගත්තට. ඔයාටත්, ගෙදර අයටවත් කරදර කරන්න මම හිතුවේ නැහැ. ආයෙත් ඔයලට කරදර කරන්න මම එන්නෙ නැහැ. මට කන්න බොන්න  දීලා ආදරෙන් සැලකුවාට ඔයාලා හැමදෙනාටම ගොඩක් පින්. මයෙ අසරණකම නිසා මට වෙන දෙන්න දෙයක් නැහැ. මෙහෙම නොකියා යනවට මට සමාවෙන්න. මට ආයෙත් ඔයාගෙ මුණු බලලා යනවා කියන්න බැහැ...

තෙරුවන් සරණයි...‘

මම ලියුම නවලා මල්ලිගෙ කොට්ටෙ යටින් තිබ්බා. මේසෙ උඩින් තිබ්බොත් මාමා හරි නැන්දා හරි ගනිවිනේ. ඒක හරියන්නෙ නැහැ. මල්ලි කියවලා තේරුම් ගනිවි. මම ගෙදර දොර හිමිට ඇරලා වහලා ගේට්ටුවත් ඇරගෙන පාරට ආවා. ආයෙත් ගේට්ටුව වහලා බෑග් එකත් කරේ දාගෙන පාරට ආවා. උදේ පාන්දර මොනවා වුණත් අමුතුම පින්නක් සුවඳක් තිබුණා. තාම හරියට කටවත් හොදලා නැති එකෙ අරංගල හන්දියෙන් මම ටැප් එකකින් කට සෝදලා වතුර උගුරක් දෙකක් බිව්වා. වැඩිය බොන්න බැහැ. උදේ පාන්දර තාම හරියට බඩ හිස් කරලත් නැනේ...

එතනින් ආපු බස් එකක නැඟලා ආපහු කොටුවට ආවා. රුපියල් දහයක් දිලා බඩ හිස්කරගෙන ලියලා තිබ්බ නම්බර් දෙක තුනකුත් ෆෝන් එකෙ ගහගෙන මම එළියට ආවා. එදා මේ ටොයිලට් එක ඇතුළේ වුණේ මොනවද කියන්න දැන් මම දන්නවා. ටොලියට් එක ඉස්සරා ඉටි කවරයකින් ඒ දැන්වීම ගහලා තිබුණා.
‘ ශ්‍රි ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දණ්ඩ නිති සංග්‍රහයේ 365 (අ) වගන්තිය යටතේ පිරිමින් දෙදෙනෙකු අතර සිදුවන තදබල අශෝබන ක්‍රියාවන් වරදක් සේ ගැනේ. ඒ සඳහා අනුබල දීම ද වරදකි. ඒ සඳහා දෙවසරක සිර දඩුවමක් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩයක් හෝ එකී දඩුවම් දෙකම පැනවිය හැකි ය.‘

හරි කෙලියක්නෙ දෙයියනේ. අපි කොල්ලෙක් ගැහුවා කියලා ආණ්ඩුවට මොකද වෙන පාඩුව...? මොකද අපි ආණ්ඩුවට කෙලින්න යන්නෙ නැහැනෙ. අනේ මන්දා ඉතින්... ඒ කියන්නේ තදබල අශෝබන ක්‍රියාවන් බැහැ. හෝටලේකට හරි කැලේකට හරි ගිහින් කාටවත් පේන්නෙ නැති වෙන්න කරන දෙයක් කරපල්ලා කියලනෙ නොකියා කියන්නෙ. ඒකත් හොඳයි. එකෙ පොඩි ගතියක් ඇතිනෙ.

පොළොන්නරුවට එන්න බස් ටැන්ඩ් එකට ගිහින් මම බස් එකට නැග්ගා. පැය හයක් හතක් බස් එකෙ පොළොන්නරු යන්න වෙනවා. දැන් නමයටත් කිට්ටුයි. හතර පහ වෙයි පොළොන්නරු යද්දි. එතකල් බඩගින්නෙ ඉන්න බැනේ... මොනවා හරි කන්න වෙනවා. මම ගිහින් පොඩි බඩගින්නට දෙන සුපර් ක්‍රිම් කැකර් එකක් අරගෙන ආවා. ඒක රුපියල් පහනහනෙ...

හසිත් කියලා දුන්න විදිහට බස් එකෙදි මම ෆොන් එකට ලොග් වුණා. චයිනීල් ෆෝන් එකෙන් එකට ලොග් වෙන්නෙ කොහොමද කියලා අහන්න එපා දැන්. ඉන්නෙට් ගිහින් ෆේස් බුක් එකට ගිහින් ලොග් වුණා... හසිත් එදා දාපු අරාබියන් කරයාගේ පින්තූරේ මාර හැන්ඩි. ඒක නිසාමද කොහෙද රික්වෙස්ට් බර ගාණක් ඇවිත්. මම ඉස්සෙල්ලාම කරේ ඒවා එකින් එක කම්පර්ම් කරන එක. ඉට පස්සේ මැසේජ් වලට රිප්ලයි කරා. සේරම වගේ අහලා තිබ්බේ හේයි...? from? Age…. සමහරු t/b? කියලත් අහලා තිබ්බා. මම ඒවා සේරටමත් රිප්ලයි කරන්න ගත්තා. සමහර ඒවාට ටී දැම්මා. සමහර ඒවාට බී දැම්මා. දෙකෙන් කෝක හරි හරි යන්නෙ නැතැයි කියලා. ඉට පස්සේ මම පෝස්ට් එකක් දැම්මා...

‘හේයි යාලුවනේ..., මම ඉන්නේ පොළොන්නරුවේ. වීක් එන්ඩ් එකෙ කොළඹ එනවා. සෙනසුරාදයි, ඉරිදයි මට පන්ති තියෙනවා. මට සෙනසුරාදා රෑට ඉන්න තැනක් නැහැ. කාටද පුළුවන් මට සෙනසුරාදා රෑට ඉන්න දෙන්න. ලොකු උදව්වක්. මට කොල් එකක් දෙන්න පුළුවන් කෙනෙක්. 075-7070----- ‘


ආයෙත් එන රිප්ලයි වලට මම මැසේජ් කර කර බස් එකෙ පොළොන්නරු ආවා...


-------------------------------------------------------------


‘I’m on the way…’ (විසි හත් වන කොටස)    



                                  
‘ හේයි මල්ලි... මම රාගම ඉන්නේ. මම කැමතියි ඔයාට උදව් කරන්න. ඔයා කැමතිනං ඔයාට සෙනසුරාදා රෑ අපේ ගෙදර ඉන්න පුළුවන්....‘

සඳුදා උදේ වෙද්දි මයෙ ෆෝන් එකට ඒ මැසේජ් එක ඇවිත් තිබුණා. ඇත්තමට හොඳ මිනිස්සුත් ඉන්නවනෙ දෙයියනේ...

‘ ගුඩ් මෝර්නින් අයියේ... ඔයාට ගොඩාක් පින් මට උදව් කරනවට. මේ සතියේ සෙනසුරාදා රෑ මම ආවට කමක් නැද්ද...?‘ මම ඒ අයියට මැසේජ් කරලා උදේ වැඩ ටික කරගන්න ගියා. බස් එකෙ ඇවිත් හෙම්බත් වෙලා. බෝඩිමෙන් උදේ දුන්න තේ බීවා. නැන්දට පිං සිද්ධ වෙන්න ලැවරියකුත් හම්බුණා. ඒකෙන් අද උදේ වේල ෂේප් වෙන්න පුළුවන්.

වැඩ ටික කරගෙන පාරට බහිද්දි කොල් එකක් ආවා. අර කියපු නම්බර් එකෙන්...

‘ ගුඩ් මෝර්නින් මල්ලියා...‘ එයා පැත්තෙන් කිව්වා. හරියට හුරු පුරුදු කෙනෙක් වගෙ කතා කරේ... ‘මොකෝ කරන්නේ....‘

‘ ගුඩ් මෝර්නින් අයියේ...‘ මමත් කිව්වා. ‘ මේ වැඩට යන්න හැදුවා විතරයි... දැන් පාරට ආවේ..‘
‘ ආ.... එහෙනං ඉස්සෙල්ලාම මමද කතා කරේ...‘


‘ ඔව් ඔව්..‘

‘ එහෙනං සුදු මල්ලිට අද වාසනාවන්ත සුබ දවසක් වෙන්න ඕනි. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි...‘ ඒ අයියා මට සුබ පැතුම් පතාගෙන පතාගෙන ගියා.

‘ හරි හරි...‘ මම කිව්වා.

‘ ඉතින් මම ඔයාට ඩිස්ටර්බ් කරනවද ? දැන් වැඩට ආවාද..?‘

‘ තාම මේ යන ගමන් අයියේ... අනේ කරදරයක් නැහැ.. කියන්න...‘

‘ ඔයා මොකේද වැඩ කරන්න...?‘
‘ මම සිකුරිටි ජොබ් එකක් කරන්නෙ අයියේ... ගෙවල් ගලෙන්බිඳුණුවැව... වැඩ කරන්නෙ 
පොළොන්නරුවේ... වීක් එන්ඩ් වල තමයි ක්ලාස් තියෙන්නෙ...‘

‘ ඒ කොහෙද?‘

‘ පොළොන්නරුවේ ලංකා බැංකුවේම තමයි අයියේ...‘

‘ අහ් එහෙනං හොඳට සල්ලි ඇති  නේද...?‘

‘ සල්ලි තියෙනං මම සල්ලි මුර කරනවද අයියේ...? මුරට කෙනෙක් ගන්නවා මිසක්...‘

‘ ඒකත් ඇත්ත... ඉතින් ඉතින් පොඩ්ඩෝ... ආසයි ඔයාව බලන්න...‘

‘ අයියට වයස කීයද? මට දැන් විසි පහක් වෙනවා...‘

‘ මට දැන් තිහයි... කෝ කියන්නකෝ කොහොමද මම ඔයාව බලන්නෙ කියලා ඉතින්...‘

‘ සෙනසුරාදා ආවම තමයි අයියේ ඉතින් බලන්න වෙන්නෙ... ‘

‘ අනේ කොහොමද මම එතකල් ඉන්නේ....‘

‘ මං මොකද කරන්නෙ... ‘

‘ ෆෙස්බුක් එකෙ ෆොටෝ එකක් දාන්නකෝ...‘

‘ මං මොකෙන් දාන්නද?‘

‘ ඇයි ඔයාගේ ලැප් එකෙන්...‘

මඟුලක් කියනවා... මේ බොහොම අමාරුවෙන් ගිහින් මැසේජ් එකක් දැම්මේ. මූ ලැප් එකක් ගැන කතා කරනවා.

‘ අනේ මට ලැප් එකක් නැ අයියේ.. මට තියෙන්නෙ නෝමල් චයිනීස් ෆෝන් එකක් විතරයි. ෆෙස්බුක් එකත් හදලා දුන්නෙ යාලුවෙක්.‘

‘ ඒ වුණාට ඔයාට උවමනාවක් තියෙනං එවන්න පුළුවන්නෙ... මම බලාගෙන ඉන්නවා..‘

‘ අයියේ... මම දැන් වැඩ කරන තැනට ආවා. මම හවස් වෙලා ඔයාට කොල් එකක් ගන්නං හොදේ...‘ මම ටක් ගලා කියලා ෆෝන් එක කට් කරා...

‘ ආ.... අයියා.........‘ හාඩ්වෙයාර් එකෙ මල්ලි කතා කරා. ‘ දැන්මම පාරේ මල් නෙලනවා නේද? එල එල..‘ පොර හිනාවෙනවා. මටත් හිනාගියා. මම පොර ඉන්න තැනට ගියා.

‘ මොන මල්ද හලෝ... යාලුවෙක් කතා කරා.‘ මම කිව්වා. ‘ අද කඩෙ අරින්නෙ නැද්ද...?‘

‘ අරිනවා අරිනවා. මම කඩේ අරිනවා. කඩේ මට අරිනවා...‘ පොර හිනාවෙලා ආයෙත් කිව්වා. මොනවා වුණත් ෆන් එකෙ ඉන්න පොරක් වගෙ. ‘ඉතින් ඉතින් ඊයේ කොළඹ ගියාද?‘

‘ ඔව් මල්ලි... පාන්දර එකයි වගේ මෙහෙට එද්දි... දැන් ඉතින් අද දවසම වැඩනෙ...‘

‘ කොහෙන්ද දැන් උදේ දවල් රෑ කන්නේ...?‘

‘ කඩෙන් තමයි හලෝ...‘

‘ එපා වෙන්නෙ නැද්ද...?‘

‘ එපා වෙනවා කියලා බඩ ගින්නෙ මැරෙන්නද ඉතින්...?‘

‘ ඒකත් ඇත්ත... බලමුකෝ අපි මොකක් හරි කරන්න නේද?


‘ මම යන්නං සුද්දා... අටට ඉන්න ඕන...‘ මම තට්ටුවක් දාන ගමන් මල්ලිට කිව්වා. 


---------------------------------------------------------------


‘I’m on the way…’ (විසි අට වන කොටස)
                                      



රාගම අයියට කතා කරන්න මැසේජ් කරන්න තරං මයෙ දුප්පත් ෆෝන් එකෙ සල්ලි තිබුණේ නැහැ. ඒක හින්දා මම ගොඩක් වෙලාවට කරේ මිස් කෝල් ගහන එක. ඒ අස්සේ තවත් කීප දෙනෙක්ම මට කතා කරා. කටුනායකින් එයාපොට් එකක වැඩ කරන කෙනෙක් කතා කරා. ෆේස් බුක් එකටත් ගියාම මැසේජ් ගොඩයි. රික්වෙස්ට් ගොඩයි. කවුද කින්ද මන්ද කියලා බලන්නෙ නැතිව මමත් එන ඒවා සේරම ඇසෙප්ට් කරා. ඒ අතරින් කීප දෙනෙක් නිතරම වගෙ චැට් කරා.

නිවාඩු පාඩු වෙලාවට මම ෆෙස් බුක් එකෙ කවි ලීවා. නිසදැස් ලීවා. මයෙ අසරණකම... මයෙ අම්මා තාත්තා ගැන. මම විදපු අමිහිරි ළමා විය ගැන... අනේ මන්දා මට ඒවා කොහෙන් හිතුණද කියලා. සමහරු ඒවාට කමෙන්ට් කරා. ෆොටෝ ඉල්ලද්දි දුන්නෙ නැති වුණාම සමහරු මාව අයින් කරලා තිබුණා. කොහොම වුණත් බ්‍රහස්පතින්දා වගෙ වෙද්දි රාගම අයියලගෙ ගෙදර මේ සතිය මට ඉන්න පුළුවන් වුණා.

එයා කොච්චර හොඳද කියනවං මට සිකුරාදා පාන්දර රාගමින් බහින්න කිවා. පාන්දර හතරට විතර කෝච්චිය රාගමට එන එකෙ මට පැය තුනක් විතර නිදාගෙන කොළඹ පන්තිය යන්න පුළුවන්. උදේ නාලා රෙදි මැදගෙන පාඩුවේ පන්ති යන්න පුළුවන්. අයියා කියපු විදිහට හැම සිකුරාදාම මට ඒ විදිහට කරන්න පුළුවන්. මේ සතියේ පාඩුවේ වැඩ කරගෙන හිතේ සැනසිල්ලෙන් හිටියා.

එදා මයෙ ඩේ ඔෆ් එක. ඒත් හවස නයිට් එකට යන්න ඕනි. අතේ තියෙන්නෙත් තව රුපියල් 1000ක් වගෙ. ඒක හින්දා උදේ වැඩ ටික කරගෙන මම බඩපිරෙන්න වතුර බීලා නිදාගන්න ඇඳට ආවා. බැංකුවේ නයිට් එක කියලා අමුතුවෙන් කරන වැඩක් නැනේ. පැයෙන් පැයට එලාම් තියාගෙන මිස් කෝල් ගහනවා. ඒ අතර නිදා ගන්නවා. සමහර වෙලාවට පැයක් දෙකක් මඟ ඇරෙනවා. ඒත් සර් එක චෙක් කරද්දි මට මොකවත් කිව්වේ නැහැ.

දැන් මම යුනිෆෝම් ගහලාලෙ බැංකුවේ ඉන්නෙ. යන එන අයත් සමහර වෙලාවට හොඳට බලනවා. කොල්ලා කිරි කිරි වගෙ ඉන්නවනෙ.

කීක් කීක්... ෆොන් එකට මැසේජ් එකක් ඇවිත්... නිදි මතේම මම ෆෝන් එක අරගෙන බැලුවා.

‘ සුදු මල්ලි ඔයා සිකුරාදා එනවා නේද?‘ රාගම අයියාගෙන්. මම මිස් කෝල් එකක් ගැහුවා ‘ඔව්‘ කියන්න.

‘ අනේ අනේ කුණු ලෝබ පැටියෙක් මෙයනං... මම හවස ඔයාට කොල් එකක් ගන්නම් මල්ලියා...‘ ආයෙත් අයියා රිප්ලයි එකක් එව්වා.

මමත් ආයෙත් මිස් කෝල් එකක් ගහලා ඇඳෙන් නැඟිට්ටා. රෙදි ටික හෝදලා දාලා ටවුමට ගිහින් කොළ කැඳ එකක් බීවා. කොළ කැඳ එකක් රු. 20යි. ගොඩක් වෙලාවට මයෙ දවල කෑම එක වෙන්නෙ කොළ කැඳ එක තමයි. රෑට ඉදලා හිටලා බත් එකක් අරගෙන කෑවා. මේ සතියේ කොළඹ යන්නත් සල්ලි එපැයි. ඒකට වෙනම රු. 180ක් වෙන් කරන්න ඕනි. ආයෙත් ඒ කෝච්චියේම එන්න රු. 180යි. කොළඹ බස් වල එහාට මෙහාට යන්න රු. 100ක් විතර වෙනම අයින් කරන්න වෙනවා. සෙනසුරාදා උදේ, දවල්, රෑ කන්න.. ඕනි. ඉරිදටත් උදේ, දවල්,  කන්න ඕනි. ඉරිදා රෑටනං වතුර ටිකක් බීලා හරි බස් එකෙ එන්න පුළුවන්. නැ නැ... බස් එකෙ ඇවිත් වැඩක් නැනේ. ඉරිදටත් පොළොන්නරුවට එන කෝච්චියේම එන්න බලන්න ඕනි. වෙලාවේ හැටියට මට හැම සතේම වටිනවා.

රුපියලෙන් රුපියල මෙහෙම ගණන් හදලා කොහොමද ජීවත් වෙන්නෙ කියලා හිතුණ අය මට බනීවි... ඒ බැනුම් සාධාරණද කියලා දවසක ඔයාලට හිතේවි. මම ඒ ගැන මොකවත් කියන්නේ නැහැ.

එදත් සිකුරාදා වැඩ කරලා මම එහෙම්ම බෝඩිමට ආවා. හවස බෝඩිම ඉස්සරා ගියපු ඇළට වෙලා මම වතුර උඩම නිදාගෙන හිටියා...

‘ ආ ... අයියා...‘ කවුද මට කතා කරනවා ඇහුණා. ‘ෆුල් ජොලියේ නේද ඉන්නේ... ආ...‘
හාඩ්වෙයාර් මල්ලියා..

මම හිනාවුණා.

‘ අයියා... අද රෑට අපේ ගෙදර එන්න..‘  මල්ලි කිව්වා.

‘ අර මොකො හදිසියේ...‘ මම ඇළෙන් ගොඩට එන ගමන් කිව්වා.

‘ අයියෝ... හදිසියේ නෙමෙයි අයියා. මගෙ වයිෆ් කිව්වා අයියට කෑම වේලක් දෙමු කියලා. ..‘
‘වයිෆ්...‘ මම ආයෙත් ඇහුවා.

‘ අහ් අයියට කිව්වෙ නැනේ ඒක නේද? ඒක අවුලක් නැ. අද රෑ අයියා එන්න අපේ ගෙදර. අර තියෙන්නෙ අපේ ගෙදර...‘

‘ අනේ කොල්ලෝ අද මම කොළඹ යන්න ඉන්නේ රෑ කෝච්චියේ...‘ මම කිව්වා.

‘ අයියා කීයේ කොච්චියේද යන්නනේ......?‘

‘ අටට තියෙන එකෙ...‘

‘ හරි හරි අපි හත වෙද්දි උයලා ඉවරයි අයියේ...‘

මනුස්සකම මිනිස්සුන්ගේ මතුවෙන්නෙ කොතනද කොහොමද කියන එක හිතාගන්න අමාරුයි. අහම්බෙන් හම්බෙලා කතා බහා කරලා ආගන්තුකයෙක් වෙච්ච මට පවුලේ හිතවතෙක් වගෙ රෑ කෑමකට ආරාධනා කරන්න තරම්... අනේ ගෙදරකට රෑ කෑමකට එහෙම හිස් අතින් යන්න පුළුවන්ද? ඒත් ගෙදරකට අරගෙන යන්න දෙයක් ගන්න කොහෙන්ද මම ගාව සල්ලි. තාම වැඩට ඇවිත් මාසයක්වත් නැහැ. ආපු ගමන් සර්ගෙන් ණයක් ගත්තා. සර් හොඳ හින්දා හොඳයි. මේ මාසේ තව සති දෙකක් එහෙම්මයි. ඒ ටික වියදම් කරන්න මයෙ ගාව තියෙන්නෙ රුපියල් දාහක් වගෙ. සතියට පන්සීය ගානේ වගේ කොහොම හරි ෂේප් එකක් දා ගන්න හිටියේ.

එයාලා හිතන දෙයක් හිතාපුවාවෙ... මම යනවා එයාලගෙ ගෙදර. දෙයියනේ කියලා අද කාලා කොළඹ යන්න පූළුවන්. නාලා ආයෙත් මම නිදා ගත්තා. දවල්ට කෑවද නැද්ද කියලා අහන්න එපා. හවස නැඟිටලා කොළඹ යන්න බෑග් එක ලෑස්ති කරා. සෙනසුරාදා උදේම වොෂ් දාගෙන පන්ති යන්න පුළුවන්. ආයෙත් පාඩුවේ ඇවිත් පාඩම් වැඩ කරගෙන ඉන්න පුළුවන්.

කොළඹ යන්න ලැස්ති වෙලා මම එහෙම්ම බෑග් එකත් අරගෙන හයාමාරට විතර අර මල්ලිලාගෙ ගෙදර ගියා. දොරට තට්ටු කරාම දොර ඇරියා.

‘ අහ් එන්න අයියා...‘ මල්ලි කිව්වා.... ‘ එන්න හලෝ ඇවිත් වාඩිවෙන්න... පිට තැනක් කියලා හිතන්න එපා...‘

මම හිනාවෙලා ගේ ඇතුළට ගියා...

‘ බෑග් එක මෙතනින් තියන්න අයියේ..‘ මල්ලි මෙසේ බඩු මුට්ටු ටිකක් එහාට මෙහාට කරා.

‘ කමක් නැ මෙතනින් තියමු.. ‘ මම ඒ ළඟම තිබ්බ පුටුවක් උඩින් තිව්වා. ‘ කෝ මල්ලි නංගියා...‘ මම පේන්න නැති හින්දා ඇහුවා.

‘ නංගි නානවා අයියේ... ‘ මල්ලි කිව්වා. ‘ මොකද ටි.වි එක බලමුද? ...‘ මල්ලි හිනාවෙන ගමන් ටි.වි. එක දැම්මා.

‘ ටි.වි. බලපු කාලයක් මතක නැ හලෝ... එන එන එකාට දොරවල් අරිනවා. නයිට් වැටුණාම පුටුවට වෙලා මදුරුවෝ තලනවා. බෝඩිමට ආවාම ආයෙත් නිදා ගන්නවා...‘

‘ එපාවෙන ජොබ් එක නේද අයියා...‘

‘ මොනවා කරන්නද මල්ලි. දුක් වින්දොත්ලු සැප... ඒත් බං අපිට හැමදාම දුක නේද?‘

 ‘ඒක ඇත්ත අයියේ... අයියා කෑම ගන්නෙ කඩෙන්ද?‘

මල්ලි ඒ අහපු දේට මට උත්තර නැති වුණා. බෝඩිමට වෙලා කඩෙන් සල්ලි වලට තුන් වේල කනවා කිවාම මට හොද පඩියක් ලැබෙනවා කියලා ෂුවර් එකට හිතාවි. ඒත් මම ඇත්තමට කන විදිහ දන්නෙ මම විතරයි.

‘ ඇයි අයියා කල්පනා කරන්නේ...‘ මල්ලි මගෙ නිහඩියාව නිසාම ඇහුවා... ‘ අහ් අයියා අඬනවා නේද? ‘ මල්ලි පුටුවෙන් නැඟිටින ගමන් කිව්වා.


------------------------------------------

‘I’m on the way…’ (විසි නව වන කොටස)    

                                 

ඇහැට පෙනෙන ජීවිතේට වඩා දේවල් මිනිස්සුන්ගෙ ලෝක වල තියෙනවා දෙයියනේ...

මම පුටුවෙන් නැඟිටලා එළියට ආවා. ඇස් වල පොර කකා තිබුණු කඳුළු කළුවර රැයේ කම්බුල් වල පාරවල් හදාගෙන හිතුමතේ ගලාගෙන ගියා.

‘ අනේ මට සමාවෙන්න අයියා... ‘ මල්ලියා මයෙ පිටට තට්ටු කරා. ‘ මම ඕනි නැති දෙයක් ද ඇහුවේ... මම දැක්කා අයියා හැමදාම වගෙ උදේට කොළ කැඳ බොනවා. බෝඩිමේ නැන්දා කිවා එහෙං කෑම ගන්නෙ නැහැ කියලා. දවල් ඉන්න දවස් වල බුදිමයි කිව්වා... ඒකයි මම ඇහුවේ. අයියා....‘

මම නොකීවට මම කන බොන හැටි පවා හොයලා බලන්න අය ඉදලනෙ දෙයියනේ...

මම ඇස් දෙක පිහදා ගත්තා.

‘ කමක් නැහැ මල්ලි... එකෙ අවුලක් නැහැ... උඹට හංගන්න දෙයක් මට දැන් නැහැ....‘

‘  හිත පැරෙනවං කියන්න එපා අයියා. අයියට හිතවත් නිසයි ඇහුවේ...‘

‘ මම දවසට එක වේලයි බත් හරි බඩ පිරෙන දෙයක් කන්නෙ මල්ලියා. උදේම කොළ කැඳ එකක් බීවාම දවල්ටත් එක්ක ඒකම ෂේප් කර ගන්නවා. රෑට කඩෙන් පරාටා දෙකක්, බත් එකක් වගේ කනවා....‘

‘ දෙයියනේ... හැමදාම එහෙමද කරනනේ...‘

‘ තාම මට පඩි නැනෙ මල්ලියා. ගෙදරින් ගෙනාපු සල්ලි ටික තමයි වේලක් ඇර වේලක් කාලා හරි ඉතුරු කරන්නෙ... අද මෙහෙටත් හිස් අතින් ආවේ හිතකින් නෙමෙයි මං...‘

‘ අනේ අයියා... එහෙම එකක් නැහැ. ඒවා ගැන හිතන්න එපා. අපි බලමු මොකක් හරි කරන්න... අපි අයියට උදව් කරනවා අයියේ..‘

එදා මල්ලිලත් එක්ක රෑ කෑම කාලා මම කෝච්චියට නඟින්න ස්ටේෂන් එකට ආවා. එදා කොළඹ යන්න ගත්තා වගේම ටිකට් එකක් අරන් මම කොච්චිය එනකල් පුටුවේ වාඩිවෙලා හිටියා. අටයි විස්ස විතර වෙද්දි පෙට්ටි තුනේ මඩකලපු කෝච්චිය පොළොන්නරුව ස්ටේෂන්  එකට ළං වුණා. ටක් ගාලා දුවලා තුන්වෙනි පන්තියේ සීට් එකක් අල්ල ගන්න සේරම පොර කකා හිටියා. ඒ අතරේ මමත් එක්කෙනෙක්....

දෙයියනේ කියලා ජනේලියක් ගාව අයියේ සීට් එකක් ළඟ වාඩි වෙලා පැද්දි පැද්දි මම හිටියා. රාගම අයියට මම මැසේජ් එකක් දැම්මා. බැරි වෙලාවත් මම රාගමින් බැහැලා එයා ආවේ නැත්තං මම ආයෙත් අසරණ වෙනවානෙ. පොර රිප්ලයි එකක් එක්ක සැනසුම් සුසුම්හෙලාගෙන මම ඇහැ පියවගත්තා.

මඟදි සමහර ස්ටේෂන් වලදි ඇහැරුණා. ඒත් මම බලෙන් මයෙ ඇස් දෙක පියා ගත්තා. ගල්ඔය හන්දියේදී ත්‍රිකුණාමලයේ අයියා එනකල් මඩකලපු නංගි බලන් හිටියා. ගල්ඔය හන්දියේදී දෙන්නා එකට ජොඩු වෙලා අපි සේරම අරගෙන කොළඹට යන්න පටන් ගත්තා. ආයෙත් විනාඩි විස්සක් තිහක් විතර හති ඇරියේ මහවෙදි. මොකද කොළඹ ඉදලා මඩකලපු යන කෝච්චියි අපේ කෝච්චියයි එන්ජින් මාරු වෙන්නෙ මෙතනින්. ගැණු මාරු කරන මිනිස්සු වගේ එන්ජින් මාරු කරගෙන ආයෙත් දෙන්නා දෙපැත්තට යන්න පටන් ගත්තා. ගම්පහා පහු වුණාට පස්සේ මම නිදා ගත්තෙ නැහැ. මොකද ඊළඟට නතර කරන්නෙ රාගම නිසා.

ගම්පහදි මම අයියට කතා කරා. තුන් පාරක් විතර ගත්තාම අයියා ෆෝන් එක ආන්සර් කරා...

‘ අයියේ .... මම දැන් ගම්පහ ඉන්නේ...‘ මම කිව්වා.

‘ ආ... ඔයා එහෙනං රාගමින් බහින්න...‘ නිදිමර ගාතේ අයියා කියනවා ඇහුණා. වෙලාව තුනයි හතලිස් පහයි. මේක ඉතින් සුබ සිහින පේන වෙලාවනෙ දෙයියනේ. අයෙ අමුතුවෙන් කියන්න ඕනි නැනෙ.

ටික ටික රාගම ළං වෙද්දි මම නැඟිට්ටා.

‘ මේ රාගම දුම්රිය ස්ථානයයි. මඩකලපුව ත්‍රිකුණාමලය සිට පැමිණි රාත්‍රි තැපැල් දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය වේ. එම දුම්රිය නවත්වන්නේ මරදාන හා කොළඹ කොටුව...‘

විනාඩියක්වත් රාගම ඉන්නෙ නැතිව මාව දාලා කොච්චිය පිටත් වුණා.

මම රාගම ස්ටේෂන් එකෙ ඉදලම කොල් එකක් ආයෙත් ගත්තා.

‘ අයියෙ මම කෝච්චියෙන් බැස්සා.‘ මම කිව්වා...‘ ඔයා කොතනද ඉන්නේ...?

‘ මල්ලි මම ස්ටේෂන් එක ඉස්සරා ඉන්නෙ.... ඔයා එළියට එන්න. නිල් පාට කාර් එකක් තියෙනවා...‘
අයියා කිව්වා.

මම ටිකට් එක දීලා එන්න කෙනෙක් හෙව්වත් කවුරුත්  හිටියෙ නැහැ. මම ටිකට් එක සාක්කුවේ දාගෙන එළියට ආවා. එළියට එද්දිම නිල් පාට කාර් එකක් තිබුණා. මම ටිකක් මෙහාට වෙලා හිටියා කාර් එක දිහා බලාගෙන. ඉස්සරා දොර ඇරලා...

‘ ඇයි එන්න බයද?‘ සුදු ටික්ක මිටි රවුම් මූණත් තියෙන අයියා කෙනෙක් ඇහුවා.... මම කාර් එක ගාවට ගියා.‘ නඟින්න මල්ලි...‘ අයියා කිව්වා. ‘ මහන්සිද?...‘

‘ මම අයියට කරදර කරනවා නේද?‘ මම ඉස්සරා සීට් එකට නැඟලා දොර වහන ගමන් කිව්වා.

‘ අයියෝ නැහැ මල්ලි... මමනෙ ඔයාට එන්න කිව්වේ...‘

මම  හිනාවුණා. ඇත්තටම කොයි තරං ෂෝක් ද ? කාර් එකෙ මාව තමන්ගෙම ගෙදර එක්කගෙන යනවා.

‘ ඉතින් ඉතින් මල්ලෝ... ඇයි මේ බය වෙලා වගෙ...‘ අයියා මයෙ අත උඩින් අත තියෙන ගමන් ඇහුවා.

‘ බය නැහැ අයියේ... මම මේ පුදුම වෙලා ඉන්නේ...‘

‘ ඇයි ඔයා පුදුම වෙලා...‘

‘ මට හිතාගන්න බැ මම මේ දකින්නෙ හීනයක්ද කියලා...‘

‘ මොකද්ද ඒ තරං විශේෂත්වය...‘

‘ නෑ ඉතින්... මම දුප්පත් ගමක සිකුරිටි ජොබ් එකක් කරන කොල්ලෙක්. රස්සාව කරන ගමන් කොළඹ ඉගෙන ගන්න එන. එහෙම කෙනෙක් ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව මෙහෙම උදව් කරන එක ගැන... අද කාලේ වෙන දේවල් එක්ක...‘

‘ එහෙම හිතන්න එපා මල්ලි. ඔයත් මනුස්සයෙක්. මාත් මනුස්සයෙක්...‘ අයියා මයෙ අත අරගෙන ඉම්බා. මමත් ඒකට ඉඩ දුන්නා.

රාගම වංගු අතරින් කාර් එක උඩහට ගියා.

‘ මෙතන තමයි අර තේ වත්ත පල්ලිය තියෙන්නෙ...‘ ජේසු සමිඳුගෙ පිළිමයක් ළඟ කාර් එක හිමින් යන ගමන් අයියා කිව්වා. මම දන්නෙ නැහැනෙ ඒවා. එතනින් උඩහට තියෙන පාරක කාර් එක හරවලා තව පාරකට හරවලා කාර් එක නතර කරා. අයියම කාර් එකෙන් බැහැලා ගේට්ටුව ඇරලා ආයෙත් කාර් එක ඇතුළට දැම්මා.

 ‘ එන්න මල්ලි...‘  අයියා දොර අරින ගමන් කිව්වා. මමත් කාර් එකෙන් බැහැලා හිස් අතින් ආපු ගෙදර ඇතුළට ගියා. පිළිවළකට හදපු පොඩි ගෙයක්. උඩ කාමරේ වෙනම තිබ්බා. අයියා  පඩිපෙල නැඟගෙන ගියා.... ‘ එන්න මයෙ කාමරේ මෙහෙ...‘

මමත් අයියා පස්සෙන් ගියා. පස්සෙයි තමයි එකෙ අනිත් පැත්ත ....

කාමරයක් ඇතුළට ඇවිත් පොඩි එළියක් තියෙන නිල් පාට ලයිට් එකක් දැම්මා.

‘මේ තියෙන්නෙ වොෂ් රූම් එක...‘ අයියා කාමරේ ඇතුළෙ තිබ්බ තව දොරක් අරින ගමන් කිව්වා. ‘ දැන් වෙලාව පහයි. කීයටද ඔයාට පන්ති තියෙන්නෙ මල්ලි...?‘

‘ නමයට අයියේ...?‘

‘ නාවල ඕපන් කැම්පස් එකෙ නේද?‘

‘ ඔව් අයියේ...‘

‘ එහෙනං මෙහෙං අටට වගෙ ගියාම ඇති. කොටුවට කෝච්චියේ යන්න විනාඩි පහළවක් විතර යාවි. එතනින් මරදානේ බැහැලා 176 යන්න පුළුවන්නෙ. ඕන තරං 176 තියෙනවා... ඔයාට පැය තුනක් නිදා ගන්න පුළුවන් හොඳට. ටක් ගාලා වොෂ් එකක් දාගෙන ඇවිත් නිදා ගන්න එහෙනං...‘


අයියා හිනාවෙලා කිව්වා. ඒ වචන ටිකත් හිත හැදුවා.



------------------------------------------------------------------------------


‘I’m on the way…’ (තිස් වන කොටස)



මම බෑග් එකෙන් තුවාය ඇඳගෙන වොෂ් රූම් එක ඇතුළට ගියා. යට ඇඳුමත් ගලවලා අයින් කරලා නිරුවතින් දත් මදින ගමන් කොමඩ් එකෙ වාඩි වුණා. ෂවර් එකෙන් පාන්දර හිරිගඬු පිපෙන තරමට නාගෙන පිරිසිදු වෙලා ආයෙත් තුවාය ඇඳ ගත්තා. මනමාල දවසක මනමාලි මංගල ඇඳට යන්න ලෑස්ති වෙනවා වගේ දෙයක් වෙන්නෙ කියලා මට ඒ වෙලාවේ තේරුණේ නැහැ. මම කාමරෙට එද්දි අයියා ඇඳ උඩ නිදාගෙන හිටියා. මම කොතනද නිදාගන්නේ... මම හිටගෙන හිටියා. බලෙන්ම ඇඳට යන්නද? කෝකටත් මම ආයෙත් බෑග් එක ගාවට ගිහින් කලිසම හෙව්වා අඳින්න.

‘ මම රෙදි ටික අල්මාරියෙන් දැම්මා මල්ලි...‘ සද්දෙ ඇහිලද කොහෙද අයියා කිවා. ‘ මම විතරනෙ ඉන්නෙ අනේ. ඔහොම නිදාගන්න. එන්න මෙතනට දැන්...‘

මම තුවාය ඇඳගෙනම ඇඳ ගාවට ගියා. තුවාය ටිකක් තෙතයි. ඒක ඇඳගෙනම මම ඇඳ උඩට නැග්ගා. වෙන කරන්න දෙයක් නැනේ...

‘ අනේ සුද්දා මේක තෙතයිනේ...‘ අයියා ඇඳේ ඉද ගත්තා..‘ කෝ දෙන්න ඕක ෆෑන් එක ගාවින් තියන්න. උදේ වෙද්දි වේලෙයි.‘

මම ඇඳගෙන හිටපු තුවාය අයියා ඇඳලා ගැලෙව්වා. මට කරන්න කිසි දෙයක් තිබුණේ නැහැ. එපා කියලා කැ ගහන්නද? රණ්ඩු කරන්නද? අයියත් කිසිම ඇඳුමක් නැතිව ඉදලා තියෙන්නේ. එයා කිසිම බයක් ලැජ්ජාවක් නැතිව ඇඳෙන් නැඟිටලා තුවාට ටේබල් ෆෑන් එක ගාවින් තියලා ෆෑන් එක දැම්මා. ඉට පස්සේ සීතල වැඩි වුණා. පිස්සුද මන්දා අප්පා...

මම ඇඳ උඩ තිබ්බ බෙඩ් සීට් එක පොරව ගත්තා.

‘ සීතල නැද්ද...‘ අයියා උඩබැලි අතට නිදාගෙන ඉන්න ගමන් ඇහුවා. පුදුම කතා තමයි මේකා අහන්නේ. පාන්දර පහට විතර නාලා ෆෑන් දාලා නිදා ගද්දි සීතල නැති වෙන්න මට මී හරක් මස් කාලා උෂ්ණේ ගහලා තියෙන්න එපැයි. මම මුකුත් නොකියා හිටියා.  අයියා එක පාරම මාව බදා ගත්තා. සීතල ඇඟේ පිපිලා තිබුනු හිරිගඩු සේරම නිදිකුම්මබා කොළ වගේ ඇකිලිලා ගියා. ඒ උණුසුම ඒ වෙලාවේ ඇත්තමට අමුතුම විදිහට දැණුනා. මයෙ ඇඟ උඩ එහාට මෙහාට පෙරලෙන්න ගත්ත අයියා එයාගෙ දිවෙන් මයෙ කන් පෙති පිරිමදින්න ගත්තා. නිදිමතේ හිටපු මට නොදැනිම මයෙ හැඟීම් ඉස්මතු වෙලා. වෙන්න යන්නේ මොන වගේ දෙයක්ද කියලා මට තේරුණා. මේකටද මෙයා මට එන්න කිව්වේ....? මේ දේ කරන්නද මම ආවේ දෙයියනේ...?

අනුන්ගේ ගෙදරක ඇවිත් පාන්දර යාමේ මේ වෙන දේවල් වලට කරන්න කිසි දෙයක් මට නැහැ යාලුවනේ. උඹත් කැමැත්තෙන්නෙ හිටියේ කියලා ඔයාලා කියන වචනෙට මම මුකුත් කියන්නෙ නැහැ. මොකද මට හොරෙන් මයෙ යටි හිතේ ඒකට කැමැත්ත තියෙන්න ඇති. නැත්තං මේ අයියට කෑ ගහලා එතනින් එළියට යන්න බැරි කමක් මට නැති නිසා. ඒත් ඒ වෙලාවේ මම  හිතුවේ හෙට උදේ කෑම වේල මට මෙහෙන් ගන්න පුළුවන්. දවල් කැන්ටිමෙන් මොනවා හරි කනවා. රෑට ආයෙත් මට මෙහෙන්ම කන්න පුළුවන් වෙනවානෙ. එතකොට මට වියදම් වෙන්නෙ මඟ වියදම විතරයි. අයියා මයෙ ඇඟේ රස විඳින අතරේ මම සෙනසුරාදා ඉරිදට  යන අය-වැය හැදුවා. ඒත් හැමදාම සතිඅන්තේ මට මෙහෙ ඉන්න දෙයිද? මොකද මම කරන්නේ ඒකට...? අයියා හැමදාම මේ දේවල් මයෙත් එක්ක කරාවිද? කමක් නැහැ එයාට කැමති දෙයක් කරපුදෙන්. කොහොම හරි ඉවසගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැනේ. මම අකමැති බව පෙන්නුවොත් එයා මට ආයෙත් එන්න දෙන එකක් නැහැ. එහෙම වුණොත් ආපහු ස්ටේෂන් එක ඉසස්රා නිදිමරන්න තමයි වෙන්නේ. නැන්දලාගෙ ගෙදරත් දැන් යන්න බැහැනේ.

කුෂන් ඇඳේ පෙරළි පෙරළි නින්ද නොනින්ද අතර අයියගෙ උණුසුම මටත් මයෙ උණුසුම අයියටත් බෙදාගෙන හත විතර වෙනකල් අපි තුරුල් වෙලා හිටියා. රෝම පිරුණු අයියගෙ පපුව මම දැක්කේ ටික්ක ඉර කාමරේට එබිකම් කරද්දි... පහළින් ඇහෙන පොඩි පොඩි සද්ද දැන් ටිකක් වැඩියෙන් ඇහෙනවා.

‘ කවුද ඒ...‘ මම ඇහුවා.

‘ අම්මා නැඟිටලා ඇති...‘

‘ එයා කාමරේට ඒවිද?‘

‘ ඇයි බයද?‘

‘ නැහැ...‘

‘ ඇවිත් දොර ඇරියොත්...‘

‘ ඔයත් ඉන්නවනෙ...‘ මම කිව්වා. ‘ අයියා හවස ඔයා එද්දි කීය වෙයිද...?‘  මම හිතේ තිබුණු ප්‍රශ්නය ඇහුවා.

‘ ඒක තමයි මම මේ බැලුවේ...‘ අයියා ෆෝන් එක බලන ගමන් කිව්වා.

‘ ඇයි අයියේ...?‘

‘ මම ඩොක්ටර් කෙනෙක් මල්ලි...‘ අයියා ඇඳේ වාඩිවෙන ගමන් කිව්වා. ‘ මට ඩියුටි වැටෙන විදිහ එක පාරට කියන්න බැනේ. ඉන්නකෝ මම කෝල් එකක් දීලා බලන්න...‘
අයියගේ ඒ වචන මාව අන්දුන් කුන්දුන් කරා. වෙන්නෙ මොනවද කියලා මට තේරුණේ නැහැ.

‘ හෙලෝ....‘ අයියා කාටද කතා කරන ගමන් ඇඳෙන් නැඟිට්ටා. මොනවද ඉංග්‍රිසියෙන් කතා කරගෙන එයා නිරුවතින්ම ජනේලිය ගාවට හිටගෙන හිටියා. හිරු එළිය එක්ක මූණට වැටුණු ඉර එළියෙන් අයියගෙ මූණ අමුතුම ලස්සනට පැත්තට පෙණුනා. දැනුයි මම අයියාගෙ මුහුණ හරියට දැක්කේ. ඇත්තටම ලස්සනයි.

‘යා. බට් නව් ඩොක්ටර් හෙට්ටිආරච්චි සෙයඩ් මි ෂී කැන් කවර් මයි වොඩ් ටුඩේ... ඔකේ අයි විල් කෝල් ඩිරෙක්ටර්... තැක්යු...‘

අයියා මයෙ පැත්ත හැරෙන ගමන් කිව්වා.

‘ දැන් අපි ලෑස්ති වෙමු නේද මල්ලි. අටට ළඟයිනෙ දැන්...‘ අයියා කිව්වා. අයියගෙ මූනෙ තිබුණු හිනාව දැන් එච්චර පෙන්න නැ වගේ. අනේ මන්දා මම කෝකටත් නැඟිටලා ආයෙත් වොෂ් රූම් ගිහින් නා ගත්තා. කොමඩ් එකෙ වාඩි වෙද්දි පිටිපස්සෙන් අමුතු දැවිල්ලක් ආවා. යටි බඩ කොරවෙලා වගෙ. රතු පාට වෙලා තිබුණු පුරුෂ ඉන්ද්‍රියට නොසැහෙන්න වද දීලා හෙම්බත් වෙලා. අයියගෙ ෂැන්පු ගාලා ආයෙත් මම නාලා එයාගේ තුවායකින් ඇඟ පිහදා ගත්තා. මම ආයෙත් කාමරේට එද්දි අයියා රෙදි මදිනවා.

‘ ඔයාගෙත් රෙදි තියෙනවනං දැන්ම මැද ගත්තනං හරි මල්ලි...‘ අයියා එයාගේ කමිසේ රැක් එකෙ එල්ලන ගමන් කිව්වා.

‘ නැහැ අයියේ.. ටී ෂර්ට් එකක් තියෙන්නෙ. ඒකෙ මදින්න දෙයක් නැහැ... ‘ මම කිව්වා.

‘එහෙනං ඔයා ලෑස්ති වෙන්න මම වොෂ් දාගෙන එන්නං‘

‘ හා අයියේ...‘

අයියා වොෂ් රූම් එකට ගියා. මම යට ඇදුම දා ගත්තා. බැනියම, කලිසම ඇඳගෙන බෑග් එක ඇස් කරලා ආයෙත් බඩු ටික පැක් කරා. අයියගෙ අල්මාරිය ඇරලා බැලුවාම තමයි දැක්කේ ලෙඩ්ඩු බලන වෙද නලාව. ඇත්ත නේන්නං එයා ඩොක්ටර් කෙනෙක් තමයි. එතකොට මාත් එක්ක රෑ හිටියේ ඩෝක්ටර් කෙනෙක් නේද? කාටද ආඩම්බර නේද? දැන් බය වෙන්න දෙයක් නැහැනේ. මටත් දැන් ඩොක්ටර් කෙනෙක් ඉන්නාවා ඇ. එල එල

එදා ආයෙත් බෑග් එක අරගෙන පහළට ඇවිත් අයියලාගෙ ගෙදරින් උදේට කාලා ස්ටේෂන් එකට ආවා. මම කාර් එකෙන් බැස්සා.


‘ මම ඔයාට හවස් වෙලා කෝල් එකක් දෙන්නම්...‘ මම දොර වහද්දි අයියා කිව්වා. මොකද්ද හවස් වෙලා කෝල් කරන්නම් කියන එකෙන් එයා අදහස් කරේ...? මම ස්ටේෂන් එක ගාව හිටගෙන ඉද්දි අයියගෙ කාර් එක අනිත් වාහන අතරින් නොපනී ගියා.

-------------------------------------------------------------------------------------

31 සිට 40 දක්වා කියවන්න....

http://kkandulu.blogspot.com/p/im-on-way_30.html

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...