Im on the way 61 - 70

I’m on the way…’ (හැට එක් වන කොටස)

‘ රංග ....‘ පහන් අයියාගෙ මූණ එදා ඒ තරං හොඳ නැහැ.

‘ මොකෝ අද අවුලෙන් වගේ අයියේ... ‘ මම ඇහුවා.

‘ මට උඹට කියන්න වැදගත් කාරණාවක් තියෙනවා බං...‘

‘ මොකද්ද අප්පා ඒ තරං තියෙන වැදගත් කාරණාව...‘

‘ මම ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවා බං...‘

‘ ඔහ්... දැනට කරන ජොබ් එකද?

‘ ඔව් බං.... මට පට්ට වැඩ ගොඩං බං කරන්න තියෙන්නෙ. එපා වෙනවා. ඕන වෙලාවකට නිවාඩුවක් ගන්න බැ. පඩියත් වැඩි කරන්නෙ නැහැ...‘

‘ ඉතින් ජොබ් එකෙන් අයින් වෙලා මොනවද කරන්න යන්නෙ...‘

‘ ගමේ මන්ත්‍රී කෙනෙක් එන්න කියලා තියෙනවා මොකද්ද ජොබ් එකක් හදලා දෙන්න.‘

‘ රජයෙද...‘

‘ හ්ම්...‘

‘ ෂුවර් ද ඒක...‘

‘ දන්නෙ නැ බං...‘

‘ ඉතින් ෂුවර් නැතිව මේ ජොබ් එකෙන් අයින් වෙන එක හොදයි ද...‘

‘ අනේ මන්දා රංග... මට මේ මුකුත් තේරෙන්නෙ නැහැ. අක්කා කිව්වා මන්ත්‍රිකාරයා හම්බෙන්න ලබන සෙනසුරාදා හවස ගෙදර එන්න කියලා...‘

‘ ඉතින් ගිහින් කතා කරලා එන එක හොදයිනෙ. කෙලින් හරියට උත්තරයක් දෙනවනං ජොබ් එකට යන්න....‘

‘ සෙනසුරාදා මම ගියාම උඹ කොහෙද ඉන්නෙ....‘

මයෙ ඇස් වලට එක පාරම කදුලු ආවා. මම කෙහෙද ඉන්නෙ.... දෙයියනේ පහන් අයියා මේ ජොබ් එකට යන්නෙ නැතිව කල්පනා කරන්නෙ මම නිසාද? මයෙන් මොනවා ලැබෙනවටද? මම මොනවා කියලා දුන්නටද?  මම පහන් අයියව වැළදගත්තා.  පහන් අයියටත් ඇඩුණා මයෙ හිතේ.

‘ මෙච්චර තාක් මේ කොල්ල ගැන එහෙම හිතපු යාලුවෙක් මට හිටියෙ නැ අයියේ. හැම එකාටම ඕනි වුණේ මාත් එක්ක බුදිය ගන්න. එක පාරක් සැප අරගෙන බඩු ගියාම විසි කරන කොපුව වගේ මාව අයින් කරලා දැම්මා. මේ විදිහට මම නිසාම කෑම අරගෙන, රස්සාව නිසා දුන්න බෝඩිමේ මාව නතර කරගෙන මම වෙනුවෙන් හිටපු මයෙම සහෝදරයෙක්වත් නැ අයියේ. ඔයා මම වෙනුවෙන් මේ තරං දේවල් කරලත් මම කරේ ඔයාට තරහා ගියාම බනින එක.  මේ කොල්ලා ගැන ඒ තරං හිතන්න ඔයාට මයෙන් මොනවද ඕනි වුණේ අයියේ....‘

‘ රංග....‘ පහන් අයියත් අඩන ගමන් මයෙ පිටට තට්ටු කරා...‘ උඹ විතරක් නෙමෙයි මල්ලි. නමෙන් පහන් වුණත් මයෙ ලෝකෙත් අඳුරුයි. පහන මුළු ලෝකෙටම එළිය දුන්නත් පහනෙ අඩිය අදුරේ තියෙන්නෙ මල්ලි. හැමෝම ආවා ගියා. කතා කරා. චැට් කරා. ඒ ඔන්ලයින් ෆෙස්බුක් ලොකෙ තනි වෙලා හිටපු මට වෙනසක් ජීවිතේට එකතු කරේ උඹ. කියන්න තියෙන දේ කෙලින් කියලා මයෙ වැරදි හැදුවේ උඹ. වෙන වුන් වගේ මාත් එක්ක බුදිය ගත්තෙ නැත්තෙ උඹ. ගේ කොල්ලෝ එකතු වෙන්නෙ හු.... ගන්න විතරක්ම නෙමෙයි ගේ කොල්ලන්ට යාලුවෝ විදිහට සාමාජයේ ජීවත් වෙන්න පුළුවන් කියලා මට ඔප්පු කරේ උඹ. මයෙ ජීවිතේ කවමදාවත් ඉගෙන ගන්න බැරි පාඩම් ගොඩක් මට කියලා දුන්නා. ඒ හැමදේටම උඹට ගොඩක් පිං මල්ලි....‘

මිනිස්සු අපි ගැන මොන තරං දේවල් හිතනවද? අපි නොදන්න... අපි අහන්නෙ නැති , අපිට කියන්නෙ නැති  වුණාට ඒ හැමදෙයක්ම මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා. පහන් අයියාත් මමත් ෆේස් බුක් එකෙන් හම්බුණාට මේ වෙද්දි අපි දෙන්නා අතර තිබුණු සහෝදරකම පුදුමාකාරයි. ඒක ගේ කොල්ලන්ට අපි දෙන්නා තවත් එක කපල් එකක් කියලා හිතන්නත් හේතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොල්ෆේස් එකෙදී, එම්.සී එකේදී අපි ඒ විදිහට රඟ පෑවා. දෙන්නත් එක්ක එක එක කොල්ලන්ට නාඩි දැම්මා. ඉදලාම බොටමක් සෙට් වුණොත් බෝඩිමට අරගෙන ඇවිත් සෙට් වුණා.

 දින සති ආයෙත් ගෙවෙද්දි මම කොළඹ ආයෙත් තනි වුණා. පහන් අයියා ගමේ ගියා. ආයෙත් සුපුරුදු විදිහට පොළොන්නරුවෙන් කෝච්චියට නැගලා රාගමින් බැහැලා ආයෙත් එඩේරමුල්ලට ඇවිත් ටිකක් නිදාගෙන දෙමටගොඩට ගිහින් බොරැල්ලට ගිහින් පන්ති ගියා. දැන් පාඨමාලාව ඉවර වෙන්නත් ළග නිසා මට හිතුණා ඉදලා හිටලා මසාජ් එකක් කරානම් හරි කියලා.  තවත් මාස දෙකක් මම මේ ගෙන්දගම් පොළෙවේ ඉන්න එපැයි.

එදා සෙනසුරාදා පන්ති ඉවර වෙලා වැලි පාර්ක් එකෙ ඉදගෙන ඉන්න ගමන් මම ෆෙස්බුක් එකෙ නිකමට පොස්ට් එකක් දැම්මා.

'Katada Body Massage ekak kara ganna oni..? rs. 1000/- fullbody Massage eka. hebei oil eka denna oni. Colombo Awata kattiya kata karanna. 075-70......‘
මෙන්න බොලේ ඒ පොස්ට් එක දාලා විනාඩි පහක් විතර යද්දි මට කොල් එකක් එනවා.

‘ මේ අර මසාජ් කරනවා කියලා එෆ්.බී එකෙ පොස්ට් එකක් දාලා තිබ්බා...‘

‘ ඔව් ඔව් ... ඒ මං තමයි...‘ මම සතුට වැඩි කමට කටින් වචන පිට වුණෙත් නැහැ....‘

‘ කොහෙද තියෙන්නෙ...‘ ආයෙත් කොල් එකෙන් ඇහුවා.

‘ මොකක්...‘

‘ සෙන්ටර් එක කොතනද තියෙන්නෙ....‘

‘ මොන සෙන්ටර් එකද....‘

‘ මසාජ් එක කරන්නෙ කොහෙද...‘

‘ මම ඇවිත් කරන්නෙ...‘

‘ අහ් එහෙමද.... මෙ ඔයාට කරන්න තැනක් නැද්ද....‘

‘ නැනේ...‘

‘ අයියෝ... එහෙමද.... හරි බලමු. මම පස්සෙ කෝල් එකක් දෙන්නම්... බායි...

‘ බායි..‘ කියලා මමත් තිබ්බා.

ඒ කියන්නෙ මසාජ් කරන්න මට වෙනම තැනක් තියෙන්න ඕනි නේද...? ඒත් දෙයියනේ කොළඹ කොහෙද මට එහෙම තැනක්.


මම ආයෙත් පොස්ට් එක එඩිට් කර. මට කරන්න තැනක් තැතිය... ඇවිත් කරනවාය කියලා. ඊට පස්සෙනම් පැයක් දෙකක් විතර යනකල් කිසිම ප්‍රතිචාරයක් නැහැ. අනේ දෙයියනේ මැදැයි බිස්නස් එකක් පටන් ගන්න හිටියා. 

==============================


I’m on the way…’ (හැට දෙවන කොටස)

එදා සෙනසුරාදා රෑ වැලි පාර්ක් එකෙ ඉදලා පහුවදා උදේම සුපුරුදු විදිහට පන්ති ගියා.  දවල් හසියා එක්ක කෑම කද්දි තමයි දැක්කෙ මට එස්.එම්.එස් එකක් ඇවිත් තියෙනවා.

hello, Mr Gihansa... mama inne Nugegoda. Mata Massage ekak da ganna oni. ada hasawa puluwan da?  hope ur reply soon... kamal'

අම්මට සිරි... මට කන එකත් අමතක වුණා. හිනා වෙවි මම ඒකට ‘පුළුවන්, වයි නොට්‘ කියලා රිප්ලයි යැව්වා. හසියා මයෙ දිහා බලාගෙන.

‘ මොකද බං... ෆෝන් එකෙ ෆිල්ම් යනවද...‘ හසියා කිව්වා. කෑම කාලා හිටපන්කෝ. එක එක හු... ඔබන්නෙ. ‘

‘ අද හවසට එකක් තියෙනවා තමයි බං ඔබන්න...‘  මම තව බත් කටත් කන ගමන් කිව්වා.

‘ මට හිතෙනවා උඹ මට නොකිවට මොන මොන හරි මඟුල් කරනවා කියලා. මේ හිටි ගමන් අතුරුදහන් වෙනවා. ආයෙත් මතු වෙනවා. ඉන්න තැනක් කියන්නෙ නැහැ. කෑවද බීවද කියන්නෙ නැහැ. අනේ මන්දා රංග...‘

‘ බය වෙන්න එපා මල්ලි. කාලය ආවාම මම සේරම කියන්නංකෝ... මොනවා වුණත් මේ කට්ට තව මාස දෙකයි. ඒ කියන්නෙ සති අටයි. එක දිගට ගත්තොත් දවස් 16යි. මාස භාගයයි...‘

‘ උඹ මේ කොස් එක ඉවර වෙනකල් දින ගැන ගැනද ඉන්නෙ රංග...‘ හසියා ඒක ඇහුවේ ටිකක් බැරෑරුම් විදිහට.

‘ උඹ හිතනවද මේ කොළඹ මම සතුටින් ඉන්නවා කියලා හසී... උඹ, පහන් අයියා, ඩොක්ටර් අයියා, අමිත් අයියා වගේ හතර පහක් ඇරුණුකොට මට මේ කොළඹ කාත් කවුරුත් නෑ හසී...‘

‘ මම දන්නවා මචං... උඹ නොකීවට උඹ පුදුම කට්ටක් කනවා කියලා.  දෙයියනේ කියලා මේ කොස් කරලා ඉවර වෙලා සහතිකෙ අරගෙන හොද ජොබ් එකක් හොයාගනින් යාලුවා. දැන් බත් ටික කාපන්...‘

මේ සංසාර බැඳීම් වෙන්න ඕනි. මම කිසිම දෙයක් නොකර මම වෙනුවෙන් මේ තරං දේවල් මේ මිනිස්සු කරන්නෙ ඇයි නැත්තං.  එදා හවස කිව්වා වගේ මම හා හා පුරා කියලා මසාජ් එකට යන්න නුගේගොඩ හන්දියට ගියා. නුගේගොඩින් මහරගම පැත්තට තියෙන තැන තමයි කිව්ව විදිහට. මම එස්.එම්.එස් කර කර තැන හොයාගත්තා.

මම ඇතුළට යන්නෙ නැතිව පොරට එස්.එම්.එස් එකක් දැම්මා.

‘ මම ඇවිත් ඉන්නෙ...‘

කිසිම ප්‍රතිචාරයක් නැහැ. විනාඩි පහක් විතර ගියාම සැලොන් එකෙන් කවුද එළියට ඇවිත් එතන තිබ්බ කාර් එකෙ නැගලා ගියා.  කාර් එක යනවත් එක්කම මට කොල් එක ආවා. 

‘ මල්ලි ඔයා කොතනද ඉන්නේ....‘

‘ මම හයිලෙවල් එක ඉස්සරා ඉන්නෙ අයියේ...‘

‘ හරි එහෙනං කෙලින්ම සැලොන් එකට ගාවට එන්න. එකෙ දකුණු අත පැත්තෙන් තියෙන පාරට හැරෙද්දි වෙනම පොඩි දොරක් තියෙනවා. මම ඒක ඇරලා තියෙන්නෙ. ඔයා එකෙන් ඇතුළට එන්න...‘

‘ හා අයියේ...‘

මම ඒ කීව විදිහට පාරෙන් සැලොන් එක ගාවට ගියා. කොල් එකෙන් කීව විදිහට දොර ඇරලා තිබුණා. මම ඒක ඇරගෙන ඇතුළට ගියා. සුදු ටිකක් මහත මිටි අයියා කෙනෙක් හිටියා.

‘ ඔයාද මේ ගිහංස...‘ මං දිහා බලලා එයා හිනාවුණා...

මාත් හිනා වුණා.

‘ මසාජ් එකට කොච්චර වෙලා යනවද මල්ලි....‘

‘ ෆුල් බොඩි එකටනං පැයකට වඩා යනවා අයියේ....‘ මම කිව්වා.

 ‘ එච්චර ටයිම් නෑ මල්ලි... වෙන මොනවද තියෙන්නෙ....‘

වෙන මොනවද ඉතින්... හෙඩ් මසාජ්, ෆූට් මසාජ්, බැක් මසාජ්, ෂෝල්ඩර් මසාර් තමයි... ඒත් ඉතින් ඒවා කියනවට වඩා හොදයි කොහොම හරි ෆුල් බොඩි එකක්ම ටොක් කරලා දා ගන්න එක...

‘ එහෙම නැහැ අයියේ... ෆුල් බොඩිම තමයි ඉතින් ගොඩක් කරන්නෙ. මුළු ඇඟමනෙ....‘

‘ කීයද ඔයගේ ගණන් කිව්වෙ ෆුල් බොඩි එකට....‘

මාව ගොළු වුණා. ඇත්තටම කීයද ගාණ...? ෆුල් බොඩි මසාජ් රු. 1500/- නෝමල් මසාජ් එක 1000/- ෆේස් බුක් එකෙ මෙහෙම පෝස්ට් දාලා තියෙනවා මම දැකලා තියෙනවනෙ. ඒක හින්දා ඒ ගාණ කියන එක ෂේප් වගෙ. මොකද ඒක වෙන්න ඇතිනෙ ගාණ. කොහොද කෝස් එකෙන් තාම අපිට එහෙම ගාණක් කිවේ නැනෙ.

‘ දාහයි අයියේ...‘ මම කිව්වා.

‘ ෆුල් බොඩි එක දාහද....?‘

අයියා ඒක අහද්දි මම බය වුණා. ගාණ වැඩි කියයි කියලා...

‘ අවුලක් නැහැ මල්ලි.... මම ඔයාට ෆුල් බොඩි එකෙ ගාණ දෙන්නං... දැනට මට ඔලුවයි.. යටි පතුලුයි මයෙ තට්ටම් දෙකයි මසාජ් කරන්න පුලුවන්ද... පැය භාගෙන් වගෙ...‘

 පැය භාගෙට රු. 1000ක්...

‘ හා අයියේ....‘ තවත් මොනවා හිත හිත ඉන්නද කියන්නෙ මට...

මම බෑග් එක බිමින් තියලා අත් දෙක එකින් එකට අතුල්ලගෙන වැඩේට ලෑස්ති වුණා. දෙයියනේ කියලා හා හා පුරා සල්ලි වලට කරන පළවෙනි මසාජ් එක.

‘ කොහොමද මම ඉන්න ඕනි...‘ අයියා මම දිහා බලලා ඇහුවා. ඇත්තටම කොහොමද එයා ඉන්න ඕනි...? සර් කියලා දුන්න විදිහට හෙඩ් මසාජ් එක කරන්න ඉදගෙන ඉන්න ඕනි. ඒත් මෙතන ඉද ගන්නවනං තියෙන්නෙ සැලුන් එකෙ ලොකු කුෂන් පුටු. ඒවාගෙ ඉදගත්තාම කොහොමද හෙඩ් මසාජ් එක කරන්නෙ.

‘ ඔයා මුනින් අතට නිදාගෙන ඉන්න අයියේ...‘ මම කිව්වා. ඒක කෝකටත් හොදයිනෙ. හැමදේම එක පාරම ඉවර කරන්න පුළුවන්.

එයා මේකප් දාන ඇඳේද කොහොද නිදා ගත්තා. ඇත්තටම ඒ ඇඳ මසාජ් කරන්න කියාපු සයිස් එක. වැඩි දිග පළල නැහැ... ගාණට.ඉස්සෙල්ලා ඔලුව තියෙන නිසා මම ඔලුවෙන් පටන් ගත්තා. සර් කියපු විදිහට හා හා පුරා කියලා දෙවියන් සිහි කරලා. සේවා දායකයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා මම ඔලුවට අත තිබ්බා. පළවෙනි පියවර ඉවර කරාම මතක් වුණේ... කොයි ඔලුවට දාන්න තෙල්....? පණ්ඩිතයා වගෙ මම ආවා මිසක් තෙල් එකක් ගෙනාවේ නැනේ... තෙල් නැතිව නිකං කොහොමද ඔලුව මසාජ් කරන්නෙ. මුගෙ කොණ්ඩෙ රිදෙයි.

‘ ඔයා ඔලුවට ගාණ තෙල් මොනවා හරි තියෙනවද...‘ මම ඔලුව අත ගාන ගමන් ඇහුවා.

‘ අතන කබඩ් එකෙ දෙවනි තට්ටුවේ තියෙනව නවරත්ත ඔයිල් එකක් මල්ලි. ඒක හොදයි නේද....‘ අයියාය ඇහුවා.


 මේ වෙලාවේ  හැටියට එක රත්නයක්  හරි කමක් නැ අයියේ...


==================================



I’m on the way…’ (හැට තුන් වන කොටස)

මම නවරත්න ඔයිල් එක අරගෙන හෙඩ් මසාජ් එක කරා. මට තියෙන්නෙ පැය භාගයයි. හරියට කරද්දිනං ඔලුවට විනාඩි පහළොවක් විතර ගන්නවා. ඒත් මෙතන මම පැය භාගෙන් සේරම කරන්න එපැයි. කරන පළවෙනි වැඩේම හරියට කරන්න දෙන්නෙ නැනේ... එක අතකින් ඒක හොදයි. මොකද මම මේක තව පුරුදු වෙන්න ඕනි.

හෙඩ් මසාජ් එක ඉවර වෙලා මම ෂොල්ඩර් මසාජ් එක පටන් ගත්තා. පොරත් සනීපෙට ඉන්නවා. ඇත්තමට සනීපයක් තියෙනවානෙ. මසාජ් එක ගන්න කෙනයි එකෙ තියෙන සැප දන්නෙ. නිකමට වුණත් අපේ අත පය අත ගාද්දි අපිට සනීප නැතුව නෙමෙයිනෙ. ඒකත් විනාඩි පහක් විතර කරලා මම පිට මසාජ් කරන්න ගත්තා. පිටට ගත්තෙ විනාඩි දහයක් විතර. විනාඩි තව දහයක් තියෙනවා. තෙරපිස්ට් කෙනෙක්ට කාලය කියන්නෙ සල්ලි. අනික කස්ටර්ම කාලය ගැන සැලකිල්ලක් දක්වන නිසා කරන දේ කීව වෙලාවට කරන්න ඕනි.

හරි විදිහටනම් මසාජ් කරන්න ඕනි යටි පතුල් වල ඉදලා. මම මේ කොහාටත් නැති විදිහටනෙ මේවා කරන්නෙ. වෙන කරන්න දෙයක් නැහැ. පිටින් මම තට්ටම් වලට අත තිබ්බා. අයියා යට ඇදුම ඇදලා හිටියෙ. තට්ටම් මසාජ් එකට තෙල් ගාන්න විදිහක් නැහැ. තෙල් ගාන්න ගලවන්න කියන්නත් බැනේ. මම යට ඇදුම තියෙද්දිම තෙල් නොගා මසාජ් එක පටන් ගත්තා.  


‘ මම ජොකා ගලවන්නද මල්ලි...‘ අයියා ඇහුවා.

‘ තට්ටම් වල තෙල් ගාන්න ඕනිද අයියේ...‘ මම ඇහුවා.

‘ තෙල් ගෑවොත්නං අවුල නේද මල්ලි.... ක්‍රිම් ගැවොත් මොකද...?‘ යකෝ පොර එනවනෙ මට මසාජ් කියලා දෙන්න. මුට තෙල් ගාන්න බැරි ගෙදර ගියාම අහු වෙන හින්දා වෙන්න ඇති. කමක් නැහැ. කොල්ලගෙ ආසාවනෙ...

‘ හා අයියේ... එහෙන ක්‍රිම් ගාමු....‘ මම අයියා පෙන්නපු වෙල්වට ක්‍රිම් එක අරගෙන තට්ටම් වලට දැම්මා. මෙන්න බොලෙ මම තට්ටම් මසාජ් කරද්දි පොර කෙදිරි ගානවා. මොන විකාරයක්ද මේ....

‘ අහ්....ෂ්.......හ්ම්....‘ මට හිනා යන්නත් එනවා. ‘ තව ටිකක් හයියෙන් මිරිකන්න මල්ලි....‘ පොර කිව්වා. සර්ත් අපිට කිව්වෙ තට්ටම් මසාජ් කරද්දි ටිකක් තදේට කරන්න කියලනෙ. මම ටිකක් තද වැඩි කරා. ‘ ආව්..... ෂ්....... හ්ම්.... හ්ම්..... සනීපයි... ඔයා හොදට ඒක කරනවා. දිගටම කරගෙන යන්න...‘

කොහොම හරි විනාඩි පහළොවක් වගෙ මම තට්ටම් මසාජ් එක කරා. පොරට වෙලාව ගැන දැන් ගාණක්වත් නැහැ. ගුද මාර්ගයට උඩින් මාපට ඇඟිල්ල තියලා එතන මර්මය මසාජ් කරද්දි පොර උඩට පහළට යන්න පටන් ගත්තා.

‘ අනේ මල්ලි ඇඟිල්ල ඇතුළට දාන්න...‘ පොර කිව්වා.

‘ පුරස්ථි මසාජ් එක කරන්න ඕනිද අයියේ...‘ මම ඇහුවා.

‘ ඔව් ඔව් කරන්න... ටක් ගාලා කරන්න. මට ඉන්න බැ....‘ පොර කියාගෙන ගියා. වෙන්නෙ මොනවද කියලා මමත් දන්නෙ නැහැ. මමත් කලබලේට එහෙම්ම දඹරඟිල්ල ගුද මාර්ගෙට ඇතුල් කරලා පුරස්ථි මසාජ් එක පටන් ගත්තා.  ‘ අනේ තව ක්‍රිම් ටිකක් දාලා කරන්න මල්ලි....‘ අයියා කෙදිරි ගාන ගමන් කිව්වා.

පුරස්ථි මසාජ් එක විනාඩි පහක් විතර කරද්දි අයියට එක පාරම....

‘ අම්මෝ.... ආහ්.... අව්.... ආව්... ආ.............ව් ..... ‘ කියලා මයෙ අත නතර කරා. ‘ ඔයා මාර වැඩ්ඩෙක්නෙ.... ඇඟිල්ලෙන්ම ගේම දුන්නා නේද මට....‘ පොර ඒ කරලා හිනාවෙලා කිව්වා.

අයියා මොනව කියනවද මන්දා.... මම එතන තිබ්බ ටැප් එකෙන් අත  සබන් දාලා සෝද ගත්තා. පොර ඇඳෙන් නැඟිටිද්දි තමයි මම දැක්කෙ ඇඳේ කිරි වමනෙ තියෙනවා. යකෝ ගෑණූ ළමයි වදනවා වගේ මේකා කෑ ගැහුවේ මේ ටික යවන්නද...?


එදා හා හා පුරා කියලා මම මයෙ මසාජ් ජොබ් එක සල්ලි වලට කරන්න පටන් ගත්තා... එතනින් පස්සේ අයියා මට දාහක් වෙනුවට එද්දාස් පන්සීයක්ම දුන්නා. ඇත්තටම මට ඒක ගොඩක් සංතෝස දෙයක්. හා හා පුරා කියලා මම ඉගෙන ගත්ත දෙයින් කරපු පළවෙනි මසාජ් එක. අයියට මගෙන් ඕනි වුණේ මොනවද කියන්න මම දන්නෙ නැහැ. ඒත් මම ඉගෙන ගත්ත මසාජ් එකෙ දේවල් කරා. එතකොට අහන්න එපා පුකේ ඇඟිල්ල ගහලත් කරේ ඉගෙන ගත්ත දේමද කියලා.


මසාජ් වල ග්‍රන්ථි උත්තේජනය කරන මසාජ් වෙනම තියෙනවා. මසාජ් එකෙන් බලාපොරොත්තු වෙන කායික මානසික සුවතාවයක් තියෙනවා. ඒකට අවශ්‍ය දේවල් මසාජ් එක තුළදි කරන එක කායිකව එක් වෙලා ලිංගිකව හැසිරෙනවා කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනි....



===============================


I’m on the way…’ (හැට හතර වන කොටස)

ගොඩ දවසකින් ගෙදර ගියේ නැහැ. ඒ පැත්තෙ තොරතුරු මොකවත් දන්නෙ නැහැ. ඉගෙනුම, සල්ලි පස්සේ යන පටන් ගත්ත නිසාද,  නැත්තම් වේලක් ඇර වේලක් කාලා හරි ඉගෙන ගන්න ඕනිකම නිසා ද කොහෙද මම ගෙදරින් ඈත් වුණා වගෙ. අම්මව රස්සාවෙන් අයින් කරවලා ගෙදරට උදව් කරන්න හිතාගෙන හිටපු මං මටවත් වේල් තුන කාලා ඉන්න බැරි වෙන පාඨමාලාවක් බදාගෙන කොළඹ තනි වුණා. ජීවිතේ ගෙවන අවුරුද්දක්ම වගෙ පාරට වාහන වලට වෙන් කරා.

‘ හරි අයියේ...  මම මසාජ් කරලනං නැහැ. ඒත් ආසයි එකක් කරලා බලන්න. මම තාම ඉගෙන ගන්න නිසා මට සල්ලි නැනේ එච්චර දෙන්න. ‘ ඒ මට තවත් ආපු කොල් එකක්....

සල්ලි නැතිව කොහොමද අප්පා මසාජ් කරන්නෙ. මේ වෙද්දි මම සතියට එකක් වගෙ මසාජ් සෙට් කර ගත්තා. මොන තරං ලොකු ගෙවල් වෙල ඒ.සි දාගෙන හිටියත් රුපියල් එක්දාස් පන්සීයට ඇඹෙරෙන හැටි දැක්කාම මටම ලැජ්ජයි. අතේ ගහලා බඩු යනනවනං, කටට අරන් හොඳට උරනවනං ඕනි තරං සල්ලි තියෙනවා දෙන්න. අනේ මන්දා... මුලින් මුලින් ඉතින් මටත් මේ එක එක දේවල් කරන්න වුණා.

එක දවසක් කොල් එකකදි පහන් අයියා මට බැන්නා. මසාජ් කරනවා කියලා කරන කියන ඒවා මම කිව්වා.

‘ ඈ බොල වේසායෝ.... ‘ තරහා ගියාම පහන් අයියා හරි නපුරුයි...‘ තෝ මොකක් හරි ලෙඩක් හදාගෙන මක බෑවෙන්නද හදන්නේ. තෝ කොළඹ ආවේ ඉගෙන ගන්න නේද? දැන් මේ එක එකාගේ කටට ගන්න. පු.... ලොවන්නද හදන්නෙ. සල්ලි වලට තෝ බඩුවක් වෙනවද... ඒකද මම තොට උගන්වන්න මහන්සි වුණේ.. තෝ හිතනවද කොළඹ ඉන්න හැතිකරේ තොට ආදරේට තොට කියලා තවා ගන්නවා කියලා. තෝ ඊළඟ පාර කොළඹ ගියපු ගමන් සෙනසුරාදා උදේ යන්න ඕනි මහ ඉස්පිරිතාලෙට. ගිහින් ලේ එකක් බලා ගනින්. දැනටමත් මොන ලෙඩ හදාගෙනද දන්නෙ නැහැ. ෂික්.... කිසිම බයක් සැකක් නැතිව මේකා යනවනෙ අඩේ.....‘

මම මීක් කියන්නෙ නැතිව අහගෙන හිටියා. මොනවා කියලා කරන්නද බනින්නෙ මයෙම වැරදි නිසානෙ...

‘ හා අයියේ... මම ලබන සතියේ කොළඹ ගියාම යන්නම්  ලේ එකක් බලන්න...‘ මම කිව්වා.

‘ යන්න ඕනි තමයි. ඇයි රත්තරං මල්ලියේ උඹ ඔහොම වගකීමක් නැතිව වැඩ කරන්නෙ. උඹත් එක්ක මාත් කොල්ලෝ ගැහුවා තමයි. ඒත් ඒ හැමදේම කරේ සේෆ් එකෙනෙ බං. ඔහොම යන වුනු කවුද මුක්කුද කියන්න අපි දන්නවද...? උන්ගේ ආතල් එකට උඹට ගියලා තෙල් ගාගෙන මසාජ් කරගෙන උඹටම අරින්නයි හදන්නෙ. ඇයි රත්තරනේ සල්ලි වලට වුණත් අපි අපේ ආත්මය පාවලා දෙන්නෙ....‘ පහන් අයියා එහෙම හැඟීම් බරව කතා කරද්දි හරිම දුක හිතෙනවා. එහාට එහෙට පේන්න නැති වුණාට මමත් ඇඩුවා.

‘ මම  යන්නම් අයියේ... ‘ එදා නිවාඩු දවසක්. බ්‍රහස්පතින්දා. සිකුරාදා ඩේ එක කරලා මම එහෙම්ම කොළඹ යන්න ඕනි. තව සති හයක් වගෙ තියෙන්නෙ. අනේ දෙයියනේ ඒකත් ඉක්මනට යන්න...

 එදා හවස කොළඹ ගිහින් ඉන්න තැන දැන් හරි. කෑම බීම එක්ක ඉන්න දෙනවා. හැබැයි මසාජ් එකට සල්ලි නැහැ. අර එදා කතා කරපු මල්ලි තමයි එන්න කිව්වෙ. ඒක රාජගිරියෙ. පාරනං කියන්න බැහැ. මොකද ඒක හොඳ නැනෙ... මම පාන්දර එද්දි මල්ලි බොඩිමේ ගේට්ටුව ගාව හිටියා.  පොඩි හුරුබුහුටි කොලු පැටියෙක්.  උදේ පාන්දර කෝච්චියේ පිස්සා වගෙ ගිහින් මයෙ පෙණුම දැක්කාම උට කොහොම හිතුණද දන්නෙ නැහැ. කොහොම හිතුණත් මොනවා කරන්නද මම... මට ඒවා වැඩක් නැහැනෙ. මම ආවේ මයෙ වැඩේ කරන්න. මේ සෙනසුරාදා ඉන්න තැන හරි.

උදේ පාන්දර  මසාජ් එක්ක බැහැනෙ. ඇවිත් මම වොෂ් දාලා පැයක් විතර නිදා ගත්තා. කාමරේ ඇඳවල් දෙකක් තිබ්බා. අනිත් එක එයාගේ අයියා කෙනෙක්ගෙ කීවේ. කවුද දන්නෙ නැහැ අයියා. මට දැන් කොච්චරනං කොළඹ අයියලා මල්ලිලා හම්බුණාද...? කෝ දැන් ඉදලා හිටලා කතා කරනවා ඇරෙන්න ඉන්න තැනක් දෙන්න එක අයියෙක්වත් නැහැනෙ...

හතාමාරට විතර ආයෙත් මම නැඟිට්ටා. එතකොට මල්ලි තේ හදලා තව බනිස් වගයක් ගෙනත් කන්න. කොල්ලාගෙ ආගන්තුක සත්කාර නරකමත් නැහැනෙ.

‘ අයියේ මොනවද මම ගේන්න ඕනි මසාජ් එකට...‘ මල්ලි මම නැඟිටිද්දි ඇහුවා. මම නිදි මට කඩ කඩ නැඟිටලා ඇවිත් වතුර වලින් කට සෝදලා තේ අර ගත්තා.

‘ ඔයාට මොනවද ගොඩක්ම ඕනි මසාජ් එකෙන්....‘ මම ඇහුවා.

‘ ටිකක් මහත් වෙන්න ආසයි අයියේ... ‘ මල්ලි කිව්වා. උඹ විතරක් නෙමෙයි මල්ලියා කවුරුත් කෙට්ටු කොල්ලෝ ආස ඒකට තමයි.

‘ එහෙනං අශ්වගන්ධ තෙල් එකෙන් අවුන්සයක් වගෙ ගේන්න...‘

‘ අශ්වගන්ධ...‘

‘ ඔව්...‘

මල්ලි හිනාවුණා.

‘ මොකද බං....‘ මම ඇහුවා.

‘ ඒකට අරක ලොකු වෙනවා කියන්නෙ ඇත්තද අයියේ....‘

‘ මොකද්ද...‘

‘ පොල්ල....‘

‘ මොන පොල්ලද....‘ මමත් නොදන්න ගාණට ඇහුවා.

‘ හරි හරි... මම අරන් තියන්නම්කො. ඔයා කියටද හවස එන්නෙ....?‘

‘ පන්ති හතරට ඉවරයිනෙ... මම පහ විතර වෙද්දි එනවා. අපි හතට විතර පටන් ගමු. අටාමාර විතර වෙද්දි ඉවරනෙ. කාලා ටිකක් නිදාගන්න පුළුවන්. උණු වතුර ඕනි. ලෑස්ති කරලා තියන්න...‘


‘ හා අයියේ...‘

===============================


I’m on the way…’ (හැට පස් වන කොටස)



එදා උදේ කොළඹ ඉස්පිරිතාලෙට ගිහින් මම ලේ එකක් දුන්නා. ඩොක්ටර් කියන ඒවා අහලා මම බය වුණා. එක එකා එක්ක බුදියන එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. හැඟීම් ඇවිස්සුණු පලියට බුදිය ගත්තට කොතනක හරි වැරදුණොත් එකෙ විපාක සෙල්ලම් නැහැ. සමහරවිට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න වෙනවනෙ.

ජීවිතයේ හමුවුණු දේවල් අහිමි වුණු දේවල් එහෙමයි මෙහෙමයි කියලා කියන්න තරං සේරම සුන්දර නැහැ යාලුවනේ. රාගයෙන් උමතු වුණු වෙලාවට හිරිගඩු පිපිලා දොතොල් උණුසුම හොයනවා වගෙ මමත් උණුසුමක් හෙව්වා. දවසට එක වේලක් කන්න මදුරුවෝ නොකා නිදියන්න අගනුවර මම ඔයාලගෙ වචනෙන් බඩුවක් වුණා. වසරක සම්භාහන පාඨමාලාව අවසන් වෙන්න තව පුංචි කාලයයි.

එදත් සුපුරුදු විදිහට මයෙ පන්ති ඉවර වෙලා මම මල්ලිගෙ කාමරේට ආවා. මම එද්දි මල්ලි තේ එකක් එහෙම හදලා බෝතලේට දාලා. නාන්න වතුරත් පුරවලා. ඉදලා හිටලා කොළඹ වතුර කේස් එනවනෙ. එතකොට හදිසියේ ටොයිලට් එකෙ හිටියොත් සදා  අනාථ වෙනවා.

පහට විතර මම ඇවිත් නාලා රෙදි ටික සෝදලා ඉවර වෙද්දි පැයක් විතර ගියා. මල්ලිත් ලෑස්ති වෙලා එද්දි තවත් පැය භාගයක් විතර. කීව විදිහට අපි හයාමාරට මසාජ් එක පටන් ගත්තා.

'කොහොමද මම ඉන්න ඔන...'  මල්ලි ඇහුවා.

'කොහොමද කියන්නෙ.... 'මමත් ඇහුවා

'අනේ මෙ කෝලං කරන්න වෙලාවක් නැහැ'

'හරි හරි අනේ.... සේරම ඇදුම් ගලවන්න ඔනද'

'මොකද දැන් බබා වෙන්න හදන්නෙ... එන්න කලින් මම කිවා නේද කරන විදිහ...' මට යකා නැග්ගා. ගොඩක් උන් මසාජ් එක කරන්න කලින් සේරම විස්තර  අහ ගන්නවා. ඒ කරලා මසාජ් එක කරන්න පටන් ගද්දි මගුල් නටනවා.

'අපෝ මෙයා ගිනි බෝම්බයක්නෙ... ඔහොම කොහොමද මසාජ් කරන්නෙ...'

'අනේ මගුල... මයෙ ජොබ් එක ගැන මම දන්නවා. ඔයානෙ දැන් බබා වෙන්න හදන්නෙ. එන්න කලින් මම කිව්වනෙ කරන විදිහ. මෙහ් දැන් පටන් ගන්න ඔන. ඉක්මනට...'

'හරි හරි...' මල්ලි කමිසෙයි, කලිසමයි ගලවලා .... 'මෙහෙම හොදයිනෙ.... ' එයා යට ඇදුම ඇදගෙන හිටියෙ

'මට කොහොමත් එකයි...' මමත් කිව්වා.

මට කොහොමත් කාගෙවත් ඇදුම් බලෙන් ගලවන්න ඔන නැහැනෙ. මම කිව්වා.

'අනේ අයියා කියන්නකෝ....'

'කරන විදිහ තමයි එන්න කලින් කිව්වෙ'

'අපෝ හරි හරි.... ' මල්ලි යට ඇදුමත් ගලවලා ඇදේ වාඩි වුණා.  'ටිකක් ලැජ්ජයි වගෙ අනේ....'

'සමයං.... මම කිව්වා. ' හෙඩ් මසාජ් එක පටන් ගමු අපි....'

'හ්ම්.....'

ඉතින් පියවරෙන් පියවර මල්ලිගෙ මසාජ් එක කරගෙන ගියා. ඔලුව, අත් දෙක කකුල්, කලවා, තට්ටම්, පිට කරගෙන ඉස්සරා පැත්තට ආවා. බැක් මසාජ් එක කරලා මල්ලිව අනිත් පැත්ත හරවද්දි මල්ලිලා දෙන්නයි. ඒක ඉතින් කාටත් ගොඩක් දුරට වෙන දෙයක්. මොකද එහෙම නොවෙන්නෙ කාරණා දෙකක් මත. එකක් මසාජ් කරන මනුස්සයා ලෙඩක් හරි මළ මිනියක් හරි. නැත්තම් මයෙ මසාජ් එක හරියට ඇගට දැනිලා නැහැ. මයෙ සාර්ථකත්වය බලන්නත් විදිහක් තියෙන්න එපැයි. මොකද ලේසියෙන් කවුරුත් කියන්නෙ නැහැනෙ ඉවර වුණාම හොදයි කියලා. සේරම කටවල් හදාගෙන කරනකල් කෙදිරි ගෑවට හිතන්නෙ මම කටටත් අරගෙන අතෙත් ගහලා එනවා කියලා. ඒක නෙමෙයිනෙ මසාජ් එක කියන්නෙ....

ඉතින් මල්ලිගෙ ඉස්සරා පැත්තත් ටික ටික මසාජ් කරගෙන එද්දි කෙදිරි ගාන ගතිය වැඩියි. එන්න කලින් කිව්වෙ මැස්සෙක්වත් වහලා නැති විදිහට... ඒත් කෙදිරියෙන් තේරෙනවා මනුස්සයාගෙ වැඩ ගැන.


මගේ වෙලාව අනුව මම මසාජ් එක කරලා ඉවර කරා. මගෙ ඇගත් තලලා දාලා වගෙ. හැමෝම හිතන්නෙ මම ආතල් එකට මසාජ් කරන එක කරනවා කියලානෙ. නිදි මරාගෙන දවසක් තිස්සේ පැද්දි පැද්දි හරියට කෑමක් බීමක් නැතිව කෝච්චියේ ඇවිත් කියක් හරි හොයාගන්න තමයි මම මෙ මසාජ් එකක් කරන්නෙ. එපා වුණත්, මොන තරං මයෙ අත් කකුල් රිදුණත් ඒක කරන්න වෙනවනෙ මට...



=================================


I’m on the way…’ (හැට හය වන කොටස)

මල්ලිටත් නින්ද යන්නෙ නැහැ  වගෙ. එහාටයි මෙහාටයි කැරකෙනවා විතරයි. ලයිට් නිවලා හින්දා මුකුත් පේන්නෙත් නැහැ. එයාට ෆෑන් එක හොඳ නැති නිසා මයෙ පැත්තට  හරවලා තිබුණේ. පොරට දාඩියද දන්නෙ නැහැ. මොකද තෙල් ගාලා ඇඟ සෝද ගත්තෙත් නැහැනෙ. තියෙන මොල් ගායට මේ මහ රෑ මසාජ් දැම්මට ඒවා රෑට කරන මසාජ් නෙමෙයි. හරියට ඇඟට ගුණයක් ගන්න ඒ විදිහට කරන්න ඕනි. ඇත්තටම මම මේ ආවේ  මසාජ් කරන්න නෙමෙයිනෙ. හෙට උදේ කැම්පස් යන්න දෙයියනේ කියලා පාරේ රෑ ගත නොකර ඉන්නනෙ.

‘ අයියේ...‘ මල්ලි කතා කරා.

‘ හ්ම්...‘

‘ ඔයා නිදි ද?. .‘

‘ නැහැ...‘

‘ නින්ද යන්නෙ නැද්ද....‘

‘ තාම නැහැ...‘

‘ කෑම හොඳ නැද්ද...‘

මල්ලි මොනවා අහනවද මන්දා. මුකුත්ම නොකා රැ වතුර බීලා නිදාගන්න මට මේ කෑම දිව්‍ය භෝජනයක් වගෙ.

‘ ඒ මොකෝ එහෙම ඇහුවේ. කෑම අවුලක් නැ මල්ලි...‘

‘ මටත් නින්ද යන්නෙ නැහැ....‘

‘ ඇයි ඇඟට අමාරුද...‘

‘ නැ... අමුත්තක් දැනෙනවා...‘

‘ මොන වගෙ අමුත්තක්ද...?‘ මම ඇඳේ ඉදගන්න ගමන් ඇහුවා. අඩේ මේකට මොනවා හරි වෙලාවත් ද...?  තෙල් එකවත් ඇලජික් වෙලාද දන්නෙ නැහැ.

‘ නැ නැ... බය වෙන්න එපා. එහෙම ලොකු අමුත්තක් නෙමෙයි....‘

‘ එහෙනං...‘

‘ මෙහෙම ඇඳුම් නැතිව රෑ නිදාගෙන ඉද්දි...‘

‘ ඉතින්...‘

‘ ලොකු සීතලක්... තනිකමක්... පාලුවක් දැනෙනවා...‘

මඟුලක් කියනවා මෙයා. මම බය වුණා තෙල් එක නිසා ඇඟට අමාරුවක් ඇවිද කියලා. කසන ගතියක් වගෙත් එනවනෙ සමහර අයට. මම ඒකට මුකුත් නොකියා හිටියා.

‘ අයියේ...‘ මල්ලි ආයෙත් කතා කරා.

‘හ්ම්...‘

‘ මම දෙයක් අහන්නද...‘

‘ හ්ම්...‘

‘ මමත් එන්නද ඔතනට...‘

‘හ්ම්..‘ කියලා කටෙන් පිටවෙද්දිම මෙන්න මේකා එක පාරම මයෙ ඇඳට පැන්නා. ‘ දැන් හරිද...‘ මම හිනාවෙන ගමන් ඇහුවා.

‘ තාම හරි නැහැ...‘ මල්ලි එහෙම කියන ගමන් මයෙ ඇඟ උඩට නැග්ගා. ‘ මාව තුරුල් කර ගන්නකෝ...‘

යකො මයෙ ඇඟෙත් තෙල් ගෑ වෙනවා දැන්. මොන මඟුලක්ද මේ. මේකට තනියම නිදාගන්න බැරිවද උන්නෙ මෙච්චර වෙලා.

‘ ඇයි ඔයා අකමැතිද මාව තුරුල් කර ගන්න...‘ මල්ලි ඇහුවා.

‘ අනේ එහෙම දෙයක් නැහැ..‘ මම මල්ලිව තුරුල් කර ගත්තා.

‘ මේක ගලවන්නකෝ...‘ මල්ලි මයෙ කලිසම පාත් කරන ගමන් කිව්වා.

හරි මෙයත් ටික ටික වැඩේට තමයි එන්න හදන්නෙ. ඕකට ඔච්චර දඟලන්න ඕනි නැ බං. කෙලින්ම කිවනං ෆන් එකක් ගමුද කියලා මේ කොල්ලා බෑ කියයි ද? ඕවා දැන් හරිම සිම්පල් වැඩ මට. ඉස්සර වගෙ ඇඹරෙන්නෙ නැහැ. දඟලන්නෙ නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරලා දෙනවා. අපූරුවට.... මම හිතෙන් එහෙම කියලා මටම හිනාවුණා.



==========================


I’m on the way…’ (හැට හත් වන කොටස)

මල්ලිගේ අසාවට මයේ කලිසම ගැලවුණා. දැන් ඉතින් මල්ලි කැමති දේවල්ම කරන්න බැහැ. මයෙ මල්ලි කැමති දේවල් තමයි කරන්නෙ. මම එහෙම්ම මල්ලිව අනිත් පැත්ත පෙරළලා ගත්තා. බලමු එහෙනං අද මේ නැටුම නටලා...

ඇස් දෙක පියාගෙන නළලට දුන්න හාදුවෙන් පටන් ගත්ත සිප ගැනීම කන් කම්බුල් වලින් දෙතොල් වලට ගියා. හුරුබුහුටි පුංචි කටින් මට ඒ දුන්න හාදුව ඇත්තටම නිදාගෙන හිටපු අවයව ටික ප්‍රාණවත් කරලා ගත්තෙ වැඩේට රෙඩි කියනවා වගෙ.

මයෙ ඇඟට හම්බෙන මසාජ් එක මේක තමයි. සීතල ඇඟට තවත් හිරිමල් කොල්ලෙක්ගෙ උණුසුමක් දැනෙද්දි අහක බලන් මේ මහ රෑ දමලා ගහලා යන්න මම තාම කිසිම අධ්‍යාත්මික දියුණුවක් ලබලා නැහැ. එහෙම්ම මම මල්ලිව ඇඳේ පෙරළ ගත්තෙ තවත් ඉවසගෙන ඉන්න බැරිම තැන. එතනින් එහාට ඉතින් මීට කලින් ගියපු තැන් වල වුණු දේවල්ම තමයි උනේ. ඒක නිසා ඒවා මොනවද කියලා එකින් එක කියන්න ඕනි නැහැ.

පැයක් දෙකක් විතර යද්දි මල්ලි කවදාවත් හිතුවේ නැති විදිහට එයාට මයෙ ධාතු යටි බඩේ රදව ගන්න සිද්ද වුණා. ඒක එහෙම්ම තියෙද්දි මල්ලිත් එයාගෙ ධාතු පිට කරේ පළවෙනි වතාවට හා අවසන් වතාවට මට දකින්න කියලා ඒ වෙද්දි අපි දෙන්නම හිතුවේ නැහැ. අයෙත් එයාගෙ ඇඳට ගියපු මල්ලි කිසිම කතාවක් නැතිව නිදා ගත්තා. සමහර විට එයාට නින්ද ගියාද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. මට නින්ද යන්න ඇති.

පහුවදා උදේ නැඟිටලා මම ආයෙත් පන්ති ගියා. මල්ලි උදේ වැඩිය මූණ දිලා කතා කරේ නැහැ. මමත් බලෙන් කතා කරන්න ගියෙ නැහැ. උදේ ශරීර කෘත්‍ය ටික කරගෙන ලෑස්ති වෙලා යන්නං කියලා මම ආවා. මල්ලි ඇඳට වෙලා ෆොන් එක ඔබ ඔබ හිටියා. යද්දිනං දොර ගාවට ඇවිත් ‘හා‘  කිවා. ඒකත් මට ඇහෙන්න නෑහෙන්න වගෙ.

තවත් සති තුන හතරකින් මේ පාඨමාලාව ඉවරයි. ඉට පස්සෙ විභාගය. ඒක ඉවර වෙලා මාසයක් විතර ගියාම ප්‍රතිඵල නිකුත් කරනවා කිව්වා. ඒ සහතිකේ තමයි මයෙ ජීවිතේ ඉරණම විසඳන්නෙ....

එදත් මම කැම්පස් එකට යද්දි හසිත් ඇවිත් හිටියා. හසි බර කල්පනාවක.... මම  හසී ගාවට ගිහින් වාඩි වුණා.

‘ මොකෝ බං...‘ මම හසිගෙන් ඇහුවා.
හසි මම දිහා බැලුවා.

‘ මුකුත් නැ අයියේ..‘ හසි කිව්වා... ඒ වචන තදින් මයෙ පපුවට වැඳුණා. මෙච්චරතාක් මට හසී මට අයියා කියලා කතා කරලා නැහැ. ඇත්තටම  හසී ප්‍රශ්නයක වගෙ.

‘ අයියේ...‘ මම ආයෙත් ඇහුවා. ‘ උඹ මේ වෙනකල් කවදාවත් මට අයියේ කියලා කතා කරලා නැනෙ. මොකෝ අද මම අයියා වුණේ...‘

හසී මයෙ මූණ දිහා බැලුවා.

‘ ඇයි මේ තරං දුක් විඳින්නෙ....?‘ හසී මයෙන් ඇහුවා. මම පුදුම වුණා. මොනවද මේ හසී කතා කරන්නෙ.

‘ මොනවද බං මේ කියන්නෙ....‘

‘ දැන් ඔයාට පන්ති පටන් ගන්න ළඟයිනෙ... අපි දවල් කතා කරමුකො. මම කැන්ටීන් එකෙ ඉන්නවා.‘ හසී වෙලාව බලන ගමන් කිව්වා. මටනං කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ.

මම හිනාවෙලා හසීගෙ පිටට තට්ටුවක් දැම්මා. එහෙම්ම මම පන්තියට ආවා. ඇත්තටම මොකද්ද හසී කිව්වෙ. සර් එනකල් මම ෆෙස්බුක් එක ඔන් කරා.


එකින් එක බලාගෙන බලාගෙන ගිහින් මසාජ් එකක් ඕනි කියලා තිබ්බ රාජගිරියෙ මැසේජ් එක ගාව මම නතර වුණේ ලබන සතියෙ කියක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතලයි. ඒකට රිප්ලයි එකක් දාලා අද හවසට මොකක් සෙට් කර ගන්න බැලුවා. ඒ අස්සෙ තමයි තවත් මැසේජ් එකක් කොටහේනෙන් ඇවිත් තිබුණේ. කොටහේන අහලා තිබුණට මම කවදාවත් එහෙ ගිහින් තිබුණේ නැහැ. 

=======================================




I’m on the way…’ (හැට අට වන කොටස)

රාජගිරියෙ වැඩේ ලබන සතියේ නිසා මම ගොඩක් අවධානය යොමුකරේ කොටහේනෙ වැඩේට. චැට් කරපු විදිහට පොඩි එකෙක් ඉස්කොලෙ යන. පොර කියපු විදිහට හවස හතරෙන් පස්සෙ එහෙ ගිහින් වැඩක් නැහැ. මොකද ගෙදර කට්ටිය ඉන්නවා කියපු නිසා. ඒ හින්දා දවල් කෑමට පන්තිය නවත්තපු ගමන් මම කැම්පස් එකෙන් පැන්නා. කැම්පස් එක ගාවින්ම එන 176ක නැගලා මම කොටහේනට ආවා. හන්දිය ගාව තිබුණු බෝ ගහ ගාවින් උඩහට එන්න කිව්වා. මල්ලි කියන එස්.එම්.එස් වලින් පාර හොයාගෙන මම එයාලගෙ ගෙදරට ගියා. හවස් වරුවෙ පන්ති කට් කරපු එක ගැන මට පොඩි දුකක් ඇති වුණත් දැන් ඇවිත් ඉවරයිනෙ.
මල්ලි මට තේ එකක් හදලා දුන්නා.

‘ මොකද්ද අපි කරන්නෙ...‘ මල්ලි ඒ ගමන් ඇහුවා. මම හිතන්නෙ පොර මුස්ලිම් වගෙ. ලස්සනයි. පොරට ඕනි වුණේ මසාජ් එකක් නෙමෙයි කියන එක හොදටම තේරුණා. ඒත් මට ඕනි සල්ලි. සල්ලි වගේම මල්ලි සතුටුනම් ඉතින්... හාහාහා...

තේ එක  බීලා ඉවර වුණු ගමන් අපි මල්ලිගෙ රිලැක්ස් මසාජ් එක පටන් ගත්තා. පොර තෙල් ගානවට කැමති වුණේ නැහැ. ඒක කරදරයි වගෙ ඇති. අනික ගෙදර අය ආවාම තෙල් කේස් නිසා වෙන්න ඇති. ඒක නිසා අපි වැස්ලීන් ක්‍රීම් පාවිච්චි කරලා ක්‍රිම් මසාජ් එක පටන් ගත්තා. එයාට හෙඩ් මසාජ් එක දුන්නෙ නැහැ. අත් දෙකෙන්, කකුල් දෙකට ගිහින් තට්ටම් පිට මසාජ් කරලා අනිත් පැත්ත හැරෙන්න කිවාම මල්ලි ඇස් දෙක පියාගෙනම අනිත් පැත්ත හැරුණා. එයා නිදන් වගෙ හිටියට රහස් අවයවය මොනවට හරි කැමතියි කියනවා වගෙ සුදානමින් හිටියා. ඒත් ඉක්මන් වෙන්න හොඳ නැති නිසා මම යටිපතුල් කලවා බඩ පපුව මසාජ් කරලා මල්ලිට කතා කරා.

‘ අනිත් එකත් මසාජ් කරන්න ඕනිද ?‘

මල්ලි හිනාවුණා. ‘ හ්ම්... ටිකක් වැඩියෙන් මසාජ් කරන්න...‘ මල්ලි ඇස් පියාගෙනම කිව්වා. 

මේ වෙද්දි පැයකට ආසන්න කාලයක් ගත වෙලා. මයෙ අත් දෙකත් රිදෙනවා. ඒ නිසා මම සියුම්ව රිලැක්ස් මසාජ් එකෙ අවසාන කොටස පටන් ගත්තා. මේකෙදි මුළු ඇඟම ඇඟිලි තුඩු වලින පිරිමදිනවා.  සියුම්ව කොනිත්නවා. ඒක රිද්මයකට කරන්න ඕනි. ස්නායු ක්‍රියාකාරිත්වය ඉතාමත් හොදින් දියුණු වන මසාජ් එකක් මේක. මල්ලි ඇඹරි ඇඹරි දඟලද්දි මම ඇඟිලි තුඩුන් මසාජ් එක කරා. විනාඩි දහයක් පහළොවක් යද්දි නොහිතපු විදිහට මල්ලිගෙ ධාතු ඇඳ පුරාම විසිරි ගියේ තැඹිලි ගෙඩියකින් වතුර විදිනවා වගෙ. මයෙ අතටත් ටිකක් විසි වුණා.

මම ඇඳෙන් නැඟිටලා වොෂ් රූම් එකට ගිහින් අත පය මූණ සෝද ගත්තා. ආයෙත් කාමරයට එද්දි මල්ලිත් නැඟිටලා ඇඳුම් ඇඳගෙන... මේ ටික කර ගන්න තමයි මෙච්චර වෙලා  දැඟලව්වෙ... දැන් හරිනෙ ඉතින්. මල්ලිගෙන් සල්ලි අරගෙන මම ආයෙත් කොළඹ කොටුවට ආවා. තව පැයක් තියෙනවා පන්ති ඉවර වෙන්න.

අහ්..... මට හසී කියන්න තියෙනවා කිව්වෙ මොකද්ද.... මම ඒකත් අමතක කරලනෙ ආවේ. පව් හසී උදේ ඇඩුවෙ මොකක් හරි වැදගත් කතාවක් තියෙන්න ඕනි. මම හසීට කොල් එකක් ගත්තා.

‘ හසී...‘

‘ කොහෙඹ උඹ ඉන්නෙ... දවල් මම මුළු කැම්පස් එකෙම හෙව්වා.‘ හසී කිව්වා.

‘ මම ටිකක් එළියට ආවා... ක්ලාස් ඉවර වුණාම ගොල් ෆේස් එකට එන්න පුළුවන්ද?‘  මම ඇහුවා.

‘ හා... මම හතරට ගොල්ෆේස් එකට එන්නම්. ඇවිත් කොල් එකක් දෙන්නම් ඔයාට... ‘

‘ හා ... හසී..‘ මම ෆොන් එක තියෙන ගමන් කිව්වා.

තවත් මාසෙකින් විතර මයෙ පන්ති ඉවරයි. එදා පන්ති පටන් ගත්ත දවසෙ ඉදලා මම කරපු කියපු දේවල් ගැන මටම පුදුමයි වෙලාවකට. ඇත්තටම මම කවුද? මේ අවුරුද්ද පුරාවට මම කරේ මොනවද? ඇත්තටම ගෙදරින් අයින් වෙන්න ඕනි නිසා මම මේ දේවල් කරාද? නැත්තං අම්මවයි නංගිවයි බේර ගන්න ඕනි නිසා මම අයින් වුණාද ? හැමදාමත් වගෙ කිසිම තේරුමක් නැති හිතට එන සිතුවිලි ගොඩක් එක්ක මම ගොල්ෆේස් එක පැත්තට ගියා. ඉස්සර ගමේ ඉද්දි කවදාවත් මුහුද බලන්න හිතුවේ නැති මට දැන් සතියට සැරයක් වගෙ මේ මහා සාගරය ගාව මයෙ දුක කියන්න අවස්ථාවක් ලැබෙනවා.

ඊස්ට් රොටියකුත් අරගෙන වතුර එකකුත් පුරවගෙන මම ගොස්ෆේස් එකෙ බංකුවක වාඩි වුණා. කාලෙකින් කාලා නැති එකෙක් වගෙ අනිත් අයට පේනවා ඇති. එකට බුදිය ගත්ත උනුත් අහක බලන් යනවා. මටනං ඉතින් කමක් නැහැ. කොහොමත් උදේ ඇඳෙන් නැඟිටලා ආවාම ගොඩක් බැදීම් එතනම දාලායි පිට වෙන්නෙ.

‘ මහත්තයා...‘ බෑග් එකක් අල්ල ගත්ත වයසක කෙනෙක් මම ගාව  හිට ගෙන.... ‘ අද දවසටම මොකවත් කැවේ නැ මහත්තයා. අනේ මට මොනවා හරි කන්න කීයක් හරි දෙන්න මහත්තයා. ‘ ඒ මනුස්සයාගෙ ඇස් වල කඳුලු පිරිලා තිබුණා. මම බංකුවෙන් කකුල් දෙක අරගෙන ඒ මනුස්සයාට වාඩි වෙන්න කිව්වා. මයෙ වතුර බෝතලය දීලා  පොඩ්ඩක් ඉන්න කියලා මම තවත් රොටියක් අරගෙන ආවා.

ගොල්ෆේස් එකෙ රොටී නොකාපු කෙනෙක් තමයි මයෙන් අහන්නෙ එක රොටියකින් බඩ පිරෙනවද කියලා. ලුණු මිරිස් ගාලා, කැරට්, පොල් දාලා අඟල් භාගයක විතර ඝනකමින් හදලා තියෙන මේ ඊස්ට් රොටිය කාලා බඩ පිරුණේ නැත්තං ඉතින් බඩේ හිලක් වෙන්න ඕනි.....

‘ ආ අංකල් මේක කන්න....‘ මම රොටිය ආපු අංකල්ට  දුන්නා.

‘ අනේ බුදු මහත්තයේ....‘ මනුස්සයා අත් දෙකෙන්ම රොටිය ගත්තා. ‘ 
ගොඩක් මිනිස්සු රුපියලක් දෙකක් දෙනවා. තවත් මිනිස්සු බනිනවා. රවනවා. ඒත් මහත්තයා කෑම එකක්ම ගෙනත් දුන්නා. හදපු වඩපු අම්මා තාත්තා එක්කම නිවන් දකින්න ඕනි මහත්තයෝ...‘

‘ පින් දෙන්න කලින් මේක කාලා ඉන්නකෝ මාමේ...‘ මම හිනාවෙලා කිව්වා.

‘ ආ මෙන්න රොටිය කාලා මේකත් කන්න....‘ හසී එකපාරම පිටි පස්සෙන් ඇවිත් අර අංකල්ට යෝගට් එකක් දුන්නා. ‘ උඹට තනියෙන් නිවන් දකින්න දෙන්න බැනේ... ‘ හසී මට හෙමින් හිනාවෙලා කිව්වා.


‘ අනෙ පලයන් යන්න...‘ මමත් හිනාවෙලා කිව්වා. ‘ එහෙනං මාමේ බඩ පිරෙන්න කාලා. යෝගට් එකත් කාලා, වතුරත් බීලා පරිස්සමෙන් යන්න. මේකත් තියාගන්න....‘ කියලා මම රුපියල් සීයක් දීලා හසී එක්ක ඉස්සරාට ඇවිදගෙන ගියා. 

----------------------------------------


I’m on the way…’ (හැට නව වන කොටස)

කවුරුවත් නැති බංකුවක් තිබුණේ අපි දෙන්නට වාඩි වෙන්න වගෙ. මම වගෙම හසීත් ඒකට ඇහැ දාගෙන ඇවිත්. දෙන්නගෙම කකුල් එතනට එසවුණේ කවුරුත් කියලා නෙමෙයි.

‘ ඉතින්... ‘ බංකුවේ වාඩිවෙන ගමන් මම ඇහුවා. ‘ මොකද්ද දැන් කතා කරන්න තියෙන වැදගත් දේ...‘ මමම කතාවට මුල පිරුවා.

හසී මුකුත් නොකියා දියඹට ගිලෙන්න යන ඉර දිහා බලාගෙන උන්නා.

‘කෝ බං... ‘ මම ආයෙත් කිව්වා. ‘ මොකද්ද දැන් කියන්න තියෙනවා කිව්වේ...

හසී ෆොන් එක අරගෙන මට මයෙ ෆේස්බුක් එක පෙන්නුවා...

‘ කාගෙද මේ ෆේස්බුක් එක...‘ හසී ඇහුවා.

මම ඇස් ලොකු කරගෙන ඒක දිහා බලාගෙන හිටියා. අම්මට සිරි හසියා කොහොමද ඒක දන්නෙ දෙයියනෙ...

‘ කාගෙද මේක....‘

‘ කාගෙද කියලා දැනගෙන නෙමෙයිද උඹ ඉතින් මයෙන් අහන්නෙ.‘ මම කිව්වා.

‘ ඇයි මෙච්චර දවසක් කිව්වෙ නැත්තෙ මට...‘

‘ මොකද්ද....‘

‘ උඹ කරන වැඩ...‘

‘ උඹට කිව්වා කියලා මොනවද මට ලැබෙන්නෙ....‘ මම ඒක කිවාම හසී නැඟිට්ටා...

‘ ඔව් උඹ හරි අයියේ... උඹේ දුකට මට මොනවද කරන්න පුළුවන්. මමත් උඹ වගෙ අසරණයි. ඒත් උඹ දන්නවද කොයි තරං දුකක් උඹ ගැන මයෙ හිතේ තියෙනවද කියලා...‘

‘ කොයි තරං දුකක් තිබ්බත් මම ඒ ගැන හිතන්නෙ නැහැ මල්ලි. මොකද ඒක හිතලා වැඩක් නැහැ. එකෙන් වෙන්නෙ තවත් දුක් ඇති වෙන එක විතරයි. ඒක නිසා හොදම දේ මේ හැමදේම ගලාගෙන යන විදිහට ගලාගෙන යන්න දෙන එකයි....‘

‘ තව කොච්චර කල් තියෙනවද ක්ලාස් ඉවර වෙන්න....‘

‘ තව මාස දෙකයි. ඒ කියන්නෙ දවස් අටක් වගෙ. විභාගෙත් එක්ක දවස් දහයයි. මාස එකාමාරයි....‘ මම හිනාවෙලා කිව්වා....

‘ ඔයා හරි සරල විදිහට හිතන්නෙ රංග අයියෙ...‘ හසියා පළවෙනි පාරට මට නමත් එක්ක අයියා කියනවා.

‘ එහෙම නොහිතා කොහොමද පුතේ...‘ මම හිනාවෙලා කිව්වා...‘ යමන් ඉතින් දැන්. මැදැයි හිටියා....‘

‘ තාම කතාව ඉවර නැනෙ..‘ හසියා මාව ආයෙත් වාඩි කරා. ඒකටනං මට ටිකක් කේන්ති ගියා. ඒත් එක්කම මම එතන වාඩි වුණා.

‘ හරි දැන් කියපන් මට මොකද්ද කරන්න කියෙන්නෙ කියලා... ඔව් ඔය ෆෙස්බුක් එක මගෙ. මම එක එකාගේ ඇඟවල් අතගාන්න ගියා. එක එකා එක්ක බුදිය ගත්තා. සල්ලි වලට හැමණුනා. තව මොනවද උඹට දැන ගන්න ඕන මල්ලි. තියෙන සේරම මයෙන් අහපන්කො....‘
කියවගෙන යද්දි  මයෙ කතා විලාසය වෙනස් වුණා. මටම මාව පාලනය කර ගන්න බැරිවුණා. කතාවෙ සද්දෙ ටිකක් වැඩි වූණාම ළඟින් යන අයත් අපි දිහා බැලුවා. හසිට ඒකට ලැජ්ජා හිතුණා වගෙ. අනෙ මටනං මොකද...  මම හසිගෙ මුණ දිහා බලගෙන හිටියා. හසීගෙ ඇස් වල කඳුළු.  හසි නැඟිට්ටා.

‘ මම  යනවා අයියේ...‘ හසී යන්න හැරුණා.

‘ හසී...‘ මම හසීගෙ කරට අත  දැම්මා. ‘ මට සමාවෙයන් මල්ලි... මට කේන්ති ගියා...‘

‘ නැ අයියේ... ඔයා හරි...‘

එහෙම්ම ඉස්සාරාට ඇවිදගෙන යන ගමන් අපි කතා කරා.

‘ මම ඔයාගෙන් ඇහුවා මිසක් දැනගෙන මම ඔයාට උදව් කරේ නැහැ. ඔයා ගැන හොයලා බැලුවේ  නැහැ...‘

‘ මම එහෙම හිතන්නෙ නැහැ බං. මට මේ කොළඹ ඉන්නෙ උඹයි, තව යාලුවෝ දෙන්නයි. මයෙම සහෝදරයෝ වගෙ උඹලා සේරම. පහන් අයියා හිටියනං මෙච්චර දුක් විදින්න වෙන්නෙ නැහැ. ඒත් මම නිසා ඒ කාගෙවත් ජීවිත වලට කරදරයක් වෙන්න මට බැනේ මල්ලි. තේරුම් ගනින් මේක තමයි ජීවිතේ. කමක් නැ බං.  තව ටික දවසයිනෙ... ඒකත් මේ වගෙ ගෙවිලා යාවි...

--------------------------------------------- 


 I’m on the way…’ (හැත්තෑ වන කොටස)


දවසින් දවස මේ පිරෙන්නෙ මයෙ ජීවිතය. අව්වෙන් වැස්සෙන් හුළඟින් පෝෂණය වෙන්නෙ මයෙ අනාගතය. අම්මා නංගි ඇරුණාම තවත් මොන බලාපොරොත්තුද මට... ජීවිතයම රංගනයක් කර ගත්ත රංගනාත් බංඩාර... රංග, බංඩාර කියනවා මිසක් කවුරුත් ගිහිංස කිව්වෙ නැද්ද කොහොද... සමහර විට ඒ කෑල්ල ගැළපෙන්නෙ නැතිව ඇති මට.

‘මල්ලි, මට ඔයා එක්ක කතා කරන්න ඕනි. ඔයාගේ නම්බර් එකක් තියෙනවනං දෙන්න.‘ ඒ තවත් දවසක මයෙ මුහුණු පොතට ඇවිත් තිබුණ පණිවුඩයක්. ඒක ඇවිත් තිබුණේ හික්කඩුවෙන්. හික්කඩුව පැත්ත මම ගිහින් නැද්ද කොහෙද තාම... මම ඒ අයියට මයෙ නම්බර් එක දැම්මා.

එදා හවස මම මම බැංකුවේ වැඩ. නයිට් එකක්. පුරුදු විදිහට බනික් එකක් කාලා තේ එකක් බීලා මම ෆෝන් එකෙ රේඩි එක දාගෙන හිටියා.

‘ තරු අරුන්දතී - නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිදිනා...
මඟ වනස්පතී - ලිය රද්ලකින්
පිනි පොදක් සෙමින්....‘
සලන්න කලින් ෆෝන් එක රින් වෙන්න ගත්තා...

‘ ඔව් කියන්න...‘ මම කිව්වා.

‘ මල්ලි, මම තරිඳු. හික්කඩුවෙන් ඔයාට මැසේජ් එකක් දාලා තිබුණේ....‘

‘ අහ් ඔව් කියන්න අයියේ... මොකද්ද මයෙන් වෙන්න ඕනි...‘

‘ මල්ලි ඔයා දන්නවද නිගම්බෝ වල රකිත....‘

‘ මොකා....‘

‘ රකිත...‘

‘ එහෙම ගාණක් නැ මට... ඇයි අයියේ...‘

‘ නැහැ... එයා ඔයාගෙ යාලුවෙක්. ‘

‘ ඉතින්...‘

‘ මට  මල්ලි හම්බෙලා කතා කරන්න ඕනි...‘

‘ මොනවා ගැනද කතා කරන්න ඕනි ඔයාට...‘

‘ මල්ලිට කරදරයක් නැත්තං අපි මීට් වෙමුද...? ‘

‘ අහ් කොහොමද ඒ මීට් වෙන්නෙ අයියේ... මම දැන් පොළොන්නරුවේ ඉන්නෙ. සෙනසුරාදා තමයි මම කොළඹ එන්නෙ. ඒත් එන්නෙ ක්ලාස්... ඉතින් කොහොමද කියල මම බැලුවේ...‘

‘ අනෙ මල්ලි...‘ එයා බැගැපත් වුණා...‘ අනේ මල්ලි  මම තනිවෙලා.  මට මේක අහන්න, කියන්න කවුරුත් නැ... මාව මගඅරින්න එපා මල්ලි... ප්ලීස්...‘

ඒ වචන ටිකටනං හිත ටිකක් රිදුණා වගෙ... තනිකම ගැන මට අමුතුවෙන් කවුරුත් කියන්න ඕනි නැනේ... ඊටත් එහා මොකද්ද මෙයාට මේ මගෙත් එක්ක කතා කරන්න තියෙන වැදගත් දේ.. කාගෙවත් ජීවිතේක කිසිම වැදගත් දෙයක් මම ගාව නැනේ.

‘ මල්ලි...‘ මම නිශ්ශබ්ද නිසාද කොහෙද අනිත් පැත්තෙන් ආයෙත් කතා කරා...

‘ ඔව් අයියේ...‘ මම කිව්වා...

‘ මල්ලි... මම ඔයාට කරදර කරනවා නේද... මම අසරණ වෙලා ඉන්නෙ මල්ලි. ආදරයෙන් අසරණ වෙලා. මගේ කියලා දැනෙන ඒත් මට හිමි නොවෙන බව දන්න ආදරයකින් මම අසරණ වෙලා. ‘ ඉකිබිඳින හඩක් එක්ක ඇහුණ ඒ කතාව මාව තවත් අසරණ කරා.

‘ අයියේ...‘ මට තවත් කට පියාගෙන ඉන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ...‘ මම සෙනසුරාදා හවස එන්නම් ඔයාව මීට් වෙන්න...‘

‘ සෙනසුරාදා... ‘ ඒ වචනෙ බලාපොරොත්තු පිරිලා තිබුණා... ‘ මම එන්නද කොළඹට මල්ලිව ගන්න...‘

‘  ගන්න කිව්වේ...‘

‘ මල්ලි එන්න අපේ ගෙදර...‘

‘ මොකක්... හික්කඩුවේ...‘

‘ ඔව්... අපිට හවස  බීච් එකට යන්න පුළුවන්....‘

මම මුකුත් නොකියා හිටියා. කතා කරන්න දෙයක් තියෙනවා කිවා. අනිවාර්යෙන් මීට් වෙන්න ඕනි කිව්වා. දැන් ගෙදර එන්න කතා කරනවා. මොකාටද මෙයා එන්න හදන්නෙ... අනික මොකද්ද මේ කියන රකිතයා... නිගම්බෝ... 

අම්මට සිරි... අර ෆේස්බුක් එකෙ මයෙත් එකක් චැට් කරන රකිතයාද කොහෙද... එයයි මෙයයි අතර මොනද තියෙන සම්බන්දෙ. ඒකට මොනාටද මාව ගාව ගන්නෙ. මයෙන් මොනද දැන ගන්න තියෙන්නෙ...

‘ මල්ලි...‘ ආයෙත් හිත බින්දා....‘ මම ඔයාට අනවශ්‍ය ආරාධනාවක් කරනං සමාවෙන්න. නිවාඩු පාඩුවේ කතා කරන්න පුළුවන් නිසයි එහෙම කිව්වේ... වැරදි හිතකින් නෙමෙයි...‘

‘ හරි හරි...‘ මම කිව්වා. ‘ එහෙම අවුලක් නැ අයියේ... මම එන්නං හික්කඩුවට. මම හිතන්නෙ කොච්චියේ එන එක ලේසී නේද...?‘

‘ ඔව් මල්ලි...‘

‘ හරි එහෙනං සෙනසුරාදා පන්ති ආවාම  මම එන්නං අයියේ...‘

‘ ඔයාට ගොඩක් පිං මල්ලි... මාව තේරුම් ගත්තට... දැනුයි මයෙ හිත ටිකක් නිදහස් වුණේ...‘

තවම මීට් වුණෙත් නැහැ. දැන්මම හිත නිදහස් වෙලා. අලේ මල්ලා අලේ... හා හා





============================= 


නොසිතුව ලෙස කාලය ගත වුණි. පමාවට සමාව නොදෙන බව දනිම්... නැවතත් වැඩ අරඹමි...ළඟදීම...

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...